Great stuff Ramindu ! Keeping specific time for the activity is a new information for me. You gave some nice examples how our body is used to time based specific rhythm like one getting hungry in specific time. This small technique will certainly help me place and concentrate on certain activities. Note : I am listening to your videos while driving my son to school and we discuss about certain points you mention in these video.
Please discuss more deeply mindfulness practices which really help us to stay focused all the time I feel you have missed that point, sir, it would be much better for someone like you to talk about it then many people will determine to try out at least once. Thank you very much for your knowledge sharing.It's beneficial as well as interesting.keep the good things going sir, 🙏❤
❤ අවදානය බුද්දියටත් වඩා වැදගත් දෙයක් ඒක අනිවා follow කරන්න
❤ ෆෝකස් හරියටම නැති වුනොත් හොදම නිර්මාණ කරන්න බැරි වෙනවා
❤ හැම දේකටම හදිස්සී වෙලා කරන්න්න , තව කාලයක් තියෙනවා කියලා කොයිම වෙලාවකවත් හිතන්න එපා
❤ අද දවසේ මේ පැයේ කරන්න ඔනේ ඊගාව පැයේ මොනාද කරන්න ඕනේ කියලා plan කරන්න
❤මේ පැයෙන් එහාට කිසිම දෙයක් නෑ කියලා එකම මයින්ඩ් එකක ඉන්න ඕනේ
❤ හදිසියේ කරන්න කියලා හැම දෙයක්ම කරන්න හෙට දවසේ මේකම කරන්න බෑ කියලා දැඩි අවබෝධය තියාගන්න, සාර්ථක ගොඩක් අය මේක තමයි කරන්නේ
❤ අවදානය කිසිම විටක බිදෙන් නැති විදිහට පරිසරය හදාගන්න ඕනේ
❤ හැම වැඩක්ම එකම වෙලාවක එකම තැනක කරන්න පට්ට ෆෝකසින් හරියටම තියගන්න පුළුවන්
❤ චෙස්, යෝග කරන්න, දුණු විදීම ,වෙඩි තැබීම ෆෝකසින් හරියටම තියෙන්නෙ ඕනේ මේවාට
❤ අවදානය හැමතිස්සෙම නැතිවෙන ලෝකෙක අපි දන් ඉන්නේ ෆෝකසින් මාරම වැදගත් දැන් කාලේ
🎉 summary 😊
❤❤
අර මේ වැඩක් කරන්න යද්දි වෙන නොකරපු වැඩ මතක් වෙනකොට ඒවා කොලෙක කියල පස්සේ කරනවා කියලා හිතන දේ නම් ගොඩක් ඵලදායී කියල මන් හිතනවා 🙃💙
හැමදාම උදේම ඔබතුමාගේ video එකක් බලලා තමයි දවස පටන් ගන්නේ.ස්තුතියි ඔබට. පුලුවන් නම් හොද භාවනා ක්‍රමයක් කියලා දෙන්න
Sense of urgency -> Reverse engineering
(This is the best time to do)
පරිසරය සකස් කරගන්න.
අවධානය බිදෙන් නැති, ඈත පෙනෙන, minimalist තැනක් තෝරගන්න.
හැමදාම එක දෙයක් කරන්න එකම වෙලාවක් තියාගන්න.
කොලයක් අරන් වැඩේ කරන්න ගත්තට පස්සේ එන සිතුවිලි ලියලා වැඩේ ඉවර කරල ඒ දේවල් ක්‍රියාවට නංවන්න පුරුදු වෙන්න.
Chess, Yoga, Boxing වගෙ ක්‍රීඩා වලට යොමුවෙන්න.
