පටිච්චසමුප්පාද දේශනාව පළමු කොටස Paticcasamuppada Sermon
Вставка
- Опубліковано 22 січ 2025
- මෙම ධර්ම දේශනය ශ්‍රවනය කිරීම තුලින් ඔබට යම් දහම් ගැටලු ඇත්නම් මා හා සම්බන්ඳ වන්න මා එම පැනය ස්වාමින් වහාන්සේගෙන් ඊලඟ ධර්ම දේශනාව අවස්තාවේ දී විමසීය හැකිය. 0779623576
whatsapp..0710926087
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සෙට බොහො කුසල් පිං ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💮💮🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම හරිම නිහතමානී ස්වාමින් වහන්සේ නමක්❤..මටත් අහම්බෙන් මේ පිංවතුන් වහන්සේගෙ බන අහන්න ලැබුනේ...බොහොම පැහැදිලිව දර්මය දේශනා කරනවා....
පතන බෝධියකින් පහසුවෙන් ඉක්මනින් නිවන් දකින්න ලැබේවා .🙏🙏🙏🙏
2023 සිට ඔබවහන්සේ බණ කිව් බව මානොදැන හිට් අයෙක් සසර පිනකට ෆෝන් එකක් ලැබ්ලා මේ දර්මය අහනවා ලැබුනා .මම හිස ගිනි ගත්තා සේ එගිනි නිවන ලෙස ඉගෙන ගන්නවා උතුම් පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ ජීවිතය යේදීම නිවන්සුව අත්වේවා .
මෙතෙක් නොදැන සිටි බොහෝ දහම් කරුණු දැනගතිමි.ඔබ වහන්සේට සසර දුකින් එතර වීමට මේ කුසලය හේතු වාසනා වේවා .🙏🙏🙏
අවුරුදු ගනනාවක් ධර්ම දේශනා අනන්ත වත් ඇහැව්වා හරියට අදූරෙ අතපත ගෑව වගේ ඒත් ඔබවහන්සේගේ දේශනා වන් ඇහුවට පස්සෙ යන්න ඕන පාරට ලයිට් එකක් දා.ල ඊතල ලකුණකින් පෙන්න.ලා තියෙනවා වගේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා !!!!
අපට හොඳට අවබෝධ වන විදියට දහම් කරුණු පැහැදිලිව කියා දෙනවා. ඔබ වහන්සේට තවදුරටත් මෙම දහම් සෙවාව කිරිමට නිදුක් නිරොගි සුව ලැබෙවා . සාදු ! සාදු ! සාදු !
තෙරුවන් සරණයි..🙏🙏🙏🙏. මේ තුලින් සියලුදෙනාටම ධර්මය අවබෝධ වේවා... සාදු සාදූ...
Sadu
ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමකි. උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන අති පූජනීය, ගෞරවනීය, පින්වත් තෙරුවන් වහන්සේට කෘතගුණ පූර්වකව මාගේ පාද නමස්කාර වන්දනාව වෙීවා.!!! පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සහ පතන බෝධියකින් අමා මහ නිවන අත් වේවා යයි පතමි. තෙරුවන් සරණයි 🙏🙏🙏
අපිව සසරින් එතෙර කරන්න ගන්නා වෙහෙස මහන්සියට ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! සාදු. සාදු.. සාදු...
ස්වාමින් මට හැට වසරක් ගෙවිගොස් අවසන් කාලයෙ හොමෙවන් ධහම්බිදක් ඇසිම මාගෙ වාසනාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විෂ කටුඇති වනයේ විසිතුරුමල් පිපිඇති බව පසක්කළ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! සාදු. සාදු.. සාදු !!!
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu. Swamin wahansa sowan wana pudgala divyalokaye upadinawa nam niwan dakeema sadaha ithiri marga pala laba ganimata divyalokayeadee pin puragannata baha neada pahadadenna sadu sadu sadu
මරුකතරට පැන් දෝතක්සේ කෙලෙස් කතරට ධර්ම බිඳක් ඉස්සෙම් ඔබ වහන්සේ සාදු ! සාදු ! සාදු !
🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸
සාදු සාදු සාදු
අපද සතුටු සිතින් පුණයානුමෝදනා වෙමු!!!
අප සැමට උතුම් කළයාණ මිත්‍ර ඇසුරම ලැබේවා!!!
උතුම් සද්ධර්මාවබෝධය පිණිසම මෙම කුසල් හේතු වාසනා වේවා!!!
