කොරියාවට ගිය මම දැන් කෝටිපති ව්‍යාපාරිකයෙක් | කොරියන් පාර්ලිමේන්තුවටත් ගියා | Korean job | Sinhala

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka  Рік тому +21

    දහම්සා ඉන්ටර්නැෂනල් ආයතනයේ සේවාවන් ලබා ගැනීමට හෝ බුද්ධික හේවගේ මහතාට කතා කීරීම සදහා 011 347 8888 ට හෝ 041 313 8888 ට කතා කරන්න

    • @danushkamudithakumara4525
      @danushkamudithakumara4525 Рік тому

      supiri weddak

    • @dubaiakka-vk5wq
      @dubaiakka-vk5wq Рік тому

      සර්ඔයාගෙඅදහාස් මාරමමාරයි ඔයාටඉදිරියටම යන්න වරන් ලැබෙිවා ඔයකරන පිනෙන්මිිම ලෝකෙමිිම පලවෙනියා වෙන්නවරන් ලැබෙිවා බුදු සරනයි අවංක මනුස්සෙක්

  • @SureClipsV
    @SureClipsV Рік тому +9

    තව තවත් දියුනු වෙවා කියලා හදවතින් පාර්තනා කරනවා. මම exam ලිවා korean . කොහොම හරි යනවා... ජයෙන් ජය...

  • @nadeeshadilhari6225
    @nadeeshadilhari6225 Рік тому +11

    හොර වැඩ නැතුව අවන්කව වැඩ කරන දරුවෙක් හැවුව වැඩුව දෙමවුපියන්ට පිං දෙන්න ඕන.. අවන්කව වැඩ කරන අයට කවදාවත් වරදින් නෑ . බුදු සරනයි මල්ලි.. 🎉🎉🎉🎉

  • @SameersRukshsn
    @SameersRukshsn Рік тому +3

    දකුණේ කොල්ලෙක් විදියට දකුණ දියුණු කරන්න අයියේ අලුත් රැකියා අවස්ථා දකුණේ ඇති කරන්න අයියේ

  • @chamariprasangika7000
    @chamariprasangika7000 Рік тому +5

    ඔබතුමාගැන සතුටුයි. සුබපතනවා ඉදිරි කටයුතු සාර්ථක වීමට..

  • @jeewakamadhushan7640
    @jeewakamadhushan7640 Рік тому +4

    එලම,වැඩ කරයෙක් අනිවාරෙන් ඉදිරි වැඩ සාර්ථක වෙනවා,ජය..!

  • @HasiniAnupama-i5r
    @HasiniAnupama-i5r Рік тому

    අවුරුදු ගාණකින් දැක්කේ අයියව. ඔයාගේ හිතේ තියෙන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🙏👍

  • @krishbookcentre2427
    @krishbookcentre2427 Рік тому +3

    සුබ පැතුම් ඔබතුමාට! ඔබේ ඉදිරි කටයුතු මේ අයුරින්ම සාර්ථක වේවා!! ඔබ ආදර්ශමත් චරිතයක්....👍🙏🌹

  • @samanthikakumari8797
    @samanthikakumari8797 Рік тому +5

    ❤ඔබට ජය, Thank you the bullet

  • @araanwm3870
    @araanwm3870 Рік тому +23

    යකෙක් උබ නම් දකුණේ කොල්ලෙක් කියන්නෙ ඉතින් ❤

    • @chandruu9559
      @chandruu9559 Рік тому +2

      මාතර කියන්නේ වෙනම ලෙවෙල් එකක්.අකුරැස්ස කියන්නේ කිතිම් ඉටත් එහා ගියපු දෙයක්

  • @hasithamaduwantha6270
    @hasithamaduwantha6270 Рік тому +3

    Goodak සතුටුයි oba gana වාසනාව obe

  • @gauthamainduwara7975
    @gauthamainduwara7975 Рік тому +6

    නියමයි ❤❤❤❤❤❤❤නියමයි බුදුසරණයි

  • @wellcome1996
    @wellcome1996 Рік тому +10

    දකුණේ....😂 කියලා වැලලෙන්න එපා... අපේ ලාංකිකයෙක් කියපං🤗

  • @sunilsliyanage6533
    @sunilsliyanage6533 Рік тому +2

    නියමයි..ජය වේවා...❤️❤️

  • @majisilva3472
    @majisilva3472 Рік тому +4

    ජයෙන් ජයම වේවා ...බුදු සරනයි..🙏🙏🙏💗💗💗💗💗❤️❤️❤️❤️❤️

  • @chamilwickramage5302
    @chamilwickramage5302 Рік тому +1

    ගැම්මක් තමයි.. බුදුසරණයි

  • @janithdilshan3035
    @janithdilshan3035 Рік тому +8

    මාතර .....ගමේ කොල්ලෙක්👍💪🙏

  • @chamara_bandara9999
    @chamara_bandara9999 Рік тому +2

    ජයවේවා කොල්ලෝ

  • @ChndanaBandr-pf8ky
    @ChndanaBandr-pf8ky Рік тому +1

    සර් මම ලංකාවෙ මම කොරියන් ගියෙ නැහැ නුවරඑළියට අාවෙිනික රැකියාව ක් කරන්න උදව් වක් කරන්න පුලුවන් සර් ඔබට ජයවේවා