සැලසුම් කරපු දේවල් හරියටම සම්පූර්ණයෙන්ම කරලා ඉවර කරන්න finish කරන්න අධිෂ්ඨානයෙන් ඒ වැඩේ බලාපොරොත්තු උන විදියටම අවසන් කරන්න අපි වැඩ කරන්න ඕන විදියත් කියලා දෙන්න සර්. සමහර වෙලාවට මම plan කරපු දේවල් කරලා ඉවර කරගන්න බෑ . නැත්නම් අසම්පූර්ණ ව අවසන් කරනවා. ilaga video eken eka kiyala dennako
ඔනෑම අයෙකුට අරම්බ කල හැක අවසාන කල හැක්කේ ශ්‍රේෂ්ඨාධතමයටම පමනයි කියල හිතාගෙන වැඩ කරන්න
P
භාවනාවත් ගොඩක් වැදගත් අවදානය හොදින් පවත්වා ගෙන යන්න බුදුරජාණන්වහන්සේ දේශනා කල සම්මා සතිය හොදින් පුරුදු පුහුනු කිරීම ඉතා හොද දෙයක් සෑම විටම අවබෝදයෙන් වගේම සිහියෙන් ඉන්න අපිට පුලුවන් ඒ වගේ මේ වගේ දේවල් අපිට කියලා දෙනවට ඔබතුමන්ට බොහොමත්ම ස්තූතීයි නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වෙවා ඔබ තමන්ට වගේම සියලු දෙනාටම 🙏💖💐🤗
භාවනාව ,දුනු ක්‍රීඩාව, චෙස් මම ඉතා ඉහලින් දකිනවා.කුඩා කට සහිත බෝතලය තුල අඩුවලින් විවිධ නිර්මාණ කිරීම
13:34 thanks a lot sir...good advices 😊
වෙලාවක් වෙන් කිරිම මතකයට එන අනිත් දෙවල් කොලයක ලිවිම❤❤
හැමදාමත් නිශ්චිත වෙලාවක නිශ්චිත දෙයක් කිරීම ෴
ටික දවසක් කලාම ඒක ඉබෙිිම මතක්වෙනවා තමයි ෴
👍👍👍👍👍
අවධානය ගැන අවධානය යොමු කිරීම නුවනක්කාර යි ❤🌟
Prashnayak වෙනුවෙන් විසඳුම් ediripath කිරීම excellent 👍👍👍👍🙏
බොහොම ස්තුතියි ගොඩක් පිං ඔබතුමා ට
ජය වේවා.....
මට තියෙන මම හඳුනගත්තෙ නැති අඩුපාඩු ඔබතුමාගෙ පැහැදිලි කිරීම් වල තියෙනවා. බොහොම වටිනවා මේ දැනුම අපගේ චර්යා රටාවන් වෙනස් කරගන්න. බොහොමත්ම ස්තූතියි
අවදානය තියාගන්න practice කරන්න ඕනේ යෝගා poses ගැන තව ටිකක් කිව්වා නම් හොඳයි වෙනත් වීඩියෝ එකකින්... යෝගා අභ්‍යාස පුළුවන් හැම කෙනෙක්ම කරනවා නම් පුදුම වටිනවා. ස්තුති Mr. Ramindu 💐🙏
සර් ඔයාට ගොඩක් ස්තූතියි.මම සර්ගේ වීඩීයෝ බලලා වටිනා දේවල් මගේ ජීවිතේට එකතු කරගත්තා.❤
Yoga 🧘♀️, Thank you so much for sharing this video 😊
You're welcome!
ඉතා වැදගත් video එකක්. Thanks, Keep it up.
ගොඩක් ස්තූතියි ගුරැතුමනි ❤
I'm really obsessed with this channel❤, please make a video about "HOW TO FORTIFY OUR MIND IN A BAD SITUATION"
ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤
ඉතාමත් වටිනා අදහසක් 🤝
Great stuff Ramindu !
Keeping specific time for the activity is a new information for me. You gave some nice examples how our body is used to time based specific rhythm like one getting hungry in specific time.
This small technique will certainly help me place and concentrate on certain activities.
Note : I am listening to your videos while driving my son to school and we discuss about certain points you mention in these video.
Thanks a lot .......
For your advice to make better future......
Sir mamanam hugakma, kamathi kadu nagima, ithala widinna, yogawalata , waparayak karana nisa awadanaya thaba ganimata mee labuna upades hugakma wati, sirta budu saranai
ස්තුතියි !
Great job work Sir this lesson for us.❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ගුරුතුමනි.❤
Your vedios are really helpful ..keep going ..❤
Thanks for sharing. Chess is a great game to practise. 😊
බොහොම ස්තුතියි අත්‍යාවශ්‍ය ම දෙයක් බොහොම පිං ❤
🙏
❤😊
වැදගත් video වක්😊. බොහොම ස්තූතියි 🙏
ස්තූතියි ❤❤ හැම වචනයටම
බොහොම ස්තූතියි ඔබට ජය
බොහොම ස්තුති ඔබට .මමනම් ආසම යෝග.
ගොඩක් වටිනවා මෙ චැනල් එක සර්
This is really logical and a super analysis... This what I am trying to find.
