Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලයික් 3000දි තමා ලයිව් එක කොම්ලෝ.... ChAbhi Streams- ua-cam.com/users/chabhistreams
හම්රි හම්රි
dawas 3 athulata ghla dennm
ඕක මොකක්ද
දවසෙන් like 3000 ගහයි කොම්ලෝ
Meyage ganan hari hari hari.
අර ගෑනිව එකම තැන තියන්න එපා ඒ කියන්නෙ කස්ටර්මස්ලා නැති වෙලේට වෙන වැඩකට දාන්න
As karapu dawase bain waduna kunu malla chAbhi
Ow bn nathnam nukan padi gewanna wenawa
ඔව් බං
චබී අඩෝ පට්ට බන් සිරාවටම උබේ විඩීයො එනකල් බලන් ඉන්නෙ ලයිව්ත් GG 😍😄✌
ආන් ඒකය බ්‍රෝ..... 👍
Computer එකෙන්ම වැඩ කරන කෙනාව අදාළ තැනට ගෙන්න ගන්න පුළුවන් 🙂
Adoo full Gameplay ekama baluwa😍sesChAbhisesPro
2:41 Indian කාරයෙක් වෙන්න ඇති බන්😂💔.උන්ට නෙ යන යන තැන රීන පුරුද්ද තියෙන්නෙ😂💔
නයිස් චභී. ❤️❤️ අර ඩෝසර් එකෙන් කුනු දාන ඒව තල්ලු කරන්න බැරිද චභී? පුලුවන් උනොත් පට්ට 🤔
අයියේ ගෑස් ස්ටේසන් එකෙ පාර්කින් ස්ලොට්ස් වැඩි කරොත් ට්‍රැපික් එක අඩු වෙයි-GG-
Eka nm hri hebei ara 1 parking slot tikath ithuruwela tibbath anith ewun ara eka slot ehekatama pora kewane😅mn hitanne slot wedi karath ethana awlk enna puluwan neda
@@rumethmunaweera8894 හම්ම් හම්ම් ඒකත් ඇත්ත
maru habai chabhigrounded genawanam thawath maru
😂😂😂😂😜😜බඩු ඔක්කොම ගේන්න ගබඩා කරන රාක්ක නැති නිසා 🐼🐼🐼🐼👌👌👌
Chabhi party bas eka kadanta baida balahan kooo 😂❤️
චබී ගැරජ් එකේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න. ඒකෙන් ගොඩක් සල්ලි එනවා. අපරාදයක් කරන්නේ. ගෑණි කඩේ ඉන්න කොට වාහන හදන්න. නැති වෙලාවට වාහන ටික යවන්න. නැත්නම් ගෑණිව ගරාජ් එකේ වැඩට දාන්න.
තව parking slot එකක් ගමු.. business වැඩි වෙනව එතකොට 😁
චබියො අර සැර බීම ජාති තියන රැක් එකයි,සිගරට් තියෙන රැක් එකයි පොඩ්ඩක් තව ඇතුල්ට වෙන්න අර අලුතින් ආව කාමර කෑල්ලට වෙන්න වගේ හදන්න බැරිවෙයිද.මොකද දැන් ඇත්ත fruit sity යක වුනත් ඔයවගේ දේවල් පොඩ්ඩක් ආව ගමන්ම පේන්න තියෙන්නෙත් නෑ නේ.පොඩි ලමයි පවා අනික ඔකට එයිනෙ...game play එකනම් පට්ට බන් ☺️✌️.ඉක්මනින් live එකක් ඔනේ..💖💖💖
33:50 කලිං තිබ්බ විඳිය හොඩයි 😂👍
මේ චබී ඔය කාර් හදන තැන තියෙන්නෙ ඒකට වැඩ කරන කෙනෙක් අරගන් එතකොට ඔයාට එකෙනුත් ආදායමක් එනවා අනික කාර් හදන තැන upgrade කරන්න එතකොට තමා දිවුනු වෙන්න පුලුවන් කාර් හදන තැන අත අරින්න එපා gameplay එකනම් පට්ට බ්‍රො ❤️❤️❤️
Bosa gammac tamayi ❤️❤️😘😘Top commenter තමා ඉතිම් ❤️😏
චබී අයියා වෙත ,Toilet එකටයි Shop එකටයි දොර ළඟ පාපිස්සක් දාමු . එතකොට එන මිනිස්සු කකුල් දෙක පිහිදගෙන ඇතුලට එයිනේ . කකුල් පිහිදගෙන ආවේ නැති වුනොත් කකුල පිහිදගෙන වරෙන් කියන්න. එතකොට හරි.
Supiriyak chabhiyoo
Ada Hoda welawak dala thiyen ne❤️✌️
අර තුවක්කුවෙන්,චිත්‍ර අදින්න එන පොඩි එකාට කෙලින්න බැයිද චබී ❤
Eka use karanna baha...
