හදිස්සියේ අපි දෙන්නා තීරණය කළා Marry කරන්න...

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 108

  • @hiruwa5056
    @hiruwa5056 Рік тому +25

    නියම සිංහල පිරිමි පෙනුම තියන කොල්ලෙක්..💪🏻😌

  • @dilipathirana7460
    @dilipathirana7460 Рік тому +91

    හරිම නිහතමානී...ලස්සන කෙල්ලෙක් එයානම්.....ඔය විදියටම ආදරෙන්,සතුටින් ඉන්න දෙන්නම...,විවාහ ජීවිතේ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤️

  • @yasooma4858
    @yasooma4858 Рік тому +7

    අනේ සොමේ බය වෙන්න එපා අනගි දැන් ඔයාගේ ගෙදර දොරේ දේවල් දෙන්නා සමගියෙන් බෙදාහදා ගන්න. ❤❤❤❤❤❤බුදු සරණයි ඔය කැදැල්ලට

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Рік тому +58

    සුබ මංගලම් ..... අනගිගෙ තේරීම ගැන අහිංසකයි ... නිලියෝ හුගක්ම මුදල් මත ජීවිතය ගෙනයන පිටරට සවාරි ගහන්න මනාලයන් සොයන නිලියන් අතර ඉරුශි ගැන සතුටුයි .. ඒ රැල්ලට අසු නොවි තෝරා බේරාගෙන ලස්සන ජීවීතයක් ආරම්භ කල එක ගැන... සෞභාග්‍යමත් අනාගතයකට සුබපැතුම් දෙදෙනාම කලා රසිකයන් දෙන ආදරය එලෙසම රැක ගෙන ප්‍රවේශමෙන් කටු පාරේ අඩිය තබන්න කියා ඉල්ලනවා.. තෙරුවන් සරනයි 🙏🙏

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 Рік тому +20

    ආදරෙයි දෙන්නටම ... හැමදාම සතුටින් ඉන්න ... ❤️❤️🌷🌷🌷 තීක්ෂණ අයියෙ congratulations ❤️❤️

  • @dumindamudalige9206
    @dumindamudalige9206 Рік тому +8

    ඉක්මන් නොවුණා නම් හොඳයි අනගි.මේ සටහන මතකයේ තබා ගන්න.

  • @meththanikappagoda
    @meththanikappagoda Рік тому +126

    අනේ...අවුරුදු 28ක කෙනෙක් කියලා නම් පේන්නේ නෑ අනේ... පොඩි ළමයෙක් වගේ... 😍🤭 Congratulations දෙන්නටම....

    • @evry_quotes
      @evry_quotes Рік тому +2

      Katahwe ol walata raga panne 🙄

    • @fai3379
      @fai3379 Рік тому +2

      ​@@evry_quotes ඉතින් මොකක්ද අව්ල ඕනතරම් නලු නිලියො ඉන්නෙ ඉස්කොලෙ ළමයි ගෙ චරිත කරන අවුරුදු 28ක් උනත් වයස ⁣එච්චර පේන් නැත්නම් අවිලක් නැනෙ,දැන් ශලනි තාරකා ට 30 පැනලා නෙ ගිරිදේවි,චාලො මෙ දෙකෙම ඉස්කොලෙ ළමයි ට රගපැවෙ,දෙවනි ඉනිමෙ එහෙමනෙ girls lan 20,21 wage ඒත් boys එද්දි ගොඩක් අයට 30.පැනලා කෙ 25-30 limit එක පොඩ්ඩක් යි හිටි යෙ එහෙම ඉතින් ඒ වයසෙම කෙනෙක් ඒ චරිත ට කරන්න ගන් නැ
      පිටරට එහෙමනෙ
      ඔය ameer khan university students act kare ,
      Dan korean drama wala high school yana character wala atta wayasa godak wita 20 ganan samahara ayata 30k wage

    • @evry_quotes
      @evry_quotes Рік тому +1

      @@fai3379 mn mokuth awul kiyala kiwwe nane 😬

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Рік тому +19

    හරිම ආදරෙන් සතුටින් හැමදාම ඉන්න..❤️❤️

  • @hasithakumarasiri8343
    @hasithakumarasiri8343 Рік тому +17

    තිකා මල්ලි සුබ පැතුම්..❤️❤️

  • @sandyasamaranayake8201
    @sandyasamaranayake8201 Рік тому +49

    ඔය සරල පිවිතුරු සුන්දරත්වය-සතුට -සැනසුම දිවිය පුරාම
    රැඳේවා!!!

