අපිට 2015 ට කලින් තිබ්බ match performances බලගන්න බඇරිවෙය් මොකද sanath sir ගෙ agressive cricket ,සන්ග sir මහෙල sirge partnersips ,මාලි sir ge attacking balls කලින් වගෙ බලන්න බැරිවෙය්. මොකද තාමත් cricket records වලින් ඔක්කොම වගෙ 2015 ට කලින් තියෙන්නේ හැබැයි වර්තමාන team එක ඒ තත්ත්වයට නැතිවුනාට ඔවුන්ට යම් දෙයක් කරන්න පුලුවන් ම්න් හිතනවා ඔවුන් world cup එකෙදී ලොකු දෙයක් කරවයි කියල . හැබැයි ඊයේ වගෙ suprise නම් දෙන්න එපා. මොකද fanslata ඒක දරගන්න අමාරුවෙය් All The best Our lions ,we are always with you,lets roar the world cup in in india ❤️
Apita world cup eka ganna puluwan.sir issac newton's term:- Every action has a reaction equal in magnitude but opposite in direction me වගෙ තමයි අපෙ ජය පැරදුමත්.උනන්දුවයි කැපවීමයි තිබ්බොත් ජයග්‍රහණය කල හැකිය.
Very unlucky toss to win. Pitch played magic swing for Indian bowlers and most of wicket batsmen must play balls other than shots played by Pathum and DDS so it’s very unlucky one hour passage of play. Should have ball first and absorb the pressure and the Indian total and chase. Wining or losing should have taken the most risk free option
World cup My squad 15 P. Nissanka K.Janith K.Mendis S.Samarawicrama C. Asalanka D. Silva D.Shanka (C) W.Hasaranga A.Mathws D.Wellalage M.Theekshana D.Chameera M.Pathirana L.Kumara D.Madushanka My 11 Pathum K.Janith K. Mendis Sadeera Charith Mathws / Wellalage Dasun Hasaranga Theekshana Chameera Pathirana
SLC Men’s World Cup Team 2023 1. Kusal Janith 2. Avishka/ Dimuth 3. Mendis (WC) 4. Sadeera 5 Angelo (all rounder) 6. Asalanka ( V C,spin) 7. Chandimal ( Cap) 8. Hasaranga 9. Wellalage 10. Dushmantha 11. Dilshan Madushan. 12. Thikshana 13. Lahiru Kumara 14. Mathisha Pathi. 15. Ashen Bandara (12th man position and one of the best fielder)
Mata nm kiyanna thiyenne eka deyai. Ape eunta puluwan elola gahana mach dinanna. Me tos eka india walata dila gehuwanam mita wada deyak wenna thibba. Hebei all out wei kiyala hithuwe ne 50kata... Eka thama duka😢
Live match ekakadi SL batsman lage weak points kiyala Anek team eke bowler ta live ball karanne kotanatada kiyala kiyana oya,lankawe comentator da?oya comentator wenne lankawata newei anek team eke bowlers lata live ball karanna help karana oya hamadama lankawe team eka pahala Dana oya ???????????????????🇱🇰🇱🇰🇱🇰da?
ස්තුතියි රොෂාන් මහතා. ඉතාම හොද පැහැදිලිකිරිමක් කිවයුත්ත පැහැදිලිවම කිවිවා . නායකත්වයගැනත් අපුරැවට පැහැදිලාකලා . නායකත්වය ක්‍රිඩකයෙකු වශයෙන් තරගයට දෙන දායකත්වයත් වැදගත් බව
ඇත්තටම හොද පැහැදිලි කිරීමක් මන් ගොඩක් කැමති පුද්ගලයෙක් රොෂාන් අබේසිංහ මහත්තය ඔබට බොහොම ස්තුතියි ගහන ගහන මැච් එක පැරදුනු කාලයක් අපිට තිබුනා නමුත් දැන් අපිට ආසියානු කුසලානේ අවසාන තරගයට එන්න පුලුවන් කන්ඩායමක් අපිට ඉන්නව දවසක් එයි ලොක කුසලානෙත් දිනන්න පුලුවන් විවේචන ප්‍රශන්ශා මැදින් මේ කන්ඩායම ඉදිරියට යයි කියලා අපි හිතමු
රොෂාන් ඔයාගේ කරුණු ඉදිරිපත් කිරීමත් එක්ක ගොඩක් පෑරිච්ච සිත්
සුවපත් වුණා කියන එක මගේ අදහසයි. ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි .
