සරණි ලෙෆ්ට් විය. යස්සනිය එන්ටර් විය.ආන්‍යා කොර විය

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 498

  • @isharasadamail5642
    @isharasadamail5642 2 роки тому +548

    සරණි ට අන්‍ය ඉස්සරහා සරණි කවුද කියලා මතක නැහැ පස්සේ මතක්‌ වෙයි යාලුවෝ වෙනුවෙන් නේ හැමදේම ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @kaddd5541
    @kaddd5541 2 роки тому +408

    සරනිගෙ පොරවගන හිටපු අහිංස චරිතය සකබලාස් 😀😀😀😀😀

  • @nelkagamage1326
    @nelkagamage1326 2 роки тому +273

    අනේ සරණී, නම්බුව කැලේ යාලුවෙක් ට මොනා හරි උනාම නේද 😍🌹💕💕 ආනියට උතුර දකුණ මාරු වෙලා 🤔

    • @Bsking-si1np
      @Bsking-si1np 2 роки тому

      ua-cam.com/users/shortsk4sGrsdM_T8?feature=share

  • @ccha2841
    @ccha2841 2 роки тому +133

    අනේ.සරණි.හිනාව.නවත්ත.ගන්න.බැරි.වුනා.නියමයි.ආදරෙයි...ඈ❤❤❤❤

  • @suduboole2904
    @suduboole2904 2 роки тому +303

    යකෝ සරනිගේ බැනිල්ලට මටනම් හිනාව නවත්තගන්න බෑ.🤣🤣🤣

  • @chamothsankalpa3712
    @chamothsankalpa3712 2 роки тому +46

    බය වෙන්න එපා ප්‍රෙන්ස් අපේ බන්ඩා මොකක් හරි ගේමක් ගහල ආන්‍යට බන්ටිව ෂේප් කරල සරනිව බේරගනියි💯💖

  • @dt_eye
    @dt_eye 2 роки тому +6

    අම්මෝ ඒ බැනිල්ල රිපීට් කර කර අහන්න අහන්න ආතල් 😂😂..

  • @malishaperera5790
    @malishaperera5790 2 роки тому +175

    බන්ටිගෙ යාලුකම කොච්චරද කියනව නම් රගපෑමුත් මතක නෑ. මේක අහුවෙයි කියලවත් හිතට ආවෙ නැත්තෙ යාලුකම ඊට ඉස්සර වුන නිසානෙ.😍
    ආන්‍යාට නම් භානුකට වුන දේට වඩා සරණිගෙ වෙනස්කම හිතට වැදුන වගේ. හරි නම් ආන්‍යාට සිහියක් තියෙන්න බෑනෙ මේ වෙලාවෙ.
    ආන්‍යගෙ ආදරේට වඩා බන්ටිගෙ යාලුකම වැඩියි භානුකට.

    • @pelendapelenda1467
      @pelendapelenda1467 2 роки тому +6

      කොහොමත් ragapanavane🤭

    • @malishaperera5790
      @malishaperera5790 2 роки тому +10

      @@pelendapelenda1467 ඔව් මං කිව්වෙ චරිත ගැන. බන්ටි සහ ආන්‍යා කියන චරිත. දුශේනියි අනිත් නිලියයි ගැන නෙවෙයි.

    • @pelendapelenda1467
      @pelendapelenda1467 2 роки тому +1

      Wihiluvak kale nangi

    • @malishaperera5790
      @malishaperera5790 2 роки тому +2

      @@pelendapelenda1467 😊😊

  • @youtubetravel8332
    @youtubetravel8332 2 роки тому +30

    මොකද බන් මේ වෙන්නේ සරණි ආන්‍යා ලග බන්ටි වෙලා මරු මරු රහස් ඔක්කෝම දැනගයි මේ යන විදිහට බන්ටිගේ වචන සෙට් එක නම් මරු ඈ 😅😅😅

  • @udeshikasamanmali2727
    @udeshikasamanmali2727 2 роки тому +72

    හැමදේටම වැඩිය යාළුවා, සහෝදරයා, කියන තැනට එක ලැබුනා... එච්චරයි..... ❤❤❤❤❤

  • @darshidarshi2524
    @darshidarshi2524 2 роки тому +10

    නියමයි බන්ටි,♥♥👍,එහෙම තමා ඉන්න ඔන චිත්ත අදින පිරිමින්ට ගවුම,අන්දයි ලගදිම බන්ටි,ජේරාට්ට ,,,,අද තමා හොදම කොටස,

