LAKINDU AND NURADHA | WEDDING SURPRISE DANCE | 2021

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 2,3 тис.

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 3 роки тому +2948

    මනමාලි ගේ ලස්සන ඒ හිනාව හරිම ලස්සනයි මනමාලයා හරිම ආදරනීය විදියට බලං ඉන්නේ ඩාන්ස් එක දිහා.
    වාසනාවන්ත යුග දිවියකට සුභ පැතුම්

    • @klpmax3075
      @klpmax3075 3 роки тому +5

      Senuth

    • @Kelum_Amali_
      @Kelum_Amali_ 3 роки тому +13

      අමිතා බ්චන්, සිදර්ත් නිගම්, සුපිරි ඉන්දීය ගායකයෝ සහ අනිකුත් ප්‍රසිද්ද යුටුබ් කරුවන්ගේ මැණිකේ මගේ හිතේ සින්දුවට දැක් වූ ප්‍රතිචාර🇱🇰 ❤️MANIKE MAGE HITHE FULL CELEBS REACTION COLLECTION❤️YOHANI❤️
      🇱🇰❤️🇮🇳 ගැම්මක් තමා ❤️
      ua-cam.com/video/ty4hLJbzwS8/v-deo.html

    • @srinath2572
      @srinath2572 3 роки тому +1

      ua-cam.com/users/shortsN_jW8H0DBno?feature=share

    • @srinath2572
      @srinath2572 3 роки тому

      ua-cam.com/users/shortsYsF8WARJ5KU?feature=share

    • @briyanaandbritni4149
      @briyanaandbritni4149 3 роки тому

      ua-cam.com/video/N6mxwIRXAGs/v-deo.html

  • @samanpradeeppathirana5214
    @samanpradeeppathirana5214 3 роки тому +468

    ඇස්වහක් කටවහක් නෑ
    හරිම සිරියාවන්ත හිනාවක්
    ඒවගේම අපූරු නර්තනයක්.
    එය අවංකවම ආඩම්බරෙන් රසවිඳින මනමාල මහතෙක්.
    ඔබ දෙපලට සුබම සුබ විවාහ දිවියක් වේවා...!!! 💑👍💐
    තෙරුවන් සරණයි!

  • @sithu8018
    @sithu8018 3 роки тому +2312

    ඒ මනමාලයා dance එක රසවිදින හැටි හරිම අදරනීයයි.කොච්චර බැලුවත් එපා වෙන්නෑ.😊

    • @countryfirst3235
      @countryfirst3235 3 роки тому +34

      *කෙල්ලො හිතන හැටි.පවිි ඔයාලා කෙල්ලනේ🤣🤣🤣*

    • @ganidumayadunne6444
      @ganidumayadunne6444 3 роки тому +7

      Country first කොහොමද එහෙනම්

    • @unknown_music9474
      @unknown_music9474 3 роки тому +2

      ඒක ඇත්ත❤️😌

    • @minduliisa9862
      @minduliisa9862 3 роки тому +8

      Apita nam ehema hithun nane ane.....🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮

    • @shehanifernando5396
      @shehanifernando5396 3 роки тому

      @@ganidumayadunne6444 m

  • @niwniganegama9386
    @niwniganegama9386 3 роки тому +621

    බෝනික්කියක් වගේ 🤗 හරිම ලස්සන🌼 සිරියවන්ත හිනවක්😊 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. හැමදාමත් ඒ දෙන්නා🥺 සතුටින් ඉන්න ඔනී💑 🐇🐿️

  • @shasha-x8r
    @shasha-x8r 9 місяців тому +8

    she is so cute...beautiful smile from the beginning to the end...😍❤️love that...blessings to both of them...

  • @akshanithennakoon1558
    @akshanithennakoon1558 3 роки тому +2028

    පටන් ගත්ත වෙලාවෙ ඉදන් තිබ්බ ඒ මනමාලිගෙ හිනාව අවසන් වෙනකන්ම තිබුන. හරිම සිරියාවන්තයි 💕💕💕💕💕

  • @nethuherath1111
    @nethuherath1111 3 роки тому +996

    මේ dance එක බලන කී වෙනි පාරද කියලා මතක නෑ.. ඒ තරම් බැලුවා... මාරම ලස්සනයි.. bride dance කරන දිහා විතරමයි බලන් ඉන්න හිතෙන්නේ.. තප්පරෙකට වෙන කෙනෙක් දිහාට ඇහැ යන්නේ නෑ... ❤❤❤❤ sooo cutee.. 🥺❤

