AnilOskar - 1

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 54

  • @nadeekadisanayaka5174
    @nadeekadisanayaka5174 4 роки тому +12

    අයියේ ඔයාට ජයෙන් ජයම ලැබේවා,, ඔබට තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා,, හැම විඩියෝ එකක්ම බලනවා,, ඔබේ ගීත ඔබේ වොයිෂ් එක කොපමණ ඇසුවත් ඇතිවීමක් නෑ ඒ තරම් ඔබේ හඩ ලස්සනයි ගොඩාක් ,, සම්මා සම්බුදු සරණයි ඔබට අයියා,,, 👌👌👌💪💪💪💪💪 🇱🇰 🇱🇰ගැම්ම ,,,

  • @ජානු-ට8භ
    @ජානු-ට8භ 4 роки тому +4

    අයියේ ඔබට අනිවාර්යයෙන් ජය නියතයි බුදු සරණයි ♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷🌷

  • @ranjinisusila6351
    @ranjinisusila6351 4 роки тому +8

    ජය වේවා ඹස්කාර් අයියේ ☀️☀️☀️☀️තෙරුවන් සරණයි හිරු බැබලේවා ☀️🌹 ☀️ඹබට ජය

    • @nationalts8053
      @nationalts8053 4 роки тому +1

      Supiri porak kiyana de kelin kathakana nihatha mani manussayek
      jaya wewa anil oskar...

  • @sudarshanisilva4731
    @sudarshanisilva4731 4 роки тому +8

    ජය වෙිවා ඔබට උෘවෙි අකුන වෙල්ලස්සේ හඩ ආදරෙයි කිරැල පලදිනවා නිසකයි❤️❤️

  • @dammikacooray9574
    @dammikacooray9574 4 роки тому +2

    Hita hoda charithayak oba waradin ne obara jayan jayama wewa budu saranai Jesu pihitai

  • @jcjcjcjcjcjjc8618
    @jcjcjcjcjcjjc8618 4 роки тому +8

    හැබැයි අයියේ අනිවාර්යයෙන්ම .
    ගුරු පාර අයිනේ , ගමනේ ගිම් නිවු එදා , කවුරු ද පාවි පාවි තුරුළු උනා , ව්කසිත පැතුම් ඔබේ ලයේ ඕනෑමයි . අයියේ මමත් බ්ස්නස් කාරයෙක් ( ඔයා වගේම පොළේ එළවළු වෙළෙඳම ) ඔයාට අවශ්‍ය වෙලාවට උදව් කරනවා එකෙම්ම .

  • @erandijayasekara8144
    @erandijayasekara8144 4 роки тому +2

    ජයවේවා ඔබතුමාට 🙏🙏

  • @madulogssankafashion2611
    @madulogssankafashion2611 4 роки тому +8

    අනිල් ඔස්කාර් තැනකට යන්න පුලුවන් හොද හඩක් තියන පුද්ගලයෙක්, හැබැයි මොන තැනක හිටියත් කෙතරම් ප්‍රසිද්ද උනත් හිටපු තැන තමන්ගෙ පවුල අමතක කරන්න එපා කවදාවත් එහෙම කලොත් ජීවිතේ කවදාවත් හරියන්නෙ නෑ, ප්‍රසිද්ධියට පත්වෙනවාත් සමග තමන්ගේ පව්ල තමන්ට ගැලපෙන්නෙ නෑ වගේ පෙනෙයි ඒත් තමන්ට ඔය තැනට යන්නට පුරෝගාමියා වූයේ ඔබ තුමාගේ බිරිද සහ දරුවන්‍ ඒ නිසා ඒ අය අමතක කරන්න එපා ඔබ තුමාට සුබ පතන්න ඕන තරම් අය ඉන්නව උනාට නිසි.මාර්ගයේ යෑම සහ මග ඔඑන්වීමට කිසිවෙක් නැත ඒ නිසා හිත හීලෑකරගෙන තමන්ගේ දක්ෂතා ඔපමට්ටම් කරගන්න බුදුසරණයි

    • @kusumalathadisanayaka561
      @kusumalathadisanayaka561 4 роки тому

      ඕක හොඳ na බල්ල

    • @aniloscar4566
      @aniloscar4566 4 роки тому

      oba tumata teruwan saraniye

    • @aniloscar4566
      @aniloscar4566 4 роки тому

      @@kusumalathadisanayaka561 obage bereda balagatta mata tnx kranna man oya enikan tamat eya bala gannawa