❤️
ගොඩක් ස්තූතියි.. මෙලෝ දෙයක් හිතා ගන්න බැරුව හිටියෙ.... මේක ගොඩක් වටිනවා...
අනිවාර්යෙන් ඇත්ත කිවුවේ ඔබතුමා අපි වැරදි හදාගෙන ඉදිරියට යමු පැරදුනු විදිය දුකයි තමයි
ඊයේ රැ නින්ද ගියෙත් නැ...කොට්න්ම කන්න ආස හිතුනෙත් නැ...අනේ ඇයි අපිට මෙහෙම උනේ.....හිත හදාගන්න බැ....කියලා නිම කරන්න බැරි දුකක් ඉතිරි උනේ......😢
බලමුකෝ ඉදිරියටවත් ....
Wena wedak nedda pago?
අපේ ප්‍රේක්ෂකයෝ ,ඉන්දියාව සමග බලපුවම ඉතාම හොදයි..ඉන්දියාවට මෙවැනි වැඩක් වුනානම් වෙලහකට ,ගෙවල් ගිනිතියලා...ක්‍රීඩාගාරයත් ගිනි තියලා මේවෙනකොට..😲😎
අපිට 2015 ට කලින් තිබ්බ match performances බලගන්න බඇරිවෙය් මොකද sanath sir ගෙ agressive cricket ,සන්ග sir මහෙල sirge partnersips ,මාලි sir ge attacking balls කලින් වගෙ බලන්න බැරිවෙය්.
මොකද තාමත් cricket records වලින් ඔක්කොම වගෙ 2015 ට කලින් තියෙන්නේ
හැබැයි වර්තමාන team එක ඒ තත්ත්වයට නැතිවුනාට ඔවුන්ට යම් දෙයක් කරන්න පුලුවන්
ම්න් හිතනවා ඔවුන් world cup එකෙදී ලොකු දෙයක් කරවයි කියල . හැබැයි ඊයේ වගෙ suprise නම් දෙන්න එපා. මොකද fanslata ඒක දරගන්න අමාරුවෙය්
All The best Our lions ,we are always with you,lets roar the world cup in in india ❤️
Very good explanation..❤️❤️ Thank you for your valuable explanation..🙏🙏
කවුරු කොහොම මොනව කීවත් ඉන්දියාව එක්ක තිබ්බ, තියෙන බොහෝ තරඟ වල පරාජයන් තීරණය උනේ සහ ඉදිරියට වෙන්නෙත් අදක්ෂතාවය මත නොව මුදත් මතය...
එය තමයි බොහෝ දෙනෙක් නොදන්න තිත්ත ඇත්ත...
Agree with you 100%
ඊව් 😂
ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන මේ වගේ වැඩසටහන් වටිනවා..
ජය පැරදුම අපි කාටත් පොදුයි ඉයේ දවසේ අපේ කොල්ලන්ට අවාසනාව 😢😢😢😢😢
Paraduna eka nemene awula paradichcha widihai awula😢
අවාසනාව? 😂 අනේ යකෝ
@@R_icky.19Aney apo !
උන් විකුණුවා
@@Prasanga07 රැල්ලට දන්නැති දේවල් කියවන්නැතුව ඉදහන්.
උන් විකුණුවේ මැච් එක නෙවෙයි SLC වලට ආදරේ කරපු ෆෑන්ස්ලගෙ ❤ත්
Wikka match eka.
වටිනා සන්වාදයක්
Thank you ❤❤❤ so much mr: Roshan ❤❤❤ ❤will see World Cup
ඇත්ත සඟවා කතා කරන අවස්ථාවාදී පොරවල් දෙකක්
ක්‍රිකට් පරිපාලනය සමස්ත ක්‍රිකට් විනාශ කල හැටි කතා නොකරයි.
දැන් අපේ රටේ වෘත්තීය ක්‍රිකට් තියෙන්නේ ක්‍රිඩකයන්ගේ වැටුප් සහ දීමනා වල විතරයි .... එතනින් එහාට වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවක් නෑ .
හෙට ඕනෙ තේරිම් කමිටුවේ කාත් එක්ක හරි❤
Thanks
Hondha wadasatahanak👍👍👏👏👏👏👏
පැරදුනු විදිය අවුල
මැච් පරදිනව තමයි හැබැයි මෙහෙම පරදිනකොට අප්පිරියයි.