  • @_buddhi_2684
    @_buddhi_2684 3 роки тому +1562

    මනමාලිගේ හිනාවට වශී උන අය කෝ...♥️♥️

  • @TharushiNimasha-b7z
    @TharushiNimasha-b7z 10 місяців тому +23

    Meya බේලා වගේ පේන්නේ මට විතරද ප්‍රේම දඩයම එකේ 😍😂❤😍

  • @aksha.....2683
    @aksha.....2683 2 роки тому +88

    Dance එකට වඩා ගොඩාක් ආකර්ෂණීයයි..මනමාලයාගෙ ආදරනීය හිනාව...දෙන්නාටම සුබ පතනවා ..💜️💜️💜️💜️

  • @dilshanithakshila3985
    @dilshanithakshila3985 3 роки тому +954

    ඇත්තටම කෙල්ලෙක් සතුටු වෙන්නෙ එයාගෙ වෙඩින් එකෙදී..මේ මනමාලි නම් උපරිම සතුටු වෙනවා...එ වගෙම මනමාලයාගෙ සතුට ආදරේ දොරෙ ගලනවා...දෙන්නටම සුබ පැතුම්.....❤️❤️

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 роки тому +254

    අක්කා මාරම වාසනාවන්තයි ඒ වගේ දෙමව්පියන් දෙදෙනෙක්ගෙ සෙවනෙ තම සහකාරයා සමග ජීවිතය ඉදිරියට ගෙනියන්න ලැබුණ එකට..👍කියන්න දෙයක් නෑ සර් වගේම හොද නිහතමානී ගුණදම් වලින් උසස් පරිපූර්ණ හොද මනුස්සයෙක් වෙන්න ඕන ඔහුගෙ පුතත්…දෙන්නටම good luck ❤️🙏

    • @srinath2572
      @srinath2572 3 роки тому

      ua-cam.com/users/shortsYsF8WARJ5KU?feature=share

  • @thusharik9295
    @thusharik9295 3 роки тому +108

    හරිම සුන්දර මනාලියක් නර්තනය නිලියන් පරාදයි කිවතාවක් බැලුවා ද ඒතරමි ම බැලුවා .මනමාලිගෙ වාසනාවන්ත හිනාව.දෙදෙනාටම සුබ මංගලමි.තෙරැවන් සරනයි

  • @himansadilhari9699
    @himansadilhari9699 2 роки тому +175

    දෙවි⁣යනෙ ලෝබ නැතුව හිනා වෙන ලස්සන 😍😍😍❤️

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 2 роки тому +12

    අවුරුද්දකට පස්සෙත් මේ වීඩියෝ එක බලන මම 🙂🙂🙂 නොමිලේ කාටහරි දෙන්න පුලුවන් එක දෙයක් තමයි හිනාව... ඒක ඔයා ගාව උපරිමයෙන් තිබ්බා නංගීයෝ...... හදවතින්ම සුබ පතනවා....

  • @nawodyadissanayake1439
    @nawodyadissanayake1439 3 роки тому +1312

    ලස්සන මනමාලියක්, ලස්සන මනාලයෙක් , යහපත් දෙමාපියන් , ලස්සන නැටුමක්...මම මේක බලන්නෙ තුන් වෙනි පාරට..❤❤

  • @tharuchami6198
    @tharuchami6198 3 роки тому +149

    Congratulations Both of youu 😍 බණ්ඩාර සර් ගෙන් ඉගෙන ගෙන නම් නැ , ඒ වුනාට අහන්න දකින්න ලැබුන දේවල් වලින් අපිත් අපේ ජීවිත වලට ගොඩක් වටින දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා.. ❤

  • @erandilakmali599
    @erandilakmali599 3 роки тому +89

    අනෙ අපෙ බන්ඩාර සර්ගෙ හිනාව 😍😘 එ අක්කා නම් හින්ද නිලියක් වගෙනේ මාර ලස්සනයි 😍

  • @visakaranaweera5087
    @visakaranaweera5087 2 роки тому +8

    අදත් හෙටත් කවදත් මට නම් මේ couple එක අමතක නොවෙයි. මාර ආදරෙයි මම මේ bride ට. නියමයි, සුන්දරයි, පතාගෙන ආපු මාර සුන්දර දෙදෙනෙකි ඔබ දෙදෙනා. මාරයි.

