🇬🇧🇨🇦 ක්‍රම තියෙනවා 😉UK Canada Visa Sinhala

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 48

  • @RanjithDikkubura
    @RanjithDikkubura 3 місяці тому +7

    සහෝ ඔබ හරි කට්ටක් නොකා මස්කෑල්ලම හොයන වහල්ලු බහුතරයක් ඉන්නේ . ඔබ මේ කරන
    මෙහෙවර නාකි අපට ඒතරම් නොවුවත් දුවාදරැවන්ට ඉදිරියට ඒමට පට්ට ගැම්මක්. Tks best rgds harsha bro.

  • @sadunbandara1293
    @sadunbandara1293 3 місяці тому +1

    අයියා ඔයාගෙ න් ඉගෙනගත්ත දේවල් බොහොම යි .එවා සැහෙන්ඩ ප්‍රයොජනවත් උනා වගෙම ඉස්සර ත් වෙයි.සෑහෙන්ඩ ස්තුතියි brother.

  • @nimmifernando
    @nimmifernando 3 місяці тому +2

    Very helpful 👌 another good one, Harsha

  • @seanvictor736
    @seanvictor736 20 днів тому +1

    මම නිවාඩුවකට කැනඩාවට ගිහිල්ලා තියෙනවා, උන්ටාරියෝ සහ ටොරොන්ටෝ යන නගර දෙකට, මොකද මගේ නෑදෑයෝ පිරිසක් එහේ ඉන්න නිසා, කැනඩාව කියන්නේ ඉතා විශාල රටක්, කැනඩාව දියුණු කරන්න ඒ රටට ඇත්ත වශයෙන්ම මිනිස්සු අවශ්‍යයි, මිනිස්සු හරිම මිත්‍රශීලී අය, යුරෝපයත් සමග සසඳනකොට බඩු ලාබයි, එකම ප්‍රශ්නේ සීතල, මම ගියේ පෙබරවාරි මාසේ, එතකොට සීතල තිබ්බේ -25 C ට වගේ, දවස් ගාණක් එක දිගට නොනැවතී හිම වැටෙනවා, දණිස ගාවට හිම, මගේ පුංචි අම්මා කියන විදියට සමහර ගෙවල්වල වහලවල් කඩන් වැටිලා තියෙනවා හිම තට්ටු වැටිලා අයිස් වෙලා ඒකෙ බරට, සමහර දවස් වලට ගෙදරට හිරවෙලා ඉන්න වෙනවා
    ඒකට හේතුව හිම කුණාටු එන නිසා, රූපවාහිනියෙන් දන්වනවා එළියට යන්න එපා කියලා, උදේට ලොකු ලොරියක් වගේ හිම සුද්ද කරන වාහනයක් ඇවිල්ලා පාර සුද්ද කරගෙන ලුණු කැට දාගෙන යනවා, ලුණුවලට හිම දියවෙනවා, ආපහු පැය ගානකින් සෑහෙන්න හිම වැටිලා, තමාටම කියලා නිවාසයක් තියෙනවනම් ඒක වටේ තියෙන පදික වේදිකාවේ හිම අනිවාර්යයෙන් සුද්ද කළ යුතුයි, එහෙම නැත්නම් ඒ හිම අයිස් වෙලා පාරේ ඇවිදින කෙනෙක් වැටිලා තුවාල වුනොත් ඒකට වන්දි ගෙවන්න වෙනවා. මගේ බාප්ප මාව එයාගේ වාහනේ දාගෙන නයගරා දිය ඇල්ල පෙන්නන්න ගෙනියනකොට අපිට ඉස්සරහ ගිය වාහනේ අයිස් වල ලිස්සල අගලකට වැටුනා, එහේ ගෙයින් පිටවෙලා යනකොට විශේෂ ඇඳුම් ඇඳගෙන තමයි යන්නේ, සමහර අය මුහුණු ආවරණය කරන්නේ නැතුව ගිහිල්ලා, නහය සහ කන් දෙක සීතලට ගල් වෙලා, ගැලවිලා වැටිලා තියෙනවා කියලා මම අහලා තියෙනවා.
    හැබැයි මම මේ කිව්වෙ Toronto, Ontario, නගර වල Winter එකේ මම අත් දුටු දේවල්, හැබැයි මේක ලිව්වේ කෙනෙක් අධෛර්ය කිරීමේ චේතනාවෙන් නෙවෙයි. කැමති කෙනෙක් ඇවිල්ලම බලන එකයි තියෙන්නේ. Frostbite tend to occur when the body is exposed to intense cold, resulting in vasoconstriction. The resulting decrease in blood flow fails to deliver heat to the tissues and eventually leads to ice crystal formation. Body parts most prone to frostbite include the feet, hand, ears, lips, and nose. Any black, leathery skin eventually falls off. Sometimes your whole finger or ear falls off. This may not happen for a long time. After frostbite heals, that part of your body is often very sensitive to cold.// මෙන්න කැනඩාවේ පත්තරයක පල වෙච්ච ප්‍රවෘතියක් Homeless Saint John man loses part of leg, foot to frostbite. www.cbc.ca/news/canada/new-brunswick/frostbite-amputated-homeless-saint-john-jamie-langille-catherine-driscoll-1.7094514

