Це відео не доступне.
Перепрошуємо.
උපකරණ මොනවත් නැතුව 1st time හදන්න ලේසිම කේක් එක 😍 | easy cake recipe sinhala | lipe hadana cake
Вставка
- Опубліковано 9 лип 2023
- easy cake recipe sinhala
ඔනිම විශේෂ අවස්ථාවකට ගැලපෙන අඩු වියදම් රසම රස කේක් එකක්..අවන්,බටර්,බීටර්,නොසෙල් ඔනි නැ හරිම සරලයි..කේක් හදලා නැති කෙනෙකුට ඉස්සෙල්ලම හදන්න ලේසි කේක් එකක්
බිත්තරයක්
සීනි 100g
පොල්තෙල් 20ml
කිරි 40ml
පිටි 90g
කොකොවා පවුඩර් 10g
බේකින් පවුඩර් තේ හැන්දක්
කජු
ඩාක් චොකලට් කැලි 4ක්
කිරි මේස හැදි 2ක්
බටර් 100g
අයිසිං සිනි 200g
කොකොවා පවුඩර් මේස හැන්දක්
කොන්ෆලා මේස හැන්දක්
an egg
100g of sugar
20ml of coconut oil
40ml of milk
90g of flour
Cocoa powder 10g
A teaspoon of baking powder
cashew nuts
4 bars of dark chocolate
2 tablespoons of milk
100g of butter
Icing sugar 200g
A tablespoon of cocoa powder
A tablespoon of cornflour
@MyEasyRecipe
**************************
easy cake recipe sinhala,lipe hadana cake,cake,cake recipe sinhala,cake recipe in sinhala,chocolate cake sinhala,birthday cake sinhala,cake recipes,cake recipe in sinhala,my easy recipe cake,cake recipes,icing cake,easy cake recipe,my easy recipe cake,cake my easy recipe,cake recipe sinhala,my easy recipe
#birthday
#cake
#chocolatecake
කේක් හදන්න ආසාවෙන් ඉන්න ඔයාට ඉස්සෙල්ලම හදන්න ලේසි කේක් එකක් බීටර් ඔනි නැ,බටර් ඔනි නැ...ලස්සනට ලිපේ හදන්න පුළුවන්..කේක් එක හදා ගන්නත් ලේසි..උපන්දිනයට පුදුම කරන්න කියාපු කේක් එක🙂👌ua-cam.com/video/_5Qq2Pr5TEI/v-deo.html
මොන පිටි ද ගන්නෙ
පාන්පිටිද
@@samindumeedum9908 cake piti hari pan piti hari ganna puluwan
Mata kiyannko oya fan ake cm kiyada kiyala
හප්පේ මේ කෙල්ලොත් දන්නා දේවල් අම්මපා. දක්ෂයෙක් ඇත්තටම
අනේ මං අද හැදුවා මේ කේක් එක. ඔයාට ෆොටෝ එකක් එවන්න විදියක් නෑනේ. පුදුම රසක් තිබ්බේ. ඔයාට් ගොඩක් පින් අපිට මේ දේවල් හරියටම කියලා දෙනවට ❤🙏💐
thank you 🤗🤗
🎉
අයිසින් එක දියවෙන්නේ නැද්ද
පොල්තෙල් ගත්තේ සුදු පොල්තෙල්ද
@@hiranyahonashi2231 sudu polthel araganna,icing diya wenawa nam cornflour thei hAndhak vithara danna
මං ඔයාගේ රෙසිපි ගොඩක් try කරලා තියේ ඔක්කොම හොඳයි මේකත් හැදුවා
මේ රෙසිපි එකේදි cake එක ටිකක් hard
වේලුන ගතියක් තියෙනවා
හදන අයට පොඩි tip එකක් - cake එක හදලා ඊට උඩින් ගැරුප්පුවකින් හිල් විදලා කිරි ටිකක් වක් කරලා අයිසිං කරන්න
එතකොට වෙළුන ගතිය නැති වෙයි❤
thank you
Thank you 😊
ඒ කේක් එක නම් ගොඩාක් රස පාටයි වගේ.ඒකෙ පෙනුම දැක්ක ගමන් හිත පිරෙනවා.හරිම ලේසියෙන් හදන්න පුලුවන් කේක් රෙසිපි එකක්.thanks & all the best ❤️
thank you dear
මමත් හැදුවා..හරිම රසයි ❤
ලොකු කතා නෑ....සරලයි...ලේසියි....Thank you so much....හදල බලල රසද කියන්නම්.❤❤❤
thank you
ඔයාගේ මේ කේක් හදන විදිහ හරිම ලේසියි මිස්. ඔයාට ගොඩාක් ස්තූති වන්ත වෙනව, වගේම ගොඩක් පිං කියලා තමයි කියන්න තියෙන්නේ....❤❤❤
matath wada lassanata rasata hadanna a athi mata
thank you
හොඳයි ගොඩක් ස්තුතියි ❤
අනේ අද මං ඔය cake එක හැදුවා ...🥰ඔයා කියා දෙනවා හරි පැහැදිලි ❤️🥰
Thank you
හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් ....