  • @ranganathranasinghe
    @ranganathranasinghe 4 роки тому +2

    Congratulations anil aiye

  • @maheshkumara4838
    @maheshkumara4838 4 роки тому +4

    Oya....tamiii..oskar ayya hiru cup eka ganneyyy..jayawewaaaa.bs

    • @gayanrajapaksha48
      @gayanrajapaksha48 2 роки тому

      මෙයා මුලින්ම සමාජෙට ආවේ ප්‍රොමිසස් බෑන්ඩ් එකෙන් කවදාවත් ඒ ගැන කියන්නේ නෑ මංජුල ප්‍රභාත් මෙයාව ප්‍රොමිසස් බෑන්ඩ් එක හරහා මේ හඩ මුලින්ම රටට පෙන්නුවේ කවදාවත් ඒ ගැන නොකියන එකනම් වැරදී

  • @sunithasunitha3604
    @sunithasunitha3604 4 роки тому +2

    Budusaranai.deviphitai

  • @renunilbandara827
    @renunilbandara827 4 роки тому +2

    Jaya wewa aiye.

  • @rosithahaliela8758
    @rosithahaliela8758 4 роки тому +2

    Niyamai 👍

  • @shakyathenuwara7325
    @shakyathenuwara7325 4 роки тому

    Fatta ayye

  • @kumariekanayake9534
    @kumariekanayake9534 4 роки тому +2

    Lassie

  • @chandranikd3873
    @chandranikd3873 4 роки тому +2

    Nhitsmaniwa katta karanne jaya wewa nudu sarsnai

  • @sampathajith8372
    @sampathajith8372 4 роки тому +3

    Oba.nihatha.mani.mnisak.obai.viraya.sudiarabiyawa.idan.api.subepathnewa

  • @dilshanchinthaka7043
    @dilshanchinthaka7043 4 роки тому +2

    ❤❤❤🔥

  • @nandanadinadi147
    @nandanadinadi147 4 роки тому +2

    Jayen Jaya uwata

  • @MrAchintha
    @MrAchintha 4 роки тому +1

    🇱🇰🇱🇰🇱🇰

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 2 місяці тому

    🎉🎉🎉🎉🎉🎉🎉👍

  • @darshanalorans2747
    @darshanalorans2747 4 роки тому

    👍💖🎼🎶👏👏👏'🌟⭐🌟

  • @udeniwijerathne3740
    @udeniwijerathne3740 4 роки тому

    අනිල් ; You better retire now ... giving opppertunity to young kids
    අනිල් ඔස්කාර්..ඔය වගේ තුප්පහි මිනිහෙක් මේ වගේ තරගයක දැකීමත් කණගාටුවට කරුණක්. 90 ගණන් අග භාගයේ කිසිදු ගායිකාවක් ගී ගයන්නේ නැත කියල , ලෝක පුජිත නන්දා මාලනියගේ සින්දු ඔබගේ පොන්න හඩින් ගයලා කැසට් කර විකුණු ඒ පොන්න අනිල් ඔබයි. ඒ වෙනුවට එතුමිය ඔබට නඩු පවා පැවරු හැටි ඔබට මතක ඇති. ප්‍රොමිසස් නමින් තුට්ටු දෙකේ බෑන්ඩ් කණ්ඩායමක් අටවාගෙන, බදුල්ල මාර්කට් එකේ ගංජා විකුණමින් සිටි ඔබ ගොවියෙක් වත් , එළවලු වෙළෙන්දෙක් වත් නොවේ.උබ වැනි තුප්පහි මිනිසුන් මවා පාන ප්‍රතිරූපය ඇත්තෙන්ම ව්‍යජයි .
    ඉන්පසු එම තුප්පහි බෑන්ඩ් කණ්ඩායම රැගෙන කොරියාවට ගිය ගමනකදී , ඔවුන්ව අතරමන් කර දමා ගල් වූ හැටි උබට මතකද ? අව්රුදු ගණනකට පසුව ලංකාවට පැමිණ , එවැනි පහත් මිනිහෙක් වන උබ මිනිසුන් ඉදිරියේ අවිහිංසක සමනලයෙක් ලෙස රගනා රැගුම අප්ප්‍රසන්නයි.
    තරුණ දරුවන්ට අවස්ථාව දී මෙම තරගයෙන් ඉවත් වීම බොහොමත් ම නම්බු කාරයි . මිට උබේ පැටිකිරිය හොදින් ම දන්නා බදුල්ලේ උදේනි මල්ලි.

