අපූරු බෙර වාදනයකින් කළ ආරාධනය | Massanne Vijitha Thero | 0712738311

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 95

  • @mangalikagodakumbura8978
    @mangalikagodakumbura8978 6 років тому +10

    සාදු සාදු සාදු .මෙවන් වටිනා දේ ඉදිරිපත් කිරිම පිලිබඳව ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තුති .බෙහෙවින්ම පින් අපේ හාමුදුරුවනේ .හරිම අගෙයි.අපේ රටේ සංස්කෘතිය අගේ අපට පිටරට ඉන්න විට දැනෙනව.ඉතාමත් අගේකොට සලකමි .ඔබ වහන්සේට නිදුක් නීරෝගී තිරජීවනය සැලසේවා .දිර්ඝායුෂ ලැබේවා .තෙරැවන් සරණයි

  • @Hashi_girl_xx
    @Hashi_girl_xx Рік тому +2

    මගෙ මාමා❤🥰🙏

  • @gayanindrajith162
    @gayanindrajith162 3 роки тому +4

    සුපිරි පරි ආආ මරැ 🙏🙏🙏🙏

  • @indikasuranjith4010
    @indikasuranjith4010 6 років тому +9

    අපේ ශක්තිය
    බුදු සරණයි
    සමන් දෙවි පිහිටයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 роки тому +7

    දෙයියනේ ලස්සන දළදා සමිඳු පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🇱🇰⚘💯💯👌🇶🇦

  • @sllakiya9389
    @sllakiya9389 3 роки тому +5

    හරිම ලස්සනයි... දීර්ඝායුශම ලැබේවා.. තෙරුවන් සරණයි... දෙවි පිහිටයි...🙏🙏🙏❤️

  • @nadikanadika7085
    @nadikanadika7085 4 роки тому +4

    හරිම ලස්සනයි දීර්ඝ ආයුස ලැබේවා

  • @wadugec9853
    @wadugec9853 6 років тому +13

    බොහොම ලස්සනයි, අපේ වන්නමකින් ගියානම් තවත් වටිනවා

  • @chathuralakmal432
    @chathuralakmal432 6 років тому +4

    සුපිරි සුපිරි සුපිරි තෙරුවන් සරනඊ

  • @meksandy
    @meksandy 4 роки тому +4

    Amma kiyala bahathorana... ❤

  • @slkosala7065
    @slkosala7065 3 роки тому +1

    හරිම ලස්සණයි සදු සදු බුදු සරණයි සියලු දෙවි පිහිටයි සියලු දෙනටම

  • @tsbuddhika6664
    @tsbuddhika6664 5 років тому +4

    Patta ලස්සනයි

  • @achalakumari3664
    @achalakumari3664 6 років тому +6

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාල හැමෝටම

  • @yapa2952
    @yapa2952 5 років тому +3

    godaka lassanai Theruwane saranai

  • @manojwaruna6588
    @manojwaruna6588 5 років тому +5

    Amma kieyalla 💜🧡💛❤💙💚💜🧡💛❤💙💚

  • @anushkarasanga8096
    @anushkarasanga8096 4 роки тому +2

    එක සුපිරියටම දිලා තියේනවා👌👌❤️

  • @එපිටවත්තේගෙදරලොකු

    හැමදාමත් අඟය කලයුතු දේ අඟය කරනවා හරිම අපුරැයි .ලස්සනයි .හැමොටම තෙරැවන් සරණයි . සුමනසමන් දෙවියන්ගේම පිහිටයි .💐💐💐

  • @sathsaradilshan-yt7vo
    @sathsaradilshan-yt7vo Рік тому +1

    අසම එකක් ❤️🙂

  • @සුනේත්රාසුනේත්රා-ල4ථ

    හරිම ලස්සනයි තෙරුවන්සරණයි සියලු දෙනාටම

  • @leezakrisha5415
    @leezakrisha5415 3 роки тому +3

    මම මේ ක දවසට 2n තුන් වතාවක් බලනව. පුදුම ලස්සනක්. අපේ හාමුදුරුවෝ කරන වැඩ හරිම ලස්සනයි.

  • @dehemiarana148
    @dehemiarana148 4 роки тому +4

    තෙරුවන් සරණයි

  • @wesamun1
    @wesamun1 2 роки тому +3

    මා පිය ගුණ සම්භාවනාවකදිද අපේ හාමුදුරුවනේ.හරිම ලස්සනයි..♥️

  • @chethraekanayaka6854
    @chethraekanayaka6854 6 років тому +4

    Harima lassanai uhtum dalada smbudu pihitai siyaluma denata

  • @Idpissukolla
    @Idpissukolla 11 місяців тому +1

    ලස්සනයි😊

  • @HalaHala-mr4iz
    @HalaHala-mr4iz 6 років тому +4

    ඇත්තටම හරිම ලස්සනයි

  • @hemasirihemaslri3444
    @hemasirihemaslri3444 6 років тому +2

    ඇත්තටම හරිම ලස්සනයි .තෙරැවන් සරණයි

  • @viraj4663
    @viraj4663 6 років тому +4

    ගොඩක් ලස්සනයි 😚😚😚😚😍😍😍😍😍😍

  • @nelumnelu4621
    @nelumnelu4621 6 років тому +7

    ලස්සනයි .man ගොඩාක් asa කලාවක් ..bs

  • @rameshakumari3327
    @rameshakumari3327 5 років тому +3

    godak lassanai
    budu saranai hemotama.

