Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරි වැඩක්, ලංකාවෙ සමාජය මේ සම්බන්දව දැනුමෙන් ඉන්නෙ ගොඩක් පහළ මට්ටමක සහ මිත්‍යා මත ගොඩයි, Keep Going ❤
ස්තූතියි. රැඳී සිටින්න ❤ දැනුම ජීවිතය ❤ අනුරාගය ගැන සොයන කුතුහලය සමඟ.
ඒක නම් සුපිරියට කියලා දෙනවා.අහං ඉන්නත් ආසයි.👍🤣❤🍾🍺🍕🥪🍷🌹
Keep it up!❤️
අලුත් වැඩක් නියමයි.report වදින්නේ නැති වෙයි මෙහෙම කරොත්
ස්තූතියි.
එකනම් හොද වැඩක්......
@@DanumaJeevithayaDJ දූෂනයකිරිම
Thanks brother
Niyamai
Shesnaya diga wadikraganime video akak one weyama aka 👈👍👍👍👍
මෙය ඉතා ජනප්‍රිය ඉල්ලීමක්. හැමෝටම මේ ගැන බලාපොරොත්තු තිබෙනවා. නමුත් ඇත්ත තත්ත්වය ගැන අප ලබන සතියේදී වීඩියෝවක් නිකුත් කරනවා. දැනට මෙහෙම කියන්නම්. ක්‍රම කිහිපයක් පැවසිය හැක. නමුත් තමුන්ට ස්වභාවයෙන් ලැබී ඇති දෙය තරම් වටිනා දෙයක් නොමැත. තිබෙන ක්‍රම වන්නේ, 1. සිලිකන් රෝපණ ශල්‍ය කර්මය - මෙය ඉතාමත් අවදානමක් ඇති දෙයකි. ඒ වාගේම අධික මිලක් වැයවේ. අතුරු ආබාධ, සිලිකන් කැඩී යම වැනි දේ ගැන වගකීමක් නැත. 2. කොස්මටික් ෆිලර්ස් නමැති එන්නත් කිරීම - එයද පූර්ණව සාර්ථක ක්‍රමයක් නොවේ. දිගුකාලයකට පසුව ලිඟුව හැඩයෙන් විකෘති වීම සිදුවිය හැක. 3. පොම්ප කිරීම - උපකරණයක් මඟින් ලිඟුවට රුධිරය සැපයෙන මාර්ගය අවහිර කර පුම්බා දැමීමයි. එහි ද ප්‍රතිඵල තාවකාලිකයි. අතුරු ආබාධ සහිතයි. 4. දිගැදීම සදහා කළ හැකි ව්‍යායාම - මෙය තමන්ටම කළ හැකි දෙයක් වුවත් නියමිත ක්‍රම අනුගමනය කළ යුතුයි. ව්‍යායාම සහ එහි ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් තිබිය යුතුයි. තවත් ක්‍රම තිබුණත් තිබුන විදියවත් නැතිවීම නිසා පසුතැවිලි වීමට සිදුවේ නම් පලක් තිබේවි ද? පොඩි උපදෙසක් ලෙස, ඔබගේ රෝම ඉවත් කිරීමෙන් වඩා වැඩි පෙනුමක් එයට ලබාදිය හැකිය.
@@DanumaJeevithayaDJSbawika krama nada weshsla kra gani mata, Sbawika beheth nada, weyama nada weshsla kra ganimata
Lagadi video ekk onii
මේවට ඇට දෙක කියලත් කියන්න්වා 😅😅😅😅😅😅😅😅😂😂
Shukkranu yanna kalin pirimi ayata yana tharalaya ekathu wenna kalin themena deya.. Eya hamotama thibena deyakda... Nattam kotasakata pamanakda.
හැමෝගෙම මෙම ක්‍රියාවලිය සිදුවෙනවා. නමුත් සාමාන්‍යයෙන් අවධානයට ලක්වන තරමින් සිදුවන්නේ නැහැ. මුත්‍රා මාර්ගය තෙමීම පිටතින් හඳුනා ගැනීමට නොහැකි යි. සුළු වශයෙන් පිටතට පැමිණෙන අවස්ථා ද බොහෝය.
Sthuthi. Mage husband ge ehema deyak wenne na. Wiyali thathwayen thamai thiyenne. Man eyagen e gana ahuwama eya kiwwe kawadawath ehem themimak wela naha kiyala. Sthuthi obata.
අභ්‍යන්තරව සිදුවන විට දැනගැනීමට නොහැකියි. ශුක්‍රාණු පිටවීමේ දී මෙම සියළු තරල සමඟ පිටතට එනවා.
