සද්ධර්මරත්නාවලිය විචාර අංක 01 | චන්දරතන හාමුදුරුවෝ | භාෂාවේ සුසර රිද්මය

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 218

  • @dilkiamanda2147
    @dilkiamanda2147 3 роки тому +49

    ඇත්තටම හාමුදුරුවනේ ඔබ වහන්සේ කියලා දෙන දේ හොඳටම තේරුම් ගන්න පුළුවන්..එක පාරින් මනසට වැටෙනවා..ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ දෙන දැනුමට 🙏

  • @nilanjanaathavuda2478
    @nilanjanaathavuda2478 2 роки тому +13

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස.ලමයින්ට මේ වගේ දැනුමක් දෙනවට ගොඩක් පින් ස්වාමින් වහන්ස.👍

  • @nethmirathnayake4554
    @nethmirathnayake4554 3 роки тому +15

    ගොඩ ක් හොඳින් අවබෝධ වුණා හාමුදුරුවනේ .ඔබ වහන්සේට නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .🙏🙏

  • @PiyumiWasana-g5y
    @PiyumiWasana-g5y 2 місяці тому +1

    විචාර ලියා ගන්න දන්නෙ නැතුව හිටියේ හාමුදුරුවනේ..ඔබ වහන්සේට ගොඩක් පින් අපිට මේ දෙන දැනුමට..🙇🙇

  • @T타
    @T타 2 роки тому +27

    විචාරෙ ලියන විදිහ පැහැදිලිව පිළිවෙලට ලස්සනට
    කියල දුන්න ඔබ වහන්සේට ගොඩක් පිං 🙏❤🌸

  • @SLEdu-s8k
    @SLEdu-s8k 9 місяців тому +1

    කියල දුන්න දේ හරිම පැහැදිලිව තේරුනා හාමුදුරුවනේ...ඔබ වහන්සේට නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා...🙏🙏🙏

  • @sanjanawijesooriya9074
    @sanjanawijesooriya9074 3 роки тому +6

    පින්සිද්ද වෙන්න ඔන ඔබවහන්සේට හොදින් තේරැනා විචාරයෙන් විසාල ලකුනු ප්‍රමානයක් මේ ක්‍රමයෙන් ලබා ගන්න පුලුවන් ....ඔබවහන්සේට බුදුසරනයි 🙏🏻☸️🌸

  • @AnupamaSewmini
    @AnupamaSewmini Рік тому +2

    තෙරුවන් සරණයි 🙏 ස්තුතියි

  • @sachidilshani4311
    @sachidilshani4311 4 роки тому +13

    ඔබවහාන්සේ පාඩම කියා දෙන විදිහ හොදට මනසට වැටහෙන්වා තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @Shaan0522
    @Shaan0522 3 роки тому +13

    ගොඩාක් පින් හාමුදුරුවනේ 🙏 හොද ට තේරෙනවා . ඔබ වහන්සේ කියලා දෙන විදිහට . 🙏🙏

  • @mayamtharu
    @mayamtharu 3 роки тому +8

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ . අව්රුදු එක හමාරක් විතරම කොරෝනා එක්ක අතරින් පතර සිංහල ඉගනගත්තේ. මේ වෙනකල් හරියට විචාරයක් ලියාගන්නවත් දැනන් හිටියෙ නෑ. ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏

  • @ශනූ-ඨ1ඟ
    @ශනූ-ඨ1ඟ 3 роки тому +3

    ගොඩක් පින් හාමුදුරුවනේ හොඳටම තේරුණා ගොඩක් පින්

  • @nikiniumega4948
    @nikiniumega4948 Рік тому +1

    ගොඩාක් ස්තූතියි හාමුදුරුවනේ..තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @sujithpiyantha8564
    @sujithpiyantha8564 3 роки тому +5

    ඔබ වහන්සේ කියලා දුන්න ටික හොඳ ට තේරුනා හාමුදුරුවනේ තෙරුවන් සරණ යි හාමුදුරුවනේ ස්තූතියි හාමුදුරුවනේ

  • @magicshop3015
    @magicshop3015 2 роки тому +4

    නිබන්දනය ලබාදීම පිලිබඳ ඔබ වහන්සේට බොහොම පිං 🙏දිර්ගායුෂ ලැබේවා හාමුදුරුවනේ

  • @jananisulochana
    @jananisulochana Рік тому +1

    ගොඩාක් පිං හාමූදුරුවනේ 🙏 ...