  • @jijimohan2631
    @jijimohan2631 3 роки тому +97

    Hi.. I'm from kerala.. I don't know how many times I am watching this video... So nice dancing.. Cute smile... She is looking beautiful.. God bless you.. ❤️

  • @visakaranaweera5087
    @visakaranaweera5087 3 роки тому +182

    මාර සුන්දරයි කියලා වැඩක් නෑ ඔය දෙන්නා හැමදාම හොඳින් ඉඳි හොඳටම sure. මරු ගැලපෙන couple එකක්. හදවතින්ම සුබ පතනවා.

    • @touchsl2222
      @touchsl2222 3 роки тому

      ua-cam.com/video/5X4BVg4jNOo/v-deo.html

  • @sikuruliya2056
    @sikuruliya2056 3 роки тому +316

    මේකනම් පට්ට ආ මමත් 15 පාරකට වඩා බැලුවා. හැම කෙල්ලක්ගෙම හිතේ තියන ආසාවක් තමා ඉතිම්...
    බුදු සරණයි හැමෝටම පරිස්සම්න් ඉන්න..... කොරෝනා එන්න එන්නම දරුණුවෙනවා පරිස්සමෙන් ඉන්න bs....

  • @bhagyasandamini356
    @bhagyasandamini356 3 роки тому +630

    අක්කිගෙ හිනාව තමයි පට්ටම 😍❤️🙈 ඩාන්ස් එකත් සුපිරියි....

  • @sachii_Amii2001
    @sachii_Amii2001 9 місяців тому +2

    හැම කෙල්ලෙක්ටම තියෙන්න ඕනි මේ වගේ ලස්සන අව්‍යාජ සිනාවක්.cute අහිංසක පෙනුමක්.

  • @arawindasanjeewa1266
    @arawindasanjeewa1266 3 роки тому +23

    සිරියාවන්ත මනාලියක්.... වාසනාවන්ත ජීවිතයකට සුභ පැතුම්....

  • @ayeshabedeera4051
    @ayeshabedeera4051 3 роки тому +48

    මම දැක්කේ සුරංගනාවියක් වගේ ❤️ හරිම ලස්සනයි හැමදේම ලස්සනට තිබුනා නැටුම,ඒ හිනාව හරිම ආදරණියයි. ඔය සිහිනාව හැමදාමත් රැදේවා දෙදෙනාම සුභ මංගලම්. මම නමි wedding dance නමි බලන්නේ නෑ ඒත් මෙක නමි කිපාරක් බැලුවාද කියලා මතක නෑ ඒචරටම බැලුවා.

  • @sisuriminupama789
    @sisuriminupama789 3 роки тому +146

    ඒ අක්කා ලස්සනයි. Dance එකත් ලස්සනයි

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 роки тому +467

    The bride is very pretty and she is having an absolute blast on the most important day of her life. Her gorgeous smiling face speaks a million words😌. Beautiful wedding!! Congratulations and wishing the blessed couple a lifetime of happiness! 😊❤

  • @ishanianuradhisiriwardhana7518
    @ishanianuradhisiriwardhana7518 2 роки тому +52

    අනේ ශෝක් ..හරිම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ..සුබ පැතුම් ❤️❤️

  • @HISTORYTODAY24
    @HISTORYTODAY24 3 роки тому +49

    Cant stop watching this , it's her smile that attracted millions

  • @dananjayasathyajith958
    @dananjayasathyajith958 3 роки тому +40

    it was so wonderful to see the Bandara sir and his smile. as a student of him, i always do respect Bandara sir and he is such a wonderful and humble human being that I have ever seen.
    Congrats to both bride and groom. Have a wonderful future.

  • @paraminavodya1916
    @paraminavodya1916 3 роки тому +286

    4 වෙනි පාරට බලන්නේ ඒ තරම් ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෑ 🥰❤️

    • @thenuriadithya4548
      @thenuriadithya4548 3 роки тому +2

      මමත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.🤗

    • @spmods150
      @spmods150 3 роки тому +1

      මේ 7 වෙනි පාර😄😄

  • @user-ct9fy7nv3i
    @user-ct9fy7nv3i 3 роки тому +152

    අක්කාගේ ඩාන්ස් එකත් ලස්සනයි. හිනාවත් ලස්සනයි අයියාගේ හිනාවත් ලස්සනයි. මම දැකපු හොදම වෙඩින් ඩාන්ස් එක 😍😍❤❤