  • @dilanichamalika2118
    @dilanichamalika2118 Рік тому +7

    Anagi oya harima lassanai.iskole charithe lassanata karanava.api oyata adarei.suba anagathayak oya dennata.

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 Рік тому +7

    Harima lassanai manika oyaa e wagema mallith godak lassanai hamadamath satutin inna one budusaranai parissamin

  • @kaweeshanethmi5472
    @kaweeshanethmi5472 Рік тому +2

    ඔයා ලස්සනයි අක්කි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 💗🌸

  • @wasanaboxing
    @wasanaboxing Рік тому +16

    Good job Thanks for sharing ❤❤❤❤

  • @ahinsamuthumaliliwera5533
    @ahinsamuthumaliliwera5533 Рік тому +28

    Skip karanne nathuwa balapu ekama වැඩසටහන ❤️👍

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 Рік тому +9

    ආසම දෙන්නෙක් .සුබ පතනවා දෙන්නටම.

  • @manelfonseka4648
    @manelfonseka4648 Рік тому +2

    Congratulations Good Luck & God Bless you both

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 Рік тому +21

    අදරෙයි අනගියෝ අහිංසකයි ලස්සනයි නංගී

  • @upuliamali3977
    @upuliamali3977 2 місяці тому

    😮Mamath galkiriyagama unduruwa game.theekshana malli mama aduranawa.suba mangalam.

  • @dulanjanikumari9165
    @dulanjanikumari9165 Рік тому

    Lassanai dennm ...hemadamath sathutin adaren inn ....budu saranai

  • @parsikumari7491
    @parsikumari7491 Рік тому +1

    Oyala denna harima nihatamani ❤️❤️❤️dennage idiri jiviteta suba patanwa

  • @TheExplorer-ph5mw
    @TheExplorer-ph5mw 2 місяці тому

    Akki ikmanata iskole enna❤❤oya nathuwa kisiwadak na kdrama eka 😢

  • @damithkumara8110
    @damithkumara8110 Рік тому +22

    ඕනෑම දෙයක් පවතින හේතුව තමයි නිහඬ බව ඇත්ත කතාවක් මගේ ජීවිතේ මමත් නිහඬව සිටීමෙන් හැම දෝෂාරෝපණයක් ම විඳගත්ත කෙනෙක් 👌

  • @shanthimangalika8973
    @shanthimangalika8973 Рік тому +1

    Nihatha mani lassana kellek.oyava api atthata dakka kala ulela kala pansaleedi.suba anagathayak.duwa dennatama

  • @kaveeshakavindi643
    @kaveeshakavindi643 Рік тому

    Budu saranai parissamata sathutin inna labeva hamadama dirgayusha labeva dennatama theruvan saranai

  • @kanthisilva8548
    @kanthisilva8548 Рік тому +3

    බුදුසරණයි දෙන්නටම ❤️❤️

  • @padmaranchigoda1481
    @padmaranchigoda1481 Рік тому

    Oya dennama harima nihatamani Budusaranai oyalata

  • @dilmihansika886
    @dilmihansika886 Рік тому +1

    Congratulations akki aiya ❤️❤️

  • @amalyainn4316
    @amalyainn4316 Рік тому +24

    බැදපු ගමන් කියාවි ගතිගුණ හොඳයි කියලා. 🤣🤣🤣🤣

  • @rexpieris4383
    @rexpieris4383 5 місяців тому +1

    තීක්ෂන ඔය කෙළි පැටියව හොදින් බලා ගනී.

  • @thilinimadushika574
    @thilinimadushika574 Рік тому +5

    හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නා අදරෙයි දෙන්නටම ගොඩාක්.❤️❤️❤️❤️❤️

    • @gayani4726
      @gayani4726 Рік тому

      නංගී මම ඔයාලා දෙන්නාගෙ අලුත් ජීවිතේට හදවතින්ම සුබ පතනවා.ඔයාගේ උඩරට ආභරණ කට්ටලය අපේ ආයතනයෙන් තෝරාගැනී ගැන මම ගොඩක් සතුටුයි.අපි ගැන තිබූ විශ්වාසයට.තෑන්ක්යූ.ඔය දෙන්නාට සුබ අනාගතයක්.kandy queen jewellery .