  • @wasu..6104
    @wasu..6104 2 роки тому +217

    අද.හොදම දවස 😂😂 ආන්‍යාගෙ නැන්දම්මා..😂 සරණි 😂 කොනද.පන නැති සෙවල නරියා..ජෙරාඩ් 😂😂 කොච්චර බොරැ කලත් ඇත්ත චරිතෙ එලියට එනවා කියන්නෙ ඕකට තමයි.😔😔

    • @sajeewafernando5949
      @sajeewafernando5949 2 роки тому +5

      නානයි සරණියි මරු ආතල් දෙන්නෙ 😂

    • @Bsking-si1np
      @Bsking-si1np 2 роки тому

      ua-cam.com/users/shortsk4sGrsdM_T8?feature=share

  • @dharmalathamahalekamge3330
    @dharmalathamahalekamge3330 2 роки тому +113

    සරණි තමයි හොදටම කළේ
    🤣🤣💘💘

  • @krishperera5050
    @krishperera5050 2 роки тому +36

    හොද වැඩේ අන්‍ය ට මේ කොල්ලෝ අස්සේ රීංගන්න ආවට‍. ඊලග ට කන්නේ ටු ටු ගෙන් 🤣🤣🤣🤣
    දුශේනී 👍👍👍.

  • @හිරූ-ත2ඹ
    @හිරූ-ත2ඹ 2 роки тому +38

    සරණිගේ කතාව අහලා ආන්‍යා ලෙෆ්ට්
    ආන්‍යා ඕක MDටයි රෙහාන්ටයි කිව්වම රෙහාන් ලෙෆ්ට් 🤣

  • @nimeshanishadhi8740
    @nimeshanishadhi8740 2 роки тому +91

    අම්මෙහ්... අද තමයි හොඳම දවස.. 😍😍😍🤭🤘🤣

  • @miyurangi4871
    @miyurangi4871 2 роки тому +485

    ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ, අසරණ රෙහාන් පව් 💔😌🤧

    • @gamingwithsika8915
      @gamingwithsika8915 2 роки тому

      ua-cam.com/users/shortsBmpOv4ETl5M meka pint karannako aiye

    • @kaddd5541
      @kaddd5541 2 роки тому +15

      ඒකනෙ සරනිගෙ බොරුව වැඩි රෙහාන්ට ආදරේනමි තමන් කවුද කියල කිවනමි හරිනෙ දැන් කොහොමත් කසාදෙ නැනෙ

    • @aishadeen1140
      @aishadeen1140 2 роки тому

      Ha ha haa okha thami kiynne weynasa kiyla iyooo siyoo 😀😀😀🇦🇪🙋‍♀️

    • @miyurangi4871
      @miyurangi4871 2 роки тому +4

      @@aishadeen1140 වෙනස සැපද ඉතින් 🤭🤭

    • @miyurangi4871
      @miyurangi4871 2 роки тому +5

      @@kaddd5541 ඔව්, ඇදුම හරි වෙනස් කරගන්න ඕන එහෙනන් මේ වෙද්දි, ඒත් ඇදුම් වෙනස් කරත් පුරුදු රස්තියාදුකාර ගති වෙනස්කර ගන්න බැරි වෙයි 😏

  • @bandhusriya5694
    @bandhusriya5694 2 роки тому +16

    අන්‍යා විතරක් නෙවෙයි මගෙත් උතුර දකුණ මාරැවෙලා නිකං කොර උනා.comeon බන්ටි.

