Very good. You speak really fast and it's easy to listen. Not boring at all. You explain only the important points and keep the conversation short. It is really good. Unlike some videos where they keep on talking without telling the vital facts. Thank you for a very informative video.
🌻ග්‍රවුන්ඩ් ඕකිඩ් වසර පුරා මල් ගන්න ක්‍රමය
ua-cam.com/video/5yylS3f-uL/v-deo.html
🌻මල් නොපිපෙන ඕකිඩ් වලට පොහොර යෙදිම
ua-cam.com/video/508B1nFni7s/v-deo.html
🌻ඇන්තුරියම් ඇට පැල කරන ක්‍රමය
ua-cam.com/video/0PXaRh6jmOY/v-deo.html
🌻ඕකිඩවලට කාබනික පොහොරක්
ua-cam.com/video/UE-i8YXeko0/v-deo.html
🌻100%සාර්තක ඕකිඩ් පොහොරක් වියදමක් ඇත්තේම නැහැ.
ua-cam.com/video/eamtLNHKQFI/v-deo.html
🌻වැන්ඩා ඕකිඩ් හදන හරිම ක්‍රමය
ua-cam.com/video/3l4RW1_aEqE/v-deo.html
🌻නිවසේ හදන බිම්මල්
ua-cam.com/video/lHhZSN7U5Oc/v-deo.html
🌻ජලයේ වවන උඩවැඩියා
ua-cam.com/video/om13lTfBhyg/v-deo.html
🌻දඩුවෙන් පැල කරන උඩවැඩියා
ua-cam.com/video/NMyahU8dZYM/v-deo.html
🌻ග්‍රමතිපිලම් පැල වෙන් කිරීම
ua-cam.com/video/Rx8qX9rH96U/v-deo.html
🌻උඩවැඩියා පොහොර හදුනා ගනිමු.
ua-cam.com/video/7cF3U8G467Y/v-deo.html
🌻ඕකිස් කොකඩම
ua-cam.com/video/il1fddIh304/v-deo.html
🌻අඩු වියදමින් පොචියක්
ua-cam.com/video/hXrS-_Yy490/v-deo.html
තවත් බොහෝ විඩියෝ සමග....
Very good. You speak really fast and it's easy to listen. Not boring at all. You explain only the important points and keep the conversation short. It is really good.
Unlike some videos where they keep on talking without telling the vital facts.
Thank you for a very informative video.
Thank you💐
ඕකිඩ් මල් නැති ගස් වල මල් හඳුනාගන්නා ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද
Akke pala ganna puluwanda..vikunanwada...kuriyr karanawada
Oyage video mama hamadama balanawa thanks.. Fist comment
🙏💐
@@sandakuma 1
ane thanks.mama oya vidiyatama kara mata eka dandakin pala 5 ganna puluvan una
,එකනේ🤗
Tnxxx for yr video.....E dadu kaballa ellanna ona haras athatada... nath nm kelin athatada... auwa nowatena thanakada ehm ellala tynna oni... plss reply dr...
ඕනම ආකාරයට නමුත් පරිසරයේ ආර්ද්‍රතාව වගේම හොදින් මේරෑ දඩු බාවිතය වැදගත්
Thank you akkee..godak wedagath vedio ekk..
Mama oya විදියට kala eth dadu thambila giya mokada හේතුව oya ge hama program akakma mama balanawa budu saranayi
ස්තුතිය 🙏සහෝදරිය...
හොදින් මේරෑ දන්ඩක් ගන්න.වතුර රැදෙන්න දෙන්න එපා
Oya den kepuwa vidiyata danda figata kapala kurudu kudu gala eaka eahemama welieakaka hitawanna onida..neyhthan ea danda podi wata kapanna onida
කපන්නත් පුළුවන්,දණ්ඩ තිබ්බත් පැල එනවා
akka dadu pala kara gana ellala thiyagannawa kiyanne kohomada?kamala kiyannako...
නූලකින් ගැට ගසා 50%වගේ සෙවන තැනක එල්ලන්න..
@@sandakuma kisima maddayak nathuwa daduwa witharada ellanne?kuda daduth ehema puluwanda?oya pennywa wage loku dadu wenna oneda akka?ehema ellapuwahama payan payata wage wathura danna wei neda?naththam welenawane....
ඔය ක්‍රමයට හොඳින් ඉර එළිය ඕනෙද?
ඔවි ,හිරැඑලිය ,ජලය අවශ්‍යයි
Pala enna kochchra kal yanawada mis
මාස තුනක් වගේ
Oya Pala vikunanne nadda
නැහැ
malkinith avata mal hadenne na mokada keranne?
පොටෑසියම් වැඩි පොහොර යොදන්න.
Oya widiyata pala ganna rooting hormone ekkak use karanna one nadda?? Man ohoma kara eth pala awe nane
හොදින් මේරැ දන්ඩක් ගන්න.හෝමෝන තියේ නම් භාවිතා කරන්න.නැත්නම් ඕනි නැහැ.denrobium orchid තමා හදන්න ලේසි මේ ක්‍රමයට
Kosara kal walli wala okid daduwa tiyana onada akke
Thank you
You're welcome
habai 6months
Hi
Awuwa hodada
Hodai
Fb නැද්ද
👌😌
Akkai oyage whatsapp number aka denna puluvander please
Thorathuru vagayak dana ganna akki
මල් වගාවෙන් ජිවිතේ දිනුවෝ
ua-cam.com/video/6GMz6QBwigM/v-deo.html
අනේ විඩියෝවල සවුඩ් නැහැනේ
ස්තුතියි දැනුවත් කලාට🙏,ඉදිරි විඩියෝවලදී පිලියමක් යොදන්නම්💐