  • @sulochana2193
    @sulochana2193 2 роки тому +1

    විචාර ලියන්න්න හොදට තෙරුම් කරා ඔබවහන්සේ ..ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏

  • @huaweinissan7579
    @huaweinissan7579 2 роки тому +3

    හොඳට තේරනවා හාමුදුරුවනේ!!!!!!! ඔබවහන්සේට හුගාක් පිං....🙏

  • @senurikavindya3450
    @senurikavindya3450 3 роки тому +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.හොදටම පැහැදිලි යි

  • @udayangalahiru5760
    @udayangalahiru5760 2 роки тому +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @imeshasathsarani2388
    @imeshasathsarani2388 3 роки тому +4

    ගොඩාක් පින් හාමුදුරුවනේ🙏☺️

  • @SaRah-gt5pg
    @SaRah-gt5pg 3 роки тому +12

    පාඩම හොදින් තේරුනා🙂.ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.

  • @dinumihansika407
    @dinumihansika407 3 роки тому +3

    ගොඩක් පින් හාමුදුරුවනේ පාඩම් හොඳට තේරෙනවා

  • @dilkiimansa2383
    @dilkiimansa2383 Місяць тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ❤

  • @ven.pelmadulleanuththara1066
    @ven.pelmadulleanuththara1066 3 роки тому +7

    බොහෝම පින් ස්වාමීන් වහන්ස
    තෙරුවන් සරණයි!!!

  • @crick9576
    @crick9576 3 роки тому +3

    හොදට පැහැදිලී හාමුදුරුවනේ බොහොම පින්

  • @SL_CRIC_VIDEOS
    @SL_CRIC_VIDEOS 10 місяців тому

    හොදට තේරුනා හාමුදුරුවනේ .. තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @samanpriyankara5311
    @samanpriyankara5311 4 місяці тому

    ඔබ වහන්සේ ට බොහොම පින් ❤🙏 මෙහෙම ලස්සන ට කියලා දෙන එකට

  • @manujashehan473
    @manujashehan473 2 роки тому +3

    බොහොම ස්තූූූතීයි හාමුදුරැවනේ . සිංහල පන්ති යන්නෙ නැතුව මම ඉගෙන ගන්නෙ හාමුදුරැවන්ගෙන් . ‌ගොාක් පිං හාමුදුරැවනේ.

  • @hafsaismailbary7966
    @hafsaismailbary7966 3 роки тому +12

    Thank you, Reverend. I did not know how to adjust the critique. Now after looking at this I realized👍

  • @sandinichamikamendis2769
    @sandinichamikamendis2769 2 роки тому +1

    බොහොමයක් පිං අපේ හාමුදුරුවනේ

  • @rathnayakashani5716
    @rathnayakashani5716 3 роки тому +3

    බොහොම පින් අපෙ හාමුදුරුවනේ.. හුගක් අසරණ වෙලා හිටියේ.. ඒත් දැන් හොදට තේරුනා ...

  • @achinikaushala4668
    @achinikaushala4668 2 роки тому +1

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ

  • @poojanialahakoon4867
    @poojanialahakoon4867 2 роки тому +2

    Ape hamuduruvane godak hodata theruna .... godak pin ape hamuduruvane ...🙏🙏🙏✨️

  • @shashiperera5957
    @shashiperera5957 Рік тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏❤️

  • @sankethasr045
    @sankethasr045 2 роки тому +1

    ගොඩක් පින් හාමුදුරුවනේ මන් විචාර ලියනවා මේ වීඩියෝ බලල..හොදට තේරෙනවා...🙏🙏🙏🙏

  • @maleeshaparindya5290
    @maleeshaparindya5290 4 роки тому +10

    ගොඩක් පින් හාමුදුරුවනේ.!🙏❤️🌸

  • @dilmichamudika4856
    @dilmichamudika4856 3 роки тому +3

    Godak pin hamuduruwane

  • @hipercy4113
    @hipercy4113 3 роки тому +2

    ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏 තෙරුවන් සරණයි 🙏

  • @handungamuwevipassi4484
    @handungamuwevipassi4484 3 роки тому +6

    බොහෝම පින් අපේ හාමුදුරුවනේ..