  • @lankansri6650
    @lankansri6650 2 роки тому +25

    හොද වැඩේ ඔන්න ඔහොම තමා inna ඕනි සරණි

  • @ruving6855
    @ruving6855 2 роки тому +22

    සද්ධා සර් තමයි හොදටම කරන්නේ.🤪🤪 ඒ යාළුකම❤

  • @studentclass3421
    @studentclass3421 2 роки тому +18

    අදින් පස්සේ අන්‍යා ප්‍රශ්න පත්තරයක් අරන් ඇවිදියි..භානුට තුවාල වුන එකට වඩා සරනි⁣ගේ වෙනස්වීම ගැන ප්‍රශ්න ගොඩක්
    එක්ක කතාව වෙනස් වෙයි...🤔🙄

  • @Nilundhi
    @Nilundhi 2 роки тому +149

    කාලි වැහිලා👹 ආන්‍යත් කොර 😂 ජෙරියා ලෙෆ්ට් 😂

    • @dabey873
      @dabey873 2 роки тому +3

      What a good laugh Sarani ✅✅👍👍👍😂😂😂😂

    • @Nilundhi
      @Nilundhi 2 роки тому +2

      @@dabey873 laugh or language 🙄

    • @artcafewithau3460
      @artcafewithau3460 2 роки тому +5

      සරණිත් left 🤭😕

    • @Nilundhi
      @Nilundhi 2 роки тому +3

      @@artcafewithau3460 සරණිත් ලෙප්ට් බංටි ගේම් ඕන් 😂

  • @Madushika_
    @Madushika_ 2 роки тому +73

    ගෑණු සෙවලයා😂සෙවල නරියා👌

  • @sriyaniambalangodage9849
    @sriyaniambalangodage9849 2 роки тому +4

    ඇක්ටින් නම් මේව තමයි .අම්මෝ දුශේනි ට මේවගෙ දේවල් පුලුවන් කියල කවුරුත් හිතන්නේ නැති ව ඇති .පුරුද්දට හැමදාම එකම අයට සම්මාන. සම්මාන ලැබෙන්න ඕන ඇක්ටින් .ජය වේවා සරනි.බන්ඩගේ අක්කාද.ඩාලිං ගෙ නන්ගි ද.ආදරෙයි

  • @nalanisudusinghe1504
    @nalanisudusinghe1504 2 роки тому +61

    Ado no ජෙරාඩ්..ගෑනු සෙවලයා😂බන්ටී තමයි හොදට ම කරන්නේ

  • @lifewithsamee
    @lifewithsamee 2 роки тому +21

    මොනවද බලන් ඉන්නේ වීල් එකක් නවත්තනවා🤣🤣🤣🤣🤣

  • @renukahewage1606
    @renukahewage1606 2 роки тому +50

    සරණට බන්ටි වෙන්න ඵක තත්පරයක් ඇති සහෝදරයො වගේ ඉන්න යාලුවො නිසා බන්ටිට හැමදේම අමතක වුණා ආන්ය පුල්හොල්මන් මේ සරණිමද කියල අදින් පස්සෙ මොනව වෙයිද දන්නෙ නෑ

  • @Japanhapan
    @Japanhapan 2 роки тому +42

    අද සරණිගේ ඇත්ත ස්වරූපය දැන ජන්නවා☹️

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 2 роки тому +13

    අමෝ,,,සරණි 🙉💔anyaaa කරකවලා අතහැරියා වගේ සරණි දිහා බලාගෙන ඉන්න විදිය 😮😂🤣🤣🤣🤣

  • @asojayasinghe3411
    @asojayasinghe3411 2 роки тому +179

    සරණිගෙ රඟපෑම අති ඉහලයි. ඇය හොඳම නිලි සම්මානයට ආදේශ කල යුතුයි.

    • @chamildinesh7047
      @chamildinesh7047 2 роки тому +10

      EKA ETHTHA SUPIRI

    • @Nuwa1997
      @Nuwa1997 2 роки тому +5

      eka aththa eth ega pennala pradarshanaya dana genunta ne thena😒

    • @ashahewavissa8290
      @ashahewavissa8290 2 роки тому +2

      Very true. She is the best 👍

    • @RG-mm6lq
      @RG-mm6lq 2 роки тому +1

      @@Nuwa1997 ඇයි, බන්ටිත් ඔය , බුරිය පෙන්නගෙන ඉන්නෙ. තැනක් හම්බ වෙයි බුරිච්චිටත්😄😄😁😁

    • @Nuwa1997
      @Nuwa1997 2 роки тому +2

      @@RG-mm6lq buriya pennagena apith issara lamasari adan giya daham pasal osariyatath ehema ne adinna wenne 😆😆😆😆

  • @smadu3739
    @smadu3739 2 роки тому +42

    අමිමෝ සරණි, ඔයා නියමයි අප්පා.

