Thanks anoma anuty.plz keyadenna peni walalu hadana niyama wediya.man heduwa udu dala hal piti pa piti chuttak dala eth dawas 2k yanakan hodata teyei passe pogala wage penith na. Api kaden ganna ewa hodata crispyata haeyata kadaddi dawas keyak geyath peni walalla hodata haeyata penith teyei ewage udu rasak gewilawath na.mata hetenawa hal piti pan piti wetarak dalada danne na keyala hadanne ewa plz keyadenna ehema hadana wediya........
Thank you so much for this appetizing recipe Aunty🙏.. Yesterday I made Cream of Mushroom soup following your recipe, and it came out very well.. Thank you again Aunty for making us realise that there is a little chef inside each and every one of us🥰..
Aunty, thanks for your recipe and English subtitle for ingredients. It will be helpful when you introduce the ingredients and add them, give subtitles. It's a request.
හරිම ආසයි මිස් කෑම හදනවා දැක්කම. හරිම පැහැදිලිව කියලා දෙනවා. බොහොම ස්තූතියි මිස්ට.
Woww... i will try this💞
ඔයාගෙ වීඩියෝස් මං ගොඩක් ආසාවෙන් බලනවා අනෝමා ආන්ටී... අනේ ගොඩාක් ආදරනීයව බොරු වැල් වටාරම් නැතුව සරලව කියල දෙනවා. ඩේටත් ඉතුරුයි. ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩයි. සමහර චැනල් වල වීඩියෝස් බලද්දි පම්පෝරිය අහන් ඉද්දි ඩේටා ටික ඉවර වෙනව කෑම හදන විදිය බලන්න කලින්.😆
💗පිරුනු කළේ දිය නොසැලේ💗
Ape duwa hadala baluwa. Mmmmm harima rasai. kiyala dunnata Thank you .☺☺☺☺ ☺☺☺☺☺
Ane me spice bottle gatte kohenda aunty ??
THANK YOU ...........
How to make crispy chicken...?
Please......
Great! My daughter and I have become vegetarians. Please give more vege recipes. Theruwan Saranai!
Hamadamath vage adath godak vadagath recipe eakak mama anoma missge recipe witharamai hadanne hama eakakma vage haduwa harima rasai eaka kamakwath kawadawath varadune na hama eakakma harima rasata thibuna thank you miss
Athula Perera ඇත්තමයි මාත් මේ රෙසිපි follow කරනවා කවදාවත් වරදින් නැහැ. රසට එනවා
Oya kiyala denava pehediliva ithin math heduva thank anti godak hodata hadaganna puluvan una
Harima aadaren Kiya dunna thank you
ආන්ටිගේ videos මං ගොඩක් කාලෙක ඉඳන් බලනවා .මගේ බබාට දැන් මාස හතයි .එයා අඳුනනවා දැන් ආන්ටිගේ වීඩියෝ එක පටන් ගද්දි එන මියුසික් එක .මං දන් නැහැ එයාට මේවා තේරෙනව ද කියලා .ඒත් එයා කෙල පෙර පෙර ආන්ටිගේ සෝයාමීට් කට්ලට් හදන දිහා බලන් හිටියා ..
Aunty oyage soya meat cutlet eka hari rasata awa aunty . Godak rasai aunty.. thank you aunty ..
"Godak aya keama hadanneththe baya hinda" ! True about me . Thanx for helping us this way . Simple. Humble . Loveable respectable lady .
thank you aunty really like cutlets well will make this at home thank you.
ෂා නියමයි මිස් බොහොම ස්තූතියි😍😘🙏
Thannks nangi
Vegetarian thumbs up 👍👏😋
Hi aunty,I made it now.it,s very delicious.Thanks..Budu Sarani!
Thanks anoma anuty.plz keyadenna peni walalu hadana niyama wediya.man heduwa udu dala hal piti pa piti chuttak dala eth dawas 2k yanakan hodata teyei passe pogala wage penith na. Api kaden ganna ewa hodata crispyata haeyata kadaddi dawas keyak geyath peni walalla hodata haeyata penith teyei ewage udu rasak gewilawath na.mata hetenawa hal piti pan piti wetarak dalada danne na keyala hadanne ewa plz keyadenna ehema hadana wediya........
Thank you Aunty! Wessa sadde ehenakuta asa hithenawa... Lankawa mathak wenawa. Aunty bayen de hitiye current yai kiyala? Ape peththe ohoma wahinakuta aniwaarayen current yanawa. Api itipandan langin tiyaagenawa. Ellanga sere mehema wahina kuta wessath chuttak pennanne. ☺️
wowwww so nice miss God bless you and family
මාත් හදන්න ඕන සෝයා මගේ ආසම කෑමක්
Man meka haduwa... Godak rasata awa... Tnx.... ❤
අපෙ ගෙදරනම් දෙන්නෙක් මස් මාලු නොකන නිසා නිතර හැදෙන කෑමක් ❤️ රසයි මස් මාලු නැති අඩුව දැනෙන්නෙ නෑ..
Superb aunty... First time i got to know of this. It would b super tasty.. I will make soon... Sweet of u... ♥
Thank u aunty anoma. One of my favourites ❤❤
මගේ husband ගේ එකම මල්ලිගේ wife නිර්මාංශික.එයා හදලා දෙන්න පුළුවන්.ස්තුතියි.
Aunty... Whr do you live in colombo... Just to know.
Wow it is very important to vegetarians,thanks Anoma
Nice I must try this. Thanks.