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 Рік тому +22

    රටම කුණු ගොඩක් කරපු නාලිකාවකින් ආපු අය නිසා ඇත්තටම දන්නෙත් අද ඔයාලව,සුබ මංගලම්

    • @fai3379
      @fai3379 Рік тому +2

      Ehenemam nobala inna

  • @lakshikasewwandi4782
    @lakshikasewwandi4782 Рік тому +5

    Congratulations ❤️😍

  • @nuwankumara1063
    @nuwankumara1063 Рік тому +3

    ලස්සනයි oyala denna galapenama denna b.s.

  • @niroshagunarathne990
    @niroshagunarathne990 Рік тому +1

    Congratulations thika & nangi ❤️❤️

  • @GalaxyAcore-hk9uu
    @GalaxyAcore-hk9uu Рік тому +6

    මම ගොඩක් ආදරෙයි අනගිට

  • @sasinilakshani4790
    @sasinilakshani4790 Рік тому +14

    එතකොට අක්කේ ඔයා කිව්වනේ කොල්ලෙක් නෑ කියලා....එතකොට මේ කියන්නේ අවුරුදු 6 ක් කියලා

  • @apsarasandamali917
    @apsarasandamali917 Рік тому +1

    Harima adaraniiiyai ❤️❤️❤️❤️❤️ ගොඩාක් සතුටින් ඉන්න ඕනි අයියා අක්කි

  • @manojmadura1996-cg1of
    @manojmadura1996-cg1of 6 місяців тому

    Jayama wewaaaa 💖

  • @imalshanadeeshan4104
    @imalshanadeeshan4104 Рік тому +2

    Congratulations

  • @syamaranadingha9580
    @syamaranadingha9580 Рік тому

    Jayawewa bs adren inna

  • @heenbandaheenbanda9241
    @heenbandaheenbanda9241 Рік тому

    Api hithuwe anagi skole yana podi lamayek kiyala, congratulations

  • @sicmodificationsrilanka9779
    @sicmodificationsrilanka9779 Рік тому +2

    ආසම චරිතයක්❤️

  • @mallikaliyanage8350
    @mallikaliyanage8350 Рік тому

    Ayi me 2veni inime garage eke hitapu Some neda. Angi eka keve na

  • @tharunilakshi292
    @tharunilakshi292 Рік тому +2

    ලස්සනයි දෙන්නම.. සුභ පැතුම්..

  • @roxzara5451
    @roxzara5451 Рік тому +2

    අනේ මන්ද කසාද බැන්දටපස්සෙ අය්ය කියන්නෙ ඇයි

  • @madhawaperera5804
    @madhawaperera5804 Рік тому +1

    Kawuda me Host/ Present karana Girl ge nama? ❤

  • @prinse5988
    @prinse5988 Рік тому +3

    aneee akki hari cute 🥺🤍

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Рік тому +3

    Budusarani 😍❤️

  • @netharadilshani-wg3kw
    @netharadilshani-wg3kw Рік тому +10

    Beautiful couple ❤️

  • @sadunikasewmini6108
    @sadunikasewmini6108 Рік тому

    Thikshsna aiyage wayasa kiyada akkigenam wayasa kiuwane

  • @anomasamarasena2328
    @anomasamarasena2328 Рік тому

    තම.සැමියාට අයියා කියලා .ඇමතිම.තමයි කැතම.කැත.අනගි.ඔයා.කසාද බැන්දේ අයියාද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🙀🙀🙀

  • @indaranikumari211
    @indaranikumari211 Рік тому +1

    අනෙ..මම..නිහතමානීව ..ඉල්ලිමක්..කරනවා..මෙ..ලමයින්ගෙන්...ලස්සනයි....අනගි..තික්ශ්නයි .. නොනාට....නන්ගි.වත්..මහත්තයට..අයියවත්..කියන්න..එපා ....හරිම..කැතයි...