  • @collinsuranga5596
    @collinsuranga5596 2 роки тому +21

    😆😆😆😆😆එ කතාවනම් දෙපාරක් නොබලපු කෙනෙක් ඉන්නවනම් ලෝක පුදුමේත් අනිත් ඒකෙ අලුත් ඒක

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 2 роки тому +142

    කතාව සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට හරවනවා... අනේ මංදා.. 🤣

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 роки тому +7

      එක තමයි අැත්ත එලියට එනවමයි

  • @indikawarakagoda4338
    @indikawarakagoda4338 2 роки тому +32

    සරනි ඉවරයි වගේ.අනේ මන්ද හිතා ගන්න බෑ.රෙහානුත් ඉවරයි.ඉස්සරහට සරනිටයි රෙහාන්ටයි මොනව වෙයිද මන්ද.

  • @hansilanka4522
    @hansilanka4522 2 роки тому +6

    එක තමයි කියන්නේ ඇත්ත ජය ගන්නවා හැමදාම බොරු කියන්න බැහැ

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 2 роки тому +5

    සරණී ...යාළුවන්ගෙ බොක්ක...ඊට පස්සෙ එයාට මොනවා වුනත් කමක් නෑ කියා හිතන රත්තරන් කෙල්ලක්...

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 2 роки тому +14

    අම්බෝ ඉරාජ් ටත් බයිනවා ඒ අස්සෙ. 😁🤣🖐️

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 2 роки тому +26

    ආන්‍යා මෝචරියට ගෙනියයි වගේ සරනි දැකලා😂😂😂😂

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 2 роки тому +8

    ඔයිට වඩා නම්බුයි යකෝ මල් ගවුමක් ඇදන් කොට්ටාව හන්දියෙ හිටගෙන හිටියනම් ඔලුවෙන්..🤣🤣🤣ඒක සුපිරි කතාව..😂😂😂

  • @kevinnaththanayake849
    @kevinnaththanayake849 2 роки тому +63

    සෙවල ජෙරාඩයට ඇම්ම හැදෙන්න කිව්ව සරණිගේ ගැම්ම සහ සුපිරි වදන් වැල වෙනුවෙන් මාගේ හද පිරි ප්‍රණාමය. 😁

  • @bolkalaika4494
    @bolkalaika4494 2 роки тому +11

    ඊට වඩා නම්බුයි මල් ගවුමක් ඇදන් කොට්ටාව හන්දියෙ හිටගෙන හිටියනම් ඔලුවෙන්😂😂😂අනේ දුශේනි අක්කේ ඇයි හිනස්සලා මරන්න හදන්නෙ දෙයියනේ😂😂😂 ,ඔයානම් පහරක් අප්පා😇 ආදරෙයි පැලෙන්න💦🖤💯

  • @alokarashmi4862
    @alokarashmi4862 2 роки тому +12

    අම්මෝ සරණි බන්ටි දෙක හරි ම වෙනස් 😂😂

  • @cornerbabyclub5986
    @cornerbabyclub5986 2 роки тому +8

    මොනවද බලං ඉන්නෙ...ගිහිං ත්‍රීවිල් එකක් නවත්තනවා...😁😁😁😁😁😁

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 роки тому +16

    අම්ම්බෝ ඒ බැනිල්ල 😂😂 මේ බැනිල්ලෙන් පස්සෙ ආන්‍යටත් මීටර් වෙයි ගව්ම අදින අහිංසක සරණිගෙයි අගුලානෙ බන්ටිගෙයි වෙනස

  • @imeshmalinda3258
    @imeshmalinda3258 2 роки тому +10

    සරණි තමා සරණි.....
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @c.u3661
    @c.u3661 2 роки тому +14

    අම්මෝ ඒ Talks ටික😂😂 සරණි ලෙෆ්ට් 🤣🤣

  • @bolkalaika4494
    @bolkalaika4494 2 роки тому +21

    ආන්‍යගෙ නැන්දම්මා😂ගෑනු සෙවලයා😂ආන්‍යා ඉස්සරහ උනත් කාලෙකට පස්සෙ ඒ දීපු ආතල් එකට අපෙ හද පිරි මෙව්ව එක, Respect🖤💯