Dimuth, kJP, Kusal Mendis, Asalanka, Dananjaya, sadheera,Dasun, Hasaranga, Theekshana, Dilshan Madhushanka, Matheesha/ Lahiru
12th man Dushan
Thank you mr roshan ❤ you got a good vision
අඩුම තරමෙ විකට් හතරක් ගියාම හරි රිකවර් කරගන්න බැරිවුන එකෙන් පේනවා තාම situation read කරන්න බැරි බව.අර ලස්සනට හිනාවෙන එක්කෙනා ඇවිත් outside off බැට් එක එල්ලලා අවුට්වෙලා ගිය විදිහ තමා මරුම
කවුරුත් හිනා උනේ නෑ බන්..උඹලා මේ හිනාවක් අල්ලන් දගලනවා..ඒක ඒ මනුස්සයාගේ හැටි..smile on pain..අනේ මන්දා උඹලත්..හිනාවක් ගැන කියවනවා
ඉන්දියවට සුබ පැතුම්!!!!!💯💯💯
Come back strong Sri Lankan boys
කිසිම හැගිමක් නැ ඔහේ සෙල්ලමි කලා
පැරදුනාට අව්ලක් නෑ මෙහෙම පැරදුන එක අවුල්
මේක හොද පාඩමක් බන්
මෙම නාලිකාව මම නම් කොහෙත්ම බලන්නේ නැහැ. ක්‍රිකට් නිසා බලනවා
Good explanation
Anji gmu 🙏💔
ඡන්ද කලේ ITN, Rupawahini වැඩ සටහන් බලනවා වගේ 😅😂
ඉන්දියාවට සුභ පැතුම්.
පෙරහැර නවත්තන්නයි දිමුත් ගෙනාවේ. දැන් ආපහු පෙරහැර. කුසල් පෙරේරා වැඩිපුරම සාර්ථක වෙලා තියෙන්නේත් ඕපනර් කෙනෙක් විදිහට නෙවෙයි අංක 3-4 බැටි කරලා. එතන සාමාන්‍ය 50+ . ඒත් ඕපන්ර් කෙනෙක් විදිහට 30 - 🤷
හාල් නැව් 2 කකට දුන්න තෑග්ග
Sri Lanka will win
Wikka 😢
Apita world cup eka ganna puluwan.sir issac newton's term:- Every action has a reaction equal in magnitude but opposite in direction me වගෙ තමයි අපෙ ජය පැරදුමත්.උනන්දුවයි කැපවීමයි තිබ්බොත් ජයග්‍රහණය කල හැකිය.
❤🙏
ඔකුන් ඉන්දිය ඩොලර් වලට මවක් වගේ මවිබිම පාවල දුන්නා
ගහපු ශොට් එක්ක පේන්නෙ කිසිම වගකීමකින් බැට් කරේ නෑ කියන එක තමයි මෙහෙම ලෝක කුසලානයක් ගේන්න පුළුවන්ද මගේ පෞද්ගලික මතයනම් දසුන් ටිකක් උඩින් බැට් කරන්න එවන්න ඕනෙ මේ වගේම ෆේල් උන ක්‍රීඩකයො උඩින් බැට් කරන්න ඇවිත් ළකුණු අතරට ආවා උදාහරන කිව්වොත් වොට්සන්,ජැක් කලිස්,ඩිල්ශාන්,ඉර්ෆාන් පතන්
ලෝක කුසලාන සංචිතය
1.කුසල් ජනිත්
2.පැතුම් නිස්සංක
3.කුසල් මෙන්ඩිස්
4.සදීර සමරවික්‍රම
5.චරිත් අසලංක
6.ධනංජය ද සිල්වා
7.වනිඳු හසරංග
8.දුනිත් වෙල්ලාලගේ
9.මහීශ් තීක්ෂණ(චාමික කරුණාරත්න)
10.දුශ්මන්ත චමීර
11.ඩිල්ෂාන් මදුශංක
12.ප්‍රමෝද් මදුශාන්
13.ළහිරු කුමාර
14.බිනුර ප්‍රනාන්දු
15.දිමුත් කරුණාරත්න
16.දුශාන් හේමන්ත
❤❤❤
Caption kawda?
@@tharinda1984 කුසල් මෙන්ඩිස් හෝ DDS
Fast 5ක් ගෙනියන්න පිස්සුද බන් 😂
@@ishLans ඉන්ජර්ඩ් වුනාම උබද ගිහින් බෝල් කරන්නේ..3ක් සෙල්ලම් කරද්දි 2ක් බෙන්ච් එකේ ඉන්න ඕන.
