Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොඳට හොයලා බලලා තමන් කැමති රස්සාවල් තියන industry එකක් තෝරාගෙන digree එකක් targat කරලා කරන දෙයක් පටන්ගන්න. ESOFT එකේ DITEC/ English Diploma දෙක නම් සත පහක වැඩක් නෑ. නිකන් කොල කෑලි දෙකක් විතරයි. වගකීමෙන් කියන්නේ. මටත් තියනවා.😢 O/L, A/L කරන අයව අල්ලගන්න කරන Marketing එකක්.
ඇත්තටම esoft එකෙ english cource එක වැඩක් නැද්ද
Malli valid certificate ekak eyala denawa neda karanna kalin ahanne pls answer?
ඇත්තම කතාව මාත් කරා වැඩක් නෑ
@@eshanacademy4139 ඇත්තටම වැඩක් නෑ. ඔය english deploma එකට කට්ටිය අල්ලගන්න full marketing එකක් දෙන්නේ. මේගොල්ලොන්ගේ පියවර යන්නේ English Dip -- > IT or Business Dip --> 2 years HND --> 1 year Top-up (Digree). අවුරුදු 4ක් 5ක් විතර ඉවර වෙනවා ඔක්කොම කරලා digree එක ගන්නකොට. සල්ලි ටික පොඩ්ඩ පොඩ්ඩ ඉවර වෙන්නේ. වටිනාකමක් තියනවා නම් තියෙන්නේ top-up එකේ විතරයි. Esoft එකේ පිළිගැනීමක් තියෙන්නේ Kingston University (UK) - topup එකේ විතරයි. එක කරන්න Government HND එකක් or Certifications + experience උනත් ඇති. හැබැයි එකත් ළඟදීම කෙල වෙන seen එකක් තියෙන්නේ. ගොඩක් අය english diploma එකෙන් පටන් අරන් HND වෙනකොට නවතිනවා. මාරම අපරාධයක්. Esoft එකේ sales උන්ට ලොකු target දීලා තියෙන්නේ ලංකාව වටේට පෙට්ටිකඩ වගේ branches දාලා ඔය ඩිප්ලෝමා එකට පොඩි ළමයි එකතු කරනවා. Esoft සමහර branches අවුරුද්දෙන් දෙකෙන් වැහෙනවා. ගොඩක් sales උන් ඉන්නේ මාස 8-12 හොඳට බලන්න. Kingston Digree program එක තියෙන්නේ කොළඹ - නුවර head branch දෙකේ විතරයි. ගානත් වැඩී. ඒක හරියට promote කරන්නේ නැතුව පොඩි ඩිප්ලෝමා කෑලි දීලා අතේ තියන සොච්මට වැඩේ දෙනවා. වගකීමෙන් කියන්නේ 🫡
Engineering foundation hodai neda 🙂
Please, tell me what types of qualifications they consider to do the English course?
English course eka hodada esoft eke
Esoft eke English eki It eki hodh ndd
HND kralaTop up eka kara degree eka gaththm valid d degree eka job ekakt ynakota
Ade shashiiiiii
Mchn 🖐️ moko wennee
Ielts කරන කෙනෙක්ට english හදාගන්න පුලුවන් හොද course එකක් කියන්නකෝ
British Council
Ayye mama foreign yanda yanne mata online engineering degree courses karala iwara karanda puluwanda ...Ehema karada puluwanwena campus mokadda thiyanne
Software engineering walt hodm esoft ekd slit ekd
Dekama hondai eka thiranaya wenne oya igenaganna widiha anuwa thamai
HRM diploma nadda esoft eke
den me corse update wel price ehem
IT diploma ekai English Diploma ekai hodayi neda
BCS degree ekata igena ganna hodathanak kiyannako ayye
Time Eka කොහෙද ❤
🙏❤️👍
Aiya esoft eke Software engineering HND eka wali da Lanka we aewata software engineering jos tynwa da aiya
Thiyenwa skill eka hadagena self karannath puluwan
හොඳට හොයලා බලලා තමන් කැමති රස්සාවල් තියන industry එකක් තෝරාගෙන digree එකක් targat කරලා කරන දෙයක් පටන්ගන්න. ESOFT එකේ DITEC/ English Diploma දෙක නම් සත පහක වැඩක් නෑ. නිකන් කොල කෑලි දෙකක් විතරයි. වගකීමෙන් කියන්නේ. මටත් තියනවා.😢 O/L, A/L කරන අයව අල්ලගන්න කරන Marketing එකක්.
ඇත්තටම esoft එකෙ english cource එක වැඩක් නැද්ද
Malli valid certificate ekak eyala denawa neda karanna kalin ahanne pls answer?
ඇත්තම කතාව මාත් කරා වැඩක් නෑ
@@eshanacademy4139 ඇත්තටම වැඩක් නෑ. ඔය english deploma එකට කට්ටිය අල්ලගන්න full marketing එකක් දෙන්නේ. මේගොල්ලොන්ගේ පියවර යන්නේ English Dip -- > IT or Business Dip --> 2 years HND --> 1 year Top-up (Digree). අවුරුදු 4ක් 5ක් විතර ඉවර වෙනවා ඔක්කොම කරලා digree එක ගන්නකොට. සල්ලි ටික පොඩ්ඩ පොඩ්ඩ ඉවර වෙන්නේ. වටිනාකමක් තියනවා නම් තියෙන්නේ top-up එකේ විතරයි. Esoft එකේ පිළිගැනීමක් තියෙන්නේ Kingston University (UK) - topup එකේ විතරයි. එක කරන්න Government HND එකක් or Certifications + experience උනත් ඇති. හැබැයි එකත් ළඟදීම කෙල වෙන seen එකක් තියෙන්නේ. ගොඩක් අය english diploma එකෙන් පටන් අරන් HND වෙනකොට නවතිනවා. මාරම අපරාධයක්. Esoft එකේ sales උන්ට ලොකු target දීලා තියෙන්නේ ලංකාව වටේට පෙට්ටිකඩ වගේ branches දාලා ඔය ඩිප්ලෝමා එකට පොඩි ළමයි එකතු කරනවා. Esoft සමහර branches අවුරුද්දෙන් දෙකෙන් වැහෙනවා. ගොඩක් sales උන් ඉන්නේ මාස 8-12 හොඳට බලන්න. Kingston Digree program එක තියෙන්නේ කොළඹ - නුවර head branch දෙකේ විතරයි. ගානත් වැඩී. ඒක හරියට promote කරන්නේ නැතුව පොඩි ඩිප්ලෝමා කෑලි දීලා අතේ තියන සොච්මට වැඩේ දෙනවා. වගකීමෙන් කියන්නේ 🫡
Engineering foundation hodai neda 🙂
Please, tell me what types of qualifications they consider to do the English course?
English course eka hodada esoft eke
Esoft eke English eki It eki hodh ndd
HND krala
Top up
eka kara degree eka gaththm valid d degree eka job ekakt ynakota
Ade shashiiiiii
Mchn 🖐️ moko wennee
Ielts කරන කෙනෙක්ට english හදාගන්න පුලුවන් හොද course එකක් කියන්නකෝ
British Council
Ayye mama foreign yanda yanne mata online engineering degree courses karala iwara karanda puluwanda ...
Ehema karada puluwanwena campus mokadda thiyanne