Wow oya irida kiyapu dinduwata man mara asai. Eka oya mara lassanata kiwwa. Oya final eke inna oni e wagema hiru star 4 eke hiru star wela oyage Ruwan sir wa thawa sathutu karanna
Yes Mr.Ruwan you are a great great man.even in my religion allah says the same you told.any way you are very grate ful.Allah bless you for ever dear sir.
Ruwana oya wadinnama kiuwa kattiytama super bro..oya ai ynwa kiuwe..oya inna api ara naki mantal deka yawamu..oya hirustar inna one..naki joduwta pissu ruwana minissu inne oyge patthe good luck..
රුවන් ඔයා නිහතමානී කලාකරුවෙක් ❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤
❤❤❤❤🇮🇹🇱🇰
රුවන් sir ඊයේ සිදුවීමට අද නියම උත්තරයක් දුන්නා ❤️💜️💜️
රුවන් මහත්තයා කියපු ටිකෙන් ඊයේ සිදුවූ අප්‍රසන්න සිදුවීමට හොඳ පහරක් උනා.
නියමයි හරිම ලස්සනට කියනවා.මෙන්න දක්ෂයෝ ඉයේ කැගහපු අමල් නිරෝසාට අද බලාගන්න පුළුවන් රුවන්ගේ කතාව 100% හරි
Thank you ❤️
අමල්ගේ කලින් වොට් එක බලන්න මෙයාගේ
Wow oya irida kiyapu dinduwata man mara asai. Eka oya mara lassanata kiwwa. Oya final eke inna oni e wagema hiru star 4 eke hiru star wela oyage Ruwan sir wa thawa sathutu karanna
රුවන්. සර්. නිහතමානී. කෙනෙක්. ❤❤❤❤❤
ඔයා රුවන් සර්ට වටින්නාකමක් ගෙනාවා.good luck
Thank you ❤️
අම්මෝ හීනයක් වගේ හදවතට වැදුනා.සුපර්බ්. පුදුම ලස්සන කටහඩක්.ශිවන්ත ඔබට ජයෙන්ම ජය.❤මේ සිංදුව අඩන්නෙ නැතුව බලන්න බෑ.තුන්පාරක් බැලුව.Thank you for a wonderful performance .
Thank you ❤️🥺
ඉන්දියන් ගායකයෙක් ඇවිල්ලා ගායනා කරා වගේ,ලස්සන වොයිස් එකක්.හරිම ලස්සනයි ❤❤
Thank you ❤️🥺
@@shiwanthaash භාවනාවක් වගේ මාරම ලස්සනයි අයියෙ❤❤...ඉස්සරහටම යන්න හදවතින්ම සුභ පතනවා❤
යේසු පිහිටයි ඔබට සහ ඔබගේ බිරිදට රුවන්,,my god bless you more 🙏🙏
කී වතාවක් බැලුවද කියලා මතක නැති තරම්❤
Thank you ❤️
My Congratulations ශිවන්ත අයියා ❤️❤️💜️💜️ ගායනය හොඳයි ලස්සනයි ❤️
Thank you ❤️
Ruvan sir oya hariyatama hari. Oya hari avanka nihathamani kenek. God bless you
මුලු සීසන් එකේම ඉන්න වැඩ්ඩා❤👌
Thank you ❤️
මෙක අනිවා 1 M ගහන්න ඔනි ❤😊
❤️❤️❤️👍👍👍
අනේ හරිම ලස්සනයි 🥺💗 අමල් සර් බොරුවට උඩ පැන්නට ඔයා ඇත්තටම දක්ශයෙක් ❤
දන්කොටුව ගැම්මක් 💪 ශිවන්ත අයියෙ..
Thank you ❤️
Niyamayi රුවන් අයියා ❤❤❤❤
සුපිරි සුපිරි සුපිරි 🎉නියමයි aash😊
Thank you ❤️
දංකොටුවේ ගැම්ම🔥❤️
🤘🤘
නියමයි සහෝදරයා❤ ඔයා දැනටමත් Hiru star 🌟
Ruwan you are a very humble human being and an excellent coach. Keep up the good work. ❤
Eka patta ❤ Go ahead with Mr. Ruwan team. Best congratulations 🎉
ඉස්සරහට තව වැඩ දාපං මල්ලී..❤️
කියන්න වචන නෑ මල්ලී...ඔයාගෙ ෆීල් එක 👌❤.ඒ වගේම තමයි නිහතමානී ගුරුවරයෙක් ලැබිලා තියෙනවා....ඉදිරියට ම යමු ඔහොම්මම ..ජයම වේවා මල්ලියෝ❤❤❤
Thank you ❤️
Ruwan sir thmai mula edalama talent eka adura gatte ❤❤
Ruwan...sarta..budu..saranai..
Congratulations shiwa Aiye ❤👍👍👍
Yes Mr.Ruwan you are a great great man.even in my religion allah says the same you told.any way you are very grate ful.Allah bless you for ever dear sir.
කියන්න වචන නෑ සහෝදරයා.උබ දක්ෂයෙක්.සුපිරිමයි මල්ලි❤ ජයම වේවා👏
Thank you ❤️🥺
සුපිරි ❤
Ruwana oya wadinnama kiuwa kattiytama super bro..oya ai ynwa kiuwe..oya inna api ara naki mantal deka yawamu..oya hirustar inna one..naki joduwta pissu ruwana minissu inne oyge patthe good luck..
hiru star season 4 එකේ hiru star කිරුල ගන්නේ ශිවන්ත අාශ් තමයි..
