Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවුරු මොනා කිව්වත් අකිල වැඩ්ඩෙක් එච්චරයි 😢තැන අහිමිවෙච්ච දක්ශයෙක්❤️😽
ක්‍රිස් ගෙල් කියන්නෙ ගැම්මක් තමයි 🙏🙂🥱
තිසර පෙරේරාත් 6 6ක් ගැහුවා ලංකාවේ 20 තරගාවලියකදී.
Sri lanka vs England 3rd t20 බලන ගමන් මේක බලන අය ඉන්නව ද 😁😁
Ow ow. Ape ewun ad match ekth hodtm kara.
බැලුව😂සුපිරි team එකක් අපිටත් ඉන්නවාආඩම්බරයි 😌😌😌😌😌ඇ
එක්දින තරග වල wedima ලකුණු gaththa පිතිකරුවන්
සුපිරි ආ....පොලාඩ්ගේ 6 සෙට් එකට තව ටිකකින් හුස්ම හිර වෙනවා...😂💔😶
ඕනම ක්‍රීඩා සමාජයක බැලුවොත් තිසර පෙරේරත් ගැහුව
Thisara th 6 6 gahuwa
Cricket නම් ඕන දෙයක් 😍😍😍😍😍
නියමයි තව වීඩියෝ ඕනා ❤️
Vedio eke Ravi Shasthri 2 paraka pennanwa. Yuaraj Sing wenuwatath Ravi shasthri tyenne.
Test වැඩිම ලකුණු ගත්ත අය ගැන video එකක් ඕනා🌹
ඔව් ඔව්
කෝලි
ඒ මොකටද
මහේල
T20
Mekata thisara pererath athulath viya uthui , ape minissunta ape kollek gahapu 6 ye 6 age ne loke vate minissu varnanakaranava
මින් යුවරාජ් සින්ගේ ප්‍රහාරය විශිශ්ටයි
Aniwa lesi bowlers kenekta newi gehuwe
කවදහරි චාමික කරුණාරත්නත් ගහයි කියල හිතෙනවා
CHAMIKAYA GAHAI ATHE OI
කටින්ද
Na
ලගදිම ගහනවා එක ශුවර් 😼
Paka
👍thanks(යුවරාජ් --->රවී නම් වෙලා)
sri lanka we kauruth naddavery nice videothanka😶
සුපර් 6 තමයි 😘*ලංකාවටම එකයි , කියනවට නිකමට ඇවිල්ලා හෑන්ඩ්ෆ්රී දාලා සිංදුවක් අහලා යන්න* 💖😍👊
ලංකාවේ 6එවා ගහන මැෂිම පැන්ඩා තමා👍
Thisara ❤️
ලස්සනයි අයියා
Fact : වේග පන්දු යවන්නෙකුට හයේ පාරවල් හයක් ගහපු එකම ක්‍රීඩකයා යුවරාජ්..
🤟aniwa💪
Next level fast bowlers kenekda
අය්යේ editing වල පොඩි අව්ලක් වෙලා. Video එක supiri. 👍👍👍
Idea- top 10 test batsman
Thisaragei samathgei photo damme ubata bari welada?
ඕව වගේද අපේ ටීම් එකේ බිංදුසාර 🤭
මෙන්ඩිස් කියන්නේ ඊලග king බලාගෙන ඉදපන්කෝ
ෆට්ට❤🤩
මුල්ම comment එක ❤️ 🔅🔅🔅🔅 Video එක නියමයි 🎖️️🎖️️🇱🇰
Thumbnail එකට පොලාඩ්ගෙ නම දාලා රසල්ගෙ 4to එකක්නෙ දාලා තියෙන්නේ ...🤔
ඔවු..
Ow bn
යුවරජ් සින්ග් කියන්නෙ වැඩ්ඩෙක්. ❤❤
නියමයි හෝ
අපේ උන්ටත් වාර්තාවක් තියන්න පුලුවන් ඕවරේකට පිට පිට හය දෙනෙක් out වෙලා...ඒක වෙන රටක් තවම තියලත් නැති වාර්තාවක්....😂😂😂😂😂😂😂😂😂😂😂
ඒක සම්පූර්ණ ඇත්ත🏏out🏏out🏏out🏏out🏏out🏏out
🤣🤣🤣සිරාම
Thishara ??