@@prabhathudaya7007එතකොට බැටෙක් ඉන්ජඩ් උනාම උබද ගිහින් ගහන්නෙ 🤣🫰
🙏🇱🇰🧡💛🥇🌟🧡💛
පැහිදිළි කිරිම අනර්ගයි... හැබැයි දසුනා රනිල්, ක්‍රිඩා ඇමති සහ ක්‍රිකට් බෝඩ් එකත් එක්ක එකතු වෙලා මැච් එක වික්කා....එච්චරයි....
ආරම්භක පිතිකරුවන් wicket නොදී සිටිය යුතුයි first over දහයේ
THE FINAL MATCH HAS BEEN SOLD .
මහත්තයෝ රටේ ජනතාව මැච් පැරදුනාට බනින්නේ නෑ... නින්දා සහගත විදිහට, අවනම්බු සහගත විදිහට පැරදුන එක ගැනයි දුක. මෙයාලා නියෝජනය කරන්නේ අපේ රට 🇱🇰 . රටට ලැජ්ජයි ඔහොම පරදිනකොට😢 ඔයගොල්ලො මෙතන සුදුහුණු ගාන්ඩ එපා ඔහොම. ඇත්ත කතාකරන්ඩ බයයි නේද ඔබතුමා. 😂😂😂
අපරාදේ ඔය ගැන කතා කරන්න යන වෙලාව වැඩක් නෑ ඔවුන් ගැන කතා කරලා අපේ හිත්වල දුකක් විතරයි ඉතුරු උනේ
Dont give Excuse for players always
Very unlucky toss to win. Pitch played magic swing for Indian bowlers and most of wicket batsmen must play balls other than shots played by Pathum and DDS so it’s very unlucky one hour passage of play.
Should have ball first and absorb the pressure and the Indian total and chase. Wining or losing should have taken the most risk free option
ඉන්දියාවට සුබ පැතුම්
ඇයි.අමිමයි.තාත්තයි ඉන්දියාවෙද😮
@@kusumapriyanthi8715 ඔව්
@@kusumapriyanthi8715ඉන්දියාවට සුබපතන්න ඉන්දියාවෙම ඉන්න ඕනඩ පකෝ😡
ලෝක කුසලානේ ශෑපට තියෙයි.
❤❤
වික්කා වික්කා
27:10 constructive critism
World cup My squad 15
P. Nissanka
K.Janith
K.Mendis
S.Samarawicrama
C. Asalanka
D. Silva
D.Shanka (C)
W.Hasaranga
A.Mathws
D.Wellalage
M.Theekshana
D.Chameera
M.Pathirana
L.Kumara
D.Madushanka
My 11
Pathum
K.Janith
K. Mendis
Sadeera
Charith
Mathws / Wellalage
Dasun
Hasaranga
Theekshana
Chameera
Pathirana
Wellalage must
ow mara record thama thiyenne specially chandimal in ODI wala, oya marai Mr Roshan
Anjiwa gemu ohuge awasana world cup eka 🙏💔😊
Lost una aka hodai kattiyage as aruna me match aka nisa .hoda come back akak demu❤
කණ්ඩායම තේරීම අභියෝගයක් නම් ඉන්දියන් තේරීම් කමිටුවට මොන තරම් අභියෝගයක් ඇතිද
💯 match fixing
❤
Aniwaren me yana widiyata Chandimal and Mathews sanchitheta genna oni
ayi bindumal eyida ban...
@@sanjeewaperera9976 u hodai bn open pathumta rest krnn oni
u hodai ban ahaskuru gahanna ...10 denaine ban play karanne u dammoth..@@korendrama123