@@DevilGaming66636 👍
ගැම්මක් තමා චභි පුතා ❤️✊😇
4
පට්ට චබියෝ පට්ට..........❤️
වැඩට කෙනෙක් ආවාට පස්සේ බලන් ඉන්න අපිටත් පුදුම නිදහසක් ආවා චබී.😊👌
චබී එදා කොස්සෙන්ද කොහෙද අතු ගාද්දි එලියට විසි උනු කුනූ මල්ල ශෙඩ් එක අස්සෙ තිබ්බේ 💔
Chabhi පැය 6 ක විතර live එකක් ගෙනල්ලා. ඔය challenge එක complete කරමු නේත.......................................💘👌👌👌👌❤️❤️❤️💝💝💝👍👍
පැය 13යි 3.4K Likes 😍 GG
චභී අර වැඩට ගත්තු කෙල්ලව වාහන හදන්න දාන්න මොකද වාහන හදපු ගමන් එක වාහනේකින් කෙල්ලට පඩි ගෙවන්න තරම් සල්ලි හම්බෙනෝ ඒකෙන් හො ද ප්‍රොෆිට් එකකුත් තියෙනො ඔයාටත් නිකන් ඉන්න පුළුවන් 😍👍
ChAbhi Ara alien මිනිස්සු eddi okkoma රාක්කවල badu purawala theyenne Mokada eyala awahama theyene okoma wage badu gannawa 💪🔥
සිරිමල් වගේ නේ chabi කොන්ඩෙ. මරු හැබැයි ❤️👍
චබී අර කාර් හදන තැන බග් එකෙන් රේටින් එක දුන්නට වැඩි වෙනවද කියලා චෙක් කරලා බලන්න කියන්න බෑනේ.තව පට්ට outdoor ලස්සන කරන්න පුලුවන්.අනික කෝල් ආන්සර් කරාම තමා හොද දේවල් unlock වෙන්නේ චබී ❤️
මචන් කොහොමද බන් උබ මේක download කරේ.. steam එකෙන්ද නැත්තන් free download කරාද කොහෙන් හරි🙄
දවසක් වත් ගියෙ නැ,like 3000,පට්ට කොල්ලො
Chabhi adath maruu. Garage eke bug eka hama welavema ise karnna epa kollo. Busy welawata vitharak bugs use karanna. Thawa Employeesla ganiddi job task eka anuwa salary rate eka balala ganna. Mokada un paya ganata charge karanne. 🔥🔥❤️❤️❤️👍👍 Likes 4k awilla live ekk enkn bln inne.
Premiere ඉවර උනාම බලන්නම් චබියෝ🌝❤
අලුතින් බඩු තිබ්බ විදිහ කැතයි බං. කැතයි කියන්නේ කලින් තිබ්බ විදිහ හොඳයි ❤️❤️
Car hadanna thanin thama Sali hambawene eketh weda karana
වාහන එතන හිර වෙන්නෙ පාර්ක් එක මදි නිසා.. ඒක upgrade කරන්න
මෙට්ටෙන් වැඩ ගන්න කාලෙ හරි බොසා....👍👌
අඩෝ සුපිරි අහ්😏🖤#GgWp
GG ChAbhi ❤🧡💛💚💙💜❤❤
ChAbhi shift eke obagena hitiyama වාහන repair keranna ganna Kalin balanna puluwan eke hadanna theyenne monawada keyela ❤️
තව parking lots හදන්න GG♥
අර කෙල්ලට ඔහොම ගෙවන්න ගත්තොත් කඩේ බංකොලොත් වේයි chabhi 😂🤣🤣
චබී ඔය කඩේ රාක්ක ටික එක තැනක පේලියට තිබ්බොත් ඔයාට කඩේ අස්සෙ හැම තැනම ගිහින් අතුගගා යන්න ඕනි නෑනෙ,,,තව ඔය අතවැසි✌️✌️😂කෙල්ලව ඔයා අකමැති හැබැය් සල්ලි වැඩියෙන් එන ගරාජ් එකට යැව්වනං පට්ට , මොකද කට්ටිය ගොඩක් ආවොත් මිසක් ඔයාට බඩු දෙන එක අව්ලක් නෑනෙ මොකද ඒක ආතල් තව ඔයාගෙ කාර් පාක් එක අප්ග්‍රේඩ් කරොත් තව කස්ටමස්ලා වැඩිවෙය් ඔයාගෙන් බඩු ගන්න❤️❤️
❤️ආස හිතෙනවා බලන් ඉන්න කබියෝ
Supiriyak thama 😁🤩
චබීට ආදරේ අය මෙතනට ❤ (තොපිල ආදරේ නෑනේ 😌)
Chabhi custermalage wahana wala nagala yanna puluwanda
වාහන හදන තැනට වැඩකාරයෙක් දාන්න එතනින් තමයි වැඩියෙන් හම්බෙන්නේ.. 😇😁❤️
Ethana bug welane bn
හැබැයි එතන අපිට ලේසියෙන් හදා ගෙන යන්න පුලුවන්නෙ වැඩි වාහන ගොඩකුත් එන්නෑ නෙ.ඊට වඩ එකේ වෙලත් ගොඩක් යන නිස ගෙවන salery එකත් වැඩි වෙයි
@@_nikil_9833 😮
@@rumethmunaweera8894 ❤️
චබී කලින් කොටසෛ් ගහපු Mini Game එකෙන් සල්ලි හම්බෙනවා
Trafic ekata thawa car parking ekak danna😀
Garage eka level up karanna ,supiri athal ekak lebenawa. ..