  • @dilrukshiprasadika9687
    @dilrukshiprasadika9687 3 роки тому +46

    ලස්සනයි❤️ පටන් ගත්ත වෙලාවේ තිබුන හිනාව ඉවර වෙනකන්ම තිබුණා 🤗එයාගේ හිනාවන් පට්ට ,එයාගේ හිනාවෙන් ගොඩක් ලස්සන වෙනවා නැටුම

  • @bimbasujampathi2160
    @bimbasujampathi2160 2 роки тому +4

    හොදින් ගැලපෙන යුවලක්. මේක කොච්චර බැලුවත් එපා වෙන්නෑ. හැම දේම හරිම සුන්දරයි. හැමදාමත් ඔහොම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා පතනවා.තෙරුවන් සරණයි දෙන්නටම 💞🌷

  • @sasunimenike2003
    @sasunimenike2003 3 роки тому +93

    මන් දැකපු ලස්සනම ස්ප්‍රයිස් ඩාන්ස් එක....ඒක ලස්සන බ්‍රයිඩ් අක්කා නිසා....එයා දිහා විතරමයි බැලෙන්නෙ...හිනාවත් ලස්සනයි නැටුමත් ලස්සනයි හරි සිරියාවයි ඒ අක්කි ......හරිම ලස්සනයි..ජය වේව ඔබ දෙපලට...❤️

  • @anjalanadeeshani4237
    @anjalanadeeshani4237 3 роки тому +79

    එයාගෙ හිනාව හරිම ලස්සනයි .group එකක් හිටියට බලන්න හිතෙන්නෙ මනමාලි දිහා ව්තරයි.සුබ මංගලම් දෙන්නට.❤️❤️❤️

  • @kalukumi2826
    @kalukumi2826 2 роки тому +1

    ඔයාගෙ ලස්සන, ලස්සන හිනාව , චාම් ලස්සන ඇදුම් , ලස්සන නැටුම් ..ඒහැමදේම හරිම ලස්සනයි. ඔයාගෙ අනාගත ජීවිතයත් ඔය වගේම ලස්සන වේවා!! .

  • @___chathu_0220
    @___chathu_0220 3 роки тому +15

    අනේහ්හ්හ් ඒ හිනාව හිනා වෙද්දින් සුපිරි ලස්සනයි 🥰🥰🥰 මනමාලයා බලන් ඉන්න විදිය මනමාලියෙ නැටුම දිහා ගොඩක් ආදරනීයයි... කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ශෝක්... 👍👍👍 ලස්සනයි...

  • @thivankaherath8807
    @thivankaherath8807 3 роки тому +215

    හරිම ලස්සනයි....වාසනාවන්ත විවාහ ජීවිතයක් ලැබේවා ...ඔබ දෙපලට..

  • @chasithaherath1193
    @chasithaherath1193 3 роки тому +178

    ඒ අක්කි Dance එකේදි දාන ඇක්ෂන් තමයි ලස්සනම. 😊

  • @dewwgamage4387
    @dewwgamage4387 3 роки тому +154

    මට නම් එයා පේන්නෙම actress කාවින්ද්‍යා දුල්ශානි වගේමයි..
    එයාගෙ ආදරේ ඇස් වලින් පේනවා.බලාගෙන ඉන්නෙ කොල්ලා දිහාමයි..කොල්ලත් එහෙමයි..dance එක උපරිම විදිනව කියලා පේනවා...
    හැමදාම ආදරෙන් ඉන්න ඔයාලා....happy wedding life..❤❤

    • @ranminisiriwardana9519
      @ranminisiriwardana9519 3 роки тому +9

      ම්.....
      මටත් ඒ මනමාළියව පෙනෙන්නේ කාවින්ද්‍යා දුල්ෂානි වගේමයි.මම මේ දෙවැනි පාරට වීඩියෝව බලන්නේ.පළමුවෙනි වතාවේ බලද්දීත් මට ඒක හිතුණා,දැන් මේ දෙවැනි වතාවේදී බලද්දිත් ඒකම හිතුණා.මම කමෙන්ට් එකක් කරන්නයි හිතුවේ මගේ සිතුවිල්ල ගැන.එතකොට දැක්කා ඒ ආකාරයෙන් පැවසු comment එකක්.
      මාරම ලස්සන ඩාන්ස් එකක්.Many many congratulations......Happy wedded life......
      -16.08.2021-
      ❤️❤️❤️❤️❤️

    • @sankalpani5045
      @sankalpani5045 3 роки тому +4

      මටත් එහෙමයි.කාවින්ද්‍යා වගේ .....
      ලස්සනයි දෙන්නම.හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.බුදු සරණයි !❤️