Mach eka ranil Pawala dunna
SLC Men’s World Cup Team 2023
1. Kusal Janith
2. Avishka/ Dimuth
3. Mendis (WC)
4. Sadeera
5 Angelo (all rounder)
6. Asalanka ( V C,spin)
7. Chandimal ( Cap)
8. Hasaranga
9. Wellalage
10. Dushmantha
11. Dilshan Madushan.
12. Thikshana
13. Lahiru Kumara
14. Mathisha Pathi.
15. Ashen Bandara (12th man position and one of the best fielder)
Tho match balana ekekda? Ko DDS
දැන් ඉන්න උන්ට මානසික ශක්තියක් නැහැ මරන්න ගෙනියන හරක් වගේ එන්නෙ බැට් කරන්න බයේ 😅😂😂
Mata nm kiyanna thiyenne eka deyai. Ape eunta puluwan elola gahana mach dinanna. Me tos eka india walata dila gehuwanam mita wada deyak wenna thibba. Hebei all out wei kiyala hithuwe ne 50kata... Eka thama duka😢
SL CRICKET NAM HART ATTACK THAMA.❤❤❤COME BACK SL CRICKET 🇱🇰🇱🇰🇱🇰🇱🇰👊👊👊👊❤❤
Mathius hodi 8/9 bat krnna❤️ my select ❤
No 07 vage hodayi bn
අපේ ක්‍රිකට් වල ස්වර්ණමය යුගය දිහා බැලුවම පේනවා ඒ කාලෙ අපේ ක්‍රීඩකයෝ තෝරනකොට ජාති ආගම් අනුව නෙමෙයි දක්ෂතාව මතයි තේරුවේ.දක්ෂතාවයට තැන දුන්නා.හින්දු,ඉස්ලාම්,බෞද්ධ හැම ආගමකම ක්‍රීඩකයෝ සෙල්ලම් කලා.අද පාසල් මට්ටමේ ඉදලම ක්‍රීඩකයෝ තෝරල උඩට ගන්න හදන්නෙ එක ආගමක පිරිසක් විතරයි.ඒක හොඳටම පේනවා ජාතික කණ්ඩායම,19 පහල කණ්ඩායම් දිහා බැලුවම.දැන් ආනන්ද නාලන්දෙ වගේ බෞද්ධ පාසල් වලින් ක්‍රීඩකයෝ ඉස්සරහට එන්නෙම නෑ වගේ.😢
Capt 40:14 40:15 40:21
Roshan mahatha obage pahadili kirema ithama wedagath.
Chandimal ge record rka balpn amo😂😂😂😂😂
අපිට ශිු ලංකා කිුකටි එපාම වුනා තවත් නමි ලංකා මැචි බලන්නේ නැැැැැැැැැැැැැැැැැැැ නැමයි වෙන රටවල් වල මැචි විතරයි බලන්ෙන්😡😡😡😡😡😡😡😡
😂
Playersලා 200% සහා paster Jerome. Jerome curse කරලාද කොහෙද
DONT BALL HIM ON THE PADS 😄YES YES THATS THE LENGTH TO BALL HIM😢ON LIVE MATCH FIXING.
පෑලෑන් නම් සුපිරි ..එත් තාම ක්‍රිකට් පරණ තැන නෑ එකයි දුක..අපේ මිනිස්සු හරි ආසාවෙන් ඉන්නවා එ තැනට එනකන්..පොඩ් දෙයක් කරන්න තිබුන දෙයක් මේ ඔයලා ලොකු කරේ මට හිතෙන විදිහට..පරණ ක්‍රිඩකයෝ මේ පාලකයෝ රිටය වෙන තැනට වැඩ කරා.මේ ලොක කුසලානයට යනකොට මෙහෙම තිබුනනම් හොදයි කියලා මට හිතුනා..දිමුත් කරුණාරත්න..කුසල් ජනිත්..තිරිමාන්න..කුසල් මෙන්ඩ්ස්..චන්දිමාල්.ඇන්ජලෝ මැතිවුස්..වනිදු හසරංග..තීක්ශන..මතිශ පතිරණ..දුශ්මන්ත චමීර..දිල්ශාන් මදුශන්ක..ට්ම් එක එන තැනට මේ වෙද්දී වැඩ කරානම් අපි මාර ට්ම් එකක්..මැතිවුස්ගෙ නායකත්වයෙන්...එත් මේ පාලකයෝ මුන් අසමගි කරලා මුන්ට ක්‍රිකට් එපා කරවලා මැච් පාරද කරවලා පොඩ් වෙනසක් කරන්න තිබුන අපේ ක්‍රිකට් අනිත් පැත්ත ගැහුවා..තව කොයි කාලයක් අපි බලන් ඉන්නද මේක හරියනකම්..අපි ආසයි ලොක කුසලානෙකට යන්න කලින් අපි මේ ලොක කුසලානය දිනන කණ්ඩායක් කියලා අහන්න..අපි එහෙම අහුවා හැම ලොක කුසලානෙකට යනකොටම..ආන්න එ ක්‍රිකට් ලෙසියෙන් ගෙන්න තිබුන එක නැති කරලා..මේ පොඩ් කොල්ලෝ දම්මලා උන්ටත් බැනුම් අස්සලා උන්ගෙ ක්‍රිකටුත් විනාශ කරනවා..මේ පරණ උන් එක්ක ගස්සලා මේ අලුත් උන් ට්කත් අත් දැකිම් දිලා ගෙනාවනම් අද අපි මාර ට්ම් එකක්..මේකෙන් පස්සෙ මැතිවුස්ලා තිරිමාන්නලා සමුගන්න කොට නිශ්ශන්කලා අසලන්කලා පට්ට වැඩ්ඩෝ වේලා..ආන්න එක නැති කරපු එකනම් පුදුම තරහක් තියෙන්නෙ..මේ පාලකයන් එක්ක...