Gammak chabiyo
වාහන හදන එක මග හරින්න එපා සල්ලි හොයාගන්න ඕන අර වැඩට ගත්ත කෙල්ලට පඩි දෙන්න ඕනෙනෙ. 💙👍
අඩේ සුපිරි බං GG..අපිත් ආසයි බං ඕක play කරන්න..ඒත් pc එකක් තමා නැත්තේ 😔
chabiyo patta game ekak thiye photography Simulator kiyala podi try ekak dennako episode ekak genna 🥺🥺❤️
චබී වැඩ කරන කෙනට costumers ල නැති වෙනකොට වෙන වැඩකට දන්න නැත්තම් නිකන් ඉදල පඩි ගනී and චබී පැය දෙකයි like 2.2k ඔයට හෙටම live eka enna veyi vage chabhi gg 😘😘😘👍
මේ ගේම් එක නම් පට්ට
0:06 මන් ඔක කියන්න ඉදියෙ චබී 😂😂
Ilaga kotasath ikmanata one chabhiyo....👍🔥🔥
චබි අයියා ඔයා වැඩට කෙනෙක් ගත්තහම එයාට දෙන task වලට customers ලා නැතිවෙනකොට එයාට තව task එකක් දෙන්න එතකොට ඔයාගේ සල්ලි අපතේ යන්නේ නෑ
gammak thamai chabhi 🤩🤩❤👌
supiri chabhi thawa ona
දවසක් යන්න කලින් 4k like හම්බෙයි වගේ😋😋
චබී අයියන්ඩි..අර කෙල්ලට වැඩ කරන්න දෙද්දී වැඩිය මහන්සි වෙන වැඩ දෙන්න එපා මොකද වැඩ කරද්දි නේ පඩි වැඩි වෙන්නේ ඒ නිසා cashier එක නැතුව තෙල් ගහන තැනට දාන්න..කොහොම උනත් අර කෙල්ල එක්ක නිදාගත්ත එක කැත වැඩේ ආ...😂😂😂 wish to have a playful honeymoon 😊
Dan balanna wenne na heta balannam chabhi ayyee❤️
Chabhi උබ අර parkin එකෙ කාර් අයින් කරන්න එපා ඒ වෙනුවට අර වැලි සුද්ද කරපු තැන්වලට park කරන්න අර කලුපට ඉරි ඇදපන්
36:33 , 39:03 , 39:13 😂😀😀😂😂😂😂😂
Chabhi thawa wada ksrayek ganna kellekma ganna 😁😁😁😁😆 a Live enna 🥰😘❤
චභී අර ගෑනිව බැරිනම් වෙන මිනිහෙක්ව අරගෙන හරි ගරාජ් එකේ වැඩට දාපන්.එතකොට උබට ඒවා හද හද ඉන්න ඕනේ නෑ. එකෙන් ලොකු ගානකුත් හම්බ වෙනවා. අනික උන්ගේ අර උඩ ලෝඩ් වෙන එක ඉවර වීගෙන එනකොට ආපහු සැරයක් ගෙවුවහම උන් වැඩ් කරනවා.අනික අර පිටසක්වල බස් එක එහෙම එන වෙලාවට කැශියර් එකට නංගිව දැම්මට පාඩු නෑ
GG කබී ❤️👌
කඩේ අයිතිකාරයා කුණු අදිනවා වැඩට ගත්තු එකී කැශියර් එකේ😆😅
kiyla wedak nee gg
@@chintha6355 සංස්කෘතිකයි එකගයි කියල වැඩක් නෑ😂
gammk hode patta athal
GG..
වාහන හදන්නෙ නැතුව යවන්න එපා සල්ලි හම්බෙන්නෙ නෑනේ .කබී සර් ..... බිකෝර්ස් පට්ට game play එක බ්‍රෝ live එකකුත් එන්න .. ❤ආදරෙයි කබී❤
shede eke vahana bug vena ekata pakin slot vedi karala podda lassanata hadala gammuko chabhi
❤️❤️❤️චබී මම ඔයාගේ චැනල් සේරම sabscribe කරලා තියෙන්නෙ..නැවත මේ game play එකක් බලාගෙන ඉන්නවා ..👍👍
Garage එකේ වාහනේ උඩට ඉස්සුවට පස්සෙ ඌ ඔන වෙලවක් ඉන්නව bad rating එන්නෙත් නෑ GG
Sure da?
Master Chief ඔව් බං හැබැයි අනිවා හදන්න ඔනෙ කොයි වෙලෙක හරි හැදුවෙ නැත්නම් bad rating
Gas gahana ekai vaahana hadana ekai thamai salli hamba karanna puluwn lesima widiha. Eeka nisa eewa aniwaren karanna ayye. Ape station eke cashierta weda neththm eyaawa rest ekakata yawanna pulwn. Ethakota salli kepenne nehe mn danna widihata. Computer ekenma eewa karanna. Worker gaawata yanna oone nehe. Workerslawa gennannath puluwn conputer eken. Eeka lesyi. Ayya puluwn tharam gas purawana eka karanna. Anith ewwa workerslata denna. Samahara janel wala leli galawannath oone. ( Aluthin station eke expand wechcha hariya )
Hora kollata wedi thiyamu
චබියෝ විඩියෝ එකේ අන්තිමට ඉන්නෙ උබයි,උබේ ගෑනී නෙත 😂😂😂😂😂😂👍
Aaa chabi kella vedeta aran
දවසක් යන්නත් කලින් like 3000 වැදිලා 😅💕 maru habei 😝❤️
Oyata kade wahala thiyeddi kawahari thaniyata thiya ganna one nam garage eke wahane ussala kade wahanna ethakota supiriyak thamai
Ado ubata hambena game patta athal. ( අර අස්සෙ හිර වෙලා තිබ්බ කුනු මල්ල මතකද චොබී.. කලින් කොටසක කුනු මල්ලක් මිසින් උනේ. ආන් ඒක.)