    • @bolkalaika4494
      @bolkalaika4494 2 роки тому +5

      හොදම නිලිය උනේ නැත්තෙ ලංකාවෙ උන්ට හරියට හිතන්න බැරි හින්ද මිසක් වෙන මොකකටවත් නෙමේ දුශේනි අක්කෙ😇

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 роки тому +4

    හම්මෝ යකූ ඒක 😅😅😅😅😅😅 නිකං කරකවලා අත හැරියා වගේ..
    සරණි විතරක් නෙවෙයි අපිත් Left 😅😅😅😅

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 роки тому +15

    පාරදිගේ නැවතත් දෙවනි ඉනිමෙන් පාරදිගේ ට පැමිණියේය🔥🔥🔥🔥❤️

  • @s.asavima7259
    @s.asavima7259 2 роки тому +7

    අම්මෝ මෙහෙමත් චරිත,කොහොම හොයාගන්න වාද අප්පා සද්ධා මහත්තයා,

  • @ruwinianuththara5335
    @ruwinianuththara5335 2 роки тому +3

    මං මේ කොටසම දහ පාරක් විතර බැලුවා 😂 අම්මෝ බෑ අප්පා

  • @kvwish98
    @kvwish98 2 роки тому +12

    ආන්‍යාගේ නැන්දම්මා දැකලා නැති අය බලාගන්නෝ🤣🤣🤣🤣👌

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 2 роки тому +20

    🤣🤣 ඒක මරැ බන්ටි වැහිලා සරනිට ❤

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 роки тому +4

    නියමයි නියමයි ජය වේවා

  • @rishurishu19
    @rishurishu19 2 роки тому +5

    හොද වැඩේ ඕකට. ආන්‍යා මොනා හිතයිද දන් නෑ. හැබැයි එයා ඇත්ත දැන ගත්තත් කාටවත් කියන එකක් නෑ. යාළුවා වෙනුවෙන් නේ ඒ තරහ🥺

  • @dilruksinipiume2663
    @dilruksinipiume2663 2 роки тому +5

    බුදු අමිමෝ සරනි😀😛😉☺😊😄😀😄😃

  • @rumaleetharangi9706
    @rumaleetharangi9706 2 роки тому +3

    බන්ටි ඔයා නම් නියමයි 👍👍👍 ආදරෙයි 💖💖💖💖💖

  • @anuradhaanu20
    @anuradhaanu20 2 роки тому +1

    අඩේ මාර වැඩේ ආන්‍යාට පිස්සු වගේ බන්ටි ඔයා නම් අම්මා මරු

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 2 роки тому +13

    අම්මට සිරි වෙයි.... සරණි තමයි සරණි...
    ඒ ආවේගයට නම් අැස් වහක් කට වහක් වදින්න එපා.... 🤣🤣🤣

  • @guvigamage3158
    @guvigamage3158 2 роки тому +2

    නියමයී ඒ බැනිල්ල සුපිරී බන්ටියෝ 😁🤭කමෝන් 🤭❤️❤️❤️😂😂😂😂😂

  • @Japanhapan
    @Japanhapan 2 роки тому +19

    අම්මෝ සරණි ෆට්ටම ෆට්ට ජේරාජ්ට රෙදි නැට්වෙන්න කිව්වා😱

  • @damithpiris283
    @damithpiris283 2 роки тому +22

    අම්මෝ ඒක...වකුගඩු දෙක left😄😄

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 роки тому +3

    Fb එකෙන් දෙපාරක් බලලා youtube එකෙන් 3පාරක් බැලුවා
    බුදාම්මො ජෙරාඩ්ට හොඳ වැඩේ

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 роки тому +6

    නියමයි කතාවන්ය බයවෙලා. ශලිනි තන් අමතකවෙලා සරන් ඉන්නේ කොහොමද කොහෙද කියලා

  • @dreamgirl8961
    @dreamgirl8961 2 роки тому +4

    හප්පද සරනි රෙහාන් හිටියනම් මරේ මරු😂😂😂😂

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 2 роки тому +63

    අද තමයි නියම දවස ✌️😅
    මිත්‍රත්වයයි සහෝදරත්වයි ඉදිරියේ අනිත් හැමදෙයක්ම දෙවෙනි වෙනවා කියලා බන්ටි නොහොත් සරණි ඒක නියමෙට ඔප්පු කලා.. 😌♥️
    ආන්‍යා හොල්මන් වෙලා ජෙරාඩයා බයවෙලා 🤣🤣