    • @jewels2269
      @jewels2269 3 роки тому +5

      Hapo ita wada godak lassanai

    • @srinath2572
      @srinath2572 3 роки тому

      ua-cam.com/users/shortsYsF8WARJ5KU?feature=share

    • @dahamithisarani2320
      @dahamithisarani2320 3 роки тому +1

      ඔව්

  • @secretqueen3613
    @secretqueen3613 2 роки тому +5

    ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කියෝ.. 😘 මේක බලන කීවෙන පාරද කියලා මතක නෑ. එච්චරට බැලුවා. ඔයා පුංචි සුරන්ගනාවියක් වගේ.☺️♥😘

  • @visakaranaweera5087
    @visakaranaweera5087 3 роки тому +2

    සුන්දරයි කියන්නේ අනේ මන්දා අනෙක් අය කෙතරම් dance කලත් මේ බණ්ඩාර Sirge පුතාගේ වාසනාවන්ත බිරින්දෑ ගේ dance එක wedding day කොපමණ පරණ උවත් මට නම් එපා නොවෙයි. මරු couple එක. සුබ පතනවා හැමදාටම.

  • @savishrandila7221
    @savishrandila7221 3 роки тому +154

    මෙන්න මනමාලියෝ පට්ටම dancing එක පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mahinsipabasara
    @mahinsipabasara 3 роки тому +82

    Congratulations Mr & Mrs Dissanayake
    bride is soooo beautiful. She looks like a Disney princess. The dance is also very attractive...love it
    Bandara sir❤️

  • @chathuridinu2274
    @chathuridinu2274 3 роки тому +322

    මම නම් suprice dance බලන්න ආසම නෑ..දැක්කත් මග ඇරලා යනවා .මොකද හැම එකක්ම එක වගේ නිසා..ඒත් මේක නම් බලන්නම හිතුනා..පුදුම ලස්සනයි ...බුදුසරණයි ඔයාලට..හැමදාම මේ වගේම සතුටින් ඉන්න..😍😍

    • @dayanisilvia2540
      @dayanisilvia2540 3 роки тому +6

      මමත්,දභපරක්,විතර,බැලුවා

    • @pathumdarshana4898
      @pathumdarshana4898 3 роки тому

      ❤️❤️

    • @srinath2572
      @srinath2572 3 роки тому

      ua-cam.com/users/shortsYsF8WARJ5KU?feature=share

    • @gimhanadil9709
      @gimhanadil9709 3 роки тому

      adeh akka.😍😍.mathakada rata sithuvili .😁 adee ou e grlge hinawa ,siriyawa 🙈😍

    • @touchsl2222
      @touchsl2222 3 роки тому

      ua-cam.com/video/w7_xt3Mmjpg/v-deo.html

  • @demigodr7006
    @demigodr7006 3 роки тому +9

    අවංකවම මුලින්ම හිතුනෙ මෙච්චර ලස්සන කෙල්ලො ලංකාවේ ඉන්නව ද කියල.. මාරම ලස්සනයි.. තමන්ගේ වයිෆ් ට තියා කෙල්ලට වත් ෆේස් බුක් එක තහනම් කරන, ෆොටෝ එකක් වත් දාන්න නොදෙන සැකයක් හිතේ තියං ආදරේ කරන කපල් එක්ක මූ නං සිරාම කොල්ලෙක්.. උගේ මූණෙ තිබුණ සතුට.. "She Is Mine" වගෙ..
    පට්ට.. හැමදාම සතුටින් ඉන්න ඕන...

  • @IsuruDilanka-z3z
    @IsuruDilanka-z3z 9 місяців тому +2

    නැටුමත් ලස්සනයි ❤ එයත් ලස්සනයි ❤ඔක්කොටම වඩා හිනාව ලස්සනයි අනේ........😊❤

  • @yasminividanagamage1916
    @yasminividanagamage1916 3 роки тому +57

    හරිම ලස්සනයි අක්කියෝ♥♥♥ප්‍රේම දඩයම 3 එකේ බේලා වගේමයි........