ස්තුතියි ඔබතුමියට !!!
🙏💖💖💖💖
😊
හරිම ලේසියි.රසත් ඒ වගේම ඇති.බුදු සරණයි ඔයාට.🎉
බුදු සරණයි
මගෙ හබීගෙ උපන්දිනය මේ මාසෙ තියෙන්නේ .හදලා දෙන්න ඕන මගෙ අත් දෙකෙන් මේ වතාවෙ කේක් එක.❤❤තෑන්ක් යූ ඔයාට....
lassanata hadanna ..🤗
@@MyEasyRecipe 😍😍😍😍😍😍ඔයා තරමටනම් බැරිවෙයි.ඒත් ට්‍රයිකරලා බලන්නම්කෝ...❤️❤️
Math hduwa godk rasai thnku akki ❤🎉
මේක රසයි අනේ 👍
Mamath heduwa me cake 1 , marama rasai ... Thanks dear... 1:30
Husband he birthday ekta haduva Maru aneeeee thank u dr බඩු අඩුවෙන් හදනවා දැකපු එකම කේක් එක
thank you🤗
🎉අම්මෝ කටට කෙල උනනවා😂😢😅😮🎉
තෙල් වෙනුවට butter ගන්නවා නම් kocchara ප්‍රමාණයක් ගන්න ඕනි ද
Hodata pahadili karanawa godak isthuthi❤
මම මේ කේක් එක හදනවා
ගොඩක් වැදගත් ස්තුති යි
Niyamai maninakirana ewath gedara thiyena upakaranawalinma manina vidiha kiwwanam thawath maru
MN Ada meka haduwa... aththatama harima rasai...😋😋😋😋
නංගෝ මම බිත්තර නැතිව Coconut හැකිදාලා සැදුවා great
නියමයි❤️❤️❤️
සුපිරි නෙ👍👍💓
thank you
Nangi 250g cake ekak hadanna ganna ingredient wala pramanaya kiyanna puluwanda.
Niyamai duwa. Thanks oyata.❤❤
මරැ එක❤❤
thank you
ගොඩාක් ස්තුති නන්ගෝ❤❤
Thanks akke me dewal mehema kiyla denawata❤
thank you
මමත් හැදුවා මේ කේක් එක. හැබැයි අවන් එකේ මාරම රසයි. Cashew තමයි මමනම් උඩට දැම්මෙ
thank you 😊
Mamath haduwa harima rasai 😍❤
Harima pahafiliwa kiyala danawa thankiu❤❤❤
thank you
අක්කේ ඔයාගේ recipes සරලය් බලන්න පහසුය් කියව කියව ඉන්නේ නැති නිසා
thank you
Nangi me cake eke bara kiyada.oya nam marai.kiyala dena විදියට cake hadanna ආස හිතෙනවා .
500g
නියමයි ❤💕💞😘😍
thank you
හරිමලේසිහදන්නස්තුතියි❤❤👌👌
🤗
අයිසින් සීනි වෙනුවට සීනි බ්ලෙන්ඩර් කරල ගත්තොත් මොනව වෙයිද dr❤❤❤
eka echchara sarthaka na dear
Nice recipy...
අයිස් සීනි වෙනුවට සීනි blend කරලා ගන්න පුළුවන් ද
puluwan habai sarthaka na
Math heduwa hodatama tibuna ,oya harima dhakshai ❤
thank you
Nkn thibboth set wenne nadda
Thank you so much ❤️
Thank you so much❤🎉
Mona pitida danne kiyanna puluwanda
cake piti aragannath puluwan pan piti gannath puluwan
Niyamai
Meeka kochra dwasak thiyaganna puluwanda thawa thenakata aran ynna puuwanda
puluwan dawas 4-5 unath
Oya mru 😍❤️
Nangi butter nathiwa margarine walin icing hadanawa nam margarine සහ icing ganna pramanaya කොහොමද
e ganama araganna
Dekkama kanna hithenawa,bs,👍👍👍
Ekanam niyamai
Nangi monawa me vegetable shortning kiyanne.mawo kiyanneth mewatada.
dekak , vegetable shortning shaka sara walin hadana ekak bake karannai cook karana weda walata ganna puluwan
gedara kamata ganna thel ganna puluwanda?
puluwan
Meee kataa hari kiynna puluwndaa aisin hadaa gannaa ganna onii monada kiylaa...👼
Monawada dr oya use karana butter eka?