  • @User-udayanga794
    @User-udayanga794 5 місяців тому

    ගොඩාක් පින් හාමුදුරුවනේ...ඔක්කොම හොදට තේරුනා...

  • @lakshithatharanga4668
    @lakshithatharanga4668 4 роки тому +7

    හාමුදුරුවන්ට ගොඩාක් පින්..ඊලග කොටස ඉක්මන්ට දාන්න..තෙරුවන් සරනයි..

  • @anushalakshan5774
    @anushalakshan5774 2 роки тому +3

    ගොඩක් පින් හමුදුරුවනෙ ❤️

  • @rameshaJayasundara
    @rameshaJayasundara 2 роки тому +2

    බොහොම පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට🙏

  • @isharagamage7709
    @isharagamage7709 4 роки тому +6

    බොහොම ස්තූතියි හාමුදුරුවනේ

  • @sadu8816
    @sadu8816 Рік тому +1

    අනේ හමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්❣️

  • @tharushipramadya1624
    @tharushipramadya1624 3 роки тому +1

    ඔබ වහන්සේ ට,පින්.🙏

  • @isharahansaniperera5142
    @isharahansaniperera5142 Рік тому

    ස්තූතියි අපේ හාමුදුරුවනේ🙏

  • @skchamal7828
    @skchamal7828 2 роки тому +1

    Hodata theruna හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 anith පුරාතන gaddaya gana wichara denko හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @Chamiya-c4r
    @Chamiya-c4r 3 роки тому +3

    ගොඩක් පිං හාමුදුරැවනේ 👏👏👏👏👏

  • @hashinimadushki4166
    @hashinimadushki4166 2 роки тому +1

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ. පාඩම හොදට තෙරුනා.

  • @fathimahafsa1040
    @fathimahafsa1040 3 роки тому +2

    බොහොම ස්තූතිය ඔබවහන්සේට ,,හොදටම තේරුනා 🥰

  • @ChandraniRajapakse
    @ChandraniRajapakse 11 місяців тому

    බොහොම පිං හාමුදුරුවනේ 🙏🙏

  • @lithumishenaya5670
    @lithumishenaya5670 3 роки тому +2

    ගොඩක් පින් හාමුදුරුවනේ 🙏

  • @DILRUKSHILiyanagunawardana
    @DILRUKSHILiyanagunawardana 2 роки тому +1

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි...කියලා දෙන දේ පැහැදිලිව තේරෙනවා,,🙏

  • @chethanadilrukshi5832
    @chethanadilrukshi5832 2 роки тому +2

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙇 විචාරෙ හරියටම ලියන විදිය හොදටම තේරුම් කරාට 🙇🙇🙇

  • @umeshsrimal5605
    @umeshsrimal5605 3 роки тому +1

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏

  • @chathualuthge1120
    @chathualuthge1120 2 роки тому +1

    Godaak pin ape hamuduruwane hodata pahadili

  • @piyuminisansala4709
    @piyuminisansala4709 3 роки тому +1

    ගොඩක් පිං හාමුදුරුවනේ හොදට තේරුම් කරල දෙනවා🙏

  • @madhu..4541
    @madhu..4541 3 роки тому +4

    තෙරුවන් සරණයි ගොඩාක් පිo හාමුදුරුවනේ...🙏🙂🧠

  • @Prasadi_Dewmini1.
    @Prasadi_Dewmini1. 3 роки тому +2

    ඔබ වහන්සේට ගොඩක් පිං
    ඊළඟ කොටස අපිට කියා දෙන්න.
    තෙරුවන් සරණයි 🙏🙏

  • @sathyapiyumi7352
    @sathyapiyumi7352 3 роки тому +1

    Godak pin Hamuduruwane hodata theruna 🙏🙏🙏🙏🙏

  • @pradeepnishantha6772
    @pradeepnishantha6772 3 роки тому +2

    පැහැදිලිව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් හාමුදුරුවනේ , ඔබ වහන්සේට බොහොමයක් පින්....තෙරුවන්සරනයි.