ඇයි අපේ කුසල්.මෙන්ඩිස් ගේ නම.ඔතන නැත්තේ..ලෝක වාර්තා කොච්චර තිබ්බද
බින්දුසාර
@@darkkingyt1763 😂😂
@@chathuraprasad1690මොකද
@@chathuraprasad1690 දන් එවුන් කිසි කමකට න England වලින් කාපු කම මතකද
@@chathuraprasad1690 මන් ඉතින් Free Fire තමා
Maath beluva ape lankava list eke ne kiyala avulak nee polard ta dheepu vasayang innavane apith
Yuvaraj singh kiyana ekata yatin dala තිබ්බෙ ravi shastri kiyala
සනත් ජයසූරිය හා තිසර ගහපු එක කෝ
Maru
99.9K subscribers #WishmaLokayaCricketCongratulations ❤️❤️❤️2022/08/05
Polard ගහපු ඕවරේ මාත් බැලුව එදා උදේ තුනට විතර මැච් එක මම බැලුව
අයියේ ab ඩ්ව්ලියස් ගැන video එකක් ඔනි
කිරන් පොලාඩ් ගැන video එකක් ඕනෙ
ඔව්
ප්‍රාන්ත තරග වල ඒවා වැඩක් නෑ. ගිබ්ස් ට තමා මුල්ම එක අයිති වෙන්න ඕන.
ඇයි පොලාර්ඩ් ගැහුව්වේ.. ඇට බෝලද?
Kawshalya gunaratna lankawe clubWala gahala tiyanawa meganaVistara danaganna
අජන්ත මෙන්ඩිස් ගැන VIDEO එකාක් කරන්න🌹🌹🌹
vedima enne left hand batman la...
Niyamay
ලන්කවෙ එවුන් bat කරන්නැ කියල මිකි ආතට බැනල වැඩක් නැ මොකද ලොකෙ හොදම වේඩික් කරුට උනත් පොල්පිත්තක් දුන්නොත් උට එකෙන් වෙඩි තියන්න බැනේ😂😂😂😂
Ethakota hathurata banne?
Top
Aya balanna vidoe aka .aka oya kiyanawa 3waniyata 6 pahara 6k alla karanna නොහැකි wala thiyanawa kiyala kiyanawa aka hari gassanna 🙏
Bro I need a live from your channel pls
Love your videos 🤩
Anka 5 ta dala thiyenneth ravi shasthri thana
තිසර පෙරේරා අන්තර් සමාජ ගහපු හයේ හය නෑ නේ...
කපුගෙදර
Yuvarajge over ekata england batsman kenekuth 6* 6k gehuwa neda,
Thisara pererath test match ekaka gahuwa 6*6
Thisara pererath gahala thiyanawane eka oya dhala nene
මොඩයො ඔය thamnell එකට kiran pollard ගෙ නම ගහලා photo eke inne andru raseel
Thisara Perera hit 5 sixes and Boundary vs South Africa at pallekale in 2014 bowler Robin peterson.
Super
අංක 5 , යුවරාජ් සිං. ඒත් නම වැටෙන්නෙ රවී ශාස්ත්‍රී කියල....නිවැරැදි කරන්න.
අයියෙ මේ වීඩියෝ එකේ යුවරාජ් සිංගෙ නම හදුන්වද්දි යටිං එයාගෙ අ දාල තියෙනව වැරදී දාල තියෙන්නෙ රවිශාත්රි කියනෙකාගෙ නම
Mate thame 13 mame 6ye 6 30 gahala thiyenewa
තිසර පෙරේරා පෙන්නුවෙ නෑනේ.බන්.
Thanks lot
maxwell
Ane pala.yanna ko sanath ජයසූරිය gahapu aka
Thisara naddooooo...
Yuvaraj ge namata ravi sashthri kiyla dhaala thiyanava
lankawe kuruwat naa neh😒
කාලොස් බ්රැත්වට් ගහනො ලොවෙත්
Thisara perera ko.
වනිදු ගැන video akak danna
3 වෙනී කොදෙව්වා නෙහ්
Gayls ගහල නැද්ද ?
තිසර පෙරෙරා කො තිසර පෙරෙරා කෝ කියලා හැමොම අහනවා සනත් ජයසුරිය ගහපු හයේ හය දාලාත් නෑ යකෝ.එවානේ හයේ එවා.🥰 මූ ලංකාවට කෙලින යූ ටියුබ් කාරයෙක්
අංක 5 රවී ශාස්රි කියල නම තියෙනවා
Ko Thisara ????
American team 1e player kenek 6×6 gahuwa ne
Hama deyakma wisthara karaddi " apuru" kiyala bhawitha karanna epa. Man danna widiyata apuru kiyanne pera nowuwiru kiyana adahasata.