ela ela pro ChAbi
නියමයි කොල්ලො 👌
චබී ඔහොම වාහන හදන්නෙ නැතුව ඒක bug එකෙන් වාහන යැවුවම කවදද අපි ඔය ගේම් එකේ upgrades දකින්නෙ අනික දියුනු වෙන්නත් කාලයක් යයි.ඔහොම ගිහින් තව ගොඩක් කාලයක් යයි upgrade වෙන්නවත් සල්ලි නෑ නෑ කිය කිය ඔටවගෙන බලාගෙන ඉන්න තමයි වෙන්නෙ සල්ලි නැති උනත්.🤷🏻♂️
Chabhi මේ ගේම් එකේ අර aliens ගැන තියන්නේ චභී..*ex:- GTA 5 එකේ easter eggs හෙව්වම තියනවා චභී aliens ලා ගැන.රජයෙන් aliens ලා වගේ වෙස් වලාගෙන මිනිස්සුන්ගේ හිතේ aliens කියන්නේ ඇත්තක් කියලා පෙනන්න හදනවා.. American කට්ටිය ඒ side එක ගැන ගොඩක් හොයනවා නේ චභී .GTA එකෙන් එක හොදටම පේනවා චභී.. ඒ වගේ තමයි මං හිතන්නෙත් මේකේ area 51 වගේ එකක් වෙන්නත් පුලුවන් ඔය bus වලින් එන්නේ ඇත්ත මිනිස්සු.. GG මේ ගේම් එක පට්ට😍♥️
Gon chabiyo anith episode tikath eka digata dhipiya brother
පට්ට ගැම්මක්
කෙල්ලගේ ගණන්නෙ යකෝ ගණන් චබී අයියේ අර මෙට්ටෙන් වැඩක් ගමුත තව කියන්න දෙයක් තියනවා අර රාක්ක ටික එකගොඩේ වගේ නැද්ද මට නම් නිකන් කැතැයි කැතැයි වගේ ඔයාට අවුලක් නැත්නම් කමක් නෑ චබී අයියේ එහෙනම් ඊලඟ live එකේ හෝ gameplay එකේදී හමුවෙමු ආදරෙයි චබී පැට්ටෝ 😘😘💕💕❤️❤️
වාහන හැම එකම හදම් නැතුව යවන්නත් එපා කබී... ❤️😕 ගොඩක් බිසී නැති වෙලාවට හදමු
ow eken hoda ganak hambu wenawa aparade nikamma yawwoth habayi
Ara hire karpu gani ethanata dammanm hari
Satisfactory 😬 ooneee😬 ikmanata 😬😬
චබීයෝ ඕකේ ණය අරගෙන අරූ ආපහු ණය ගන්න එනකොට කඩේ වහල තිබ්බොත් මොනා වෙයිද 😐😐😐
කඩේ දොර කඩන් හරි මිනිහ ඒවි🤣ඌට මොනවහරි ඕන දෙයක් උස්සගෙන යයි
ඔයාට අර ගෑනිට පඩි ගෙවන්න පුලුවන් වාහන කැඩුවොත්(හොරකම් කලොත් ). එයාගෙ ගාන ඒකෙන් කවර් කරන්න පුලුවන්.
චබි වාහන හදන එක අර බග් එකෙන් ඉවර කරන්න එපා. එකෙන් ඩොලර් 400+ හම්බෙනවා සමහර වැඩ වලට, එකට කොල්ලෙක් අරන් ගරාජ් වැඩට දාන් චබි එකෙනුත් ගාන හම්බෙනවා, නැත්තම් රැටින් විතරක් මදි නේද, ආදායම නැතුව. අතු ගාන වැඩටත් කෙල්ලෙක් ගන්න පුලුවන්ද බලන්. ශෙඩ් එකෙ පෙට්‍රල් ගහන එක, ඔර්ඩෙර් දාන එක ඔය කරන්න ඔයාට ලාබෙ ගානට ලැබෙයි මං හිතන්නේ😊😊. වැඩි දියුණු කරන්න එක වටිනවා කොම්ලෝපුලුවන් නම් ලොකු රාක්ක ටිකක් අරන් දාමු බඩු කඩේට. පොඩි රාක්කේ බඩු දාන්න බෑ ගොඩක්
බැකෝ එක පාරට දාලා පාර බ්ලොක් කරන්ඩ ඊට පස්සෙ traffic එක වැඩි උනහම් lockpick කරන්ඩ ඔක්කොම වාහන 😌 ඉස්සරහට සල්ලි ගොඩක් ඔනේ වෙනවා ඒ විදිහට lockpick කරලා හොයන්ඩ පුලුවන්
chabi arakata thel gahanna bari une. Oya ekata kalin thel gahuwane full. Ekai
Supiriyak tamai 😁
ලයික් 3000දි තමා ලයිව් එක කොම්ලෝ....
