උපය සූත්‍රය | Mankadawala Sudassana Thero | 2024 07 05 | Sathi TV

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025
  • Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
    ______________________________________________________________________________
    Follow us on Facebook: / sathitvofficial
    Follow us on Instagram: / sathitvofficial
    Watch Sathi TV Live:- / @sathitvlive
    Download Android app: play.google.co...
    Website: www.paramathth...
    Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
    SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

КОМЕНТАРІ • 45

  • @ChandraniDias-f9g
    @ChandraniDias-f9g 3 місяці тому +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ වන්දනිය නමස්කාරය වේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු ....🙏🙏🌸🙏🙏🙏

  • @leelawickramasinghe5851
    @leelawickramasinghe5851 2 місяці тому +1

    මාගේ නමස්කාරය වෙිවා ගෞරවනීය ස්වාමින්වහන්ස !!!
    සාධු සාධු සාධු !!!

  • @Looop321
    @Looop321 6 місяців тому +14

    ඔබ වහන්සේගේ දේශනා අහන්නේ 2013 සිට. මුලදී එක දේශනාව ආපස්සට කරමින් 20 වතාවක් විතර ඇහුවා තේරුම් ගන්න. දැන් නම් පළමු දේශනාවෙන්ම පැහැදිලි වෙනවා. මේ විදියට උදය වැය බලනවා හැකි හැම විටම. නමුත් සමහර වෙලාවට මග ඇරෙනවා. මේ උතුම් ධර්මය අපට ලබා දෙන පිනෙන් ඔබවහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ඉක්මනින්ම ලැබේවා 🙏🙏🙏

  • @arunaprasad3030
    @arunaprasad3030 5 місяців тому +1

    අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 6 місяців тому +15

    උතුම් වු ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා සත් පුරුෂ ඇසුරම ලැබේ වා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු

  • @kbherath6589
    @kbherath6589 6 місяців тому +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු ..

  • @anandagunaratne3265
    @anandagunaratne3265 6 місяців тому +6

    ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා...!!!

  • @shriyaniamarathunge1949
    @shriyaniamarathunge1949 6 місяців тому +4

    අනුබුදු හිමි නමක් වන් ගුරු දෙවිදුන් ට මාගේ පාදාභිවන්දනය වේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබී මේ භවයේ ම ඔබවහන්සේට පතන බෝධි යකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා සාදු සාදු!!

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 27 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasulagunawardena1328
    @wasulagunawardena1328 6 місяців тому +2

    🙏🙏🙏🙏🙏 Theruwan Saranai !!! පින් වත් ස්වාමින් වහන්ස .

  • @ChampiGunaratna
    @ChampiGunaratna 6 місяців тому +1

    සාදු! සාදු! සාදු! ඔබ වහන්සේ දර්ශනය පැහැදිලි කිරීමට දරන අපමන වෙහෙසේ උපරිම ප්‍රතිඵල අප නෙලා ගනිමු.

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 6 місяців тому

    ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා
    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 6 місяців тому +2

    තෙරුවන්. සරනයි. ලොකු. සුවාමින්වහන්සෙට.

  • @dineshaleanange943
    @dineshaleanange943 6 місяців тому +2

    Theruwan Saranai Swaminwahansa. 🙏🙏🙏

  • @oppriyani5318
    @oppriyani5318 6 місяців тому +2

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේ මහත් වූ කරුණාවෙන් අපට දහම් කරුණු පැහැදිලි කර දෙනවා.
    අනිත්‍යය වූ දෙයක් බාහිරින් ඇති බවට ගැනීම නොකර ඇත්ත දකින්නට මග පෙන්වා දුන් ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
    🪷🪷🪷
    🙏🙏🙏

  • @ashensenura
    @ashensenura 6 місяців тому

    Sadu sadu sadu 🙏🙏🙏 ♥️♥️♥️

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 6 місяців тому +10

    පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @isuruherath7281
    @isuruherath7281 3 місяці тому

    නිවන් දුටු හිමි 🪷🪷🪷🙏🙏🙏🙏

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 6 місяців тому +2

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼

  • @ruddikamuthumal8172
    @ruddikamuthumal8172 6 місяців тому +2

    නමස්කාර වේවා ගරුතර ස්වාමීන් වහන්ස

  • @Meegodauththara.Meheninwahanse
    @Meegodauththara.Meheninwahanse 6 місяців тому

    අපෙ ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර ⁣වේවා!!! දීර්ඝායුෂ ලැබේවා !!!