  • @mronline3133
    @mronline3133 3 роки тому +158

    ඩාන්ස් එක විතරක් නෙමෙයි අැදුමි වල පාට ඉදන් මෙකප් එකෙ ඉදන් හැම දෙයක්ම අනර්ගයි හරිම චාම් අැසට ප්‍රියයි

    • @touchsl2222
      @touchsl2222 3 роки тому

      ua-cam.com/video/5X4BVg4jNOo/v-deo.html

  • @gmnlbandara3770
    @gmnlbandara3770 3 роки тому +57

    සාමාන්‍යයෙන් මං මේ විදිය ඒවට කැමතී නෑ ඒත් මේක නම් මාර ලස්සනයි... චාම් කෙල්ලත් ලොකුවට ඇදුම ඇදලා බොරූ විලාසිතා නෑ පට්ට ලස්සනයි 😍

  • @suduchuti8097
    @suduchuti8097 2 роки тому +8

    කි දෙනෙක් නැටුවත් ඇහැ තිබ්බෙ මනමාලි ගාව විතරයි ..හරි ම සිරියාවන්තයි හිනාව..♥️😍

  • @visakaranaweera5087
    @visakaranaweera5087 2 роки тому +1

    මා දැක තිබෙන Surprise dance අතරේ මම අගය කරන සුන්දරම dance එක, වැදගත් ම dance එක මෙන්ම මනමාලයා තම ආදර කෙල්ල dance කරන මොහොතේ හැසිරෙන අන්දම reaction දෙන විදිය මනාව ගැලපෙන බව නම් නොකිවමනාය. ලොකු විශ්වාසයක් තිබේ ඔබ දෙපල හොඳින් අවබෝධයෙන් ඉඳි කියලා. මම කවදත් ඔබ දෙදෙනාට සුබ පතනවා.

  • @upekshaharshani5704
    @upekshaharshani5704 3 роки тому +84

    කී පාරක් බැලුවද මන්දා අනේ මේක 😍😍😍😍 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ නෙ ❤️❤️❤️

  • @maduliyanage3073
    @maduliyanage3073 3 роки тому +203

    බෝනික්කෙක් නටනවා 😍සුභ මංගලම්

  • @ronethwad
    @ronethwad 3 роки тому +55

    මේකනම් පිස්සුවක් බං!
    ජය මංගලම් එහෙනම් ආයුබොවන්ඩ!

  • @indithapriyantha4208
    @indithapriyantha4208 2 роки тому +4

    I watched the dance several times.I think this is the best wedding dance for ever. that's why bride's is superb, she trained the dance very well

  • @sunethrabandara2123
    @sunethrabandara2123 3 місяці тому

    Never seen such a beautiful dance, happiness, cutenesses and innocent before….. dear u r blessed with above,,, keep this happiness forever…
    Admire to see your groom.s expressions..
    Triple gems bless you both

  • @dilshanmaduranga1424
    @dilshanmaduranga1424 3 роки тому +86

    Fb එකෙනුත් දෙපාරක් බලලා මේකෙනුත් බැලුවා❤️ඒතරම් ලස්සනයි..ආදරේ හිතෙනවා. මේවගේ කෙල්ලෙක් නම් හා ඉතින්.😁😍

  • @ayeshanadeeshani8148
    @ayeshanadeeshani8148 3 роки тому +50

    Gorgeous bride with a beautiful smile & sparkle eyes….🥰

  • @thaveeshaakurugoda2391
    @thaveeshaakurugoda2391 3 роки тому +583

    බණ්ඩාර සර්ව දැකලා ඉස්සර කාලේ මතක් උන අය කෝ? 🥰🥺💕

  • @romaineperera3100
    @romaineperera3100 3 роки тому +1

    Anee mn danne naa mn kii paarak meeka baluwada kiyala. nangi oyaa maara lassanai. Hurubuhutie. Mallith ehemai harima ahinsaka widiyata eeka eyaa aasawen rasa widinawa. Ee demaupiyange muhune thiyena ee sathutu sinahawa harima kadimai. Parissamin sathutin inna. Oyaalata jesu pihitai❤

  • @kapilakumara9056
    @kapilakumara9056 2 роки тому +3

    ඇත්තටම ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙන්නට ම

  • @induapsara4071
    @induapsara4071 3 роки тому +49

    දැන් දහ පාරක් විතර බැලුවා මේක .. අනේ හරිම ලස්සනයි අක්කෙ💕.. ඔයත් ගොඩාක් ලස්සනයි .😍❣️බුදු සරණයි ඔයාලට 🙏

  • @salindamadushan9605
    @salindamadushan9605 3 роки тому +170

    ඒ අක්කා මාරම ලස්සනයි ඩාන්ස් එකත් ගොඩක් ලස්සනයි 😍😍😍

  • @kaushikanimeshani6466
    @kaushikanimeshani6466 3 роки тому +163

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..🥺❤️ මනමාලිගෙ ලස්සන..... Dance එකනම්...👌👌👌🥰🥰🥰

  • @jayamunij2261
    @jayamunij2261 2 роки тому

    whats the secret of success of performance?... The bride has learnt her dancing from her great teacher ..she is there... this is a perfect wedding related performances. nobody can imitate... God bless to your wedded life !

