Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..සාදූ සාදූ සාදූ 🙏🙏🙏
පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සියළු සත්වයෝ අප්‍රමාදී වෙත්වා
සසර බියකරුයි නොපමාව කුසල් රැස් කරමු . පිං වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුෂ සුවය පතමි තෙරුවන් සරණයි
සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏
ඔබ වහන්සේ නීරෝගී වේවා.... ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා....!!!
තෙරුවන් සරණයි හැමෝටම !!!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🙏🏻
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
තෙරුවන් සරණයි !
ධර්ම දානයට බොහෝම පිං🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා
Pinbima යූටියුබ් නාලිකාවේ ශීර්ෂප්‍රණාමය වේවා, මෙවැනි සද්ධර්ම දේශනා සිදුකිරීමට ඔබවහන්සේට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා. මහා සංඝරත්නයට නිදුක්නිරෝගී දිඝායු වේවා , තෙරුවන්සරණයි...
සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි!
තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🌹🌸🌹🌸🌹🌸
🌼🙏🙏🙏🌼
තෙරුවන් සරණයි!!!!!!🙏🙏🙏🙏
සාධු.. සාධු.. Sadh
🙏🙏🙏
Y5
මේ කර්ම විසය කතා කරන්න සුදුසු මාතෘකාවක් නොවේ ! හේතුව එය බුද්ද විසයක් කිවුවාට වරදක් නැහැ ! ඒවා රහතුන්ට වත් තේරුම් ගන්න අපහසුයි ! එසේ වෙද්දී පෘතග්ජ්නයා ගැන කවර කතාද ?
ඒක මහ මෝඩ කතාවක්.අපි හැමෝම දන්නව සෝවාන් වෙන්න කර්මය හා කර්ම පලය විශ්වාස කිරීම අනිවාර්ය දෙයක් බව.ඒක අතිශය ගැඹුරු මතෘකාවක් බව ඇත්ත.නමුත් කර්ම විශය පිලිබද අති ගැටලු හා ප්‍රශ්න මේ අයුරින් විසදා ගත්ත්ට ප්‍රශ්නයක් නැහැ .අනික පෘතග්‍ජන අපි කර්මය පිලිබද හොදින් දැනගත් විට අකුසල විපාකයන් වලට බිය වෙලා කුසලයන්ට නැඹුරු වෙනවා.ඒනිසා ඔබ මේ කියන දෙයට එකග වීම යම් අයුරකට අපහසුයි නේද .ඔබ කියන දෙය තවත් විස්තර උනොත් හොදයි කියල හිතනවා
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..සාදූ සාදූ සාදූ 🙏🙏🙏
පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
සියළු සත්වයෝ අප්‍රමාදී වෙත්වා