ChAbhi Streams- ua-cam.com/users/chabhistreams
හම්රි හම්රි
dawas 3 athulata ghla dennm
ඕක මොකක්ද
දවසෙන් like 3000 ගහයි කොම්ලෝ
Meyage ganan hari hari hari.
අර ගෑනිව එකම තැන තියන්න එපා ඒ කියන්නෙ කස්ටර්මස්ලා නැති වෙලේට වෙන වැඩකට දාන්න
As karapu dawase bain waduna kunu malla chAbhi
Ow bn nathnam nukan padi gewanna wenawa
ඔව් බං
චබී අඩෝ පට්ට බන් සිරාවටම උබේ විඩීයො එනකල් බලන් ඉන්නෙ ලයිව්ත් GG 😍😄✌
ආන් ඒකය බ්‍රෝ..... 👍
Computer එකෙන්ම වැඩ කරන කෙනාව අදාළ තැනට ගෙන්න ගන්න පුළුවන් 🙂
Adoo full Gameplay ekama baluwa😍sesChAbhisesPro
2:41 Indian කාරයෙක් වෙන්න ඇති බන්😂💔.උන්ට නෙ යන යන තැන රීන පුරුද්ද තියෙන්නෙ😂💔
නයිස් චභී. ❤️❤️ අර ඩෝසර් එකෙන් කුනු දාන ඒව තල්ලු කරන්න බැරිද චභී? පුලුවන් උනොත් පට්ට 🤔
අයියේ ගෑස් ස්ටේසන් එකෙ පාර්කින් ස්ලොට්ස් වැඩි කරොත් ට්‍රැපික් එක අඩු වෙයි
-GG-
Eka nm hri hebei ara 1 parking slot tikath ithuruwela tibbath anith ewun ara eka slot ehekatama pora kewane😅mn hitanne slot wedi karath ethana awlk enna puluwan neda
@@rumethmunaweera8894 හම්ම් හම්ම් ඒකත් ඇත්ත
maru habai chabhi
grounded genawanam thawath maru
😂😂😂😂😜😜බඩු ඔක්කොම ගේන්න ගබඩා කරන රාක්ක නැති නිසා 🐼🐼🐼🐼👌👌👌
Chabhi party bas eka kadanta baida balahan kooo 😂❤️
චබී ගැරජ් එකේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න. ඒකෙන් ගොඩක් සල්ලි එනවා. අපරාදයක් කරන්නේ. ගෑණි කඩේ ඉන්න කොට වාහන හදන්න. නැති වෙලාවට වාහන ටික යවන්න. නැත්නම් ගෑණිව ගරාජ් එකේ වැඩට දාන්න.
තව parking slot එකක් ගමු.. business වැඩි වෙනව එතකොට 😁
චබියො අර සැර බීම ජාති තියන රැක් එකයි,සිගරට් තියෙන රැක් එකයි පොඩ්ඩක් තව ඇතුල්ට වෙන්න අර අලුතින් ආව කාමර කෑල්ලට වෙන්න වගේ හදන්න බැරිවෙයිද.මොකද දැන් ඇත්ත fruit sity යක වුනත් ඔයවගේ දේවල් පොඩ්ඩක් ආව ගමන්ම පේන්න තියෙන්නෙත් නෑ නේ.පොඩි ලමයි පවා අනික ඔකට එයිනෙ...game play එකනම් පට්ට බන් ☺️✌️.ඉක්මනින් live එකක් ඔනේ..💖💖💖
33:50 කලිං තිබ්බ විඳිය හොඩයි 😂👍
මේ චබී ඔය කාර් හදන තැන තියෙන්නෙ ඒකට වැඩ කරන කෙනෙක් අරගන් එතකොට ඔයාට එකෙනුත් ආදායමක් එනවා අනික කාර් හදන තැන upgrade කරන්න එතකොට තමා දිවුනු වෙන්න පුලුවන් කාර් හදන තැන අත අරින්න එපා gameplay එකනම් පට්ට බ්‍රො ❤️❤️❤️
Bosa gammac tamayi ❤️❤️😘😘
Top commenter තමා ඉතිම් ❤️😏
චබී අයියා වෙත ,
Toilet එකටයි Shop එකටයි දොර ළඟ පාපිස්සක් දාමු . එතකොට එන මිනිස්සු කකුල් දෙක පිහිදගෙන ඇතුලට එයිනේ . කකුල් පිහිදගෙන ආවේ නැති වුනොත් කකුල පිහිදගෙන වරෙන් කියන්න. එතකොට හරි.
Supiriyak chabhiyoo
Ada Hoda welawak dala thiyen ne❤️✌️
අර තුවක්කුවෙන්,චිත්‍ර අදින්න එන පොඩි එකාට කෙලින්න බැයිද චබී ❤
Eka use karanna baha...