  • @sampathchaminda7655
    @sampathchaminda7655 6 років тому +3

    හරිම ලස්සනයි අගය කළ යුතුයි

  • @mithudilranweera9995
    @mithudilranweera9995 6 років тому +3

    deshaye abimanawath kalakaruwani..obata jaya!!!!!

  • @trishanmadushanka5246
    @trishanmadushanka5246 6 років тому +4

    ලස්සනයි

  • @TharushiNethmini-g4i
    @TharushiNethmini-g4i 25 днів тому +1

    🙏🙏🙏🙏🙏👍👍👍🙏🙏🙏

  • @r.a.a.pdesilva7036
    @r.a.a.pdesilva7036 2 роки тому +1

    හරිම ලස්සනයි

  • @dineshprasanga5550
    @dineshprasanga5550 2 роки тому

    මාරම මාර ලස්සනයි අපේකමට තෙරුවන් සරණයි හරිම ආසයි මේ ශෛලියෙ වාදන තියනවනම් තව එවන්න, රැක ගත යුතුම කලාවක් මේ

  • @AsAs-bi6dm
    @AsAs-bi6dm 6 років тому +3

    Godak lassanai..budusaranai..obalata..👍👍💟💟

  • @kumarirathnayakakumarirath2774
    @kumarirathnayakakumarirath2774 6 років тому +3

    godak lassanai ,, theruwan saranai

  • @Jyawardana1647
    @Jyawardana1647 6 років тому +4

    එකනම් පට්ට

  • @damidragamagekuwait9448
    @damidragamagekuwait9448 6 років тому +3

    ලස්සනයි බුදු සරණයි

  • @disanayakadisa1969
    @disanayakadisa1969 4 роки тому +1

    kiyanna deyak na hadawata pirelayanawa ape kama ape sankrutiya ratak wati budusaranai samata

  • @chandrachandra1654
    @chandrachandra1654 4 роки тому +3

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @anomapriyadarshani1353
    @anomapriyadarshani1353 Рік тому

    Supiri hoday supa.

  • @ranganaprasath8689
    @ranganaprasath8689 6 років тому +6

    හරිම ලස්සනයි විකාර danna natuwa mawaga vidiyo danna taruwansaranai

  • @දෙව්මිදෙව්මි-ර7ෂ

    godak lassanayi b.s siyalu dhenatama

  • @ranjinipk9141
    @ranjinipk9141 6 років тому +2

    Harema lassanai

  • @wilsonratnayake6824
    @wilsonratnayake6824 3 роки тому +2

    Appreciate their artistic talent.

  • @janathili7113
    @janathili7113 2 роки тому +1

    පහතරට අපේ කලාව

  • @indranihaputhanthri6078
    @indranihaputhanthri6078 6 років тому +3

    harim lassanai kohad oyala dan inna boru bara koroya

  • @nandananda4562
    @nandananda4562 2 роки тому

    Taruwan sarani dawi pihitai siyaluma danata

  • @kwindugayan4707
    @kwindugayan4707 2 роки тому +1

    හිච්චි සියගෙ නලා පර මරු

  • @ashanmadushanka-gz9cs
    @ashanmadushanka-gz9cs Рік тому

    Ela❤

  • @thimiranwd6757
    @thimiranwd6757 5 років тому +1

    Harima cassani...

  • @kawinduchanaka5104
    @kawinduchanaka5104 3 роки тому +2

    ලස්සනයි. සින්දුවනම් පොඩ්ඩක් සම්ප්‍රදායට ගැලපෙන්නේ නෑ.

  • @manojwaruna6588
    @manojwaruna6588 5 років тому +3

    🙏🙏🙏

  • @priyankarapathirana3146
    @priyankarapathirana3146 3 роки тому +3

    ලස්සනයි මෙයලව සම්බන්ද කර ගන්න විදිහක් නැද්ද.

  • @nimalinisantha6140
    @nimalinisantha6140 5 років тому +3

    👍👍👍👍👍👍

  • @sunethrapriya6419
    @sunethrapriya6419 6 років тому +3

    ෂබ්ධ පූජා පැවැත් විය යුත්තේ අලංකාරයට නොව . සදෙව් ලොව දෙවි වරුන් සද්ධර්මය ෂ්‍රවනය කිරීමට ආරාධනාවක් ලෙසයි......... කෙසේ නමුදු මෙම කණ්ඩායමේ වැඩේ අගය කොට සලකමි. එහෙත් අපේම දෙයක් තෝරා ගත්තනම් වටිනාකම ඉස්තරම්‍ . ගරු මස්සැන්නේ විජිත සමිදුන්ට දිඝාසිරි!!""!!!!

