Foreign Service Exam | Scientific Service | SLAS | IQ Test 09 | IQ short methods |IQ Sinhala lessons

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 40

  • @rakiya_abarthuwa
    @rakiya_abarthuwa 3 роки тому +8

    පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සමාජයට වඩාත් ඵලදායි වගේම වැදගත් පණිවුඩයක් ලබා දීම තුලින් සමාජයේ විරැකියාවෙන් පෙළෙන සහෝදර සහෝදරයන්ට තමාගේ දක්ෂතාවයට කුසලතාවයට ගැළපෙන පරිදි තමාගේ ජීවිතයේ ඉදිරියට සාර්ථක කරගැනීමට රැකියාව නැමති වචනය සිහිනයකට සීමා නොවී එය යථාර්ථයක් කර ගැනීමට ශක්තියක් වේ නම් එයයි මගේ අස්වැන්න

  • @akalankalakmal5374
    @akalankalakmal5374 2 роки тому

    ගොඩක් වටිනවා

  • @slexamstutorials2852
    @slexamstutorials2852 3 роки тому +6

    හරියට ගැටලුවක් තේරුම් අරන් ඊට ගැලපෙන ගණිත කර්ම ඔලුවට එන විදිහට පුහුණු වෙන්න. අපි ගැටළු විසඳලාම තමයි මේක හුරුවෙන්න ඕන.

  • @amashaisurangi4057
    @amashaisurangi4057 3 роки тому +4

    Thank you ❤👌

  • @chayachapa5356
    @chayachapa5356 3 роки тому +2

    Thawath video daanna gdk pin

  • @madhukulathunge271
    @madhukulathunge271 3 роки тому +1

    Thank you 🙏

  • @humanity9490
    @humanity9490 3 роки тому +4

    6k harri..අපරාදෙ ලේසිම ප්‍රශ්න 2ක් වැරදුනා. තව වෙලාව ටිකක් තිබ්බ නම් හොදයි.තුන් වෙනි එක හැදුවේ කොහොමද දන් නෑ .මම o/l කෙනෙක් නෙ තාම.. 😂😂😂

  • @91fasoon32
    @91fasoon32 3 роки тому

    ඔයාට ගොඩක් ගොඩක් පිං

  • @sgmahesh6751
    @sgmahesh6751 2 роки тому

    Thanq

  • @prashansanianupama4137
    @prashansanianupama4137 3 роки тому

    Thank you so much

  • @amilanepataarachchi6990
    @amilanepataarachchi6990 3 роки тому +1

    4 weni ganata utjthare weradi..14×15=210,, pera saha pasu nisa 210×2=420

    • @apethaksalawa
      @apethaksalawa  3 роки тому

      නෑ වීඩියෝ එකේ හරි. ඔයා හදලා තියන විදිය වැරදි

    • @sandanusandanu8860
      @sandanusandanu8860 Рік тому

      Uttare enne 210

  • @tharindudinesh5107
    @tharindudinesh5107 3 роки тому +10

    සඳුදාට දින හතරකට පෙර දවස බදාදා විය යුතුයි නේද.?

    • @muthudabare9313
      @muthudabare9313 3 роки тому +2

      සදුදාට දින 1ට පෙර දවස ඉරිදා වේ. එසේ නම් සදුදාට දින 4ට පෙර දවස බ්‍රහස්පතින්දා විය යුතුයි.

    • @tharindudinesh5107
      @tharindudinesh5107 3 роки тому +6

      @@muthudabare9313 සඳුදාට පෙර දවස නම් ඉරිදා හරි. ඒත් සඳදාට දින එකකට ( එනම් ඉරිදට) පෙර දවස සෙනසුරාදා නෙ

    • @sadeepanilmini7957
      @sadeepanilmini7957 3 роки тому

      Matat eka hariyata terune nane

    • @sameeralakshan8177
      @sameeralakshan8177 3 роки тому

      ඒක තමයි නේ, මාත් හිතන්නේ කියලා තියන විදිහට උත්තරේ වැරදිලා

    • @MLLDBandara
      @MLLDBandara 5 місяців тому

      Ekane matth awe

  • @dilekajayakody4961
    @dilekajayakody4961 Рік тому +1

    3 ගැටලුවට පිලිතුර 210 වියයුතු නොවේද?

  • @sasmiminoka3333
    @sasmiminoka3333 3 роки тому +1

    4 weni gane uththaraya waradi neda? Eke 15 denek 14 wathawak athata atha denawa meeting ekata pera saha pasu. Ethakota 15*14*2 = 420 neda

    • @bhagyawijesinghe7553
      @bhagyawijesinghe7553 3 роки тому

      එක් අතට අත දීමකට දෙන්නෙක් සහභාගි වෙන නිසා 15*14/2 වෙන්න ඕනෙ පෙර පසු අවස්ථා දෙකක් නිසා ආයෙ *2වෙන්න ඕනෙ ඒ කියන්නෙ (15*14/2) *2 = 15*14 ම තමයි

    • @sandanusandanu8860
      @sandanusandanu8860 Рік тому

      Ogollange uttaraya waradi ekata enne 210

  • @danidusupun2592
    @danidusupun2592 Рік тому

    Palaweni ekata uttare irida neweid

  • @hasithabusiness2173
    @hasithabusiness2173 3 роки тому

    Tnx

  • @sandamali6113
    @sandamali6113 3 роки тому

    Thawa me wage videos danna

  • @gaweshanadissanayaka3134
    @gaweshanadissanayaka3134 2 роки тому

    1=D

    • @gaweshanadissanayaka3134
      @gaweshanadissanayaka3134 2 роки тому

      මේ වගේ දේවල් කරන එක ගොඩක් හොදයි අපේ නුවන ගොඩක් වැඩෙනවා මෙ වගේ දේවල් වලින්

  • @niroshabamunusinghe9665
    @niroshabamunusinghe9665 3 роки тому +1

    20

  • @diltv5079
    @diltv5079 3 роки тому

    5 ❤️

  • @imeshajayawickrama6889
    @imeshajayawickrama6889 3 роки тому

    😍😍😍

  • @chinthikadimali6011
    @chinthikadimali6011 3 роки тому

    111 he sadaka dekak thiyeda

    • @maheeshagunathilake9975
      @maheeshagunathilake9975 3 роки тому

      1, 3, 37, 111 sadka ....e nisa thma prathmaka wenne ntte...🥰

    • @MLLDBandara
      @MLLDBandara 5 місяців тому

      ​@maheeshagunathilake9975 meka poddk kynnako therune na

  • @riznarazik8480
    @riznarazik8480 3 роки тому

    7

  • @dharmasiri5726
    @dharmasiri5726 3 роки тому

    🥰🥰

  • @ravindiperera9340
    @ravindiperera9340 3 роки тому

    Mta IQ model paper ekak ewana puluwnda?

  • @sandarenuapsara3189
    @sandarenuapsara3189 2 роки тому

    Thanks a lot❤🙏

  • @achinishalika5911
    @achinishalika5911 3 роки тому

    Thank you very much.