Thisarage nama dan kiyai dan kiyai kiya kiya video eka baluwe 🤨
කරුණාකර මෙවැනි වාර්තා මතක් කරද්දි,ජාත්‍යන්තර ටෙස්ට් සහ එක්දින සහ පන්දු ඕවර 20 තරඟ පමණක් කියන්න,,,මොකද ප්‍රාන්ත වලට ගහපුව වැඩක් නෑ.ලොව පිලිගන්නෙ ජාත්‍යන්තර තරඟ පමණයි.
තිසර පෙරේරා ගහපු 6 ඒවා 6 කෝ
Thisara prerera gehuve 6 ye 6 k elleda ethakota
💪💪👍👍
ඔය කව්රුත් නෙවයි අපෙ ගෙවල් ලග තිබ්බ mach එකකදි මන් ඔවරේට 6ඒවා 7ගහුවා
😂😂😂
❤❤❤❤❤❤👍👍👍👍👍👍
අම්මො ගැහැහිල්ල
💙
Akila bowler .... 😢 polad..
Thisara
සනත් ජයසූරිය හිටියද
Naane bn
Tisara Perera ghuwa 4 ×6
100 ඒවා වැඩියෙන් ගහපු අයගේ video 1ක් ඕනේ 🖐️
ක්‍රිස් ගේල් ගහලා නැද්ද ලංකාවේ කවුරුත් ගහලා නැද්ද
thisara nane
🤘🤘🤘🤘🤘🤘
3.48 : පොඩි වැරැද්දක් තියනව එඩිට් එකේ, යුවරාජ් කැන කියද්ද් රවී ශාස්ත්‍රි කියල නම වැටෙන්නෙ 😪
❤❤❤
👍👍👍👍👍😎😎😎😎😎😲
දැන් සුක්කු
කො තිසර පෙරෙර
කවුරු මොනා කිව්වත් අකිල වැඩ්ඩෙක් එච්චරයි 😢
තැන අහිමිවෙච්ච දක්ශයෙක්❤️😽
ක්‍රිස් ගෙල් කියන්නෙ ගැම්මක් තමයි 🙏🙂🥱
තිසර පෙරේරාත් 6 6ක් ගැහුවා ලංකාවේ 20 තරගාවලියකදී.
Sri lanka vs England 3rd t20 බලන ගමන් මේක බලන අය ඉන්නව ද 😁😁
Ow ow. Ape ewun ad match ekth hodtm kara.
බැලුව😂
සුපිරි team එකක් අපිටත් ඉන්නවා
ආඩම්බරයි 😌😌😌😌😌
ඇ
එක්දින තරග වල wedima ලකුණු gaththa පිතිකරුවන්
සුපිරි ආ....පොලාඩ්ගේ 6 සෙට් එකට තව ටිකකින් හුස්ම හිර වෙනවා...😂💔😶
ඕනම ක්‍රීඩා සමාජයක බැලුවොත් තිසර පෙරේරත් ගැහුව
Thisara th 6 6 gahuwa
Cricket නම් ඕන දෙයක් 😍😍😍😍😍
නියමයි තව වීඩියෝ ඕනා ❤️
Vedio eke Ravi Shasthri 2 paraka pennanwa. Yuaraj Sing wenuwatath Ravi shasthri tyenne.
Test වැඩිම ලකුණු ගත්ත අය ගැන video එකක් ඕනා🌹
ඔව් ඔව්
කෝලි
ඒ මොකටද
මහේල
T20
Mekata thisara pererath athulath viya uthui , ape minissunta ape kollek gahapu 6 ye 6 age ne loke vate minissu varnanakaranava
මින් යුවරාජ් සින්ගේ ප්‍රහාරය විශිශ්ටයි
Aniwa lesi bowlers kenekta newi gehuwe
කවදහරි චාමික කරුණාරත්නත් ගහයි කියල හිතෙනවා
CHAMIKAYA GAHAI ATHE OI
කටින්ද
Na
ලගදිම ගහනවා එක ශුවර් 😼
Paka
👍thanks
(යුවරාජ් --->රවී නම් වෙලා)
sri lanka we kauruth nadda
very nice video
thanka
😶
සුපර් 6 තමයි 😘
*ලංකාවටම එකයි , කියනවට නිකමට ඇවිල්ලා හෑන්ඩ්ෆ්රී දාලා සිංදුවක් අහලා යන්න* 💖😍👊
ලංකාවේ 6එවා ගහන මැෂිම පැන්ඩා තමා👍
Thisara ❤️
ලස්සනයි අයියා
Fact : වේග පන්දු යවන්නෙකුට හයේ පාරවල් හයක් ගහපු එකම ක්‍රීඩකයා යුවරාජ්..
