අන්සතු බිරිඳක් ලබා ගැනීමට ගොස් ඇසුන හඬට බියවූ රජු | The voice that scared the king.

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 24

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c Місяць тому

    සාදු සාදු සාදු ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලැබේවා ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому +5

    ඔබ වහන්සේ නම් කොහොමත් කිසිම නිරයකට යන්නේ නැහැ මොන තරම් උතුම් ස්වාමින් වහන්ස නමක් කෝටි කොච්චරද ලොකු සීලයක් අදටත් සමාදන් වෙලා ඉන්නෙ එහෙම වැඩ සිටින ඔබ වහන්සේ නිරය පැත්තට වත් යන්න බැහැ ස්වාමින් වහන්ස අති උතුම් පින්වන්ත උතුමාණෙනි ඔබ වහන්සේ අනන්ත නව අරහාදී ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී සුවපත් වෙත්වා ලෙඩක් දුකක් කරදරයක් නැතිව ලෝක සත්වයාට පිහිට වෙමින් මෙලොව ආලෝකයට ඔබ වහන්සේ පත්වෙලා බැබලි බැබලි වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේත උතුම් පාරමිතාවවක්ම වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @bandararathnayake3211
    @bandararathnayake3211 Рік тому +1

    ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c Місяць тому

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷

  • @jandrajandra1067
    @jandrajandra1067 Рік тому +2

    🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому +1

    අහනකොටත් බය හිතෙනවා අපේ ස්වාමින් වහන්ස

  • @minolibasnayake6885
    @minolibasnayake6885 Рік тому +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nilminisandaya4991
    @nilminisandaya4991 11 місяців тому

    sadu☸️sadu☸️sadu☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️💐💐💐☸️🌺🌺🌺☸️💠💠💠☸️❇️❇️❇️☸️🌸🌸🌸☸️oba. Wahanseat. Magea. Namaskaraya. Weawa🙏🙏🙏

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 Рік тому

    Sadu..Sadu..Sadu..Obavahanseta Mage Namaskaraya Weva.Seyulu Sathvayo Suvapath Weva.Tharuvan Saranai.🌷

  • @NiranjanPuspakumara
    @NiranjanPuspakumara Рік тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @TomRooster-t6z
    @TomRooster-t6z Рік тому

    Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය

  • @wasanaboxing
    @wasanaboxing Рік тому

    සාදු සාදු සාදු සාදු සාදු

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 Місяць тому

    🙏🏻🙏🏻

  • @ershaersha61
    @ershaersha61 Рік тому

    Oba whansege darma desanaw dawsama ahanna puluwni 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pherathherathherath9204
    @pherathherathherath9204 11 місяців тому

    🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌺🌹🌹🌹🌹

  • @wasanaboxing
    @wasanaboxing Рік тому

    අවසරයි මටත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому

    එකටනම් බය නැහැ මොකද මට‍ එහේ යන්න වැඩක් නැහැ මට‍ ඕන දේ මමත් දෑනුත් කුසල් කලා තව ටිකයි මට‍ ඒ ටික සම්පුර්ණ කරන්න තියෙනවා ඒ නිසා පවු කරල නැහැ එහෙම කියල අපිත් එන්න ඇත්තේ නමිත් කුසල් වඩනකොට සහ සිල් රක්ෂා කරන නිසා මන් එහෙම කිවුවේ නිදිමරන කෙනාට රාත්‍රී දිගයි ඇත්තටම නිදිමතෙන් ඉන්නකොට නිදිමත එන්නේ නැහැ මන් සමහර දවසට මන් බණ අහනවා දෙක විතරට නැගිටලා බණ අහනවා නිදිමත නහැ

  • @pananasarath7287
    @pananasarath7287 11 місяців тому

    🙏🙏🙏

  • @sandunjayanath
    @sandunjayanath Рік тому

    🙏🏻🙏🏻🙏🏻

  • @secondheart8710
    @secondheart8710 Рік тому

    🙏🙏🙏