Thank you ❤️🥺
Dakshayek❤😊
බලපු වාර ගාන මතකත් නෑ ඒ තරම් මාරම feel...❤🤕🤕
Super talented 🎉
සුපියක් 🥺❤,,කීපාරක් ඇහුවද දන්නෑ
❤
හදවතින්ම ඉන්න මිනිස්සු... හරිම අගෙයි. රුවන් කියන්නේ ලොකුකම නැති නිහතමානී පුද්ගලයෙක්
Harima lassanata kynwa. 💓
Dear brother your speech is very important. Your words touch our heart s..the singer also excellent. God bless you. Jesus loves you.
Thank you soo much
Adarey malli jaya wewa
ලස්සනයි ❤
superb 🥺❤️
අන්තිම 4 ඉන්න ඕනිම කෙනෙක් 😍💖
Thank you ❤️
Harima lassanai ♥️ maru
Thank you ❤️
Shiwantha aiye lassani කියන්නේ maru හොඳට sing kara..රුවන් sirge comment ekanm hithatama වැදුණා ...congratulations aiye❤❤. ඉස්සරහටth owage ලස්සනට sing karanna good luck❤❤
Thank you ❤️
අතිශය පළමු වතාවට මරු 😘😘
ඒකනම් උපතින්ම පිහිටපු ලස්සන සියුම් කටහඬක්..ගායනයකින් හිත වෙනම තැනකට අරන් යන්න පුළුවන් නම් එයා සැබෑම දක්ෂ ගායකයෙක්..good luck🎉
Thank you ❤️🥺
ruwan sarkiyanne supiri hadawathk thiyena kenek .gemak gahala thenakata apunisa hemogema hadawath hodin therum ganna puluwan .api hadawathinma kemathi ruwan sarta❤❤❤❤❤❤🎉🎉
👍👍👍👍👍
❤❤ BEST.SONG🎉🎉
Niyamai 🎉
Excellent!!🎉
ශිවන්ත ශනූ නේසර ඉදුවර මම ආසම තරගකරුවන් 🎉❤
Lashsanai❤❤
Woww...ayyahh..❤😍
Congratulations❤
Thank you ❤️
ඇත්තටම ruwan me kamet balanawanam hodai ඔහුට කොච්චර monissi ආදරෙයි da කියලා
අනික් ♥️
මේක කියන්න වචන නැති ගායනයක් .
දක්‍ශයා 🙂
Sura❤️
නිහතමානී චරිතයක් නම් ඒ...
රුවන් ස(ර්) විතරමයි..
ජේසු පිහිටයි ..
Amen 🙏
Arijith Singh=Shiwantha Ash ❤❤❤❤❤❤❤❤❤
Such a rare combination
Thank you ❤️
No words ❤💫
Beautiful ! Aniwarayen Finals inna oney pra❤
🖤
Gayanaya superb ..ruwan sir oba godak hoda kenek...harima nihathamani kenek..
Thank you ❤️
Superb brother ❤
දක්ශයා ❤
Thank you ❤️
Me nirosha gani wenuwata sashika ganna තියෙන්නේ
Ruwan niyamayi❤❤
මරු කතාව රුවන් කනට ගැහැව්ව වගේ අනිත් දෙන්නට
රුවන් සර්❤❤❤❤❤❤
Ruwan aiye respect❤
Good luck malliya, aththatama ape Kollek ohoma innawa dakiddi marama sathutui❤
නියමයි රුවන් ❤❤❤
රැවන් සර් ඉන්න ඔන
මෙ පාර hiru star වෙන්න ඔනි අය මෙ පැත්තට ❤
ruwan sir godak nihathamani kenek ❤️
Ruwan kiyanne nihatamani gayakayek supiri gayakayek😊😊😊
❤❤harima lassanai.
Thank you ❤️
කුහක ගෑනිගෙ ඇහැට කදුලු ආවා කියන්නෙ ඒ නම් බොරුවට කිඹුල් කදුලු 😂 නැත්නම් ශිවන්තට හැගිමෙන් දුන්න වෝට් එකක් නෙවෙයි
😂😂😂😂😂😂😂😂😂😂Ou
Hmm😂😂
Ruwan sarr ❤❤❤❤❤❤
Wow...❤
Shiwantha kohomath dakshi...mama shiwanthata adare karanna patan gatthe iye udaye song eka kiyapu dawase idan...hemadama adarei malli❤❤❤❤
Bohoma Sthuthi ❤️😘
වැඩ්ඩෙක්❤❤
Ruwan sir best
Menna me para hiru star❤❤❤❤
Thank you ❤️
රුවන් කියන්නේ නිහතමානී කෙනෙක්. ❤
Supiri shiwa❤
Thank you ❤️
Proud of u ruwan sir
Ruwan kiyane hoda manusayek wagema nihatha mani gayakayek❤❤❤❤❤❤❤
Calm 🥺♥️
Shivantha aiya thama me paara hirustar
රුවන් වගේ අය තව බිහි වෙන්න ඕන
Super
Oya awankai sadaranai manussayek ruwan sir
රුවන් සර්ගේ වචන ටික ❤️🙂
❤❤❤❤
ඒ කටහඬ නම් කියන්න වචන නෑ ❤
රුවන් අය්යා ට ජයවේවා 🌹🌹🌹
Well done 😍❤️
Thank you ❤️
Godak lassanai ❤❤❤❤
shiwanta එයාට දුන්න උපදෙස් ටික පුදුමයි රුවන් සර්.හදවතිම්ම එහෙම කතා කරපු නිසයි ඔයාගේ අැස් වලට කදුලුත් අාවෙ.මුලු හදවතිම්ම අාදරෙයි රුවන් සර්