Sanda Rajini Aida - සඳ රාජිනී ඇයිද | Rashini Chamodya | Hiru Star - Season 04 | EPISODE 35 | Hiru TV
Вставка
- Опубліковано 15 лис 2024
- Sanda Rajini Aida - සඳ රාජිනී ඇයිද | Rashini Chamodya | Hiru Star - Season 04 | EPISODE 35 | Hiru TV
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Episode35 #RashiniChamodya #SandaRajiniAida #සඳ_රාජිනී_ඇයිද
එකනම් පැහැදිලි ඉරිසියාව....මම දැකපු හොදම ගායනයක්.අඩුපාඩු ඇති ඒවා හදාගන්න පුළුවනි.අලුත් කෙනෙක් ඉදිරියට එයි කියලා බයටද කොහොද කපලා දැම්මා,සැලෙන්න එපා ඔයාගේ ගමන ඉදිරියටම යන්න,ජයෙන් ජය🎉
කුහක මිනිස්සු අතරට ගිහින් තමන්ගෙ කාලය මුදල් නාස්ති කරගන්නවට වඩා ඒ මුදල් පරිස්සම් කරගෙන ගීතයක් කරන්න.
නිරෝශා මහත්මියගෙ මුල් කාලය තරමටම ශක්තිමත් හඬක් තියෙනව සංගීත ලෝකය දිනන්න වාසනාව ශක්තිය ලැබෙීවා ..
අනේ ඒ වොයිස් එක මරු.කොහොමත් දක්ෂයන් ඉදිරියට යන්නෙ නැ.❤
මම ටික් ටොක් එකෙන් ටිකක් අහල ලස්සන නිසා මෙතනින් බලුවේ...පැහදිලි ඉරිසියවක් එන්න ඇති...මම නිරෝසගේ සින්දු වලට අසයි..මේ ලමයා හරිම ලස්සනයී...කිව්වා..ඔය මොන ගායකයත් කියන සින්දු අපේ කනට සෙට් නැත්නම් නෑම තමා...අතහරින්න එපා..go hed..🎉නීරෝසට වඩා හොද වෙයි..
මං දැකපු හිරිකිතම රියලිටි වැඩසටහන...
මං එදත් කිව්ව අදත් කියනව 1% හැදෙන හැටි කව්රුත් දන්නෙ නෑ...
අනේ නිරෝශගෙ සිංදුව මේ ලමයා ලස්සනට කිව්වා රතු සලකුණ දෙන්න තරම් ඒ ලමයගෙ වැරැද්දක් නෑ මුන්ගෙ සිංදු තෝරගත්ත නිසයි ඔයා කැපුනෙ කෙල්ලෙ සුභ පතනවා ඉදිරියටම යන්න නංගි❤
Ane pau a kella munge sendu thoragaththe pau a kella😢😢
ඒක ඇත්ත. මහා බලු ගෑනියෙක් මේකි මෙහෙම ඉදියට.පට්ට කුහකයි. නොදකින් නිරෝෂා
Ow නිරෝශාට ඊර්ෂ්‍යාව
අනේ මෙච්චර ලස්සනට කියලා ත්.❤
ඔයා සින්දුව ලස්සනටම කිව්වා නංගී. වැටෙන්න එපා එක හීනෙන් එලි වෙන්නේ නෑ ඉදිරියටම යන්න සුබ පතනවා නංගී ❤❤
නිරෝෂට මල පැනලා නේත....?එයාගෙ වොයිස් එකෙන්ම ගායනා කරපු හින්දා තරහ ගිහින් වගේ..😂😂😂😂😂
😢😢😢
හිරැ star කියන්නෙි කොහොමත් දක්ෂයාට තැනක් නැති නැනක්
Godak lassanata gayana kara.katha wada .honda anagathayak thiyena lamayek.jayawewa puthe
අනිවාර්යයෙන් මෙ විනිසුරු වරුන් අයීන් කරන්න ඔන
මෙලෝ රහක් නැති උන් තේරෙනවා.. 🤣අන්තිමට උන්ව හොයාගන්නවත් නැ...😂
මෙකන්ම් මහා අපරාධයක් මෙ ලමයා පව් කොච්චර ලස්සනට කිව්වාද
හරිම ලසන්ත ගායනයක් , සුබ පැතුම්
මම එකනේ මේ මගුල් බලන්නේ නැත්තේ දැනුත් බැලුවේ කෙල්ලගෙ වොයිස් එක සුපිරි නිසා
හරි ම ලස්සන ගායනයක්.
harima lassanata kivva hadavathata danuna ane manda ithin 😢
Lassani kelle.oyata suba gaman.