ගොඩක් පින් ආන්ටි මම vegetarian
Super Video...👍 Aunty, Soya meet Curry ekakuth hadannako. Man hari asai auntyge videos walata.😘😘😘
Looks lovely. Thank you so much.
නියමයි 🥰♥️
Thanks Mrs.anoma
Nice recipe aunty, I think I must try !!😃
Adamai dakke mama nam. Asa hithuna. Ikmanin hadanawa. Thank you so much anuty. Bs ❤️❤️❤️
Woow.....super .....👍👍👍👍
Akunu gahanawaa neda aunty....
Mama aunty ge fish cutlets recipe eka heduwa rasata thibuna..
මම අද ඔබගෙන් වැදගත් ඉල්ලිමක් කරනවා..අද ලෝකයෙ පිලිකාව වසංගතයක් වෙලා..මමදැක්කා nonstick බාජන පලුදු වුනාමත් හුගක් අය පවිචිචි කරනවා එය හොද නැති බව පාවිචිචි කරන්න සුදුසු කුමන දේද සෞඛ්‍යය අතින්.. කියා ඔබ තුමිය එ ගැන විඩියෝවක් කරන්න..
Obathumiya ithama karunawantha widihata dewal kiyala denawa obathumiya ta goda sthuthiyi
Thanks Aunty ❤️❤️
Thank you so much for this appetizing recipe Aunty🙏.. Yesterday I made Cream of Mushroom soup following your recipe, and it came out very well.. Thank you again Aunty for making us realise that there is a little chef inside each and every one of us🥰..
Paan piti walata hot water da danne
Woowww niyamai aunty. thank you recipe eka dammata 😍🥰🥰
Thank you very much aunty !
Mage puthata aurudu 3 eyamas malu kanne ane man heduwa eya asawen kewa thanks
Aunty, thanks for your recipe and English subtitle for ingredients. It will be helpful when you introduce the ingredients and add them, give subtitles. It's a request.
Anuty thenks..
Anoma aunti ඔයාගෙ video mn බලනවා ,mn Chocolate swiss roll හැදුවා ,mage චූටි පුතා chocolate cake kanna,හැබැයි මේක nam kawa,thank you aunti ..
Thank you Anoma.
Thank you Aunty
Very nice your recipe
Mama oya kiyals dunna pinaple pudima haduwa nitamatama awa,thanks
Makata hadala balanna oni
Thank you 😍😍😍
You have become a part of our lives aunty... 😍 Love you always.. ♥
Thank you 😊❤️
For you Anoma Aunty ❤❤❤
බොහොම ස්තුතියි ❤❤
rasata ati neda apit hadannnna.mage atin akapark hadddi katlat pupuruwa aunty adain passe aye heduwe ne . baya netuwa hadannnako ahenan me para . thanks aunty bs
Very good for an alms giving.....
It's very useful video. Your cutlets look yummy
Thanks
Thank you aunty ❤❤❤
Thank you mis
Thawath apita aluth kama hadann kiyala denna antiyo 😘❤️
Niyamai aunty..... Hadala balanna oni 💐💐💐🙏🙏🌺🌺🌹🌹🌷🌷🌷😍😘😘😘😘
Wenama kamak thanku aunty
තෑන්ක්ස් ඇන්ටියෝ අලුත් කෑමක් try කරන්න ඕනෙ 💖💖💖💖
නියමයි 👍👍👍👍
❤️❤️❤️❤️ THANKS
අමාරු නැහැ හරි ලේසියි 💖🌹
Math haduwa rasam rasai🙂
❤️thanks nande...
Super👌👍
You are one of my favorite aunty 😍😘
Wow.niyamai
Mama issellama cutlets haduwe aunty hadapu vedio eka balala e piliwelata. Hariyatama awa. 1st time unata. Hadala purudu kenekta wage hariyatama awa thanks aunty. Mekath hadanawa.
Thank u aunty💕onna Ada mn subcribe kra auntywa💓auntygea recipes maru mn hadala thynwa superb recipes aunty thank u very much 💗
නියමයි නෙ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍👌
Always love you mum ❤❤❤❤❤😍
selari kiyanne serada
Good idea for vegetarians 😍 Thanks Aunty 🙌🌸
Love it 😍
තැන්ක්ස්.හදල.බලනවා
Super aunty...
Godak rasai anty
Unrosted curry powderd dnne
ආන්ටි, කරවල සහා මාලු වර්ග හදුනා ගන්න ආකාරය ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්ද
කරවල මාලු අඳුරගන්න බැයි නම් උයන්න එපා 😂😂😂
මිදි කනවනම් මේ ගැන දැනගන කන්න,දරුවන්ට දෙන...
විද්‍යාත්මක පර්යේෂණයක් ඇසුරිනි..
මේ Link එකෙන් බලන්න - ua-cam.com/video/wf3hHNWJl2A/v-deo.html
දානෙකට හොදයි
Nice soya cutlet Spicy, yummy treats.
1k mn❤👍
ua-cam.com/video/SaJVCGIqbmE/v-deo.html (චූටි චෙෆ් ගේ කුකරි වීඩියෝ බලන්න එන්න👶👶👶👶👶👶👶👶 )
මෙිව කොාහොම හදනවද මන්ද මට හරි පුදුමයි oyata තව තචත් sakthiya ධෛර්යය ලැබේ චාු.
❤❤❤
💝💓💓🙂
😍
පෝය දවස් වලට හොදයි
🥰🥰🥰😍😋
Soya meat culttes anoma
Like are you soya meat cutlets anoma
Iike are you soya meat cuttes anoma