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  20 днів тому

      @@seanvictor736 🤣

    • @seanvictor736
      @seanvictor736 20 днів тому +1

      හැබැයි මම මේ කිව්වෙ Toronto, Ontario, නගර වල Winter එකේ මම අත් දුටු දේවල්, හැබැයි මේක ලිව්වේ කෙනෙක් අධෛර්ය කිරීමේ චේතනාවෙන් නෙවෙයි. කැමති කෙනෙක් ඇවිල්ලම බලන එකයි තියෙන්නේ. Frostbite tend to occur when the body is exposed to intense cold, resulting in vasoconstriction. The resulting decrease in blood flow fails to deliver heat to the tissues and eventually leads to ice crystal formation. Body parts most prone to frostbite include the feet, hand, ears, lips, and nose. Any black, leathery skin eventually falls off. Sometimes your whole finger or ear falls off. This may not happen for a long time. After frostbite heals, that part of your body is often very sensitive to cold.// මෙන්න කැනඩාවේ පත්තරයක පල වෙච්ච ප්‍රවෘතියක් Homeless Saint John man loses part of leg, foot to frostbite. www.cbc.ca/news/canada/new-brunswick/frostbite-amputated-homeless-saint-john-jamie-langille-catherine-driscoll-1.7094514

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  20 днів тому

      @@seanvictor736 අනිත් ඔක්කොම හරි කියමුකෝ. හැබැයි නහයි කන් දෙකයි ගැලවිලා වැටෙනවා කිව්වම පොඩ්ඩක් හිනා ගියා 🤣🤣🤣🤣🤦🏻‍♂️🤣🤣🤣🤣

    • @seanvictor736
      @seanvictor736 20 днів тому

      @@HarshaAndSophia_Sinhala මගේ පුංචි අම්මයි බාප්පයි කැනඩාවට පදිංචියට ගියේ 1974 දී, ඒගොල්ලන්ට තියෙන අත්දැකීම් මට වැඩිය වැඩියි, මම කියලා තියෙන්නේ අහලා තියෙනවා කියලා. මම දැකල තියෙනවා කියන එක නෙවෙයි, ඒ කියන්නේ පුංචි අම්මා මට කියපු දේ, මම ජීවත් වන්නේ යුරෝපයේ, මම මෙහේ සීතලට අඳින ඇඳුම් ගෙනිච්චම බාප්පා හිනා වුණා, ඔයා මේව ඇඳගෙන කැනඩාවේ පාර දිගේ ගියොත් ඔයාට Frostbite හැදිලා මැරෙයි කියලා, එයා එයාගේ ඇඳුම් වගයක් මට දුන්නා. කන ගැලවෙන එක පැත්තක තියන්න, මම එවලා තියෙනවා ලින්ක් එකක් කැනඩාවෙ මනුස්සයෙක්ගේ කකුල් දෙක කපන්න වෙච්ච එකක් ගැන, ඉතින් කන් දෙකයි නහයයි කියන එක සුළු දෙයක්, අනෙක් කාරණය මං එවල තියෙන article එකේ ලියලම තියෙනවා " Body parts most prone to Frostbite include the feet, hand, ears, lips, and nose, Sometimes your whole finger or ear falls off.............