  • @wellanaramba8184
    @wellanaramba8184 Рік тому +1

    Mata nam me girl harima lassanai theekshana GANA nam kiyanna tharam deyak naha

  • @srimathifernando5424
    @srimathifernando5424 Рік тому

    Duwe puthe me patan gAnma diwita purawatama me widihatama thiyagena jeewath wenna nogalapim ape jeethaya Gena yaddi hamu wenawa awa galapagena sarayatiyen yanna thurswatama akatama inna duwe puthe theruwansaranai

  • @RamyaEdirisinghe-cq3mu
    @RamyaEdirisinghe-cq3mu 5 місяців тому

    Aiya.nama.duve
    Mahattaya

  • @premajayantha9849
    @premajayantha9849 Рік тому

    2 b.s♥️♥️🙏🙏♥️♥️

  • @mchanuka7162
    @mchanuka7162 Рік тому +2

    මාර ප්‍රශ්න නේ ඉතින් මේවා

  • @Chamithlakshan
    @Chamithlakshan Рік тому +5

    මේ පොඩි කෙල්ලෙක්නේ

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 Рік тому

    suba mangalam anagi 🥰

  • @kamalaselvaratnam7140
    @kamalaselvaratnam7140 Рік тому

    ane.nange.oyata.theksana.galapenna.

  • @syamaranadingha9580
    @syamaranadingha9580 Рік тому

    Buddimath husbun kenek oya hodin adre rakgana Inna wardinena na

  • @rushand8003
    @rushand8003 Рік тому +3

    ado some😂

  • @nirikshathathsarani5556
    @nirikshathathsarani5556 Рік тому +7

    😍❤

  • @sanuvlogs5198
    @sanuvlogs5198 Рік тому

    Shooi oyala denna

  • @samudigunathilaka1881
    @samudigunathilaka1881 Рік тому +8

    ❤️✨

  • @sewwandi399
    @sewwandi399 Рік тому +5

    ❤️❤️😘😘😘

  • @surekshavijamuni-cz3xt
    @surekshavijamuni-cz3xt Рік тому +4

    😍😍😍

  • @himayakanakarathna2905
    @himayakanakarathna2905 Рік тому +5

    😍😍🥰🥰😘😘

  • @sanduninisansala9541
    @sanduninisansala9541 Рік тому +5

    🥺❤️

  • @aseas2429
    @aseas2429 Рік тому +2

    Ane

  • @devikahewavita4633
    @devikahewavita4633 Рік тому +2

    Adareei denatama harima lasanai angi oya denama lasanai

  • @sagarikaerandathi9283
    @sagarikaerandathi9283 Рік тому +7

    Suba anagathayak dennatama bs

  • @nethu7203
    @nethu7203 Рік тому

    TRENDING 🔥

  • @madhumali9543
    @madhumali9543 Рік тому +21

    එහෙම නිලියක් ඉන්නව කියලා දන්නෙත් අද

  • @malkijayawardhana4278
    @malkijayawardhana4278 Рік тому +2

    🥰💖💐✨️

  • @ishanibandara3381
    @ishanibandara3381 Рік тому

    💜️❤

  • @apsarasewwandi7405
    @apsarasewwandi7405 Рік тому

    අනේ ඔයාට තික්ෂන ගැල පෙන්නේ නැ වගේ අනේ එත් කමක් නැ අක්කියෝ සතුටින් ඉන්න .බුදු සරනයි .

  • @dilankaweesha7169
    @dilankaweesha7169 Рік тому +14

    Deweni inime hitiyd me kolla

  • @janakathilakarathna4749
    @janakathilakarathna4749 Рік тому

    අනගිගේ ලස්සනට එයා ගැලපෙන් නැ.

  • @isharasanjeewanirathnayaka4318

    🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️

  • @fai3379
    @fai3379 Рік тому

    Congratulations

  • @rukshanimanisha1471
    @rukshanimanisha1471 Рік тому

    🎉🎉❤❤

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Рік тому +3

    ❤❤

  • @nimsaranethmini5762
    @nimsaranethmini5762 Рік тому +1

    ❤️

  • @dineshadm6153
    @dineshadm6153 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @kalanibhagya1044
    @kalanibhagya1044 Рік тому +1

    😍😍😍

  • @Hansyy001
    @Hansyy001 Рік тому +3

    ❤️

  • @rashiniranasinghe403
    @rashiniranasinghe403 Рік тому +3

  • @inosharajpaksha-ct4jp
    @inosharajpaksha-ct4jp Рік тому +3

    ❤❤❤

  • @skumrilen4315
    @skumrilen4315 Рік тому

  • @NishiCreation1
    @NishiCreation1 Рік тому

    ❤❤❤❤

  • @NethmiNimesha-r8w
    @NethmiNimesha-r8w 9 місяців тому

    ❤❤