Akki - first of all, thank you so much for sharing this valuable information. Don’t think you are stupid because even I will do this if I receive a such email. I honestly appreciate your honesty Akki, because by keeping your pride a side, you shared all details to keep everyone up to date and information for us for future reference to deal with such scenarios. You are truly lucky Akki because they didn’t touch your bank details ❤
Sorry to hear of what u hv gone thru all this time. I was not on FB for sometime so missed d issue. Will pray u come back to normalcy with ur page soon. Brave and strong .dont let ur moral leave u.
Be strong..be happy.god is with you.wish you could get back your page soon.god bless you dear. Like to see you soon in another video with happy smiles...❤️🙏
So sad to hear that. Don’t worry you will get it without any problems. God is there to help you. We want you and your videos soon. Be strong. Gif bless to you ❤️❤️
Ane duwa ta ikmaninma Duwa ge page eka lebewa.Duwata api Hemadama th AdareI. Duwa ge paranama customers la ne api duwaThunuruwan saranin ikmaninma Duwa ge page eka lebewa..
හැක් වුනු කිසිම අයෙක් මෙච්චර විස්තර කියල videos share කරල තියෙනවා මම දැකලා නැහැ. ඒ තමන් අතින් වුන මෝඩකම කියන්න ලැජ්ජාවට වෙන්නත් පුළුවන්. ඒත් ඔයා හැම විස්තරයක්ම කියලා අවංකව මේ කරපු video එක මාරම වටිනවා.
කොච්චර දැනුම තියෙන අයෙක් වුනත් එක තප්පරයකින් මේවගේ උගුල්වලට අහුවෙන්න පුළුවන්.
තමා වැටුණු වලේ තවත් කෙනෙක් නොවැටෙන්න හිතාගෙන මේ video එක ඔයා කරලා තියෙනවා. ඒ හොඳ අවංක හදවත නිසාම දෙවියන්වහන්සේ ඔයාට ආශීර්වාද කරන සේක්වා.
ගොඩක් ස්තුති සකු ඇත්තටම බෙදාගත්තට ඔයාගේ දුක ගොඩක් මට නම් තේරේනවා මොකද facebook page එකක් කරන කෙනෙක් වශයෙන් ලොකුවටම ඒක තේරෙනවා. එක follower කෙනෙක් එනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද. මොන දුකක් විදිනවද විඩියෝ එකක් කරන්න දාන්න ලේසි දෙයක් නේමේ. ඔයා අඩපු එක සාදාරනයි මටත් ඔහොම උනානම් ලයිව් ඇවිල්ලා ඇත්තටම අඩලා කියනවා. මොකද page එකක් කරනවා කියන්නේ ලේසි දෙයක් නේමෙ කොච්චර දුකක් විදින්න ඕනේද.
ඔයා ඇත්තටම දුක් වෙන්න එපා ඔයාට පුලුවන් ආයේ ගොඩ එන්න.
ඔයාට ආදරනීය පිරිසක් ඉන්නවා ඔයාගේ පිටිපස්සේන්. නැවතත් ගොඩක් ස්තුති අපි සමග බෙදාගත්තට page කරන අය ගොඩක් පරිස්සන් වෙයි මේක බලලා.
ඔයා ගොඩක් හොද කෙනෙක්❤️😘
ටිකක් දරුණු රිටන් එකක් ලැබිලා නේ, අවුලක් නෑ හැබැයි. මම ඉස්සර ඔයාගේ වීඩියෝ බලලා මට හිතෙන දේවල් කමෙන්ට් කලාම ඒවාට නෝන්ඩියට රිප්ලයි කලා ඔයා. ඒ දවස්වල මම හිතුවා ඔයා හරි පණ්ඩිත කෙනෙක්, ඔහොම යන්. දවසක සුපිරි කෑමක් ලැබෙයි කියලා. මොකද හැම දෙයක්ම හරි නිහතමානී විදියට කරන්න ඕන අලි ඔලුව නැතුව. ඔහොම හරි පස්ස බිම ඇනුන එක හොඳයි. පේජ් එක ලැබුනත් නැතත් මිනිස්සු එක්ක මේ වගේ දේවල් හරහා ගණුදෙනු කරද්දී නිහතමානී වෙන්න. ඔයා නිහතමානී කම ඉගෙනගන්න අනෝමා ඇන්ටි ගෙන්. මේ යූ ටියුබ් කලාවේ හොඳම හදවත තියෙන්නේ අනෝමා ඇන්ටිට. නැතුව ඔයාලා වගේ අල්ට්‍රා පොෂ් පීපල්ස් ලාට නෙමෙයි.
her friend Bhagi, same
Thank you වීඩියෝ එකට. අපිත් නොහිතා ඔයවගේ වැඩ කරනවනෙ. මේක අපි හැමෝටම හොඳ පාඩමක්.