  • @teshansasmika1624
    @teshansasmika1624 Рік тому

    මෙ නැටුම දැක්කාම කමෙන්ට් එකක් නොදාඅ බෑ එ තරම් ලස්සනයි කපල් එක වගෙම නැටුම...මන් දැකපු ලස්සනම වෙඩින් පෆොමන්ස් එක ඒ තරම් ලස්සනයි ගෘප් එකත් හැමොම ලස්සනට නටනවා පබයො වගෙ නෙමෙයි ....congratulations both of you..happy wedding life

  • @මහීගමගේ
    @මහීගමගේ 3 роки тому +43

    හරි ලස්සනයි එයා මනමාලිය . හරි සුන්දර ලස්සන කෙනෙක්. නැචුරල් මේකප් එකක් . අාදරෙන් සතුටින් නිරෝගිව ඉන්න දෙන්නාම.

  • @isuudantha
    @isuudantha 3 роки тому +305

    මනමාලිගෙ හිනාව තමා ලස්සනම 🥰

  • @nilanthidesilva5103
    @nilanthidesilva5103 3 роки тому +150

    පිස්සු වැටුනා දෙයියනේ... මාරම ලස්සනයි..😘♥️ ඉස්සරහ තනියම dance කරන අක්කා මැනික මාරම ලස්සනයි.. අම්මෝ ඒ හිනාව..😘♥️ ඇස් වහක් කට වහක් නම් වදින්න එපා...🙏 බුදු සරණයි අක්කියෝ...🌼
    ආදරෙයි ඈ...♥️♥️

  • @visakaranaweera5087
    @visakaranaweera5087 2 роки тому +4

    මාර සුන්දරයි ඔබ දෙදෙනා හැමදාම මේ අන්දමින් ජොලියෙන් කාලය ගෙවනවා නම් මම ආසයි, සුබ පැතුම්.

  • @anupamasewmini.5530
    @anupamasewmini.5530 3 роки тому +9

    අක්කි ඔයා ⁣⁣පේරම දඩයම එකෙ බේලා වගේමයි ඇත්තටම ලස්සන ලස්සනයි .බුදු සරණයි

  • @shammivoshika9474
    @shammivoshika9474 3 роки тому +92

    බණ්ඩාර සර්ගේ හිනාව🥰

  • @Sudda571
    @Sudda571 3 роки тому +80

    සිය පාරක් බැලුවත් එපා වෙන්නෑ, ඒ තරම් තාත්විකයි ❤️❤️

    • @shincool1705
      @shincool1705 3 роки тому +2

      Ekanam atamai echaratama lasanai....

    • @touchsl2222
      @touchsl2222 3 роки тому +1

      ua-cam.com/video/w7_xt3Mmjpg/v-deo.html

  • @shanbhawantha______4571
    @shanbhawantha______4571 3 роки тому +20

    ඒ මනමාලිගේ හිනාව තමයි ලස්සනම.ඒක දකිද්දි අපිටත් ඒ විදියටම එන්නේ සිනා රැලි 💝💝😍🎀👌🔼

  • @lelanigoonewardene3842
    @lelanigoonewardene3842 3 роки тому +1

    She really enjoyed her day n so did the groom. May God bless them both !!
    Loved watching the stunningly beautiful bride happily dancing ...............

  • @DeluluJYPOoppaR
    @DeluluJYPOoppaR 3 роки тому +1

    Woww Bride's smile so so beautiful!Not only her smile her outfits,her dance,her makeup and her face!You are so beautiful sis!God bless to both🤍

  • @Unuwathurabubulepiyadassithero
    @Unuwathurabubulepiyadassithero 3 роки тому +34

    සුභ මංගලම්!!! ඔබදෙපළට තෙරැවන් සරණයි!!! සියළු දෙවි රැකවරණයි!!!