  • @withanaarachchiniroshani8222
    @withanaarachchiniroshani8222 3 роки тому +1

    ගොඩාක් පිං හාමුදුරුවනේ.....

  • @theguitarician3299
    @theguitarician3299 3 роки тому +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @yashodaudarifonseka5592
    @yashodaudarifonseka5592 3 роки тому +1

    Ghugak pin oba wahanseta

  • @samidusamidu4069
    @samidusamidu4069 3 роки тому +2

    Ane oba wahanseta godak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madukashashi3475
    @madukashashi3475 4 роки тому +2

    ගොඩාක් පින් හාමුදුරුවෝ

  • @바시히루
    @바시히루 3 роки тому +1

    හොදට තේරූනා ගොඩක් පිං හාමුදුරුවනේ🙏🙏🙏

  • @anuu6157
    @anuu6157 Рік тому +2

    ගොඩක් පින් හාමුදුරුවනේ..සද්ධර්මලංකාරය,පෙමතො ජායතී සොකෝ පාඩම් වලත් විචාර ලියන විදිහ ගැනත් වීඩියො එකක් දාන්න පුලුවන්ද හාමුදුරුවනේ

  • @ErandaMadu-ni5tz
    @ErandaMadu-ni5tz Рік тому +1

    හදවතේ ගුරුවරයා.. ❤️❤️

  • @kaveeshagihan7863
    @kaveeshagihan7863 3 роки тому +1

    බෝහොම ස්තූතියි හාමුදුරුවනේ🙏

  • @srimachandrika9911
    @srimachandrika9911 3 роки тому +1

    හාමුදුරුවන් කියලා දෙන දේ හොදට තේරෙනවා ඔබ වහන්සේ 2023 A/l clz ptn gttanm mm wath add kara gnn

    • @ChandarathanaHamuduruwo
      @ChandarathanaHamuduruwo  3 роки тому

      071 0164506 මෙම අංකයට whatsApp පණිවිඩයක් යොමු කර වැඩි විස්තර දැනගන්න.

  • @nethmipunsara3989
    @nethmipunsara3989 3 роки тому +1

    Hodata therenawa hamuduruwane .godak pin theruwan saranai..

  • @dananjibandara8218
    @dananjibandara8218 3 роки тому +1

    Godak pin oba wahanseta

  • @ckaushalya6280
    @ckaushalya6280 3 роки тому +1

    Oba wahanse kiya dunna dewal ekka me sare matath sinhala wishyata A ekak thiyenwa.godk pin ape hamuduruwane 🙏🙏🙏

  • @sahethrasiriwrdana9636
    @sahethrasiriwrdana9636 2 роки тому +1

    ගොඩාක් පිං

  • @apsaramadhumali1810
    @apsaramadhumali1810 4 роки тому +3

    Me krana මෙහෙවරට godak pin hamuduruwne .

    • @ChandarathanaHamuduruwo
      @ChandarathanaHamuduruwo  4 роки тому

      බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි

  • @Cephaliccosmeticsproducts
    @Cephaliccosmeticsproducts 3 роки тому +1

    නිරවුල්,පැහැදිලි 🙏🙏🙏

  • @heshanonline4633
    @heshanonline4633 2 роки тому +1

    හොදටම තේරුනා

  • @ashamukt724
    @ashamukt724 Рік тому +1

    Godak pin❤ hodata therenawa

  • @FunkYBoY-s3k
    @FunkYBoY-s3k 3 роки тому +1

    Godak pin oba wahanseta🙏🙏

  • @hasithaviraj7086
    @hasithaviraj7086 3 роки тому

    ගොඩක් ස්තූතිය අපේ හාමුදුරුවනේ

  • @gayaligovindiya519
    @gayaligovindiya519 3 роки тому +2

    hodata therenawa thanks hamuduruane

  • @lasanthikakumudhuni1135
    @lasanthikakumudhuni1135 4 роки тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sewminijayakodi
    @sewminijayakodi Рік тому +1