Akki - first of all, thank you so much for sharing this valuable information. Don’t think you are stupid because even I will do this if I receive a such email. I honestly appreciate your honesty Akki, because by keeping your pride a side, you shared all details to keep everyone up to date and information for us for future reference to deal with such scenarios. You are truly lucky Akki because they didn’t touch your bank details ❤
ඇත්තමයි නංගි මම අද මේ වීඩියෝ බැලුවේ මගේ යාලුවෙක් කිවුවා එයාගේ fb එකත් හැක් කරලා කියලා එතකොට මම අහම්බෙන් එදා දැක්ක ඔයාගේ වීඩියෝ එක මතක් උනෙ අද මම ඔයාගේ UA-cam එකටම ඇවිත් විස්තර හෙවුවේ එයාගෙත් තාත්තා නැති උනා කියලා ලක්සයක් ඉල්ලලා එයාගේ සේරම යාළුවන්ට මැසේජ් යවලා ඔයාගේ වීඩියෝ එකෙන් මමත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
සකුරා ඔයා ටිකක් stubborn කෙනෙක් වෙන්න ඕනෙ..ඒ නිසා සමහර දේවල් ඔයාට නොලැබෙන්න යනවා...husband කියන දේවලුත් අහන්න...මොකද මාත් සමහර හස්බන් කියන දේවල් අහන්නෙ නැතුව ඉදල අමාරැවේ වැටුන අවස්තා ගොඩක් තියනවා..මම හරි කියල හිතල කරපු වැරදි දේවල් නිසා ...😄
Happy to see you like this sakura..we are with you.❤
Be strong Sakura !!!!
Thank you so much for sharing this valuable information ❤️
Be strong! Definitely you can have your page back 🙏because you have good heart 💓 & good intention😇
Thank you so much for sharing valuable details ❤
බය වෙන්න එපා අක්කේ.. sajeewa අයියා best.. ටික දවසක් යයි... අනිවාර්යයෙන්ම ලැබෙයි.. ශක්තිමත් වෙන්න ඔයා.. මම ආසම කෙනෙක් ඔයා 😍
Sorry to hear of what u hv gone thru all this time. I was not on FB for sometime so missed d issue. Will pray u come back to normalcy with ur page soon. Brave and strong .dont let ur moral leave u.
බය වෙන්න එපා අක්කෙ.වැටෙන්නෙ නැතුව ඉස්සරහටම යන්න..අපි ඉන්නවා ඔයත් එක්ක.ඔයගේ වීඩියෝ වලින් සෑහෙන්න දෙවල් ගත්ත අය අපි..අයෙත් පේජ් එක ගන්න පුලුවන් වෙවී..we arawish you..❤💝
Be strong saku....you can do it you're strong don't panic and be careful 💪
Be strong..be happy.god is with you.wish you could get back your page soon.god bless you dear. Like to see you soon in another video with happy smiles...❤️🙏
Be strong Sakura. We're with you. Good luck ❤❤❤❤
සකු අනිවාර්යයෙන්ම ඔයාට page එක ලැබෙයි විශ්වාසෙන් ඉන්න , වැටෙන්න එපා හිත හයිය තියාගන්න ❤
So sad to hear that. Don’t worry you will get it without any problems. God is there to help you. We want you and your videos soon. Be strong. Gif bless to you ❤️❤️
Shakthimathwa inna. Oyage balaporoththuwa ikmanata oyata labenawamayi. adannepa. Ikmanata page eka labeyi.ane matath aduna. Oyata අලි agak thibbata podi hithak thiyenne. Ahinsaka hithak. Hariyanna ona a wage hithakata
Haha Hahahah බුදු අම්මෝ 🤣🤣🤣
බය වෙන්න එපා.ඔයා වැටෙන්න එපා.
ඔයාට නැතිවුන දේවල් ඔයාට ඉක්මනින් ලැබෙන්න කියලා මන් ප්‍රර්තනා කරනවා.
Be strong nangy. We all love you.
Always with you❤️ be strong ❤️❤️❤️❤️❤️
Akki baya wenna epa api waradak karala nethnam katawath apata waraddanna wattanna be.hithata haiya ganna oyata aniwaryanma page eka labai.aniwaryanma.
Shakthimath wenna nangi.paressamin .budusaranai❤❤❤🎉🎉🎉
Balannako bubu patiya Inna lassana❤
Happy to see you sakura .you will get your page soon darling
Be strong saku.❤❤❤
Be strong Sakura ❤❤❤
Ane duwa ta ikmaninma Duwa ge page eka lebewa.Duwata api Hemadama th AdareI. Duwa ge paranama customers la ne api duwaThunuruwan saranin ikmaninma Duwa ge page eka lebewa..