Harima asadaranai me vinishya mandalaya. Thanikara irisiyawa
අඩුපාඩු නැතුවම නෙමේ, ඒත් ප්‍රතිවාදියාට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.. එකෙක් හරි ලකුනු 7ක් දීලා ඉදිරියට යැව්වානම් ගොඩක් වටිනවා.. ජයවේවා නංගි. වේදිකාවක හමුවෙමු
අනේ නිරෝශගෙ පැහැදිලි ඉරිසියාවා..😂
Oya nioshage irisiyava ekai .. eya kemath ne eyata vada vena kenek issarahata yanavats .. oyata suba petum nangi oya hoda tenakata enava good luk
Godak lassanata gayana kala.nangi oya idiriyatama yanna.dawasaka oya dinanawamai.hitha ganna be oyata ai ehema kare kiyala❤
Niyamai,munta olmade, samahara vita Aiya Nangi deannama awoth hari madida danne na
විනිශ්චයකාරවරුන් සුපිරි..උන්ගේ සින්දු 🎶 🎶 අහන 👂 අපිට 😂😂 ගහන්න ඔනා 😂😂
මුන්ව විනිශ්වය මන්ඩලයට දාපු එකාට ගහන්න ඕනේ. සංගීතය ගැන දැනීමක් නෑ
hodata sing kala all the best
නියමයි... වෝට් කරපු ජනතාව ට තැන්ක්ස්
පිචි එකට මේයා ගායනා කරනවා
සුපිරි ගායනා කරනවා
Song aka marama Lassanata Kiyanawa.Good Luck 🤞❤
මුන්ට තමයි මේ expert ල කියලා කිය්න්නෙ මේක බලන උන්ට ගහන්න ඔනී ඔක්කොටම කලින් ඒ කෙල්ල කොච්චර ලස්සනට සින්දුව කිව්වත් ඉරිසියාවයි තන්හාවයි හින්දා කවදාවත් දක්ශයට මේ රටේ තැනක් නෑ😡
මෙකෙ ඉන්න ව්නිසුරුවන් ආසදරනය කරන්නෙ කොච්චර ලස්සනට සින්දුව කිව්වද 😢
Aniwaren eaka අසාධාරණයක්
Lassana hadak budu saranye❤
Lassanai gayana kara hodata💓
😢 Beautiful
මනාප 80/90 ගත්ත අය කැපෙනවා 69 ගත්ත කෙනා ඉදිරියට යනවා මාරයි 😢
අනේ තමයි
Ou😢
ෆට්ට අසාධාරණයක් ඒක නම්. එයා ලස්සනට කීවා. අමල් රතු ගැහුවේ කනේ අවුලක් වෙන්නැති 😂
උගේ කොහොමත් ට්රැක් එක පැනලා තියෙන්නෙ
@@binodhbanuka5912 ඔව් ගොන් ආතල් දිදී ඉන්නවා
මෙයා කොච්චර හොඳට කියනවද Original එක ලඟින් යනවා
රතුපාට නොගහ ඉන්න තිබුණා මොනවා උනත්... 🙂💔
Sinduwa lassanata gayna kara ai nirosata manape denna bari une
අවංකවම හොද ගායනයක්
lassanata kivva.
මෙච්චර හොදට සින්දුව කියලත් වෝට් කරේ නෑනි.
ලස්සනයි ඔය වෙසගන ලයික් නොකරට
Harima lassanai. ❤❤
Hebei oyage sinduwa 69%k gaththa kenaata wadaa hodai judgment eka monawa unath.. Ethana asaadarai....
කොච්චර ලස්සන වොයිස් එකක්ද!❤
Hirustar වැඩසටහනේ දක්ශයට කිසිම තැනක් නැ..විනිශ්චය මණ්ඩලය දන්නෙ මරාගන්න විතරමයි.. අප්පිරියයි....කිසිම තේරුමක් නැ...🤮
මේ ළමයා ලස්සනට සිංදුව කියනවා. වෙනත් චැනල් එකක රියලිටි වැඩසටහනක මේ සිංදුවම කියලා දිනලා පෙන්නන්න.
මේ හිරැ ස්ටාර් එකට සිංදු කියන්න යන උන් තමයි මෝඩ උබලට දෙරණේ ඩ්රිම්ස්ටාර් එකෙනන් වොයිස් එකට හරි තැන දෙනවා
සම්පූර්ණයෙන්ම අසාධාරණයක් කරේ.
mona hari hethuwak tyenwanee judge lata kiynna😂😂😂😂 oya lassant kiwwa❤
Asadaranai
මාරම දක්ෂ ළමයෙක්.. අනේ මන්ද
Oki kohomath ahema tamai akita wediya idiriyata yai kiyala bayai ape nongita kalet oya tika sinduwa wenas kala oki ada mage nangi hoda tenaka innawa
මෙච්චර ලස්සනට කියලත් වෝට් කරෙ නැ අසාධාරණයක් උනේ ඔයාට😢😢😢
මේවා ඔක්කොම script අනුව යන වැඩසටහන් .