  • @SureClipsV
    @SureClipsV Рік тому +5

    තප බලාගාරයේ යෝජනාවට මම කැමතියි . ඒක සර්තක කරගන්ඩ plan A,B,C ,D කියලා මාරග 4 ක් අදිමු.මෙක ලංකාවනේ අපේ මිනිස්සු ජරාවට හුරුවෙලා. උගුල් වලින් බෙරෙන්ඩ එහෙම plan ටිකක් සදාගන්ඩ .ජයෙන් ජය.

  • @amilasuranga240
    @amilasuranga240 Рік тому

    Aththa katha karanawa malli supiri charithayak hoda wada satahanak.감사합니다 동생.

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 Рік тому +4

    සුපිරි කොල්ලෙක් ❤️❤️

  • @dimuthurajitha1430
    @dimuthurajitha1430 Рік тому +3

    මෙන්න වැඩ්ඩෝ 👍

  • @DhanukaSomasiri
    @DhanukaSomasiri Рік тому +3

    Sir kathawen hithta loku gamma awa me karana deta wadiya deyak karaganna oona ki.thanq thanq both of you.

  • @avishkachamara8388
    @avishkachamara8388 Рік тому +2

    Jaya wewaa aiye.. Thawath diunu wenna oona aiye .math exam liuwa me paara 185i .budhu saranai❤❤❤

  • @manipriyanti6826
    @manipriyanti6826 Рік тому

    Elakkamayatama ❤❤wadaa dena 😊😊 hodama bulat akak❤❤ puduma aadambarayak sahodaraya❤❤ maga SRI LANKAWA ta .respect ❤❤❤❤❤ god bless you..

  • @chathuralakmal2703
    @chathuralakmal2703 Рік тому +7

    රටටම ආඩම්බරයක්

  • @nethmidilshara4828
    @nethmidilshara4828 Рік тому +4

    සුපිරියි 😍

  • @tharinduavishka3239
    @tharinduavishka3239 Рік тому +2

    Good job Brother❤❤

  • @rohanjeewantha919
    @rohanjeewantha919 Рік тому +4

    සුපිරියි❤️❤️

  • @sampathsampath2625
    @sampathsampath2625 Рік тому +2

    Anee sir obathumata pin aithiweyiii mage hinee kawda hari koryn yana eka etth exam eka nisa thamath beri una sir oba thumage kampeniyaka hari kamak ne job hoyala denna sir 🙏🙏🙏🙏🙏

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      කවුරැ කොහොම කිව්වත් කොරියාවට යන්න දැන් Exam කරන්නම ඕන. මහන්සි වෙලා Exam එක කරන්න

  • @AIOFFICIAL_14
    @AIOFFICIAL_14 Рік тому +4

    Superb ❤

  • @ruwanchethaka6102
    @ruwanchethaka6102 Рік тому +3

    deshapaluwo gawaganne nethuwa karana ekak karanna nethnm iwarai

  • @sadaruwansameera3598
    @sadaruwansameera3598 Рік тому +1

    Aiya.mata sapot akak danna alawalu ha palturu nishpadanaya karala yawanna

  • @thebikerkiki
    @thebikerkiki Рік тому +4

    30:30 මේක ඇත්තක් හරි..

  • @sanathduminda4607
    @sanathduminda4607 Рік тому +4

    පට්ට විශ්වකර්මයෙක්🎉🎉🎉🎉🎉

  • @achinimadhushika-c4h
    @achinimadhushika-c4h Рік тому +2

    අපිත් මාතර ....... රජයේ සේවකයන්ට කොරියාවට යන්න පුලුවන් ලේසිම ක්‍රමය මොකක්ද

  • @arunilakshika6509
    @arunilakshika6509 Рік тому +1

    සුපිරි 👍👍

  • @manojpriyankara1010
    @manojpriyankara1010 Рік тому +3

    Mara weddek ne..meyage sells ref kenek ape gameth innwa..

  • @AmeeraSugathlal-hr8uf
    @AmeeraSugathlal-hr8uf Рік тому +3

    Good..🙏🙏🙏🙏

  • @roshanpradeep7035
    @roshanpradeep7035 Рік тому +2

    철원 වල sm tech එකේද හිටියේ අයියා.