  • @Elza12345
    @Elza12345 3 роки тому +33

    That smile on her face tells how happy she is ❤️❤️

  • @shanikaishanimajuwana5558
    @shanikaishanimajuwana5558 3 роки тому +247

    අනේ අපේ සර්ගෙ හිනාව.. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අපේ සර්ට

  • @maheshanu1882
    @maheshanu1882 3 роки тому +1

    හරිම ලස්සනයි ... කොච්චර බැලුවත් .. එපා වෙන්නේ නැහැ... එයගෙ හිනාව ලස්සනයි ... ❤️👍👍👍... ekin ekara lassani ... mn dekapu lassanama dance eka .. si bs ..

  • @DinushaLakmalipremarathna
    @DinushaLakmalipremarathna 6 днів тому +1

    So beautiful dance 🎉❤❤❤

  • @legendkillergaming7843
    @legendkillergaming7843 3 роки тому +95

    ඔයාලා දෙන්නටම සාර්ථක ආදරණිය යුග දිවියක්‌ ප්‍රර්ථනා කරනවා ලස්සනයි දෙන්නම 👊❤❤❤❤🔥🥰

  • @nethminimasha6453
    @nethminimasha6453 3 роки тому +36

    මාරම ලස්සනයි අක්කියෝ 💖💖 ගොඩක් සැරයක් බැලුවා ❤️❤️

  • @anushikapriyadarshani6847
    @anushikapriyadarshani6847 3 роки тому +14

    Shaaaa maru aneeee lassana dance ekak oyat hari lassanai akkeee

  • @minesi..4904
    @minesi..4904 2 роки тому +1

    Omg she one of the most prettiest brides I’ve ever seen

  • @chathurikapriyadarshani9989
    @chathurikapriyadarshani9989 3 роки тому +3

    Harima ලස්සනයි prema දඩයම 3 bela වගේමයි nurada

  • @ranmalmendis8296
    @ranmalmendis8296 3 роки тому +24

    20 වෙනි පාරටත් බැලුවා.එපා වෙන්නෙම නෑනෙ අයියෝ🥴😊

  • @Pasindu_Dilshan_SteroidStudio
    @Pasindu_Dilshan_SteroidStudio 3 роки тому +50

    Brideව දැකල මම සප්‍රයිස් උනා😍❤️✌️

  • @ureshadilmini8340
    @ureshadilmini8340 3 роки тому +10

    1M views ❤️ සමහර dance කොච්චර බැලුවත් ආයී ආයි බලන්න හිතෙන්නේ නෑ හැබැයි මේක ආයිම දැක්කොත් බලන්න ආස හිතෙනවා❤️❤️❤️❤️❤️ agree 👍

  • @gkhkrathnakumari8264
    @gkhkrathnakumari8264 3 роки тому +11

    මනමාලිගේ ඒ හිනාව ඇත්තටම ලස්සනයි . බුදු සරනයි .

  • @Ama__Vidumini
    @Ama__Vidumini Рік тому +1

    අනේ හරිම ලස්සනයි
    ඒ හිනාව මාරම ලස්සනයි
    කාවින්දයාගේ duplicate එක හරියට නිවුන්නු වගේ අක්කයි නංගියි
    ඔය දෙන්නට සුබ විවහා දිවියක්❤

  • @heshanichandrasekara3279
    @heshanichandrasekara3279 3 роки тому +19

    Simply amazing 😍🥰 From beautiful but charm clothes to that award winning smile of the bride to the vibe of the husband to that loving look in both of their eyes! I don’t know either of you guys, but I wish the very best for your future!! Stay happy always! ❤️

    • @srinath2572
      @srinath2572 3 роки тому

      ua-cam.com/users/shortsYsF8WARJ5KU?feature=share

  • @DinewBandara
    @DinewBandara 3 роки тому +166

    බණ්ඩාර දෙයියෝ ♥️

  • @krishanthaperera4790
    @krishanthaperera4790 3 роки тому +125

    බණ්ඩාර Sir ව දකින්න ලැබීමත් සතුටක්. තෙරුවන් සරණයි Sir !!!

  • @sandu8817
    @sandu8817 3 роки тому

    කොපමණ බැලුවත් එපා වෙන්නේ නැති ඩාන්ස් එකක්. Lovely cute girl.... awesome

  • @visakaranaweera5087
    @visakaranaweera5087 3 роки тому +6

    මේක මම කොපමණ බැලුවත් එපා වෙන්නේ නැහැ මාර වැඩේ.

  • @wasanavijegunawardana4052
    @wasanavijegunawardana4052 3 роки тому +7

    ඒ මනමාලයට කොච්චර සතුටුද කිය්ලා..මූනෙන්ම පේනව..දෙන්නටම සුබ මන්ගලම්..💑💑💑💑