Eps Topik New Syllabus |පොත් දෙක download කරගන්න විදිය සහ අළුත් පොතේ වෙනස් උන දේවල් ගැන විස්තරයක්

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 52

  • @pointofbhanu8206
    @pointofbhanu8206  Місяць тому +6

    drive.google.com/file/d/1-q0132NYcjRHPWmClUfsJ4xIOW0HTuVj/view?usp=sharing
    drive.google.com/file/d/17rdtajqsoUGqPwLrU2a9Fx99X1BZZmYk/view?usp=sharing
    Book Pdf

    • @RSTYLEXX
      @RSTYLEXX Місяць тому

      samahara audio wada karanne nhne aluth audio wala

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Місяць тому

      ​@@RSTYLEXX aith update wei

    • @RSTYLEXX
      @RSTYLEXX Місяць тому

      @@pointofbhanu8206 phone eke download kare ethakota samara audio corrupted kiyala watenawa. Desktop mode dala download karama hari giya.

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 Місяць тому +4

    දැන් ඉතින් මොනවා කරන්න ද ❤️කමක් නෑ කියලා අයෙත් දෙවෙනි පොත පාඩම් කරන්න ගන්නවා ආයෙත් මුල ඉදන් 🥲❤️මාත් හිතනවා පරණ පොත මුලින්ම ආපු දවස් වල වගේම කටොප් මාක් 160/165 වෙයි කියලා ❤️

    • @anupushpakumara36
      @anupushpakumara36 Місяць тому

      Shanu ඔයා pdf එක ඉල්ලලා තිබුණා නේද.මේ සර් දාල තියෙන link එකෙන් direct download කරගන්න පුලුවන් නේද ?ඔයා download කර ගත්තද ?

  • @KapilaKapila-lz4iy
    @KapilaKapila-lz4iy Місяць тому

    මම පොත් ටික අරන්,,වැඩි දවසක් නෑ 😢තාම 9 වසර,, අලුත් පොත් ආසාවෙන් ගත්තේ 😢 හිතුවේ නෑ සිලබස් වෙනස් කරයි කියලා 😢3500 දිලා ගත්තා මට Exam. ,,, එක ලියන්න තියෙන්නෙ 2030 වගේ තෑම අවුරැද්දු ගානක් බලන්. ඉන්න ඕනි ❤❤එ කාලේ වෙද්දී. මේ පොත් ටිකෙන් වැඩක් නැති වෙයි 😢😢

  • @sankadulip611
    @sankadulip611 Місяць тому

    Ayye koreawe wada karana thanaka supervisor wge hoda post ekak thiyena lankawe kenekt web eke inna kenage nama kyla thorala gnna puluwand

  • @IshhPrasaa
    @IshhPrasaa Місяць тому +1

    2025 කෝටා එක අඩු වෙලා නේද?? ඒක කොහොමද දැනට වෙබ් එකේ ඉන්න කට්ටියටයි 24 එක්සෑම් කරපු අයටයි බලපාන්නේ

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 Місяць тому

    සර් 2025 ඇඩ්මිෂන් දලා විබාගේට මේ අලුත් පොතින්ද සේරම එන්නේ 😢

  • @dinukapramuditha4706
    @dinukapramuditha4706 Місяць тому +1

    Website eken Downlod Wenne nane Sir Poth Deka

  • @achalasandamali-lf4by
    @achalasandamali-lf4by Місяць тому

    Aiye sewa ayat video ekak krnnako plz🥺

  • @RangaKumari-nu7uo
    @RangaKumari-nu7uo Місяць тому

    Sir 2025 ratawal 16 ena kota eka adui kiyla hemathenma kiynwa,e gena visthrayk denna sir❤

  • @hasmithahimod
    @hasmithahimod Місяць тому

    ස්තුතියි ❤

  • @AshanIduranga-m9t
    @AshanIduranga-m9t Місяць тому

    සර් මන් 2025 ලියන්න ඔක්කොම පාඩම් කරා track හිටන් හොදට ඇහුවා ඒත් සංංවාද පවා වෙනස් වෙලා තියනව ඒක නිසා පොත ගන්න වෙයි . එහෙම කරන්න ඔය පොත් දෙක තාම අනුමත වෙලා නැ කියල කියනවා ඉක්මනින් අනුමත කරයිද. හරි විසදුමක් ගන්න විදියක් නෑ. Reply ekak denn sir

  • @shanud8750
    @shanud8750 Місяць тому +1

    2024 palaweni set eka නිෂ්පාදන gena mukut nedda update

  • @nilupulshashika
    @nilupulshashika Місяць тому

    thankyou sir

  • @anjana6207
    @anjana6207 Місяць тому +3

    Sir mata exam April wala mage lakunu 170. 175 wage yanne pepar wala goda daganna puluwam weida

    • @mr.j6365
      @mr.j6365 Місяць тому

      අපෝ පුළුවන් මච්න් මන් ජොබ් එකෙන් නැවතිලා මාස 3යි ගෙදර ඉන්දල පාඩම් කරේ . 185 . 2024 දෙවෙනි සෙට් එකේ කරේ. ප්‍රස්තර 5ක් අවා මචන් තව රූප 3ක් අවා බෙහෙත් තුන්ඩු අවා 30න් පස්සෙ පඩම් වලින් ගොඩක් අව මච්න් 30ඉන්ඩ්ල 60 වෙන්ක්න් බර තිය්ල කරප්න් . පුළුවන් තරම් වච්නම පාඩම් කර්න්න . සමන පද අවා එක ප්‍රශ්නයක් මාව කොන්ටක්ට් ක්‍රග්න්න ඔන්න්ම් ප්‍රශ්න තිය්න්වන්ම් mg ekk dhanna