In sense of ergency is really experiencing in my study leave.
The environment is also affecting to me.
මතකෙට එන් දේවල් කොලයක ලියලා ඒ වෙලාවෙදී එක අමතක කිරීම.. ❤❤❤
Great advices👍👍👍🙏🙏🙏
Sense of Urgency🎉
Thank you Sir
aluth dewal igena gththa..thank you!
bohoma sthuthee
Playing a musica instrument improve our attention
....
ස්තූති සර්👍.
චෙස් 👌🏻.
වටින වීඩියෝ එකක් .සුභ පැතුම් !!!!
❤
Thank very much
great and clear explanation with practical solutions👌
මොකක් හරි සද්දයක් එනවනම් කියල කියනකොට මොකක්ද සද්දයක් ආවානෙ 5:04😂
❤❤❤❤good luck ❤❤❤❤❤
Godak watina video ekak. Thank you for sharing!
welawak wen kirima saha .mathakayata ena dewal kolayaka leewima.kiyana kaaranya godak watinawa sir hithata waduna de mage.
sirta theruwan saranai
Thank you so much sir! 😍😍
Thank you...pranayama and practicing yoga seats...
Great 🙏
Thank you sir valuable content ❤
Invaluable .
සර් හැමදාම videos දාන්ඩ....මං හරි අාසයා.....sirge videos වලට
ස්තුතියි...❤
note downing a priority list is very effective
බොහොම ස්තුතියි ..චෙස්
Godak වටිනා vdiyo akak
Man godak welawata gedara lassanata piliwelata thiya gannna uthsaha karanawa. Aa wagema mn mal pala wawanawa. Ewa lassanata thiyenakota dawasin dawasa hodata hadenakita sarthakathawayak danenanawa..
Good video ❤❤❤❤
Thank you so much sir
This is great work thanks ❤
the time has memory , the place has power............................
Thank you.
එහෙමයි 🙏
Thank you ❤❤❤
Thanks lot Sir
සර් මත්ද්‍රව්‍ය වලින් වැළැකෙන්න වීඩීයෝ එකක් ඕනේ😊😊
chanel eke
Playlist thibbn watinwa❤❤
AL karana mata onema chanel ek❤.
Thank you 🔥❤️
Sense of urgency is more important as I think
Thankyou dr ❤😊
Kenekge hitha catch karana vidiya gana vedio ekak karanna puluwannda..
Music"
Another thing that can keep attention is music
මට ඔනිම කරන විඩියෝ එකක් අඩුම,වැදගත් විඩියෝ එකක් වත් එක දිගට බලන්න බැ.මේ විඩියෝ එක පවා ඉවර කරගන්න නොඉවිසිලියි.😧...මට නිර්මාණ,ශිලිත් වය ප්‍රගුණ,කරණ ක්‍රමයකුත් ඔනි.
Dancing purudu veddith vena deval gana hitha hitha karanna ba ethakota ekenuth avadanaya vardanaya venna puluvan neda
I do excercise it is better sir.
Sense of urgency
Thanks 💯 777
Thanks a lot
Thanks
Thanks ❤❤❤I prefer yoga.
Thank you sir
Thank you so much
Thank you sir valuable content ❤ focus eka hadaganna meditation gana apita kiyala denna puluwanda
Yoga 🧘♂️ ආසන good….
Chess eka godak hoda vei mage focus eka hadaganna...❤❤❤
Thank you so mush sir❤
Time ekh ❤
than you sir
Sir jurnal ekk liyana eka wadagathda kiyana eka gana video ekk karanna please
Thanks 💜
Great speech, 🙏🏻🙏🏻🙏🏻❤❤❤👌
Please discuss more deeply mindfulness practices which really help us to stay focused all the time I feel you have missed that point, sir, it would be much better for someone like you to talk about it then many people will determine to try out at least once. Thank you very much for your knowledge sharing.It's beneficial as well as interesting.keep the good things going sir, 🙏❤
Thanx
අරක්කු,බියර් බොන එක අඩු කරගන්න විදිය විඩියො එකක්👍🙏🙏🙏🙏🙏
Paramanibbanayathanaya,mirigama ta yanna...thamatama therei nathara wena widiha.oka kauruth kiyala nethara karaganna amarui..kauru monawa kiwath gihin balanna.
Mata kothanintha patan gane kiyala terenna