@@DevilGaming66636 👍
ගැම්මක් තමා චභි පුතා ❤️✊😇
4
පට්ට චබියෝ පට්ට..........❤️
වැඩට කෙනෙක් ආවාට පස්සේ බලන් ඉන්න අපිටත් පුදුම නිදහසක් ආවා චබී.😊👌
චබී එදා කොස්සෙන්ද කොහෙද අතු ගාද්දි එලියට විසි උනු කුනූ මල්ල ශෙඩ් එක අස්සෙ තිබ්බේ 💔
Chabhi පැය 6 ක විතර live එකක් ගෙනල්ලා. ඔය challenge එක complete කරමු නේත.......................................💘👌👌👌👌❤️❤️❤️💝💝💝👍👍
පැය 13යි 3.4K Likes 😍 GG
චභී අර වැඩට ගත්තු කෙල්ලව වාහන හදන්න දාන්න මොකද වාහන හදපු ගමන් එක වාහනේකින් කෙල්ලට පඩි ගෙවන්න තරම් සල්ලි හම්බෙනෝ ඒකෙන් හො ද ප්‍රොෆිට් එකකුත් තියෙනො ඔයාටත් නිකන් ඉන්න පුළුවන් 😍👍
ChAbhi Ara alien මිනිස්සු eddi okkoma රාක්කවල badu purawala theyenne Mokada eyala awahama theyene okoma wage badu gannawa 💪🔥
සිරිමල් වගේ නේ chabi කොන්ඩෙ. මරු හැබැයි ❤️👍
චබී අර කාර් හදන තැන බග් එකෙන් රේටින් එක දුන්නට වැඩි වෙනවද කියලා චෙක් කරලා බලන්න කියන්න බෑනේ.තව පට්ට outdoor ලස්සන කරන්න පුලුවන්.අනික කෝල් ආන්සර් කරාම තමා හොද දේවල් unlock වෙන්නේ චබී ❤️
මචන් කොහොමද බන් උබ මේක download කරේ.. steam එකෙන්ද නැත්තන් free download කරාද කොහෙන් හරි🙄
දවසක් වත් ගියෙ නැ,like 3000,පට්ට කොල්ලො
Chabhi adath maruu. Garage eke bug eka hama welavema ise karnna epa kollo. Busy welawata vitharak bugs use karanna. Thawa Employeesla ganiddi job task eka anuwa salary rate eka balala ganna. Mokada un paya ganata charge karanne. 🔥🔥❤️❤️❤️👍👍 Likes 4k awilla live ekk enkn bln inne.
Premiere ඉවර උනාම බලන්නම් චබියෝ🌝❤
අලුතින් බඩු තිබ්බ විදිහ කැතයි බං. කැතයි කියන්නේ කලින් තිබ්බ විදිහ හොඳයි ❤️❤️
Car hadanna thanin thama Sali hambawene eketh weda karana
වාහන එතන හිර වෙන්නෙ පාර්ක් එක මදි නිසා.. ඒක upgrade කරන්න
මෙට්ටෙන් වැඩ ගන්න කාලෙ හරි බොසා....👍👌
අඩෝ සුපිරි අහ්😏🖤#GgWp
GG ChAbhi ❤🧡💛💚💙💜❤❤
ChAbhi shift eke obagena hitiyama වාහන repair keranna ganna Kalin balanna puluwan eke hadanna theyenne monawada keyela ❤️
තව parking lots හදන්න GG♥
අර කෙල්ලට ඔහොම ගෙවන්න ගත්තොත් කඩේ බංකොලොත් වේයි chabhi 😂🤣🤣
චබී ඔය කඩේ රාක්ක ටික එක තැනක පේලියට තිබ්බොත් ඔයාට කඩේ අස්සෙ හැම තැනම ගිහින් අතුගගා යන්න ඕනි නෑනෙ,,,තව ඔය අතවැසි✌️✌️😂කෙල්ලව ඔයා අකමැති හැබැය් සල්ලි වැඩියෙන් එන ගරාජ් එකට යැව්වනං පට්ට , මොකද කට්ටිය ගොඩක් ආවොත් මිසක් ඔයාට බඩු දෙන එක අව්ලක් නෑනෙ මොකද ඒක ආතල් තව ඔයාගෙ කාර් පාක් එක අප්ග්‍රේඩ් කරොත් තව කස්ටමස්ලා වැඩිවෙය් ඔයාගෙන් බඩු ගන්න❤️❤️
❤️ආස හිතෙනවා බලන් ඉන්න කබියෝ
Supiriyak thama 😁🤩
චබීට ආදරේ අය මෙතනට ❤ (තොපිල ආදරේ නෑනේ 😌)
Chabhi custermalage wahana wala nagala yanna puluwanda
වාහන හදන තැනට වැඩකාරයෙක් දාන්න එතනින් තමයි වැඩියෙන් හම්බෙන්නේ.. 😇😁❤️
Ethana bug welane bn
හැබැයි එතන අපිට ලේසියෙන් හදා ගෙන යන්න පුලුවන්නෙ වැඩි වාහන ගොඩකුත් එන්නෑ නෙ.ඊට වඩ එකේ වෙලත් ගොඩක් යන නිස ගෙවන salery එකත් වැඩි වෙයි
@@_nikil_9833 😮
@@rumethmunaweera8894 ❤️
චබී කලින් කොටසෛ් ගහපු Mini Game එකෙන් සල්ලි හම්බෙනවා
Trafic ekata thawa car parking ekak danna😀
Garage eka level up karanna ,supiri athal ekak lebenawa. ..