Middle order ekata angelo mathews ennama oni world cup eke
If you can't win join them next time cheer for india ! Simple as that!
WC Final Ennawwa.....
wikka wikka wikka
Kusal Perera
Pathum Nissanka
Kusal Mendis (C)
Sadeera Samarawickrama
Charith Asalanka
Angelo Mathews
Dhananjaya De Silva(VC)
Wanindu Hasaranga
Dunith Wellalage
Dushmantha Chameera
Matheesha Pathirana
Dilshan Madusanka
Maheesh Theekshana
Lahiru Kumara
Pramod Madushan
Dimuth Karunarathna
Dasun ko?😂
Anna hari bn othana awula pin capage😂
Roshan Abesinha Cricket Bord ekata Avasha deval thamai kiyannae ? Me hemoma poshanaya venne Cricket Bordeken ? Eththa katha karanna bayai.........😂
මුන් ඒලවන්න ඕන ඉස්සේල්ලම
👍
They don’t learn. Do the basic things. They didn’t do basic cricket. Just like srilankan politicians. Same thing doing again and again
Pathum Nissaka😂
Pawa dunna😂
Match eka wikinuwa bn … World Cup eketh une okmaii
Dimuth dimuth විතරයි මුගෙ කටේ තියෙන්නේ bhanuka ලගේ නමක් වත් ඇහෙන්නෙ වත් නෑ. ඉන්දියාවේ ගහනවා නම් bhanuka අනිවාරෙන්ම ඉන්න ඕන
Banuka hoda T20 ODI nemei....
Bhanuka t20. Thamai
Apo oya bhutaya Nam wedak ne. Kayya witharai
Live match ekakadi SL batsman lage weak points kiyala Anek team eke bowler ta live ball karanne kotanatada kiyala kiyana oya,lankawe comentator da?oya comentator wenne lankawata newei anek team eke bowlers lata live ball karanna help karana oya hamadama lankawe team eka pahala Dana oya ???????????????????🇱🇰🇱🇰🇱🇰da?
මේ පරාජයට දූශිතයින් ගෙන්නන්න කෙලින්ම මාද්‍යයෙන් දායක උන දෙරන වගකියන්න ඕනි 😢
kishima plan"aekak nea,දක්ෂතාවය,vithari sar"...
ඹවි ඹවි අපි කියනේත් ඒක තමයි sires එක හොදටම play කලා පොනිල් වික්ක මැචිඑක වෙනම එකක් කියල 😜 මහවුන් වික්කට පස්සේ players 50 ගහපු එකත් වැරදී 😂 anyway HBD මොදී 💔🎉️🎊️🇱🇰
දැන් මොනවා කිව්වත් ඇත්ත දෙ ලංකාවේ ක්‍රිකට් අජුතයි කොච්චර අදක්ෂයො හිටියත් එ ගොල්ලො හැමදාම team එකේ හොද ක්‍රිඩකයෙක් ඇවිත් 1ක්2ක් fail උනොත් එයා එලියේ එත් හැමදාම fail වෙන අය ඇතුලේ අනික මෙ කාලකන්නි cricket බොර්ඩ් එක තෙරින් කමිටුව මෙවා හැමදාම කියලා එපාවෙලා😊
Patta wadanawak tiyanna
Oya kiyana aya hitiyath final ekenm karanna deyak na.
😢 atta pitch aka wenas una owar 9 wage weddi iwasima madi ape unge
oka wikka
Turning point eka Tos eka dinala Batkarpu eka (peelkaranam hari)
Na bn. Eke loku balapamk newei. Ape unge responsibility nti kama. Pandyath kiwa un mulinma bat krnne kiyl