  • @dileepa4338
    @dileepa4338 4 роки тому +2

    Eel

  • @lakshanpieris7894
    @lakshanpieris7894 4 роки тому +1

    Weddek

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 роки тому +2

    අපි dinawamu ලබලා තරුණයන්

    • @aniloscar4566
      @aniloscar4566 4 роки тому

      Paw oya oyage duwata tawa ugannanna malle...oya peta ekane warada

  • @madumadushanka8714
    @madumadushanka8714 4 роки тому

    පෝම්සස් බැන්ඩ් එක පොඩ්ඩක් මතක් කරන්න තිබුනා නේද.

    • @aniloscar4566
      @aniloscar4566 4 роки тому

      Oya band eka mata suba patala teyanawada malle..oya band eke karapu boru oya danne na malle pare bahenna ba eyalata menessu gahiniwa

  • @dineshrangana8685
    @dineshrangana8685 4 роки тому +7

    මො⁣හු කොතනකවත් කියන්නැ කලින් සංගීත කණ්ඩායමක හිටපු බව ඒකත් රසිකයන් දැනගන්නෙ අහම්බෙන් නීල් වර්ණකුලසූරිය ,රොෂාන් ප්‍රනාන්දු එක්ක ගීත ගායනා කරන කොට ශිහාන්ල පාසල් ශිෂ්‍යයන්

    • @kumudusaarika3185
      @kumudusaarika3185 4 роки тому +1

      promisess band eka neda

    • @aniloscar4566
      @aniloscar4566 4 роки тому

      @@kumudusaarika3185 na na promiss keyanne passe ruwan hadapu band eka 1994

    • @kumudusaarika3185
      @kumudusaarika3185 4 роки тому

      eya eketh idala tiyenawa

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 4 роки тому +1

      අනිල් ඔස්කාර්..ඔය වගේ තුප්පහි මිනිහෙක් මේ වගේ තරගයක දැකීමත් කණගාටුවට කරුණක්. 90 ගණන් අග භාගයේ කිසිදු ගායිකාවක් ගී ගයන්නේ නැත කියල , ලෝක පුජිත නන්දා මාලනියගේ සින්දු ඔබගේ පොන්න හඩින් ගයලා කැසට් කර විකුණු ඒ පොන්න අනිල් ඔබයි. ඒ වෙනුවට එතුමිය ඔබට නඩු පවා පැවරු හැටි ඔබට මතක ඇති. ප්‍රොමිසස් නමින් තුට්ටු දෙකේ බෑන්ඩ් කණ්ඩායමක් අටවාගෙන, බදුල්ල මාර්කට් එකේ ගංජා විකුණමින් සිටි ඔබ ගොවියෙක් වත් , එළවලු වෙළෙන්දෙක් වත් නොවේ.උබ වැනි තුප්පහි මිනිසුන් මවා පාන ප්‍රතිරූපය ඇත්තෙන්ම ව්‍යජයි .
      ඉන්පසු එම තුප්පහි බෑන්ඩ් කණ්ඩායම රැගෙන කොරියාවට ගිය ගමනකදී , ඔවුන්ව අතරමන් කර දමා ගල් වූ හැටි උබට මතකද ? අව්රුදු ගණනකට පසුව ලංකාවට පැමිණ , එවැනි පහත් මිනිහෙක් වන උබ මිනිසුන් ඉදිරියේ අවිහිංසක සමනලයෙක් ලෙස රගනා රැගුම අප්ප්‍රසන්නයි.
      තරුණ දරුවන්ට අවස්ථාව දී මෙම තරගයෙන් ඉවත් වීම බොහොමත් ම නම්බු කාරයි . මිට උබේ පැටිකිරිය හොදින් ම දන්නා බදුල්ලේ උදේනි මල්ලි.

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 4 роки тому +1

      He cannot say that ; Bcz he was the leader of that filthy band call promises, they sang Nanda malini s songs and distributed cassettes with those songs. Then she sued this bugger. It must be filthy past of him.😝😝 that’s why he never speak about it. You must be a kid during that time. It was end of 90’s

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 роки тому

    නොදකින බල්ල මොත්ත අනිල්

  • @rasarasamudri1776
    @rasarasamudri1776 4 роки тому +2

    Moda huththek