Gammak chabiyo
වාහන හදන එක මග හරින්න එපා සල්ලි හොයාගන්න ඕන අර වැඩට ගත්ත කෙල්ලට පඩි දෙන්න ඕනෙනෙ. 💙👍
අඩේ සුපිරි බං GG..අපිත් ආසයි බං ඕක play කරන්න..ඒත් pc එකක් තමා නැත්තේ 😔
chabiyo patta game ekak thiye photography Simulator kiyala podi try ekak dennako episode ekak genna 🥺🥺❤️
චබී වැඩ කරන කෙනට costumers ල නැති වෙනකොට වෙන වැඩකට දන්න නැත්තම් නිකන් ඉදල පඩි ගනී and චබී පැය දෙකයි like 2.2k ඔයට හෙටම live eka enna veyi vage chabhi gg 😘😘😘👍
මේ ගේම් එක නම් පට්ට
0:06 මන් ඔක කියන්න ඉදියෙ චබී 😂😂
Ilaga kotasath ikmanata one chabhiyo....👍🔥🔥
චබි අයියා ඔයා වැඩට කෙනෙක් ගත්තහම එයාට දෙන task වලට customers ලා නැතිවෙනකොට එයාට තව task එකක් දෙන්න එතකොට ඔයාගේ සල්ලි අපතේ යන්නේ නෑ
gammak thamai chabhi 🤩🤩❤👌
supiri chabhi thawa ona
දවසක් යන්න කලින් 4k like හම්බෙයි වගේ😋😋
චබී අයියන්ඩි..අර කෙල්ලට වැඩ කරන්න දෙද්දී වැඩිය මහන්සි වෙන වැඩ දෙන්න එපා මොකද වැඩ කරද්දි නේ පඩි වැඩි වෙන්නේ ඒ නිසා cashier එක නැතුව තෙල් ගහන තැනට දාන්න..කොහොම උනත් අර කෙල්ල එක්ක නිදාගත්ත එක කැත වැඩේ ආ...😂😂😂 wish to have a playful honeymoon 😊
Dan balanna wenne na heta balannam chabhi ayyee❤️
Chabhi උබ අර parkin එකෙ කාර් අයින් කරන්න එපා ඒ වෙනුවට අර වැලි සුද්ද කරපු තැන්වලට park කරන්න අර කලුපට ඉරි ඇදපන්
36:33 , 39:03 , 39:13 😂😀😀😂😂😂😂😂
Chabhi thawa wada ksrayek ganna kellekma ganna 😁😁😁😁😆 a
Live enna 🥰😘❤
චභී අර ගෑනිව බැරිනම් වෙන මිනිහෙක්ව අරගෙන හරි ගරාජ් එකේ වැඩට දාපන්.එතකොට උබට ඒවා හද හද ඉන්න ඕනේ නෑ. එකෙන් ලොකු ගානකුත් හම්බ වෙනවා. අනික උන්ගේ අර උඩ ලෝඩ් වෙන එක ඉවර වීගෙන එනකොට ආපහු සැරයක් ගෙවුවහම උන් වැඩ් කරනවා.අනික අර පිටසක්වල බස් එක එහෙම එන වෙලාවට කැශියර් එකට නංගිව දැම්මට පාඩු නෑ
GG කබී ❤️👌
කඩේ අයිතිකාරයා කුණු අදිනවා වැඩට ගත්තු එකී කැශියර් එකේ😆😅
kiyla wedak nee gg
@@chintha6355 සංස්කෘතිකයි එකගයි කියල වැඩක් නෑ😂
gammk hode patta athal
GG..
වාහන හදන්නෙ නැතුව යවන්න එපා සල්ලි හම්බෙන්නෙ නෑනේ .කබී සර් ..... බිකෝර්ස් පට්ට game play එක බ්‍රෝ live එකකුත් එන්න .. ❤ආදරෙයි කබී❤
shede eke vahana bug vena ekata pakin slot vedi karala podda lassanata hadala gammuko chabhi
❤️❤️❤️චබී මම ඔයාගේ චැනල් සේරම sabscribe කරලා තියෙන්නෙ..නැවත මේ game play එකක් බලාගෙන ඉන්නවා ..👍👍
Garage එකේ වාහනේ උඩට ඉස්සුවට පස්සෙ ඌ ඔන වෙලවක් ඉන්නව bad rating එන්නෙත් නෑ GG
Sure da?