ඉතා පැහැදිලි වශයෙන්ම ේශනා කිරීමෙන් හොඳ ටම ේරුන් ගැනීමට පුළුවන ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ටත් මෙයට දායකත්වය දැක්වු සැමටත් තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
ගරු ස්වාමින් වහන්ස ඹබ වහන්සේට ඉතා ඉක්මනින් චතුර්ර්ය්සතය අවබෝධය වේවා තෙරැවන්සරණයි
අහම්බෙන් මෙම දේශනාව අහන්න ලැබුනා මෙතේක් කල් ඇයි ඔබ වහන්සේ නිහඩව සිටියේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! සාදු. සාදු.. සාදු !!!
M.D. is ssh
තෙරුවන් සරණ යි @@somarathnawasalage9700
සාදු සාදු 🙏 🙏🙏
අහබු ලෙස අහන්න ලැබුණු මේ දේශනාව හරිම වටිනවා. පටිච්ච සමුප්පාදය මෙතරම් සරලව පහාදා දෙන දේශනාවක් මම මේ ඇහුවාමයී.ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සෙට නිරොගි සුව ලෙබෙවා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට .බොහොම පැහැදිලි දේශනාව ..🙏
සාදු ..සාදු ..සාදු ..තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස ..
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
SAmbudu Saranai Sadu sadu
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ .
උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා
🙏 🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස✨🙏❤
ඔබ වහන්සේට ඉක්මන් භවයකදිම නිර්වාන අවබෝධය ලැබේ වා! සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් නිති බුදු පුතු රැකදේවා මෙවැනි උතුම් දහම් දේශනා සිදු කිරීමට බුදු පුතු ලෝකයට දායාද කල දෙමාපියන් වහන්සේලා නිවනින් නිවී යත්වා ඔබවහන්සේගේ දහම් මග පූර්ණය වේවා අප සැම ද නිවී යත්වා 🙏🙏🙏🌹🌻❤️🙏🙏🙏
ඔබ වහන්සේට නමස්කාර වේවා.අපව සසරින් එතෙර කිරීමට ගන්න උත්සාහයට... සාදු සාදු සාදු..🎉
තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ...!
තෙරැවන් සරණයි සංඛාරයක් කල කුසල ශක්තියක් නිසා ඔබ. වහන්සේගේ මෙවැනි ගාමිබිර දේශනාවන් අසන්න ලැබුණා වචන මදි ස්වාමින් වහන්ස පිං දෙන්න ස්තුතිකරන්න නිවන්ම සැනසේවා 🙏🙏🙏🌹🌹🌹
Apa sasaren ethera kirimata saralawa therum kara dena oba wahanseta niduk nirogi dirgaayusha labewa.. saduu.....saduuu......saaaadu
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට ඉක්මනින්ම චතුරාර්යය සත්‍ය අවබෝධ වේවා
🙏🙏🙏🙏තෙරුවන් සරණයි🙏🙏🙏🙏
Theruwan saranai swamin wahansa. Oba wahansa ge paramee purna wewa.
Ahambu Lesa dutuwa banak. Asuwemi. Kamathiy me ayathanayata WhatsApp magin sambandawa awaboda karaganna. Pinwath mahthwaruni oba thumanla upayogi Kara ganna Roopa satahan , lekana bedavgatha haki dai Kiya denna
Oba samata ikmanin ma darmaya awaboda wewa.!!! . 🙏🙏🙏
,මේ ස්වාමින් වහන්සේ ආරම්භ කරපු ගෲප් ස් දෙකක් තියෙනවා සෝවාන් මග හා දස්සනේන පහාතබ්බා කියල , වට්සැප් හරහා එකතුවෙන්න දැනට අපේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ විදේශගතව වැඩ සිටින්නේ ඔබට අවශ්‍ය මොනවගේ පත්‍රිකාද උදව් කරන්න කැමතියි මේ ස්වාමින් වහන්සේගේ දේශනා මාලාවක් තියෙනවා ජීවිතය වෙනස්කරන ධර්ම දේශනා කියල. යූටුයුබ් එකෙන් ගන්න පුලුවන්. තෙරුවන් සරණයි
ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා.
🙏🌼🌼🙏🌼🌼🙏🌼🌼 ඔබවහන්සේට තෙරුවන් සරණයි !
සාදු !සාදු !සාදු !!!ස්වාමින්වහන්ස නමස්කාරවෙිවා !!!