  • @lakshantharusha1433
    @lakshantharusha1433 Місяць тому

    පොත් සෙට් එක අලුතින් ගත්තා විතරයි🥲අපරාදෙයක්ද සර් ඒක

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 Місяць тому +2

    බානු සර් ලොකු ප්‍රශ්නයක් තියෙනවා රිප්ලයි අනිවාර්යෙන් ඕනී 🙏මට පාස්පෝට් හදන්න ඩෙට් ආවේ අප්‍රේල් 24. හදිස්සියෙවත් ඊට කලින් ඇඩ්මිෂන් දුන්නොත් කොහොමද අපි ඇඩ්මිෂන් ගන්නේ 😓😓අනේ මේකට රිප්ලයි ප්ලීස් 🙏🙏🙏එතකොට අපිට විබාගේ ලියන්න වෙන්නේ නැනේ 😭😭

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Місяць тому +2

      එහම උනොත්, බොහෝ දුරට passport office එකෙන් විසදුමක් දෙයි. කලින් අව්රුද්දකත් විසදුමත් දුන්නා.

    • @mr.j6365
      @mr.j6365 Місяць тому +1

      ඇයි අනෙහ් උදේම ගිහින් පොලිමෙ ඉන්දන් ක්‍රග්න්න බැයිද දැන් ඒක තමා ලේසිම මම oneday හදාගත්තෙ එහෙම 2024 february හැදුවෙ මම .

  • @mohamedrishad7023
    @mohamedrishad7023 Місяць тому

    ඇඩ්මිෂන් කවදා දෙනවා කියලාද දැන් කියල තියෙන්නේ

  • @User.1235live
    @User.1235live Місяць тому

    Me poth wala hard copies gannath puluwanda

  • @darylalexandriel
    @darylalexandriel Місяць тому +2

    💚💫

  • @pathumkaushal-l3j
    @pathumkaushal-l3j Місяць тому

    එතකොට 2025 අලුත් පොත් දෙකෙන් ප්‍රශ්න හැදෙයිද නැත්ත පරණ පොත් දෙකෙනුත් හැදෙයිද 2025 exam එකට

  • @duliya2091
    @duliya2091 Місяць тому

    Bhanu aiye me poth deke sinhala therumath ekka ena pdf ekak kawada withara apita labeida

  • @ThilinaPrasanna-dk1qr
    @ThilinaPrasanna-dk1qr Місяць тому +1

    sir me poth deka print karanne nedda demma

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Місяць тому

      ගහනවා කොල්ලෝ අපි ඉක්මනින්

  • @charithudayanga252
    @charithudayanga252 Місяць тому +1

    ❤️❤️👌

  • @KavinduGihan-n9c
    @KavinduGihan-n9c Місяць тому +1

    ❤❤

  • @IreshMadushan-e6s
    @IreshMadushan-e6s Місяць тому +1

    ❤❤❤

  • @SujeewaMalkanthi-um2vk
    @SujeewaMalkanthi-um2vk Місяць тому

    ❤❤❤🙏

  • @tharushadilshan4359
    @tharushadilshan4359 Місяць тому +3

    Leda kalabala unata dosthara kalabala ne ❤

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Місяць тому +2

      ❤️❤️❤️ ගොඩක් කලබල වෙලා තිබ්බ අයව දැක්කද ඔයත් 😄❤️

  • @MaliduArunod-lm8fc
    @MaliduArunod-lm8fc Місяць тому +2

    දැන් කරන පොත ඉස්සරහට පාඩම් කරන්න බැරිද

    • @SLGamingAreas
      @SLGamingAreas Місяць тому

      25 admission ගන්නවා නම් අලුත් පොත පාඩම් කරන්න

  • @ushanbandara1814
    @ushanbandara1814 Місяць тому

    2024 addmitoin දාලා 2025 ලියන්න ඉන්න අයට පරන සිලබස් මනේ නේද සර්

  • @pasinduabekoon9932
    @pasinduabekoon9932 Місяць тому +1

    සර් දැනට අපි පාඩම් කරපු පොත් 2කෙන් ප්‍රශ්න හැදෙන්නෙ නැති වෙයිද

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Місяць тому

      හැදෙන්න පුළුවන් කොල්ලෝ, මොකද ඒකෙ ඒවත් තීනවා අලුත් book වල, ඒවා අපතේ යන්නේ නැහැ.

  • @MaliduArunod-lm8fc
    @MaliduArunod-lm8fc Місяць тому +2

    බානු අයීයේ අපී පාඩම් කරපුවා අපරාදයක් වෙයිද පාඩම් වෙනස් වෙලානේ

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Місяць тому

      Naha නැහැ ඒවා අපරාදේ වෙන්නේ නැහැ, ඒත් කොරියන්නෙ කොල්ලෝ ❤️

  • @sudasinghethanuja9602
    @sudasinghethanuja9602 Місяць тому

    aluth poth deka vikunanna nadda bro..?

  • @DimuthuSadharuwan-h7i
    @DimuthuSadharuwan-h7i Місяць тому

    අනේ අලුත් පොත කරන video එකක් ගෙන්නකෝ 🙏🙏

  • @IshhPrasaa
    @IshhPrasaa Місяць тому +1

    2025 කෝට් එක අඩු වෙන හින්දා කටෝෆ් එක ඉහළ යයි නේද😢😢😢

  • @IsuruPrasad01
    @IsuruPrasad01 Місяць тому +1

  • @MalshaNadeeshani-r5s
    @MalshaNadeeshani-r5s Місяць тому +1

    ❤❤

  • @shanuka5019
    @shanuka5019 Місяць тому

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on Місяць тому

    ❤❤❤❤❤