  • @chandanawijesinghe8526
    @chandanawijesinghe8526 11 місяців тому

    Koriyan kusikarma visa gena hoyala kiyannako

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 Рік тому +7

    My favorite you tube channel ''The bullet''

  • @navindiwinshika562
    @navindiwinshika562 Рік тому +3

    මාතර නේ...අපි ත් මාතර ..❤❤❤❤❤

  • @KelumJeewantha-px5cw
    @KelumJeewantha-px5cw Рік тому +5

    මාත් ඔයාගෙ පෝර ටැංකියක් වරායෙන් පටවල ඉමදූවට අරන් අවා මතකද? ස්කැමල් එක අරන් අව පොඩි මල්ලි .ඔයා ගැන එත්තටම සතුටුයි අයියෙ❤😊

    • @buddikachathuranga5271
      @buddikachathuranga5271 Рік тому +5

      කොහොම අමතක වෙන්නද මල්ලි මං ගෙනාපු පලවෙනි අඩි40 ඔයත් පොඩි කොල්ලෙක් එච්චර ලොකු වාහනයක් අරන් පටු පාරක ආවෙ ඔයාට හොද අනාගතයක් තියෙනව මල්ලි ජය❤

    • @KelumJeewantha-px5cw
      @KelumJeewantha-px5cw Рік тому +2

      🙏🙏❤❤

    • @shashikalakshitha5372
      @shashikalakshitha5372 Рік тому +1

      ​@@buddikachathuranga5271 අය්යේ නිශ්පාදන වෙබ් එකේ ඉනන්වනම් ඉදිරි කෝටා වලින් අනිවාර්යයෙන් ඇග්‍රිමන්ට් එනවද..

  • @chandanisamanlatha2884
    @chandanisamanlatha2884 Рік тому

    Budusaranai jayawewa❤

  • @nadeekakumari2657
    @nadeekakumari2657 Рік тому +3

    Aiye man koriyan yanna hithagena inne ane mathath poddak visthara kiyanna puluwanda genu ayata monawada thiyena job monawada ane poddak kiyanawada

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      සියලු විස්තර පෙර වැඩසටහන් තුළ තියෙනවා. ඒ ⁣ටික බලන්න. දැනට නිෂ්පාදන, ධීවර , නැවි නිශ්පාදන අංශ වල තියෙන්නේ.

  • @Sureshmadushanka1994
    @Sureshmadushanka1994 Рік тому +7

    මහත්තයා ....පුළුවන්නම් වර්ණ අන්දතාවය නිසා මේ සිහිනය බොදවෙලා ඉන්නෙ මම.තවත් ලංකාවෙ ගොඩක් ලමයි ඇති මේ ගැටලුවට මුහුනදෙන.වර්ණ අන්දතාවය මත රැකියාවකට සුදුසු නෑ කියන එක සංවේදී වෙන සිද්දියක්.ඇස් වලට දුර , ලග , හෝ වෙනත් කිසිම ගැටලුවක් නැති උනත් පාට කියවගන්න බැරි හේතුව මත මෙහෙම කරන එක දුකයි ඇත්තටම . නිෂ්පාදන අංසයට බැරි උනත් කෘෂිකාර්මික හෝ ඉදිකිරීම් අංස සදහාවත් මේ වර්ණ අන්දතාවය නිදහස් කිරීමක් කරන්න හැකියාවක් නැතිද කියල විමසීමක් කරන්න පුළුවන්ද ඔබතුමාට ...... අනේ බොහොම පින් ඔබතුමාට මේ පිලිබදව හැකිනම් විමසන්න.මොකද මේ ගැටලුව මත රැකියාවකට සුදුසු නැතිකම මාරම දුකයි..අනේ පුළුවන්නම් ....
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @manojpriyankara1010
      @manojpriyankara1010 Рік тому +2

      Api punchi ratwal bn..koren rajayen ratwal 16 tama dala thiyena nithi ewa wens krnna amrui bn.. eka ratak illmak kala kiyala eyala salaka baln ne..api niknma kamkruwan withrai koren ayta..

    • @manjulaniroshan3507
      @manjulaniroshan3507 Рік тому

      Rajayata adayam ganna karana wada bro owa.

  • @thanushamaxthilakarathna3811
    @thanushamaxthilakarathna3811 Рік тому +3

    gammak❤

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 Рік тому

    ❤❤❤ obata jayevwa

  • @DRAVEN_250
    @DRAVEN_250 Рік тому

    Exam ලියලා E9 වීසා එක යටතේ කොරියාවට යන්ඩ web එකේ බලන් ඉන්න කෙනෙක්ට korean welding test eka කරලා Welder කෙනෙක් විදියට E7 වීසා එක යටතේ කොරියාවට යන්න බැරිද? Korean exam එක කරලා pass වුන එක බලපානවද E7 එකට?