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු
🙏🌺Budusaranai
තුණුරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
සසරෙන් එතර කරන්න දරන උත්සාහයට උපහාරයක් වේවා
Pramada wela hari.nirmala sambudda dharmaya asannatath dharma margayata piviseematath labeema sasare Kala maha pin kamak Lesa salakami.oba wahanseta nirwanayama sakshath wewa.dheergausa labewa.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.ඉතා ඉක්මනින් චතුරාර්ය සක්තිය ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
dharmaye pahadunemi🙏🙏🙏🙏
සාදු ...සාදු ...සාදු ..🙏🙏🙏
සාදු සාදු සාදු
Apiwa sasarin egoda karanna karana weyama ithamath anargai ape hamuduruwane. Sadu...sadu...sadu...
ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා!
සාධු සාධු සාධු !!!
🙏සාදූ🙏සාදූ🙏සාදූ.
තෙරැවන්සරනයි
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනාව හොඳයි බොහොම පැහැදිලියි ඔබ වහන්සේ ලොකු උත්සාහයක යෙදෙනවා මේ ධර්මය පැහැදිලි කරල දෙන්න නමුත් ඔබ වහන්සේ හිත තියෙන තැන ගැන කියපු කතාව නං pitakaye කොහේවත් සඳහන් වැඩක් නෙවෙයි .හෘදය වස්තුව තුළ හිත තියෙනවා නම් කෙනෙක් පුද්ගලයෙක් බිහි වෙලා ඉන්නේ . පුද්ගලයෙක්ගේ පැවැත්මක් නොවෙයි ධර්මතාවයක් විදිහටයි ධර්මය සඳහන් වෙන්නේ පුද්ගලයෙක් හිටියොත් ලෝභ ද්වේෂ මෝහ නවත්තන්න බැහැ සිත කියන එක කයේ කොහෙවත් කියනවා නෙවෙයි ආධ්‍යාත්මික රූපය කුයි බාහිර රූපය කුයි ගැටෙන තැනයි හිතක් උපදින්නේ එය පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ වන දෙයක් මේ ටික ඔබ වහන්සේ නැවත පැහැදිලි කරගෙන දේශනා කරනවා නම් හොඳයි .
sadu sadu sadu
🙏🙏🙏
සාදු සාදු සාදු !!!
සාදු ! සාදු ! ! සාදු ! ! !
Sadu sadu sadu sadu sadu sadu
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
🙏🏻🙏🏻 🙏🏻
Sadu sadu sadu
🙏🙏🙏🌼🌼🌼
🙏 🙏 🙏 🙏
🙏🙏🙏🌺🌺🌺
🙏🙏🙏🙏❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu
සාධු සාධු
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sakkaya dittiya yanu Kaya sath Yana drushtiyai. Kaya kiyala adahas karanne aswada kayai. Aswada, adeenawa, nissaran awabodha karaganna.
ඔබ වහන්සේ දවසක් දේශනා කලා chiththakshana 17k තුළ රූපය ඉපිද බිඳී නැවත ipadenawa කියලා . ජීවී shareerayaka පමණද නැතිනම් ajeewi දේවලුත් ehemada. Plastic wage දේවලුත් එහෙම wවෙන්නේ කොහොමද . දිරාපත් වීමක් witharada ඒවාගේ වෙන්නේ . ඒවායේ නැවත athiweemak වෙනවාද . Pahadala දෙන්න . Obawahanseta deergausha පතමි .
Oba wahanse ge telephone number message karanna pilyandala pansalta wadinna budusarani deviphity Namobuddaya mage Namas karaya wewa Namobuddaya saadu saadu saadu
භවන් සිත හා ජවන් සිත් යනු කුමක්ද පහදා දෙන්නේ නම් මැනවි ස්වාමින් වහන්ස
🙏🙏🙏🪔🪔🪔🌷🌷🌷🧘♂️🧘♂️🧘♂️
දන්නා කෙනෙක් ඉන්නවා නම් උන්වහන්සේ ගේ phone no එකක් දෙන්න පින් සිදු වේවි ,,
උන් වහන්සේගෙ අනෙක් වීඩියෝ වල තියෙනවා.. මේ 10 න් පස්සෙ ඒවා
පින් වත් ස්වාමින්වහන්ස තව තව පෙර භවයේ තොරතුරු කියන දරුවන් උපදින්නේ කොහොමද
සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!
සාදු සාදු සාදු සාදු සාදු
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
සාදු සාදු සාදු
සාදු සාදු සාදු!
. Suwasewana td
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