    • @udaraka_7588
      @udaraka_7588 5 років тому

      Sunethra Priya ai mek ape dyl neme d bn.විදේශීය dyk d

    • @kasunpremakumara8250
      @kasunpremakumara8250 Рік тому +1

      පහතරට සම්ප්‍රදායේ හේවිසි මේම තමා ඒක එහෙ අනන්‍යතාවය....

  • @santhivitharana2341
    @santhivitharana2341 6 років тому +2

    Kiyanna wacha ne puduma lassanak

  • @sepalatharanga1058
    @sepalatharanga1058 6 років тому +8

    ඇත්තටම ඇඩුනා අපේ රටේ සිංහල උරුමය........

  • @asirividuranga7695
    @asirividuranga7695 2 роки тому

    හිච්චි මාමගෙ නළාපාර පට්ට.❤️👌

  • @wasanapiyumali9396
    @wasanapiyumali9396 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishnasilva7596
    @krishnasilva7596 Рік тому

  • @awishkanilupul3936
    @awishkanilupul3936 Рік тому

    Lasna hewisiyk❤️😘

  • @ධනුවා-ඤ9ව
    @ධනුවා-ඤ9ව Рік тому

    වෙනස්ම විදියේ වැඩක්

  • @susanthakumara4918
    @susanthakumara4918 6 років тому +1

    Godak hodai

    • @camilysang6094
      @camilysang6094 4 роки тому

      Lassanii budu sarnalii ❤❤❤❤❤❤❤❤❤❤

  • @leezakrisha5415
    @leezakrisha5415 3 роки тому +4

    පුදුම....... ලස්සනක්. As වාහක වඳින්න එපා. As දෙකෙන් kaduluth ආවා. ඔයාලා ට උතුම් තෙරුවන් ඒම සරණයි...

  • @neranjandeshapriya2273
    @neranjandeshapriya2273 6 років тому +2

    Sure ekatama galle wenna one mn danna taramin mewage natanne dakune vitarai

  • @indranihaputhanthri6078
    @indranihaputhanthri6078 6 років тому +1

    isthuthi oyalat

  • @dilshanmaduwanthajayasekara
    @dilshanmaduwanthajayasekara 4 роки тому +6

    හේවිසි වාදනය වෙනුවට මෙවන් ආකාරයකට ගීත වාදනයෙන් අතීතයේ සිට හෙළයින් රැකගෙන ආ හේවිසි සම්ප්‍රදාය අමුඅමුවේ දූෂණය කිරීමකි

    • @jinarathana935
      @jinarathana935 3 роки тому

      කාලෝචිතය

    • @nalakasadaruwan4552
      @nalakasadaruwan4552 2 роки тому

      පහතරට හේවිසි වාදනය ගැන ඔබ තුමා හදාරලා තියනවා ද

  • @සුනේත්රාසුනේත්රා-ල4ථ

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ පුදුම දක්ස කමක් මේ

    • @damidragamagekuwait9448
      @damidragamagekuwait9448 6 років тому

      එකනම් ethta

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 6 років тому

      සුනේත්‍රා සුනේත්‍රා ලස්සන යි බුදු ස රනයි

  • @dinushamuthunayake1806
    @dinushamuthunayake1806 5 років тому +1

    Me song eka mokadda ?

  • @godaweladhammanandathero1407
    @godaweladhammanandathero1407 2 роки тому

    Me hewesi kandayame no akak nedda

  • @beraya2810
    @beraya2810 6 років тому +2

    api me kalawa rakagamu

  • @nirmalasoysa2739
    @nirmalasoysa2739 4 роки тому +1

    Ape jathika dayada

  • @shantharathna
    @shantharathna 2 роки тому

    මේ කණ්ඩායමේ නම්බර් එකක් නැද්ද

  • @Buddhi-lokeshwara
    @Buddhi-lokeshwara 4 роки тому +1

    Remix culture

  • @niroshaperera7105
    @niroshaperera7105 4 роки тому +1

    Bera wadana aradana karanna puluwan ethi eh me karanne sinduwakata natana ekakne

  • @Akilamaduranga-v9k
    @Akilamaduranga-v9k Рік тому

    මේ අයව සම්බන්ද කරගන්න විදිහක් නැද්ද

  • @kalanaviraj7540
    @kalanaviraj7540 2 роки тому +1

    පහත රට හේවිසි

  • @ruwanithennakoon3548
    @ruwanithennakoon3548 6 років тому +3

    ලස්සනයි බුදු සරණයි

  • @anushachandani7240
    @anushachandani7240 5 років тому +2

    ලස්සනයි