Master Chief ඔව් බං හැබැයි අනිවා හදන්න ඔනෙ කොයි වෙලෙක හරි හැදුවෙ නැත්නම් bad rating
Gas gahana ekai vaahana hadana ekai thamai salli hamba karanna puluwn lesima widiha. Eeka nisa eewa aniwaren karanna ayye. Ape station eke cashierta weda neththm eyaawa rest ekakata yawanna pulwn. Ethakota salli kepenne nehe mn danna widihata. Computer ekenma eewa karanna. Worker gaawata yanna oone nehe. Workerslawa gennannath puluwn conputer eken. Eeka lesyi. Ayya puluwn tharam gas purawana eka karanna. Anith ewwa workerslata denna. Samahara janel wala leli galawannath oone. ( Aluthin station eke expand wechcha hariya )
Hora kollata wedi thiyamu
චබියෝ විඩියෝ එකේ අන්තිමට ඉන්නෙ උබයි,උබේ ගෑනී නෙත 😂😂😂😂😂😂👍
Aaa chabi kella vedeta aran
දවසක් යන්නත් කලින් like 3000 වැදිලා
😅💕 maru habei 😝❤️
Oyata kade wahala thiyeddi kawahari thaniyata thiya ganna one nam garage eke wahane ussala kade wahanna ethakota supiriyak thamai
Ado ubata hambena game patta athal. ( අර අස්සෙ හිර වෙලා තිබ්බ කුනු මල්ල මතකද චොබී.. කලින් කොටසක කුනු මල්ලක් මිසින් උනේ. ආන් ඒක.)
ela ela pro ChAbi
නියමයි කොල්ලො 👌
චබී ඔහොම වාහන හදන්නෙ නැතුව ඒක bug එකෙන් වාහන යැවුවම කවදද අපි ඔය ගේම් එකේ upgrades දකින්නෙ අනික දියුනු වෙන්නත් කාලයක් යයි.ඔහොම ගිහින් තව ගොඩක් කාලයක් යයි upgrade වෙන්නවත් සල්ලි නෑ නෑ කිය කිය ඔටවගෙන බලාගෙන ඉන්න තමයි වෙන්නෙ සල්ලි නැති උනත්.🤷🏻♂️
Chabhi මේ ගේම් එකේ අර aliens ගැන තියන්නේ චභී..
*ex:- GTA 5 එකේ easter eggs හෙව්වම තියනවා චභී aliens ලා ගැන.රජයෙන් aliens ලා වගේ වෙස් වලාගෙන මිනිස්සුන්ගේ හිතේ aliens කියන්නේ ඇත්තක් කියලා පෙනන්න හදනවා.. American කට්ටිය ඒ side එක ගැන ගොඩක් හොයනවා නේ චභී .GTA එකෙන් එක හොදටම පේනවා චභී.. ඒ වගේ තමයි මං හිතන්නෙත් මේකේ area 51 වගේ එකක් වෙන්නත් පුලුවන් ඔය bus වලින් එන්නේ ඇත්ත මිනිස්සු.. GG මේ ගේම් එක පට්ට😍♥️
Gon chabiyo anith episode tikath eka digata dhipiya brother
පට්ට ගැම්මක්
කෙල්ලගේ ගණන්නෙ යකෝ ගණන් චබී අයියේ අර මෙට්ටෙන් වැඩක් ගමුත තව කියන්න දෙයක් තියනවා අර රාක්ක ටික එකගොඩේ වගේ නැද්ද මට නම් නිකන් කැතැයි කැතැයි වගේ ඔයාට අවුලක් නැත්නම් කමක් නෑ චබී අයියේ එහෙනම් ඊලඟ live එකේ හෝ gameplay එකේදී හමුවෙමු ආදරෙයි චබී පැට්ටෝ 😘😘💕💕❤️❤️
වාහන හැම එකම හදම් නැතුව යවන්නත් එපා කබී... ❤️😕 ගොඩක් බිසී නැති වෙලාවට හදමු
ow eken hoda ganak hambu wenawa aparade nikamma yawwoth habayi
Ara hire karpu gani ethanata dammanm hari
Satisfactory 😬 ooneee😬 ikmanata 😬😬
චබීයෝ ඕකේ ණය අරගෙන අරූ ආපහු ණය ගන්න එනකොට කඩේ වහල තිබ්බොත් මොනා වෙයිද 😐😐😐
කඩේ දොර කඩන් හරි මිනිහ ඒවි🤣ඌට මොනවහරි ඕන දෙයක් උස්සගෙන යයි
ඔයාට අර ගෑනිට පඩි ගෙවන්න පුලුවන් වාහන කැඩුවොත්(හොරකම් කලොත් ). එයාගෙ ගාන ඒකෙන් කවර් කරන්න පුලුවන්.
චබි වාහන හදන එක අර බග් එකෙන් ඉවර කරන්න එපා. එකෙන් ඩොලර් 400+ හම්බෙනවා සමහර වැඩ වලට, එකට කොල්ලෙක් අරන් ගරාජ් වැඩට දාන් චබි එකෙනුත් ගාන හම්බෙනවා, නැත්තම් රැටින් විතරක් මදි නේද, ආදායම නැතුව. අතු ගාන වැඩටත් කෙල්ලෙක් ගන්න පුලුවන්ද බලන්. ශෙඩ් එකෙ පෙට්‍රල් ගහන එක, ඔර්ඩෙර් දාන එක ඔය කරන්න ඔයාට ලාබෙ ගානට ලැබෙයි මං හිතන්නේ😊😊. වැඩි දියුණු කරන්න එක වටිනවා කොම්ලෝ
පුලුවන් නම් ලොකු රාක්ක ටිකක් අරන් දාමු බඩු කඩේට. පොඩි රාක්කේ බඩු දාන්න බෑ ගොඩක්