Hodai. Palamu. Varata. Beluve. Oyage. Veda
අයිසින් සීනි එකට බටර් වෙනුවට දාන්න දෙයක් නැද්ද
පොල්තෙල්
Thank you sis
අවන් එකේ හදන විදියත් කියන්නකෝ
samanaya cake ekak bake karana vidihata bake karanna 180c vinadi 20-25
Niyamai aneee❤❤❤
thank you
අයිසින් සීනි වෙනුවට භාවිතා කරන්න පුලුවන් මොනවද?
sini kudu karala araganna puluwan hAbay sarthaka na
Man oyage recipes nitarama try kema kenek
Ewa e widiytama ena nisa aye wena ewagen blna umana wen Nene
Man me cake ekat hadana ine 1st time cake hadana kenek wdiyta
Bayak ne oyage recipes sure nisa
Mage putage 3rd bd ekata tamai hadana hitan ine decoration eka tikak wenas karala
Mata meke ingredients double karala Aran layers 6kata witara usata hadagna beida kiyala kiynko plz
Babage bd December 30
Plz reply 🙂
puluwan ehema karanna mata wada lassanata hadanna thank you
කිරි වෙනුවට දාන්න දෙයක් නැද්ද කිරි බොන්නැති අයට
Akke golden dreep cake ekak hadana vidiya kiyala dennako
hari issarahata karannam
අයිසින් සුගර් වෙනුවට සිනි බ්ලෙන්ඩර් කරලා හිනියට හලාගත්තොත් පුලුවන් දා කියන්නකො
eka sarthaka na
Good job Thanks for sharing
oven ekata danna one උෂ්ණත්වය kiyada කොච්චර වේලාවක් thiyanna oneda
180c vinadi 20-25
Very nice❤❤❤you are explaining everything very clearly.Thank you so much for giving us a nice idea.🎉🎉🎉🎉😊😊😊
Thank you so much 😀
Icing sugar walata chocolate icing sugar gnnt puluwan neda
puluwan
icen suger wenuwata sudu seeni blend karala hala gaththata kamak nedda?
sini walin hariyata hada ganna ba
Thank you akki❤❤❤❤
Nangi sini blender karala gatthata kamak nadda
puluwan habai icing sini wage sarthaka na
Very nice
Becking fouder wenuwata eyest Danna barida
puluwan
මේ කේක් එක දවසක් දෙකක් තියා ගන්න පුළුවන්ද ? 🌻
ow puluwan
Rasa paatai ❤️
Thank you
Mata 1kg recipe eka denna puluwanda
THANK YOU ❤️
පිටි කිරි, fresh milk, හැර මොනවද ගන්න පුලුවන්
pol kiri
පිටි මොන පිටිද ඕනෙ ..හාල් පිටි ද ? 🤔
pan piti
Very valuable ❤
❤️❤️
Wow. Super ....
thank you
Oven danawa nm heet eka time kynnko.hodata bake wei da
ow bake wenawa..180c vinadi 20-25k vithara
@@MyEasyRecipe thank u so much.oyage recipes mn gdk hadanne.digatama channel eka karagena ynna labewa loba nathuwa kiyala denawata 😘😘💓💓
@@eatingtime1737 thank you🤗
Fresh milk wenuwata piti kiri ganna puluwanda?
puluwan
Thel wenuwata butter use krnn brid
puluwan
Thanks 🙏🙏🙏🙏🙏
Super tks
Good idear😊
Ceka eka gadanna oni mona pitida
thank you
Very nice...🥰🥰🥰🥰🥰💗🤩💗🤩💗💗💚💚💚💚
Bendar Karanna puluwan da..
puluwan
Maru
❤❤❤
අනේ රයිස් කුකර් එකේ හදන්න ගියා මං බටර් කේක් එකක් ඇයි කොච්චර වෙලා තිබ්බත් මැද අමු වෙන්නෙ😟 මැද ඇලෙනවානේ
තියන වෙලාව වැඩි කරන්න විනාඩි 45ක් විතර තියෙන්න.. කරන්ට් එක අනුව වෙනස් වෙනව.. අනික සැරින් සැරෙ බලන්න එපා වෙලාවට බලලා මැද වතුර වගෙ නම් මුකුත් නොකර තව ටිකක් වහලා තියෙන්න
@@nadeekafernando5813 අනේ අක්කි මම පැයකටත් වඩා තිබ්බා ඒත් නෑ.මං මේක try කරල බලන්නම් 💕
Layer eke adiya pichchenawane..eka hariyta enne nane.
gindara adu karanna ...
පිටි එකතුකරගන්නකොට මොන පිටිද ගන්න ඕනෙ
paan piti
අයිසින් සිනි අපි හදා ගන්නෙ කොහොමද
sini blnd karnna oni thawa corn flour add karnnath oni..icing sini hadana vidiha seach karnna video thiyanawa