🙂niyama wadk
ඔබගේ සේවය ඉතා වටිනවා.මට මෙම ගැටලුවට පිලිතුරු ලබඩෙන මෙන් කාරුණිකව ඉල්ලනවා.මට වයස 46. මගේ වසර ගනනාවක සිට ශිශ්ණ මුණ්ඩය පෙරසමෙන් වැසීමක් සිදුවන්නේ නැහැ. මෙය සාමාන්ය තත්වයක්ද? පිරිමි පුද්ගලයන් වයස යන විට මෙය අනිවර්යෙන්ම සිදුවන දෙයක්ද? මෙමෙ තත්වය සමජයේ බහුලව දැකිය හැකි තත්වයක්ද?
පෙරසම පසුපසට වී එය විවෘත පැවතීම ඇත්තටම හොඳ දෙයකි. එය පිරිසිදුකමටත් අවශ්‍ය දෙයක්. අනික් අතට විවෘතව පවතින විට සාමාන්‍ය උෂ්ණත්වයට හා රළු තත්ත්වයන්ට සංවේදීවීමත් හොඳ දෙයක්. මෙය සාමාන්‍ය මෙන්ම බහුලව දැකිය හැකි තත්ත්වය යි. නමුත් පස්පසට වී ඇති පෙරසම නිසා වෙනත් අපහසුතාවයක් ඔබට පවතී නම් එයට පිළියම් සෙවිය යුතුයි.
Sukkrau wardanaya karaganne kohomada
ශුක්‍රාණු සහ ශුක්‍ර තරල යනු දෙවර්ගයකි. සාමාන්‍යයෙන් තරල හොඳ මට්ටමක තබාගැනීමට නම්, සරලව ඉතාමත් හොඳ ශරීර සුවයක් තබාගැනීම. යහපත් ආහාර රටාවක් පවත්වා ගැනීම. මූලිකයි. ඒ් හැරුණු කොට පොඩි ඉඟියක් දෙන්නම්, දුම්පානයෙන් ඉවත්වීම, අනවශ්‍ය තරම් ඇල්කොහොල් භාවිතයෙන් වැළකීම, නිතර පිට කරනවා නම්... ශුක්‍ර තරල පිටකිරීම සීමා කිරීම, ඉතා ඉහළ මට්ටමකින් ජලය සහ දියර වර්ග පානය කිරීම, (ඔබගේ මුත්‍රාවල පැහැයෙන් මේ බව හඳුනාගත හැක.) කේගල් ව්‍යායාම සිදු කිරීම. කේගල් ව්‍යායාම සඳහා පහත වීඩීයෝව නරඹන්න. ශුක්‍රාණු පිටවීම | ලිංගික රහස් 6 ක්ua-cam.com/video/2MBZQ9k3OtA/v-deo.html
@@DanumaJeevithayaDJ wine බොන එක ශුක්‍රාණුවලට අහිතකරද ?
අධික ඇල්කොහොල් පරිභෝජනය ශුක්‍රාණුවලට අහිතකර බව වෛද්‍ය විද්‍යාව විසින් සොයාගෙන තිබෙනවා. මෙතන දී අධික පරිභෝජනය යන අදහස තේරුම්ගත යුතුය. සමාජශීලී ලෙස මත්පැන් පානය කිරීමක් අධික මත්පැන් පානය කිරීමත් දෙක කි. වයින් පානයත් එවැනි ය. මෑතක දී නිකුත් වූ එක්තරා සමීක්ෂණ වාර්තාවකට අනුව සුළු වශයෙන් සිදුවන වයින් හෝ බියර් පානය කිරීම ශුක්‍රාණුවලට හිතකර බව ද පැවසෙනවා. නමුත් මේ සියල්ල නව පරීක්ෂණ සහ නොයෙකුත් නිගමන මත දිනෙන් දින වෙනස් වෙනවා. අධික ඇල්කොහොල්වලට ශුක්‍රාණුවල ප්‍රමාණය, හැඩය, ගමන් වේගය, නීරෝගීබව වෙනස්වන බව ස්ථිරව ම සොයාගෙන තිබෙනවා. ශුක්‍රාණු නිපදවීමට ටෙස්ටොස්ටරොන් හෝමොනය අවශ්‍යයි. අධික ඇල්කොහොල් නිසා එම හෝමෝනය ද අඩු වී යන බවයි පැවසෙන්නේ.
