A Journey To See The Latest State Of Musical Instruments and Equipments In Sri Lanka - Sinhala
Вставка
- Опубліковано 13 кві 2023
- I think you get a idea of the current state of musical equipments and what we can buy now.
Multi audio visual face book page link -
MultiAudioKa...
PASI music - Наука та технологія
මිලත් සමග කලනමි වටිනවා. බඩු නමි කොහෙත්.තියෙනවා මිල තමා ඔන ,අඩුවැඩි වෙන එක අවුලක් නැ දැනට පවතින මිල කිවුවනමි වටිනවා.
හොදා ..👌 සූපිරි ස්තානයක්
Nice work warna aiya & ishara aiya
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Supiriyak ayiye😊👍
ජය වේවා ❤🎉
ඔය මනුස්සයට වතුර ටිකක් දීල හිටියනම් වටිනවා ස්පීඩ් වැඩියි කියනවා උඩින් පල්ලෙන් පැහැදිලි කරන්නෙ මෙයා 😊
මල්ලීයා.....❤️👍❤️
නමිබර්එක දානවද ...
Oya malli price ekkama program eka kala nam watinawa👍
Oww
Aiyaa kohomada connect karanne extra bass speakerayak subwoofer ekata eka sarthakada
Jbl prx one eka kiyada?
Aiye podi pasnayak mage 12 speaker 4k dala sound ekak gahala thiyenwa eke van eke.12 speaker ekakin thama hais dekat lain aran thiyenne hais pichchenawane visadumak kiyannako.kenek kiuwa balb ekak danna kiyala Sarthak nene.
ඇයි අලුත් video දාන්නෙ නැත්තේ 🙁
aiye mage mixer effect hadaganna mama danne na. e wagema freeamp ekak thiye eka mixer ekata connect karaganna danne na. oyage number eka denna puluwanda
අයියෙ sub speaker ඔරිජිනල් ෆේක් එව්ව හොයාගන්න විදිහ කියන්න පුලුවන්ද
❤️❤️❤️
Dj console nedda
❤
Machan onema de thamai insumatwala Mila ganan ekath ekkama vdo eka Karanan hodai
Low bajat hi bajat wedak ne gana kiyapan
Kadawalwala owa kohomath thiyenawa mila ganan thamai denaganna ona redda. Low price hi end price thota ilakkam berida
ana aiya ayalaga badu godak ganam wadi mama eya jak4i wayar mitar dakai gthta 4000 ganak giya api kohmada said wadakkarala podi ganam ganna badu Mata ganam
ආසන්න වශයෙන් හරි මිලගණන් සදහන් කරනවානම් තමයි වීඩියෝ එක සාර්ථක මල්ටි එකේ ඔෆිසල් පේජ් එකෙත් තියන අඩුව ඒක එයාලා නොමල් ප්‍රයිස් රේන්ජ් එකවත් සදහන් කරන්නේනෑ ....
Thana කොහෙද
Pawa amplifier gana kiyanna ko
umbe kaiwaru witari.ko dan price..
කොහොමත් sound කඩවල ඔවා තියෙනවා මිල තමයි වදගත්
නමයි ගනයි විතරයි බඩු බලයි අනිත් එවගෙන් ඔවාම ගන්න පුලුවන් අඩුවට
mama ayalgan inkal 1200w ampakak gathta Aran awruddakin withara phhuna ampaka gathta30000 withara ampaka 4gamanak rapyar Kara akparak 21 dahk gattha aya maskin aya phhuna aya 12000 gathta awaga mudal gasa kanwa maga laga thama belut tiyanawa kadawata sakawa thamai haduwa ampaka Mata apwalama ampaka hadala wikunala damma Anika Ayala bapal ratin habwanna na kadawtha hadanna samhara minssu ahuwanawa kalyak geyama thamai mama Dana gthta maga hadala baj ghala minssu andala danawa maltila gana mama hodata dannawa Danna kanak wat yawanna na mama nam
Ganak milak nathiwa mona vidioda me
ජෝඩුවම කියාද
අනෙ මුන්ගෙ බඩු නෑ මම දෙහිඅත්තකන්ඩියේ ඉදන් අවෙ නිකන්ම ගෙදර අවා
බඩු නැති දවස්වලට ගියොත් එහෙම තමයි ඉතින්..
මොකක්ද අනික හොයන්න ආවෙ instrument ද
ඔයාගේ වට්සැප් නම්බරේ ඔන
Aiya puluvan nm oyge number ekk dnnko😊
මිල නැති නිසා බලලා වැඩක් නෑ
මේ ගොල්ලො ගාව තියෙන බ්‍රෑන්ඩ් එක මාකට් කරලා වැඩක් නෑ, අපි ආවේ price කියයි කිය්ලා හිතලා .. ශික් time waste video
කෝ යකෝ මේවගේ මිල කියන්නේ නෑනේ 🤣🤣🤣 විව්ස් හිඟන්නා 🤮🤮🤮