  • @nishanipriyanka1514
    @nishanipriyanka1514 Рік тому

    තමන් තමන් විදිහට ඉන්න එකයි වටින්නේ....වෙස් මුනු දා ගත්තම හිතට නිදහසකුත් නෑ...ඔලුවටත් බරයි...අපි අපි විදිහට හිටියා නම් ඉන්න එකෙක් ඉදියි...යන එකෙක් යයි
    ......නියමයි සරණි ....මුලින්ම අපි ආදරේ කරන්න ඕනි අපිට...❤❤❤

  • @asheemapeiris5286
    @asheemapeiris5286 2 роки тому +14

    කොන්ද පන නැති සෙවල නරියා 🤣🤣🤣🤣🤣

  • @k.ayesha1565
    @k.ayesha1565 2 роки тому +17

    කොන්ද පන නැති සෙවල නරියා😂😂😂

  • @a.n.smusic5362
    @a.n.smusic5362 2 роки тому +4

    බුදු අම්මෝ කට 😂😂😂 කන්ෆියුස් උන්ගා බුන්ගා 😂😂😂😂

  • @sadewfnb
    @sadewfnb 2 роки тому +12

    දැන් හරිනෙ ...
    ඒක වහන්න දැන් මොනවද කියන්නෙ🤐🤐🤐🥲🥲🥲

    • @malkichapa9247
      @malkichapa9247 2 роки тому +4

      ඇයි නිවුන්නු කියන්න පුලුවන්නේ

  • @thathsaranichathurangika8810
    @thathsaranichathurangika8810 2 роки тому +6

    අම්මෝ මරු සරණි හැබැයි❤

  • @jcvj3839
    @jcvj3839 2 роки тому +14

    සරණි ගේ රෙදි ලෙප්ට් 🤣 bunty in action 🤣🤣🤣

  • @Justbeyou887
    @Justbeyou887 2 роки тому +21

    රෙහාන්ගෙ හුරුතල් සරනි පැටියා😭 ඒ හුරුතල් කටහඩින් තෝ ඉදපන්කො පර බල්ලා නාකි සෙවලයා වගේ වචන ඇහෙද්දී වෙනමම එකක් 😆

    • @uddika_premarathne_OFG
      @uddika_premarathne_OFG 2 роки тому +7

      කොහෙද යකෝ රෙහාන් නාකි ඌ තාම කොල්ලා උබල නාකි දන්නේ නෑ නානට රෙහා ඉන්න කොට නාකි සෙවලයා කියලා බැන්නොත් .......................................

    • @ranudipesanthi2009
      @ranudipesanthi2009 2 роки тому +3

      😂😂😅😅😅

    • @Justbeyou887
      @Justbeyou887 2 роки тому

      @@uddika_premarathne_OFG ඒකත් වෙයි මෙහෙම යද්දි 😒

    • @Justbeyou887
      @Justbeyou887 2 роки тому

      @@ranudipesanthi2009😑

  • @heshanimadushika5559
    @heshanimadushika5559 2 роки тому +4

    අඩෙහ් බන්ටියා බනින ලස්සන යකෝ..😂 ආන්‍යා ලෙෆ්ට් 🤭😂

  • @gayasan8814
    @gayasan8814 2 роки тому +4

    අම්මෝ අමෝ.... සරනි. රටේ ප්‍රශ්න අමතක කරන්න ගහපු ප්ලෑනක් වගේ.... 🤣

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 2 роки тому +1

    යාලුවෝ එහෙමයි. 🥰🥰

  • @lakshan2785
    @lakshan2785 2 роки тому +2

    "සරණි ලෙෆ්ට් විය. යස්සනිය එන්ටර් විය.ආන්‍යා කොර විය"
    ඕයි....ඕයි....ඇඩ්මින්😅🤣🤣

  • @ruvijayalath4513
    @ruvijayalath4513 2 роки тому +3

    දැන් ඉතින් මං සරණි නෙවෙයි 😣 කියන්නද..අයියෝ යාලුවො නිසා නම්බුව කැලේ දැන් මොනා කරන්නද එන විදියක මුණ දෙමු බංටි..🤩😁