@@DanumaJeevithayaDJ මම උසස් පෙළ හදාරන ශිශ්‍යයෙක් වෙමි.මම ස්වයන්වින්දනයේ යෙදීමේදි පෙර සම පසුපසට ඇදීමක් සිදු නොකරයි.සුක්‍රානු පිට වෙන තුරු පෙර සම මදක් පසු පසට හා ඉස්සරහට කරමින් ස්වයන්වින්දනේ සිදු කරයි.පෙර සම සම්පූර්ණයෙන් පසට කොට එය සිදු කිරිමේදි මුන්ඩයේ අත වැදිම නිසා මට එය තරමක් අපහසු වන හෙයින් මෙය මෙසේ සිදු කරයි.හරි ආකරව සෞඛ්‍යට හිතකර ලෙස ස්වයන් වින්දනේ යෙදිය යුත්තේ කෙසෙද?(පැහිදිලි පිළිතුරක් බලපොරොත්තු වෙමි)
@@malithakalpa3546 ඔබගේ වයස අනුව පෙරසම සහ ලිඟුව වැඩී ඇති ආකාරය සාමාන්‍ය තත්ත්වයකි. කල්යත්ම ලිඟු මුණ්ඩය මෙයට වඩා ටිකක් රළුවෙනවා. ස්පර්ශයට හුරුවෙනවා. මෙය සාමාන්‍ය තත්ත්වයකි. පෙරසම පිටුපසට කොට තබාගැනීමෙන් ඇඳුම්වල ස්පර්ෂ වීම නිසාද මෙහි ඇති අනවශ්‍ය සංවේදීබව ක්‍රමයෙන් නැතිකරගත හැක. මෙම අවධියේ දී පිරිසිදුව තබගැනීම ඉතා වැදගත්.
සුපිරි වැඩක්, ලංකාවෙ සමාජය මේ සම්බන්දව දැනුමෙන් ඉන්නෙ ගොඩක් පහළ මට්ටමක සහ මිත්‍යා මත ගොඩයි, Keep Going ❤
ස්තූතියි. රැඳී සිටින්න ❤ දැනුම ජීවිතය ❤ අනුරාගය ගැන සොයන කුතුහලය සමඟ.
ඒක නම් සුපිරියට කියලා දෙනවා.අහං ඉන්නත් ආසයි.👍🤣❤🍾🍺🍕🥪🍷🌹
Keep it up!❤️
අලුත් වැඩක් නියමයි.report වදින්නේ නැති වෙයි මෙහෙම කරොත්
ස්තූතියි.
එකනම් හොද වැඩක්......
ස්තූතියි. රැඳී සිටින්න ❤ දැනුම ජීවිතය ❤ අනුරාගය ගැන සොයන කුතුහලය සමඟ.
@@DanumaJeevithayaDJ දූෂනයකිරිම
Thanks brother
Niyamai
ස්තූතියි. රැඳී සිටින්න ❤ දැනුම ජීවිතය ❤ අනුරාගය ගැන සොයන කුතුහලය සමඟ.
Shesnaya diga wadikraganime video akak one weyama aka 👈👍👍👍👍
මෙය ඉතා ජනප්‍රිය ඉල්ලීමක්. හැමෝටම මේ ගැන බලාපොරොත්තු තිබෙනවා. නමුත් ඇත්ත තත්ත්වය ගැන අප ලබන සතියේදී වීඩියෝවක් නිකුත් කරනවා. දැනට මෙහෙම කියන්නම්. ක්‍රම කිහිපයක් පැවසිය හැක. නමුත් තමුන්ට ස්වභාවයෙන් ලැබී ඇති දෙය තරම් වටිනා දෙයක් නොමැත. තිබෙන ක්‍රම වන්නේ, 1. සිලිකන් රෝපණ ශල්‍ය කර්මය - මෙය ඉතාමත් අවදානමක් ඇති දෙයකි. ඒ වාගේම අධික මිලක් වැයවේ. අතුරු ආබාධ, සිලිකන් කැඩී යම වැනි දේ ගැන වගකීමක් නැත. 2. කොස්මටික් ෆිලර්ස් නමැති එන්නත් කිරීම - එයද පූර්ණව සාර්ථක ක්‍රමයක් නොවේ. දිගුකාලයකට පසුව ලිඟුව හැඩයෙන් විකෘති වීම සිදුවිය හැක. 3. පොම්ප කිරීම - උපකරණයක් මඟින් ලිඟුවට රුධිරය සැපයෙන මාර්ගය අවහිර කර පුම්බා දැමීමයි. එහි ද ප්‍රතිඵල තාවකාලිකයි. අතුරු ආබාධ සහිතයි. 4. දිගැදීම සදහා කළ හැකි ව්‍යායාම - මෙය තමන්ටම කළ හැකි දෙයක් වුවත් නියමිත ක්‍රම අනුගමනය කළ යුතුයි. ව්‍යායාම සහ එහි ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් තිබිය යුතුයි. තවත් ක්‍රම තිබුණත් තිබුන විදියවත් නැතිවීම නිසා පසුතැවිලි වීමට සිදුවේ නම් පලක් තිබේවි ද? පොඩි උපදෙසක් ලෙස, ඔබගේ රෝම ඉවත් කිරීමෙන් වඩා වැඩි පෙනුමක් එයට ලබාදිය හැකිය.