  • @halfblood857
    @halfblood857 3 місяці тому +2

    බබා හම්බ වෙන්න ලන් වෙලා කැනඩා visit ඇවිල්ල මාස 6 හිටියොත් හරි 😂❤️

  • @kaliduhimsara1835
    @kaliduhimsara1835 10 днів тому +1

    මචෝ උඹ හොඳ කොල්ලෙක් බං උඹේ වොයිස් එකෙන්ම ඒක තේරෙනවා.
    තව එකෙක්ට අත දෙන උන්ට කවදාවත් වරදින්නේ නෑ.👍

  • @MonicaSamarawickrama
    @MonicaSamarawickrama 3 місяці тому

    Thankyou Harsha good idia ❤❤

  • @anuradharathnayake7701
    @anuradharathnayake7701 3 місяці тому

    You are great person. Thanks.aiyya

  • @vinojgeethaka2114
    @vinojgeethaka2114 2 місяці тому +2

    අයියේ ගොඩක් අය දැන් කියනවා UK Study වලට එන්න එපාලු. මොන දේටවත් UK එන්න එපාලු.
    මම කොහොමත් UK එන්න තමා full try එක Next Year එකේ.
    අයියට මොනවද මේ ගැන කියන්න තියෙන්නේ?

  • @SashikSilva
    @SashikSilva 3 місяці тому

    ❤❤💯

  • @piumiPramodya
    @piumiPramodya 2 місяці тому

    UK walat student visa evilla jiwath wenna hode cities gn video ekak genna puluwand aiye? Bristol , south wales , birmingham wage out of london cities gana.

  • @Roja234
    @Roja234 3 місяці тому

  • @asankalansooriya4764
    @asankalansooriya4764 3 місяці тому

    පුතේ ස්ටුඩන්ට් ඉන්න කෙනෙකුට PR දාන්න අවශ්‍ය සියලු දේ එක්ක වීඩියෝ එකක් කරන්න ❤❤

  • @ShanikaThilini-zu3lt
    @ShanikaThilini-zu3lt 2 місяці тому

    Uk care giving family ekama enna mula idalama karanna ona de kiyanna puluwanda mallli please

  • @AshenPiyumantha-q2r
    @AshenPiyumantha-q2r 3 місяці тому

    aiye romeniya idan seasonal visa walata apply karanna pulluwanda aiye

  • @techwithchariya
    @techwithchariya 3 місяці тому +1

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @vidyakulathunga6036
    @vidyakulathunga6036 2 місяці тому

    Uk vala lamayek labila avrudu 5kda 7kda kiyala kiyanna puluvanda

  • @asangakasun5459
    @asangakasun5459 День тому

    Bro is there anyway I can contact you?

  • @renuamarasingha4866
    @renuamarasingha4866 3 місяці тому

    Mm job akakata apply karala den mata visa hadala thiyenne kiyala mata bucking ticket akai dala thiyanawa video akak mata aka check karala denna plz den salli danna ona plz mata denma kiyanawada

  • @888sri
    @888sri 2 місяці тому

    ඇත්තටම canada යන්න සම්පුර්න මුදල කියක් යනවද කියල කව්රුවත් කියන්නෙ නැහැ.....මුලින්ම ඒක හොයගන්න ඔනනෙ....රු100,200 අරන් canada යන්න බැහැනෙ.....
    අපිටත් උදව්වක් කරපන් මචන්..
    මගෙ යලුවෙක් ලක්ශ 25 වියදම් කරලා දැනට,උට තවම විසා නැහැ

  • @shanikasewwandi1245
    @shanikasewwandi1245 2 місяці тому

    මල්ලි, ireland වල care givers ලට dependant ලව ගෙන්න ගන්න පුළුවන්ද

  • @skyonecloud
    @skyonecloud 2 місяці тому

    Aiye , mn government nurse kenek oet cbt pass wela inne. Interview ekk pass una eth eyala godak delay ganna. Exam expire wenn kalin uk visit visa awith OSCE karala Pin eka gnna hadanne . Mata oyage company eke job ekk ganna chance ekk tynwda mn Pin eka gaththoth? Please reply

  • @KL_girl
    @KL_girl 2 місяці тому

    Ayye O/L karala ICBT campus eken it diploma ekak karala UK Enna puluwnda?