🤟aniwa💪
Next level fast bowlers kenekda
අය්යේ editing වල පොඩි අව්ලක් වෙලා. Video එක supiri. 👍👍👍
Idea- top 10 test batsman
Thisaragei samathgei photo damme ubata bari welada?
ඕව වගේද අපේ ටීම් එකේ බිංදුසාර 🤭
මෙන්ඩිස් කියන්නේ ඊලග king බලාගෙන ඉදපන්කෝ
ෆට්ට❤🤩
මුල්ම comment එක ❤️ 🔅🔅🔅🔅
Video එක නියමයි 🎖️️🎖️️🇱🇰
Thumbnail එකට පොලාඩ්ගෙ නම දාලා රසල්ගෙ 4to එකක්නෙ දාලා තියෙන්නේ ...🤔
ඔවු..
Ow bn
යුවරජ් සින්ග් කියන්නෙ වැඩ්ඩෙක්. ❤❤
නියමයි හෝ
අපේ උන්ටත් වාර්තාවක් තියන්න පුලුවන් ඕවරේකට පිට පිට හය දෙනෙක් out වෙලා...ඒක වෙන රටක් තවම තියලත් නැති වාර්තාවක්....😂😂😂😂😂😂😂😂😂😂😂
ඒක සම්පූර්ණ ඇත්ත🏏out🏏out🏏out🏏out🏏out🏏out
🤣🤣🤣සිරාම
Thishara ??
ඇයි අපේ කුසල්.මෙන්ඩිස් ගේ නම.ඔතන නැත්තේ..ලෝක වාර්තා කොච්චර තිබ්බද
බින්දුසාර
@@darkkingyt1763 😂😂
@@chathuraprasad1690මොකද
@@chathuraprasad1690 දන් එවුන් කිසි කමකට න England වලින් කාපු කම මතකද
@@chathuraprasad1690 මන් ඉතින් Free Fire තමා
Maath beluva ape lankava list eke ne kiyala avulak nee polard ta dheepu vasayang innavane apith
Yuvaraj singh kiyana ekata yatin dala තිබ්බෙ ravi shastri kiyala
සනත් ජයසූරිය හා තිසර ගහපු එක කෝ
Maru
99.9K subscribers #WishmaLokayaCricket
Congratulations ❤️❤️❤️
2022/08/05
Polard ගහපු ඕවරේ මාත් බැලුව එදා උදේ තුනට විතර මැච් එක මම බැලුව
අයියේ ab ඩ්ව්ලියස් ගැන video එකක් ඔනි
කිරන් පොලාඩ් ගැන video එකක් ඕනෙ
ඔව්
ප්‍රාන්ත තරග වල ඒවා වැඩක් නෑ. ගිබ්ස් ට තමා මුල්ම එක අයිති වෙන්න ඕන.
ඇයි පොලාර්ඩ් ගැහුව්වේ.. ඇට බෝලද?
Kawshalya gunaratna lankawe club
Wala gahala tiyanawa megana
Vistara danaganna
අජන්ත මෙන්ඩිස් ගැන VIDEO එකාක් කරන්න🌹🌹🌹
vedima enne left hand batman la...
Niyamay
ලන්කවෙ එවුන් bat කරන්නැ කියල මිකි ආතට බැනල වැඩක් නැ මොකද ලොකෙ හොදම වේඩික් කරුට උනත් පොල්පිත්තක් දුන්නොත් උට එකෙන් වෙඩි තියන්න බැනේ😂😂😂😂
Ethakota hathurata banne?
Top
Aya balanna vidoe aka .aka oya kiyanawa 3waniyata 6 pahara 6k alla karanna නොහැකි wala thiyanawa kiyala kiyanawa aka hari gassanna 🙏
Bro I need a live from your channel pls
Love your videos 🤩
Anka 5 ta dala thiyenneth ravi shasthri thana
තිසර පෙරේරා අන්තර් සමාජ ගහපු හයේ හය නෑ නේ...
කපුගෙදර
Yuvarajge over ekata england batsman kenekuth 6* 6k gehuwa neda,
Thisara pererath test match ekaka gahuwa 6*6
Thisara pererath gahala thiyanawane eka oya dhala nene
මොඩයො ඔය thamnell එකට kiran pollard ගෙ නම ගහලා photo eke inne andru raseel
Thisara Perera hit 5 sixes and Boundary vs South Africa at pallekale in 2014 bowler Robin peterson.
Super
අංක 5 , යුවරාජ් සිං. ඒත් නම වැටෙන්නෙ රවී ශාස්ත්‍රී කියල....
නිවැරැදි කරන්න.