@@DanumaJeevithayaDJ
Sbawika krama nada weshsla kra gani mata, Sbawika beheth nada, weyama nada weshsla kra ganimata
Lagadi video ekk onii
මේවට ඇට දෙක කියලත් කියන්න්වා 😅😅😅😅😅😅😅😅😂😂
Shukkranu yanna kalin pirimi ayata yana tharalaya ekathu wenna kalin themena deya.. Eya hamotama thibena deyakda... Nattam kotasakata pamanakda.
හැමෝගෙම මෙම ක්‍රියාවලිය සිදුවෙනවා. නමුත් සාමාන්‍යයෙන් අවධානයට ලක්වන තරමින් සිදුවන්නේ නැහැ. මුත්‍රා මාර්ගය තෙමීම පිටතින් හඳුනා ගැනීමට නොහැකි යි. සුළු වශයෙන් පිටතට පැමිණෙන අවස්ථා ද බොහෝය.
Sthuthi. Mage husband ge ehema deyak wenne na. Wiyali thathwayen thamai thiyenne. Man eyagen e gana ahuwama eya kiwwe kawadawath ehem themimak wela naha kiyala. Sthuthi obata.
අභ්‍යන්තරව සිදුවන විට දැනගැනීමට නොහැකියි. ශුක්‍රාණු පිටවීමේ දී මෙම සියළු තරල සමඟ පිටතට එනවා.
🙂niyama wadk
ස්තූතියි. රැඳී සිටින්න ❤ දැනුම ජීවිතය ❤ අනුරාගය ගැන සොයන කුතුහලය සමඟ.
ඔබගේ සේවය ඉතා වටිනවා.
මට මෙම ගැටලුවට පිලිතුරු ලබඩෙන මෙන් කාරුණිකව ඉල්ලනවා.
මට වයස 46. මගේ වසර ගනනාවක සිට ශිශ්ණ මුණ්ඩය පෙරසමෙන් වැසීමක් සිදුවන්නේ නැහැ. මෙය සාමාන්ය තත්වයක්ද? පිරිමි පුද්ගලයන් වයස යන විට මෙය අනිවර්යෙන්ම සිදුවන දෙයක්ද? මෙමෙ තත්වය සමජයේ බහුලව දැකිය හැකි තත්වයක්ද?
පෙරසම පසුපසට වී එය විවෘත පැවතීම ඇත්තටම හොඳ දෙයකි. එය පිරිසිදුකමටත් අවශ්‍ය දෙයක්. අනික් අතට විවෘතව පවතින විට සාමාන්‍ය උෂ්ණත්වයට හා රළු තත්ත්වයන්ට සංවේදීවීමත් හොඳ දෙයක්. මෙය සාමාන්‍ය මෙන්ම බහුලව දැකිය හැකි තත්ත්වය යි. නමුත් පස්පසට වී ඇති පෙරසම නිසා වෙනත් අපහසුතාවයක් ඔබට පවතී නම් එයට පිළියම් සෙවිය යුතුයි.
Sukkrau wardanaya karaganne kohomada
ශුක්‍රාණු සහ ශුක්‍ර තරල යනු දෙවර්ගයකි. සාමාන්‍යයෙන් තරල හොඳ මට්ටමක තබාගැනීමට නම්, සරලව ඉතාමත් හොඳ ශරීර සුවයක් තබාගැනීම. යහපත් ආහාර රටාවක් පවත්වා ගැනීම. මූලිකයි. ඒ් හැරුණු කොට පොඩි ඉඟියක් දෙන්නම්, දුම්පානයෙන් ඉවත්වීම, අනවශ්‍ය තරම් ඇල්කොහොල් භාවිතයෙන් වැළකීම, නිතර පිට කරනවා නම්... ශුක්‍ර තරල පිටකිරීම සීමා කිරීම, ඉතා ඉහළ මට්ටමකින් ජලය සහ දියර වර්ග පානය කිරීම, (ඔබගේ මුත්‍රාවල පැහැයෙන් මේ බව හඳුනාගත හැක.) කේගල් ව්‍යායාම සිදු කිරීම. කේගල් ව්‍යායාම සඳහා පහත වීඩීයෝව නරඹන්න.
ශුක්‍රාණු පිටවීම | ලිංගික රහස් 6 ක්
ua-cam.com/video/2MBZQ9k3OtA/v-deo.html