  • @2sdctharindu549
    @2sdctharindu549 3 місяці тому

    Hello sir. Mama danata lankave indan U.S.A. client kenkuge projects karanva. Eya mavai wifevai USA valata ganna kamathi. But eyata me immigration vada valata experience na. Eyage help eka aran apita USA yana pluvan visa monvda tinne? EB3 vage?
    Mata nvq4 tinava. Degree na. Working experience tinva 9 years.
    Please reply ekk Danna. Thank you!

  • @DilharaKarunanayaka
    @DilharaKarunanayaka 2 місяці тому

    Ayye uk walat depend dala gihin igenaganna puluwand ey depend yna kenat

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  2 місяці тому

      Full time ඉගෙන ගන්න යනවනම් student visa ඕන.

  • @SathsaraniPiyadigamage
    @SathsaraniPiyadigamage Місяць тому

    Math canada henna hadanne mata visthara tikak dena ganna one oyata pluwanda udaw karanna please number ekak dennko ewa fake da kiyala denaganna

  • @BiyankaJayasingha
    @BiyankaJayasingha 2 місяці тому

    Canada visit danna showmoney pennana thanak kiyannako pls

  • @1nikojohnson
    @1nikojohnson 3 місяці тому

    ඔය ලබ්බෙ රට ට යන එකනෙ ප්‍රශ්නෙ අයියා. මගේ refuse thaama notes aweth na dan masa 2 i fuක් කැනඩා මාර තරාහක් තියෙන්නෙ 😡😡😡

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  3 місяці тому +1

      @@1nikojohnson මගේ Canada visitor visa application එක refuse කරා 1998 දි. ඒත් දැන් මට Canada visit කරන්න visa apply කරන්නවත් අවශ්‍ය නෑ. හරි විදියට උත්සාහ කරන්න. Canada විතරක් නෙමෙයි bro, තව රටවල් ඕන තරම් තියෙනවා.
      ජය වේවා ✊🏽

  • @kaushalyachandraguptha1172
    @kaushalyachandraguptha1172 3 місяці тому +2

    I am a Caregiver in Sri lanka. I have NVQ level 3 certificates and IELTS certificates, I want to come to UK as a Caregiver. How can I get a sponsorship or person who does this process? Can you give information about them please.

  • @ShareenaAbdul-w7t
    @ShareenaAbdul-w7t 3 місяці тому

    Me dawaswala canada visa reject wenawada

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  3 місяці тому

      @@ShareenaAbdul-w7t මේ දවස්වල ඒ දවස්වල කියල එකක් නෑ. Application process එකේදි මොකක් හරි අඩුපාඩුවක් තිබුණොත් reject වෙන්න පුලුවන් තමයි. අවශ්‍ය information ඔක්කොම හරියට තියෙනවනම් reject කරන්න බෑ.

  • @ChamilaChamila-mz2ec
    @ChamilaChamila-mz2ec 3 місяці тому

    G m .mahaththyage t n aka dennako

  • @vinojgeethaka2114
    @vinojgeethaka2114 2 місяці тому +1

    අයියේ ගොඩක් අය දැන් කියනවා UK Study වලට එන්න එපාලු. මොන දේටවත් UK එන්න එපාලු.
    මම කොහොමත් UK එන්න තමා full try එක Next Year එකේ.
    අයියට මොනවද මේ ගැන කියන්න තියෙන්නේ?

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  2 місяці тому +1

      අනාථ වෙච්ච අය සහ ගොඩ යන්න මගක් පේන තෙක් මානකෙ නැති අය එන්න එපා කියල කියනවා. ගොඩ ගිය අය ඒගොල්ලො ගොඩ ගිය හැටි සහ ගොඩ යන්න පුලුවන් ක්‍රම ගැන කියනවා. ඔයාම හොයල බලලා හිතලා තීරණයක් ගන්න.