  • @dineshthusharamallawaarach1046
    @dineshthusharamallawaarach1046 2 роки тому +6

    අම්බෝ සරනි තමයි හොදටම කලේ 🤣🤣

  • @sinethranasinghe8765
    @sinethranasinghe8765 2 роки тому +2

    සරණිට තැනත් අමතක වෙලා ජෙරාඩයා කතා කරන්වා කිව්වහාම...😂😂😂

  • @nimeshsankalpa785
    @nimeshsankalpa785 2 роки тому +3

    බන්ටිය ජෙරාඩ් ට බනින අස්සෙ ආන්‍යාටත් බනිනව... 😂💔 ත්‍රීවිල් එකක් නවත්තන්න කියල 😂😂

  • @Saduwa5539
    @Saduwa5539 2 роки тому +2

    බඩ කොර උනා බන්ටියෝ💔😂😂😂🤣.ගෑණු සෙවලයා🤣😂😂😂

  • @navee2908
    @navee2908 2 роки тому +3

    😂😂😂😂 සරණි තමයි හොදටම කරේ
    සරණි ලෙප්ට් හැබැයි 😓

  • @Growwithoshi
    @Growwithoshi 2 роки тому +10

    මම අයෙ මෙ කතාව බලන්නෙ නැ අනෙ මටත් එක්ක ලැජ්ජයි 😂👍♨️

  • @KokiSMadhu
    @KokiSMadhu 2 роки тому +3

    යකෝ ඔයිට වඩා නම්බුයි යකෝ මල් ගවුමක් ඇඳගෙන ගිහින් කොට්ටාව හංදියේ ඔලුවෙන් හිටගෙන හිටියනම්😂😂😂
    ඒක මරු😃🙏

  • @kasuu1703
    @kasuu1703 2 роки тому +1

    නියමයි සරණි..👍👍👍👍😎😎😎😎

  • @danacreation115
    @danacreation115 2 роки тому +10

    බන්ටි අවේස වූ දවසට රෙහාන්ගේ මෑනියන් හා නැගනියන්ද ලෙෆ්ට් වීමට නියමිතය

  • @KNithy
    @KNithy 2 роки тому +14

    හම්බො ඇඩ්මින් තමා හොදටම කරේ😹💔

  • @maheshmadusanka6605
    @maheshmadusanka6605 2 роки тому +3

    හොදම කොටස අද😁

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 2 роки тому

    අම්මෝ කතාව අරං යනවා අපට හිතා ගන්න බැරි විදියට....🙃🙃🙃🤔🤔🤔

  • @rasikarasika531
    @rasikarasika531 2 роки тому +2

    හිනා කාලා මැරෙනව😂😂😂😂

  • @blackmumba7482
    @blackmumba7482 2 роки тому +15

    මල් ගවුමක් ඇදගෙන කොට්ටවෙ හන්දියෙ ඔලුවෙන් හිටු ඒක 😂ද්ද්

    • @charmerdesign2366
      @charmerdesign2366 2 роки тому +2

      Bantita bari weida dan na ooka mehe mal gaumata (guuiraj)kiynna 😂😂😂😂😂😂

  • @Yashi___girl2002
    @Yashi___girl2002 2 роки тому +4

    සරණි ඔයා😂💔 දැන් ඉතින් සරණි left බන්ටි ඉස් back

  • @nprshanthi893
    @nprshanthi893 2 роки тому +1

    අමිමෝ😂😂😂😂😂😂😂😂😂 මරු අදනම්😂😂😂😂😂😂

  • @chathu-rt5dj
    @chathu-rt5dj 2 роки тому +1

    🤣🤣🤣🤣ඒක මරු

  • @leader3161
    @leader3161 2 роки тому +1

    My time has coming =බන්ටි
    Left=සරණි අලුවිහාරේ 😂😂😂

  • @madushasubasinghe4012
    @madushasubasinghe4012 2 роки тому +1

    සරණි 🤘🤘❤️❤️❤️

  • @kosalamunadeniya
    @kosalamunadeniya 2 роки тому +6

    අම්මෝ සරණි ඔයා❤

  • @kasunviraj99
    @kasunviraj99 2 роки тому +2

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ෆට්ට දෙබස..