පුංචි කාලේ කෑව රසවත් පැනි කෝන් ගෙදර හදමු/Pani Cone Recipe by Waruni
Вставка
- Опубліковано 7 лют 2025
- #Waruniskitchen #PaniConerecipy
රෙසිපි
පාන් පිටි 250g
ලොකු බිත්තර 01යි
වතුර 90ml
සීනි තේ හැදි 02යි
ලුණු තේ හැදි 1/2යි
මාගරින් තේ හැදි 01යි
බේකින් පව්ඩර් තේ හැදි 01යි
පිරවුම සදහා
සීනි 300g
වතුර 170ml
වෙනම සීනි 50g
ඉගුරු අගල් බාගයක කැබැල්ලක්
රටකජු 50g පමණ
ඔයා කියල දෙන හැම රෙසිපි එකක්ම හරිම පැහැදිලි යි
ස්තූතියි 🤩🤩
මම දැන් හැදුව.හොදට ආව අක්කියෝ.කාඩ්බෝඩ් මෝල්ඩ් වලින් හැදුවෙ
ඉතාම පැහැදිලි ✨️✨️✨️
අම්මෝ අාසම කෑමක් පොඩි කාලේ.දැන් හොයා ගන්නවත් නෑ අක්කේ...නියමයි.
Ow nangi.. harima rasai.. hadanna oyath🥰
Gdk rasa athi hadala balanna ona thanks akka
සුපිරි.. රෙසපි එකක්....
Thanks dear
මගෙ පොඩි කාලෙට ගියා. අපි ඉස්කෝලේ කැන්ටින් එකෙන් අනිවාර්යයෙන් ගත්ත දෙයක්
Godak vatina recipe ekak mama godak davas hoya hoya hitiye
Thanks akki man illapu recipe eka dunnata
Niyamai akke..thawa rasa kama hadana hati kiynna..ikman kama waraga.god bless you...
Woow.
Niyamai.🙂🙂
Harima watinawa waruni.oyata thawa thawath shakthiya,denuma labewa kiya ma itha sithin prarthana karanawa.gord bless your family.love you.
Wow...dakinakota kanna hithenawa...so...yummy. .
Man asama kamak..nangi..school yana kale mai mage yaluwai mewa kapu hati dakkama matakuna.
Wow good recipe
Aney vidio එකක් දානකන් බලාගෙන හිටියා
Ekath hadala balannm akkiyo thank you akkiyo
I like it 😙😙😙 wow
නියමයි අක්කි.. 👌Thank u ❤️💙
Ane mn kadawal wala hewwa hewwa tibbe ne
Thank you soo much dn hadagnna puliwan ❤️
Thanks akki,school yna kota,school canteen eken pora kaka aran kapu kamak...ada dakinnawath nee,hadala balanwa aniwaryen...
Aththamai dear.. matath mathakai 🥰🤗
Ekanam maru sis oya hodta kiya dunna
Meka harima rasai Akka. Tama hadanawa. Ape Baba Hadana hadana eka kanawa. Filling Eka natuwa. Oyage pol cake ekath haduwa. Harima rasai. Mage phone Eka hadagattama photos ewannam. Thank u. Harima lesi recipei oya danne. Thank u.
Wow
රස කෑමක් තවත් ඔනී. ඉක්මනින්ම .
Akki swanrakiyawata galapena kama jathi kiyala dennako
Thank u akki..aluth dewal kiyala denawata love u sooo much
❤️❤️❤️👍👍...oyage kama mamath hadanawa..thanxx aluth dewal kiyala denawata...dr
Thanks dear 🥰
Akki maka koccara kalayak kaltaba ganna puluwanda
Pani cone juggery filling eka karannako. Tx.
Sawayan rakiya recipe tikak dannako dr good video thanks
හකුරු හදන හැටි කියල දෙන්න කො 💞💞💞💗💗💗💗👍👍👍👍👍
Thanks waruni it looks soo yummy.
Oyata puluwn da ude kemakata sudusu indian food menu ekak kiyala denna?
Thanks Waruni I Like this very much pl give the hakuru recipe soon.
Akke man ada haduwa pani gotu.aththamai man asama kemak.man gotu hadagaththe ganakama calender kolen gotta hadala eka wateta foil paper eka ethuwa.eke thel ganna oneth na nikanma galawenawa
මිස්. ඔයාගේ. රසම. රස. පැණි. කොන්. හැදුවා. පුදුම. රසක්. මේ. ගෙදර. අය. රස e.ඊ. කීවා. ස්තුති ඊ. බුදුසරණයි. තෑන්ක්. මිස්.
Aunty ගල් මස්කට් hadana hati video ekak dannako
Woww akki 😋
Niyamai akke.godaaak rasa patai.aniwarayenma hadala balanawa math.😍😍😍😘😘😘
Thanks dear
ලස්සන වැඩක් වරුනි....පොඩි බබාලා ඉන්න තැනකට අරගෙන යන්න කදිමයි..ස්තූතියි .
