Mewage uthum hadwath ati pinwanta aya ape rate inne e ayata hamadamath niduk nirogee suwaya sathutama labewa me adaraneeya amma tathta atulu daruwanta ikmanin suwapth wee e kadalla adren pirethqa me dewal hoya bala udukarana oba wani samaja sathkara karana aya harima pinwantai gidak pin තෙරුවන් සරණයි
උදව් උපකාර කරපු සියලුම දෙනාට මේ පින් අත්වේවා .මේ දෙමාපියන් ට ඉක්මන් සුව ලැබේවා කුමාර මහත්තයා ට බොහෝම ස්තූතියි
ප්‍රේමය ලොව සැමතැනම ඇති..
ලොව සැමටම හමුවෙලා ඇති...
එනමුදු ප්‍රේමය කිමැයි කියා...
හදුනා ගත්තේ ඔබලා පමණි....
උපකාර කරන සැමටම ත්‍රිවිද රත්නයේත් සියළුම දෙවි දේවතාවුන්ගේත් පිහිටයි!රැකවරණයි!🙏♥️
උදවු උපකාර කරපු සියළුම දෙනාට බොහොම පින් දීර්ගායු වේවා තෙරුවන් සරණයි සැමට 🙏❤️
මහා පිං කමක් තෙරුවන් සරණයි ❤️❤️❤️උදව් උපකාර කරපු හැමදෙනාටම කුමාර මහත්තයෝ ඔබ අගනා මනුස්සයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ සෑම සියළුම දෙනාටම. නිදුක් නිරෝගී සුවයම ලැබී සෞභාග්‍යමත් යුගයක් උදා වේවා ❤ තුණුරුවන් සරණින් සතර වරම් දෙවියන්ගෙන් ආරක්ෂා ලැබී චිරාත් කාලයක්ම ජීවත් වේවා ♥️. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷♥️🪷🪷🪷🙏
ජේසු පිහිටයි ඔයාලාට. ත් උදවුකෙරපු සියලුම. දෙනාටම. 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
මේ දරුවන් සුවපත් වේවා ........උදව් කරන සියළු දෙනාට පින් සිදුවේවා !!!
අනෙ අසාවෙන් බලන්න හිටියෙ කව්රැ හරි උදව් කරනකන් බලාගෙන උදව් කරපු හැමොටම පින්❤
අනේ මමත් බලන් හිටියේ ❤️❤️❤️
උදවු උපකාර කළ සියලු දෙනාම නිදුක් වේවා .නීරෝගී වේවා .සුවපත් වේවා .ඔබ දෙපලට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි .
උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං ඔයා දෙන්නට ඉක්මන් සුවය ලැබේවා ..
බුදු සරණායි .
හරිම දුකයි තවත් උදවු ලැබෙිවා උපකාර කර සියලු දෙනාට ගොඩාක් පිං
ගොඩක්පින් උදවි උපකාරකල සියලු දෙනාටම තෙරැවන්සරණයි
උදව් කරපු සියලු දෙනාට ගොඩක් පින් .🙏🙏🙏
උදව් කරපු හැමෝටම පින්. නිදුක් වේවා. නිරෝගී වේවා
Pau දෙවියනේ harima ahinsakai.oba thumata jathi jathi pin sidda wenawa sir. Udau karapu siyalu denata godak pin sidda wenawa.
තෙරැවන්සරණයි❤❤
අනේ කුමාර මහත්මයා ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම බලනව ඔබ තුමා මේ අසරණ පව්ල් හොය හොයා ගිහින් මේ ආදරෙන් මේ කරන උදව් උපකාර ඔබ තුමාටත් ආදරනීය බිරිඳටත් දරුවන්ටත් නිදුක් නීරෝගි බාවයම ලැබේවා ඉක්මනින්ම චතුරාර්‍ය් සත්ත්‍ය් දර්මය අවබෝධ වේවා 🙏🙏🙏
උදවු උදවු උපකාර කරපු සියලුම දේනාටත් කුමර සර් ඇතුළු සියලුම දේනාටත් තුනුරුවන් 🌸සරනයි නිදුක් නිරොගි බවය ලැබේවා
Godak pin❤❤
උදව් උපකාර කරපු සියළු දෙනාට ම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කුමාර මහතාට ත් ඔහූගෙ බිරිඳ ටත් සෑම සියළු දෙනාට මත් මේ රෝගි නංගිගේ හා මල්ලිටත් නිදුක් නිරෝගී වෙවා සුවපත් වෙත්වා ලොව කිසිම කෙනෙක්ට මෙවැනි කරදර නොම වෙවා. තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි
තුණුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ දෙපළගේ ජීවිත ඉක්මනින්ම සුවපත් වේවා 🙏🙏🙏මේ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළ කළ කුමාර මහතා සහ ඔහුගේ බිරිඳට ,අනෙකුත් සෑම දෙනාටම තෙරුවන් සරණ ලැබේවා ලැබේවා 🙏🙏🙏
උදව් උපකාර කරපු සියලුම දෙනාට මේ පින් අත්වේවා
Ikman suwaya labewa akke oyalata.