අසාධාරණයක් උනේ මේ ලමයට මෙච්චර හොදට කියලා 😢
කට හඩ ලස්සනයි . ඒත් වැරැද්දුව තැන් තියෙනවා
මම දැකලා තියන අප්‍රසන්නම රියැලටි ප්‍රෝගෑම් එක hiru star... දක්ශයට තැනක් නැති එකම වේදීකාව.. 🙏 මේ තරම් ලස්සන ගායනයකට කරපූ දේ හරිම කැතයී නිරෝශා.. අමල් ගැනනම් කතා කරලා වැඩක් නෑ. කතා කරන්නවත් දන්නැතී කෙනෙක්.. ❤️ සුබපතනවා අනාගතේට.
ඊලග සීසන් එකේදිවත් ජජ් බෝඩ් එක මාරු කරන්න හිරූ.. 🙏
Okunge lakunu 7 ganna yatin salli denna ona...hodata kiyalath rathu gahuwane...😱😱😱
ඔය නිරෝශ ගෑනි ඔහොම්මමයි ...ඕකිගෙ සින්දුවක් කවුරුහරි කිව්වොත් කපනවමයි.....හොදට කිව්වත්
නිරෝෂා😅😅
Mewa plan karala karana wada...
ගීතයේ අයිතිකාරිය කියනවා නේ ගීතයට සාදාරනයක් උනේ නෑ කියලා මොනවා කරන්නද
මේ කෙල්ල හොදට කියනවනෙ
Samahara note walata giye ne e unata amisha minol tharam out sing kare ne. Hodata sing karana ayata meke thanakne
පට්ට කුහකකම කියන්නෙ මේකට පව් ඇය😢
😂😂😂😂😂😂😂😂
69 nam saapayak. lassana gayanayak. expert la ajuthayi
Mechchara hodata kiyalath denna barinm , mewa thamai politics😂😂😂
Api ekane oka bln ntte. Shik
Baluwedak une
😂😂😂😂😂😂😂😂😂🎉
Ai keapuwea aiyava
Warjanaya karamu hiru stat ok
නොද්දකින් නිරෝෂා ඔයා
Akka 🥺❤️
Ayeth try karamu
කවදාවත් ජැජ්ලාගේ සින්දු තෝර ගන්න හොද නෑ මොකද මුන් කියන ගානට ආදුනික ගායනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද
මෙයාට අසාදාරනයක් උනේ
තොපි talented එවුන්ට තැන දෙන්නෑ..හිදකින් ගූ චැනල් එල😂
කුහක කම...ලස්සනය කිව්ව...මීට වඩා කැතට කිව්ව උන්ට දුන්න ...
ඔයා ලස්සනට කිව්ව හරිනම් ඔයා ඉදිරියට යන්න ඕන නංගා😥😥 හිරු ස්ටාර් නෙමෙයි බලු ස්ටාර් 😂😂 අමල් නිරෝශා දෙන්න නම් පුදුම කුහකයි 🤮🤮
Okay hadaway kiyanava
ඔයට පුලුවන් පුතෙ ඔයා සින්දු කියන්න අතහරින්න එපා good luk
Mekta yana ayata nam mara asadaranayak wenne
නිරෝශාගේ. පැහැදිලි ඉරිසියාව... දක්ශයාට කොහොමත් තැන දෙන්නෑ...
මේ තුන්දෙනම හෙන කැත වැඩක් කරේ
අර කලින් Season එකක ගායනා කල සත්යා මෙන්ඩින්ට වඩා නම් හොදට ගායනාකලා. හඩ ඉතාමත් පැහැදිලියි. නිරෝෂා කියනවාවගේ වේගේ වැඩිගතියක්නම් පෙන්නෙ නැ. හරිම සියුම්ව ගායනාකරනවා
Ow kiyanna tharam waraddak na
Thamange sinduwe waradi godak danenne githaye aythikaraniyata ne
Ane kochchra lassnata kiynawada 😣
❤❤
Munta hena gahalada ai me comments karañe Nate.
Lassny mge eki issrht hoda deyk karamu ❤ asadranakam valata kranna deyk ne 😢
මෙච්චර ලස්සනට කියලත් ඇයි මේ ?
පලිගන්නදෝ මෙ ලෙසින් 😂😢
Hiru star aye balanne ne.මේ කෙල්ල හොදටම කියනවා.නිපුනත්වයේ ප්‍රවිනයන් ඉයා බං මුන්ගේ සිංදු අහන අපිට ගහන්න ඕන.යකෝ මේ කෙල්ල කියනවා අපිට දෙනෙන්නම.ඔබල හරි ගායකයෝනේ ඉදකින් තූ😡🤮
Nirosha ta irisiya akai
Niroshata wada lassanata kiuwada manda
Hiru 😂
Judge board eka ain karala votes walin giya nam Meka hari. Antique wechcha anti kenek and uncle la 2 k indan Nikan athal denawa😢