Ow dear.. harima rasai🥰
සුපිරියි 👍👍👍 අක්කා පොඩිබාබා ගෙ අතකුත් පෙනුනා කොන් එක තව සැරයක් විස්තර එකක් දාන්න කො ඕක අපේ අම්මා දායි හෙට අනිද්දා විතර හකුරු දනහැටි කියලා දෙන්න කො බිස්නස් එකක් කරන්න පුළුවන් විදිහට කියලා දෙන්න කො බොහෝ ම ස්තූතියි ඉලග විඩියෝ ඒකෙදි බාබාත් පෙන්නන්න කො ඔයාගෙ
Ane ow dear.. eya harima karadakariyekk 🥰🥰, mMa karannam idoroyedo
ඇත්තටම ආසයි මාත් හදනවා.
ඔබට ජය
Thanks 🤗
Rasata ati.. aniwaryenm hdnd oni. Thanks akke. 😍
U r welcome dear.. hadalama rasa kiyanna🥰
Business ekak widiyata karanawanam kal thiyaganna mona hari add karanna onada.please kiyala denna.Thank u.
Bekin paudar anivaryen onada?
Pani cone hw many days bottle ekata dala thiyaganne puluwan akka
Thank you akke .. hoya hdana hama kama ekakma mn hdnwa ❤️❤️❤️
Wow.. harima sathutui dear.. phttos danna
Air fryer Hari ,bake Hari karanna puluwanda
Harima lassanai Waruni. Long forgotten sweet. Thanks for sharing
Thanks dear.. yes it's really a good one.. 🥰
Okata pol panith danna puluwan neda akki ape paththe na ehemai hadanne
👍👍
meka bake krnna pulwuannnda dear
මං මේවා කාල නෑ 🤤 අනේ ඒව ගොඩක් හොදයි❤️
👌👌👌💐💐💐💐
❤️shok akki.. math haduwa.. thanku so much..
Akki oyata godak sthuthi
It looks tastey item. Thank you so much.
Akki badinne nathuwa oven danna bada coan tika
looks delicous
Woow .nice ..👍🌹
🥰
Bithara noda hadanna puluwanda
corn eka madata pol pani dalat harima rasai ape ehemai hadanne
Ahh ehemada.. ehamath rasa athi thama 👍
akki kmart eke thiyeida ganna mehe
Peni gotu oven eke hadanna berida
thanks akke.akke me pani cone dawas keeyak withara thiya ganna puluwanda.....
Sathi dekak unath puluwan dear
Akki batar nethuwa pol thel demmata kamak nedda
iskole yana kale kewa rupiyal 2.
Wow. niyamai waruni akki.
Thanks deae
Akke niyamai haloo,thanq
Thanks nangiyoo🥰
Waw thankyou akka
Mekata eggs netiwa heduwot awlda? Bcz I'm vegetarian
හෙට අනිද්දා අපෙ අම්මගෙ චැනල් එකෙ තියෙයි අක්කෙ ඔක😂
Ha ha.. eka wenna puluwan 🤗🙊
Chuti baba laga neda hitiye video eka karathdi... suba pathum akke oyata essarahata yanna
Wooooow😙😍 Akki
Yes dear.. 🤗
Mmmmmmmm rasa patai😍😍😍😍😍🤤🤤🤤🤤🤤🤤
Thanks dear 🥰
Mage kakula sanipa una gamanma hadanawa
Mama mayka palavani vatha vata dakkay.mamath try karannam.
Ow hadanna dear.. 🤗🥰
Thank you waruni
Wow it's looking yum😀 your nails are preety❤
Thanks dear
Where were you all this time?
Good recepi
Yes dear.. i was little busy with my little one.. 🤗🥰
Good recepi. Thank you.
Thanks dear
🤤🤤🤤
😄🥰🤗
Thank you akkiiiiiiii😘
U r welcome dear
Akka yogart cake akak hadana vidya kiyala dannakooo
Mama idiriyedi karannam dear
Thank you akki 😍
Aththamai waruni ahuweth adaii
Harima rasai hadlla balannako
262 like මගෙන් නියමයි 💗💗💗💗👋👋👋👍
Thanks
Thank you ❤️❤️
😋😋😋😋
🥰😄
Thx chuti akka, shoi ane.
U r welcome dear
Thakyou
Akki magarine wenuwata butter use karanna puluwanda?
Ow dear puluwan 🥰
බිත්තර නැතුව ඒ වෙනුවට කිරි දාන්න පුලුවන්ද
බොහොම ස්තුතියි dear ❤️
මෙක කොච්චර කල් කල්තියාගන්න පුලුවන්ද..ස්වයන් රැකියාව්ස්කට කලොත්
😍😍
🤗🥰🥰🥰
තෙලෙන් බදින්නෙ නැතුව..බේක් කෙරුවාත් හොඳයි නේද??
😉😉😉
🥰
Thank you