  • @ppmatale3498
    @ppmatale3498 Рік тому +2

    Ane mamath koriyawata yanna asap. Mata awasthawak aran denna barida oyage koriyen mahaththayata kiyala

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      එහෙම අවස්ථාවන් නැති බව එතුමා සදහන් කළා. ඔබ Exam කරලා අවස්ථාව ලබා ගන්න. ස්තූතියි

  • @PushpakumaraPushpakumara-mc3ht

    obata mata job ekak denna puluvanida.mama xsam eke KarAla nm na.obata godak pin.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      එහෙම අවස්ථාවන් නැති බව මෙතුමා සදහන් කළා. කොරියාවට යන්න නම් ඔබ Exam කළ යුතු වෙනවා

  • @owltree2019
    @owltree2019 Рік тому +2

    Aiye Mata oyage company eke job ekek denna bareda Mata job ekek ne aiye

  • @vinithacool
    @vinithacool Рік тому +3

    Obata dergausa sahodaraya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh Рік тому

    සුපිරි

  • @keytokorea_withyash
    @keytokorea_withyash Рік тому +3

    Waddek ❤️🇰🇷

  • @kumuduneewijerathna2835
    @kumuduneewijerathna2835 Рік тому +2

    Aiyo api Korea giya kale api wedakale mulinma 35000 ta 40000ta wage.eth e kale harima sundarai...issra parana kenek hitiyoth bohodurata aluthin yana ayata godaak udau kala...Dan nam ehema aya innawada danne ne

  • @dilipchathuranga8593
    @dilipchathuranga8593 Рік тому +3

    Koriyawata exam nokara job visa yanna kramayak nadda.. weldin nathuwa.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому +1

      දන්න තරමින් නැහැ

    • @dilipchathuranga8593
      @dilipchathuranga8593 Рік тому

      @@TheBulletSriLanka mama ahema thanakata salli deela inne 😢😢 obathumage number ekak denna puluwan da plz🥺

  • @samcanada2346
    @samcanada2346 Рік тому +3

    Watter cooler price

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      011 347 8888 හෝ 041 313 8888 ට දහම්සා ඉන්ටනැෂනල් ආයතනයට කතා කරන්න

  • @AMILASAMPATH-ib7wz
    @AMILASAMPATH-ib7wz Рік тому +3

    Price eka keeyak veda filter eke

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      011 347 8888 හෝ 041 313 8888 ට දහම්සා ඉන්ටනැෂනල් ආයතනයට කතා කරන්න

  • @dillimunigesunil5327
    @dillimunigesunil5327 Рік тому +3

    buddika malli subapethum hode.mama kandy susantha aiya.priyantha aiyath ekka idapu

  • @yamunadilrukshi7922
    @yamunadilrukshi7922 Рік тому +3

    Buddika kiyala ape yaluwek hitiya manthinde ayaage namath mande kiyala B's. Mata owa gana godak satutui ape manthinde kollek weema gana.ok bs

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 Рік тому +3

    Kurudu walata hodaida pohora eka

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      පුලුවන්...

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      011 347 8888 හෝ 041 313 8888 ට දහම්සා ඉන්ටනැෂනල් ආයතනයට කතා කරන්න

  • @SujithKumara-gj6cy
    @SujithKumara-gj6cy Рік тому +2

    👍

  • @Blackdiomond23
    @Blackdiomond23 Рік тому +2

    අද යාප ලොක්ක නැද්ද බ

  • @anushasurangi3529
    @anushasurangi3529 Рік тому

    👏👏👏👏❤️❤️❤️🔥🔥

  • @lakshmankariyawasam3056
    @lakshmankariyawasam3056 Рік тому +3

    🙏

  • @Pgsmwithsouthkorea
    @Pgsmwithsouthkorea Рік тому +3

    ✍️❤️

  • @delanidelani5844
    @delanidelani5844 Рік тому +3

    👍🌹🌹🌹

  • @dilu4429
    @dilu4429 Рік тому +2

    බොසා අර අපිට අලි බොරු කෙලපු යාප මහත්තය නැද්ද දැන් 😂

    • @chandruu9559
      @chandruu9559 Рік тому

      ඇයි මොක්ද්ද කියපු බොරුව

  • @priyankarathanuj6784
    @priyankarathanuj6784 Рік тому +5

    ❤️🙏🇰🇷🇱🇰

  • @rashmikanadishan5817
    @rashmikanadishan5817 Рік тому +3

    ❤❤❤👈

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 Рік тому +4

    Lankawe ayta udau karata mula mathaka ne

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh Рік тому

    Buddkita හරි ගියේ ,අවංකව කම නිසා i.

  • @MR50MODIFIED
    @MR50MODIFIED Рік тому +3

    යාප කෝ බං 💩💦