ලාභ අරමුණු කර නොගත් සංවිධාන 2015 A/L | සාමාජික මුදල් Non-Profit Org 2015 A/L | Real Commerce

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 59

  • @senuraheshan6502
    @senuraheshan6502 2 роки тому +7

    ගොඩක් වටිනවා අයියෙ මේ වැඩෙ.සාමාජික මුදල් පාඩම දැන් හොදටම පුලුවන්❤️

  • @kavindulakshen9467
    @kavindulakshen9467 Рік тому +3

    2023 apitath wadagath. Thanks sir. ❤️‍🔥

  • @SupuniErandika-i1q
    @SupuniErandika-i1q 4 дні тому

    Thank you sir 👍

  • @Neeliya477
    @Neeliya477 4 місяці тому +1

    This is very helpful sir❤

  • @maheesha8861
    @maheesha8861 2 роки тому +1

    දානකම් බලාගෙන හිටිය video එකක්. Thank you sir😘😍💙

  • @DANU609
    @DANU609 Рік тому

  • @kavee_sha
    @kavee_sha Рік тому +2

    4 ගැලපිල්ල, වසර දෙකක සාමාජික ගාස්තු එක වර ගෙවීමෙදි, වෙනසක් වෙන්නෙ නැද්ද

    • @realcommerce5532
      @realcommerce5532  Рік тому

      Wadipura gewapu gana wagakeemata yanawa

    • @RushiiGirl
      @RushiiGirl Рік тому

      Eka wagakeemakata yaddi balance wenne na ne ?

    • @haksjj-13445
      @haksjj-13445 2 місяці тому

      ​@@realcommerce5532 අයියේ ඒක ආරම්බක වගකීමක් නේද එතකොට සමුච්චිත අරමුදල හොයද්දි ඒක අඩු කරන්න ඕනෙ නෑ ද

  • @OSHADIHANSIKA
    @OSHADIHANSIKA 7 місяців тому

    Kalin lada sammajika mudal60 danne nadda වගකීම් walata

  • @AdmiringBear-oq4vb
    @AdmiringBear-oq4vb 2 дні тому

    Ai pavilion renovation ganne natthe income statement hadenekota ex widiht

  • @kmrohana2731
    @kmrohana2731 11 місяців тому

    Thank you aiye❤

  • @mohamadfayas5716
    @mohamadfayas5716 Рік тому +1

    ඇයි පරිත්‍යාගය ගන්නැත්තෙ, ඉදිරියට ලැබුනු සාමජික මුදල් ගත්තෙත් නෑනෙ 🤔 සමුච්චිත අරමුදල ගන්න.

    • @realcommerce5532
      @realcommerce5532  Рік тому +1

      Aurudda mula samuchchitha aramudalane illanne ekata parithyaga enne na. ♥️

    • @mohamadfayas5716
      @mohamadfayas5716 Рік тому +1

      @@realcommerce5532 Den video dannedda 🥺

    • @realcommerce5532
      @realcommerce5532  Рік тому +1

      Lagadima danawa malli 🙏🏻♥️

  • @TheekshanaNethsara-y8j
    @TheekshanaNethsara-y8j Рік тому

    අයියේ යාවජිව සමාජික මුදල් වසර දෙකකට ගෙව්වම,වර්ශයට අදාල ගාන දාලා ඉතිරි ටික ජංගම වගකීම් වලට දාන්නෙ න්ද්ද,ඒක සමිතියට ව්ගකීමක් නෙමෙද

  • @danukarajapaksha7713
    @danukarajapaksha7713 Рік тому +1

    ♥️♥️

  • @ireshathushari2308
    @ireshathushari2308 Рік тому +1

    Ayye meke 4 weni galapille kiynv neda saamaajikayo 10k varsha dekakatama ekapara saamajika mudal gewwa kiyala ethakota eekath avurudde aga vagakiimak wenava neda

    • @realcommerce5532
      @realcommerce5532  Рік тому

      Ow mulya thathwaya hadaddi jangama wagakeemata danawa ♥️

  • @thamashasewmini6384
    @thamashasewmini6384 5 місяців тому

    Thank u 👍

  • @hirushiabeyrathna2739
    @hirushiabeyrathna2739 2 роки тому +1

    අයියේ ,ක්‍රීඩා උපකරණ ක්ෂය (150)ගන්න විදිය ,ආයෙත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ...