  • @chandanalps
    @chandanalps 6 місяців тому

    සාදු...! සාදු...!! සාදු...!!!

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 6 місяців тому +2

    සාදු...සාදු....සාදු..
    වෙර වඩා මේ භවය තුලදීම මම පංචඋපාදානස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දකිමි.
    තෙරුවන් සරණයි මගේ ස්වාමීන්වහන්ස..... දොහොත් මුදුන් දී ඔබවහන්සේට නමස්කාර කරමි.

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 6 місяців тому +1

    🙏🙏🙏 theruwan sarani swamin wahansa. 🙏🙏🙏

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 2 місяці тому

    සාධු..!!සාධු!!සාධු!!***
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!!
    එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!!
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 6 місяців тому

    උතුම් වූ ශ්‍රී සද්ධර්මය ඉතා සියුම් ලෙස විග්‍රහ කරමින් අසරණ අපට තේරුම්ගත හැකි ආකාරයට පහදා දෙන පූජනීය ,වන්දනීය ලොකු ස්වාමීන් වහන්සේට නිරෝගී සුවපත්බවම ලැබේවා! සාදු,.. සාදු ...

  • @Sadasihansima
    @Sadasihansima 6 місяців тому

    සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස පතනා බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය සදහාම පාරමී පිරේවා 🙏🙏

  • @kasunjayasinghe5791
    @kasunjayasinghe5791 4 місяці тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @neetapremathilaka6859
    @neetapremathilaka6859 6 місяців тому +1

    Garu swaminwahanseta mage namaskarayawewa .niduk nirogi suwaya lebewa. Siyalu lo wasinta may utum sath darmaya awaboda wewa

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd 6 місяців тому

    Sadu sadu sadu

  • @nilminivithanage1936
    @nilminivithanage1936 6 місяців тому +1

    Sadu ...sadu ....sadu ......

  • @geethagamage4051
    @geethagamage4051 6 місяців тому

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 6 місяців тому +1

    🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 9 днів тому

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448 6 місяців тому

    Sadhu sadhu sadhu

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 місяці тому

    🙏🏼🙏🏽🙏🪷🪷🪷🪷🪷🪷🪷

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 6 місяців тому

    ඔබ වහන්සේ නැවත නැවත දිගින්දිගටම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ලෞකික සත්ත්වයා ආශය අනුශය වශයෙන් පවතින පෙර සඤ්ඤාවට අනුව පටිච්ච වී අභිසංස්කාරයෙන් හදා ගත් සිතක්ම ඇසුරු කරනවා කියන එක නේද?

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 місяці тому

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷

  • @nishshankawijayabahu1101
    @nishshankawijayabahu1101 6 місяців тому +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏සාදූ සාදු සාදු !!!

  • @dineshperera4037
    @dineshperera4037 6 місяців тому +1

    🙏🙏🙏

  • @sumithralunugamaarachchi
    @sumithralunugamaarachchi 2 місяці тому

    🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷🙏🏽

  • @samadhipahuruthota9996
    @samadhipahuruthota9996 6 місяців тому

    🙏🙏🙏

    • @supunisamudika6912
      @supunisamudika6912 6 місяців тому

      Obawahansetà deergausha labewa. Theruwan Sarani.

  • @rohinihettige5722
    @rohinihettige5722 6 місяців тому

    🙏🏻🙏🏻🙏🏻