    Bohoma sthoothi hamuduruwane❤🙏

  • @Tharu__Rukshani
    @Tharu__Rukshani 27 днів тому

    Pin hamuduruwane🙏

  • @nawodyadilrukshi
    @nawodyadilrukshi 11 місяців тому

    Adarl dewal saralawa kiyala denawa godak hodai

  • @dilinidinushika6287
    @dilinidinushika6287 3 роки тому

    Bohoma pin hamauduruwne

  • @sanjeewasanjeewa4278
    @sanjeewasanjeewa4278 3 роки тому

    ගොඩක් පින් 🙏🙏

  • @kumararathnayaka7227
    @kumararathnayaka7227 3 роки тому +1

    Godak watuna video ekk hamuduruwane

  • @hansanibuddika214
    @hansanibuddika214 4 роки тому +2

    Godk pin ape hamuduruwane

    • @ChandarathanaHamuduruwo
      @ChandarathanaHamuduruwo  4 роки тому

      පාඩම් වැඩ ටික හොදට කරගෙන යන්න . තෙරුවන් සරණයි

  • @keshandumidu
    @keshandumidu Рік тому +2

    මේ එන සෙනසුරාදා එක්සෑම් ලියන අය කෝ බලන්න ❤️🙄

  • @janadarifernando3540
    @janadarifernando3540 3 роки тому +1

    godak pin hamuduruwane...

  • @Chanuwa2004
    @Chanuwa2004 Рік тому +2

    🙏❤️

  • @kavee5585
    @kavee5585 3 роки тому +2

    ඔබ වහන්සේට ගොඩක් පිං හාමුදුරුවනේ🙏🙏විචාර ලියන්න දන්නෙ නැතුව හිටියේ.ඔබ වහන්සේගෙ මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මට ලියන්න පුලුවන්🙏හාමුදුරුවනේ පන්ති කරන්නෙ නැද්ද 2022 A/L ළමයින්ට

    • @ChandarathanaHamuduruwo
      @ChandarathanaHamuduruwo  3 роки тому

      සතුටුයි පුතේ.හොඳින් පාඩම් වැඩටික කරගන්න. තෙරුවන් සරණයි.
      076-3568836 මෙම අංකයට WhatsApp පණිවිඩයක් යොමු කර පන්ති සඳහා ලියාපදිංචි වන්න.

    • @tharushadewmika8060
      @tharushadewmika8060 2 роки тому +1

      @@ChandarathanaHamuduruwo 2023 ළමයිට පංති කරනවද අපේ හාමුදුරුවනේ

    • @ChandarathanaHamuduruwo
      @ChandarathanaHamuduruwo  2 роки тому

      ඔවු.

  • @sahandushangana6871
    @sahandushangana6871 3 роки тому +1

    nibandaya ganne kothaninda ape hamuduruwane !!!!!!!

    • @ChandarathanaHamuduruwo
      @ChandarathanaHamuduruwo  3 роки тому

      Description එකේ තියෙන Link එක හරහා ගොස් Download කරගන්න.

  • @lankaprebodhi1594
    @lankaprebodhi1594 2 роки тому +2

    හාමුදුරුවනේ නාට්‍ය නූතන පද්‍ය පාඩම් දාන්නකෝ 🙏🙏

  • @nethashiumaya8322
    @nethashiumaya8322 4 роки тому

    godak pin hamuduruwane

  • @dmjanaka2812
    @dmjanaka2812 11 місяців тому

    හාමුදුරුවනේ සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විචාරයක් ලියන විදිහත් කියලා දෙන්නකෝ 🙏🙏🙏🙏