    • @realcommerce5532
      @realcommerce5532  2 роки тому +4

      ක්‍රීඩා උපකරණ 2කට අපි ක්ෂය බලන්න ඕනේ නංගි.
      1. අපිට දීලා තියෙන පිරිවැය ක්ෂය කරන්න ඕනේ 500/5=100
      2. ක්‍රීඩා උපකරණ මිලදී අරන් තියෙනවා 2014.10.01 500ට ඒක ක්ෂය කරන්න ඕනේ මාස 6ක් එතකොට 50යි.
      ඔක්කොම ක්‍රීඩා උපකරණ ක්ෂය 100+50=150‍යි

    • @hirushiabeyrathna2739
      @hirushiabeyrathna2739 2 роки тому +1

      @@realcommerce5532 .Hari aiye..thank you.🙏

    • @pasidudilshanbandara1113
      @pasidudilshanbandara1113 2 роки тому +1

      සර් ඉතිං එකේ ස.ක්ශය තියනවා නේ 200ක්

    • @pasidudilshanbandara1113
      @pasidudilshanbandara1113 2 роки тому +1

      එතකොට 500-200=300 අඩුකරලා නෙවෙයි ද පලදායි ජිවිත කාලයෙන් බෙදන්නෙ

    • @realcommerce5532
      @realcommerce5532  2 роки тому +3

      @@pasidudilshanbandara1113 නෑ මල්ලී. සමුච්චිත ක්ෂය අඩු කරලා අපි ධාරණ අගයට ක්ෂය කරන්නේ නෑ. එහෙම කරන්නේ ඵලදායි ජීව කාලය හෝ ක්ෂය ප්‍රතිශතය වෙනස් උනොත් විතරයි.
      මෙතනදි එහෙම එකක් වෙලා නෑනේ. අවුරුද්ද මුල තිබ්බ කාර්යාල උපකරණ වෙනම පිරිවැයට ක්ෂය කරන්න ඕනේ
      ඒ වගේම අවුරුද්ද මැදදි ගත්ත කාර්යාල උපකරණ වෙනම ක්ෂය කරන්න ඕනේ.

  • @harshajeewanthi575
    @harshajeewanthi575 7 місяців тому

    Superb sir

  • @kaveesha2753
    @kaveesha2753 2 роки тому +1

    කලින් ලද සාමාජික මුදල් 60 000 ක් තොරතුරු අංක 04 තියෙනවා නේද සර් 🙄

    • @realcommerce5532
      @realcommerce5532  2 роки тому +1

      නැහැනේ... 30000 තියෙනවා ඒක 2013/14 වර්ෂය සඳහා

    • @kaveesha2753
      @kaveesha2753 2 роки тому +1

      @@realcommerce5532 hari sir thank you 😊

    • @realcommerce5532
      @realcommerce5532  2 роки тому

      welcome🙏🏻♥️

  • @lakdinicooray5119
    @lakdinicooray5119 Рік тому

    Thank u sir

  • @kushancs21
    @kushancs21 11 місяців тому

    aiye 4 weni galapume samajika gasthu 10 denek eka wara wasara 2kta dewanawa ne ethakota wadipura awuruddakata gewapu eka ai mulya thathwa prekashaye wagakimak wennne naththe

  • @shehankariyawasam3436
    @shehankariyawasam3436 2 роки тому +1

    Thx sir💙

  • @vinkisl4944
    @vinkisl4944 2 роки тому +1

    අයියෙ කල්බදු ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් ද

    • @realcommerce5532
      @realcommerce5532  2 роки тому

      Sure puluwan ♥️🙏🏻 can you please contact me

  • @travelwith2255
    @travelwith2255 2 роки тому

    🔥🔥

  • @romeshromesh7214
    @romeshromesh7214 Рік тому

    ❤❤ Nice 🐽

  • @Nualah
    @Nualah Рік тому

    Idiriyata lada samajika mudal ai wagakeem yatathe awe natte🤔

  • @ominduathukoraala3742
    @ominduathukoraala3742 Рік тому

    Kalin Lada samajika mudala 60 000 vadagimak nemeda . 🙄🤔

  • @hrjayarathna8115
    @hrjayarathna8115 Рік тому

  • @sryaniku73
    @sryaniku73 10 місяців тому

    Thank u aiye ❤

  • @fathimasumaiya2920
    @fathimasumaiya2920 2 роки тому +1

    👍❤️thanks sir

  • @sunalinisali4661
    @sunalinisali4661 2 роки тому +1

    Thanks aiye🥰

  • @safrazahim7577
    @safrazahim7577 Рік тому

  • @Kavinda_01
    @Kavinda_01 10 місяців тому

    ❤❤

  • @chamikakrishan3014
    @chamikakrishan3014 2 роки тому +1

    Thanx sir♥️