Be strong Akki ❤️❤️
Be strong ..sakura...❤
akki oyata godak pin ane mehema me de share karagaththata matath oya pilibadawa knowledge eka godak adui ohe ena notifications close karala danawa . bubulu manika is sooooo cute 😘😘
අක්කට තියනවා ලස්සන හොඳ හදවත ක්. ඒ නිසා ඉක්මනට ඔයාගේ ප්‍රශ්නේ විසඳෙනවා විශ්වාසෙන් ඉන්න අක්කා. සජීව රන්දුණු කියන්නේ දක්ෂයෙක් ඔයා බය වෙන් එපා.❤
Don't give up sis...you can do it ❤
Thank you for sharing the video Akka. We are with you ❤
Thank you so much sharing this and be strong saku akka
Be strong Sakura akki ♥️♥️♥️
Be strong nangi❤
Be strong akki! We're with u. You can recover again 🙏🏻
Ane apiata nam oya godak hodai, man asama channel eka oyage eka, math badu aran thiyanawa , aththatama oya hoda pahadili kirimak kare akka, apitath mara watinawa, oyata ikamanata page eka labenawa oya godak hoda kenek, ahinsaka manussayek, mama hari adarei akka oyata ❤❤ budusaranai, ❤❤❤
Be strong nangi ❤❤❤
අනේ බුබ්බා ඉන්නව background එකේ ❤❤❤
Be strong akki... thank s for share this. Good luck
Be strong and take courage
Podi deyk kiynnda sakura . Knk issrahta ynkota aswah katawaha kiyna dewal aniwryenma wadinwa . Oyag bussniess aka gana minssu dangttma aakta irsiya krna mnssu innwa ona thrm . Deyk krnna klin oya adahana agamta anuwa wada krnna kawdwth wardin na❤
Be strong sakura ❤❤😊
Oya marama wasanawanthai! Oyata me welawe loku pirisak innawa sakura. Oyage page eka aye labenawa labenawa mai. Mage page eka hack una welawe mata kawruth baluwe na. Man harima podi kenek nisa wenna athi. Man witharai mata hitiye. Eth kohoma hari man mage page eka thaniyama ma aragaththa. Masa 5kata passe. Oyata jaya! ❤ adarei godak!
Duk wenna epa nangi .hema dema hodawei 💗💗
Be strong akki.hamadema kalin wagema hriyai 💞😘
Duk wenna epa akki.hema dema hodawei Akki❤❤
Be strong nangi , oyage page eka lebenawamai 🙏
Be strong ❤️❤️
Thank you so much for sharing this akka❤ stay strong!!
Apita oya dirawanawa akki❤❤❤
Be strong akka… you can do it ❤
Go strong Sakura❤
Nangi ada udeth oyage page eka update karala....e oyada
Be strong ❤❤
Be strong 💪 take care ❤
Be strong akka .. wish and waiting . ❤🎉
You are strong women ❤
අනේ අක්කි දැනුයි දැක්කෙ...අනේ අක්කි page එකබායෙ ඉක්මනින්ම ගන්න පුලුවන් අක්කි
Be strong akka.we always with you ❤❤
මගේ page එකක් නැති උනා වගේ මට දුකයි අක්කි
Be strong akki, we are with you. Good luck ❤❤❤
Akki...🥺🥺❤️❤️❤️
Be strong akka
Thawath shakthimath wenna.pennanna epa durwalai kiyala.
Be strong akki
Be strong akka❤
Be strong akki ❤
කොන්ඩෙ වැවිලා ලස්සන වෙලා මොකද්ද රහස
Sakura ඔය වගේම youtube එකටත් එක එක නොටිෆිකේශන් එනවා ඩොලර් මෙච්චරක් දෙනවා advertisement දාන්න කියලා...ඒවා බොරු සේරම...channel එක හැක් වෙනවා..
Math oyage video eka share kara
Congratulations 👏
Be strong. We all are with you.
Baya wenna epa ඔයාට හරියයි
Moda kamata wada nam dakke henama panditha kamak
Ai a akkata ehema kiyanne
Akki oyage page aka labunada?page ake name aka wenas krada?
Akke ❤
❤
❤️
Matath enawa නොයෙකුත් link ,mama nam kelinma delete karanawa ,mage profile eka lock karagena inneth ekayi ,සමහර prashna nisa.mage duwage photo ekak dala profile ekak hadagena loku gamakuth gahala thibuna .
Be strong Akka❤️
😢😢😢😢😢
be strong bs
Godak dawasakin
akki
Bubba.loku.kalpanavaka..aya.balan.enne.mokak.dihada
Hemadema.venne.hodata.yuddayak.nisa.age.aduma.vitharak.ethiri.vechcha.kee.denek.ennavada.hitha.hadaganna.kuma.
🩷😘
❤
✌️🫰☝️💪
❤
❤
❤
❤