❤❤❤❤❤බුදුසරණයි ඔබ තුමාලට
godaaak pin siyalu denatama
Anee godak pin udau karapu hemotama video ekak enakam balagena hitiye kauru hari meyalata pihita veyi kiyalaa harima sathutui mulu video ekama beluwe adana gaman oyala harima vasanavanthayi nangi oyalata harima nedeya den gedarata awith inne thawath oyala duk vidinne nee kumara mahaththayo oba thumata pin budu saranayi hemotama❤❤❤❤
Godak sathutui udaw karapu hamotama me pawlata ekman suwaya labewa jesu pihitai
ඉක්මන් සුවය ලැබේවා ජයසිරිමාබෝ සමිදු පිහිටයි
උදව් උපකාර කරපු සියලු දෙනාට නිදුක් නිරෝග සුවය තවතාත්තා එයාලට මිල මුදල් හම්බ කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා
❤❤❤❤godak pin 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
කුමාර සර් ඔබ මිහිපිට දෙවි කෙනෙක් .ඒ සහෝදරියටත් එම මහත්මයටත් ඉක්මන් සුවය පතමි.
Theruwan guna balen adaraniya sahodara depalata ikman suwaya labewa.siyaludeviraka waranai.❤❤❤🙏🙏🙏🙏🙏
බුදු සරණයි සැමටම
kumara mahathatath videsha gatha upakara kala saha karanna balan inna hama kenatama godak pin🙏🙏🙏🙏🙏
❤Anee kumara sir udaw karapu ayata pin, Budusaranai
Theruwan sarani udau upakara kala siyalu denatama godaaak pin...mm hithuwa kumara mahaththaya ayemath enawami kiyala....pin oba siyalu denatath...
Me dennata ekman suwaya lebewa me viswYe balayen hema dema lebevi❤❤
ඔබ සැම කල පින් පෑදි පෑදි දිලේවා ඔබ සැම කල පව් සේදි සේදි ගිලේවා ජාති ජාතිත් කිසිම කලෙකත් දුකක් විපතක් නොවේවා මේ පින් බලයෙන් නිවන් සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
කුමාර මහත්තයා ඇතුළු සැම දෙනාට බොහොම පින් සිදු වේවා
Mara demau piya sahodarayoo oyalata tipota dabullanslikawe inna hamoma udu karanawa utuam biridak diriya souariyak demaupiyo nati unata ammawagema lagin inna jivitaya unat pudanna lasti biridak innawa salenna arpa daruwanee api himin deyak karamu oyalata kauru hari idamakdei msnikooo 😢😢😢😢😢🙏🙏🙏🙏🙏💕💕💕ikman suwaya labewaas
තෙරුවන් සරණයි
Udaw karapu siyalu denatama dahaswarayak pin labewa❤
මමේ ඉන්නෙ රටට ආදරේ මිනිස්සුඔබල තමා ජනාධ් පතිල ජයවේවා තෙරුවන් සරනයි❤❤❤❤❤❤
ලෙඩක් උන වෙලාවට මේ චූටි දරුවා බලාගන්න හරි කෙනෙක් ලග හිටියානම්.
Ane pin❤
Oyata kiyala geyak labunahama labenawa aniwaryen maniko tawa masayak yanna issella aetakota oyata podi kada kallak dagena jivite godaganna puluwan 😢😢😢😢 duak wenna aepa hoda naa kumara mallita haa nangita dirgauasa labewa udu kala samata nufuak nirogi siyalu wada karagena yamata dirriya labewaa 🙏🙏🙏🙏💕💕💕
Denna.wadiya.mahandiwenne.aepa.barawussanne.aepa.budusaranayi
Ane godak pin udau kala sematath oba thumanlatath
🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻🙏🏻
Budu saranai
udaw kala samata jesuge adrwadaya labewa.sir obata pin
කුමාර මහත්තයෝ ඔබ මේ අයව vidio ඵක පටන් ගන්න කලින් හදුන්වාදෙන විදියටම ඇසට කදුලු පිරැනා නොදැනිම.
මම පිටරටක ජීවත් වුනත් මගේ මහත්තයගේ ඇතිවි ඇති වකුගඩු ආසාදන නිසා මම දන්නවා වකුගඩු රෝගියෙක් නඩත්තුවට මොනතරම් කැප කිරීමක් හැම අංශ්‍යයෙන්ම කලයුතුද කියා.
අනේ මිහිපිට වෙසෙන දෙවිවරු වැනි පිංවත් ඔබටයි කියන්නේ පුලුවන්නම් පුංචි නිවසක්, සාදා හෝ අරගෙන දෙන්න මේ දෙදෙනාට.
සෑම පුතෙක් හිමි අම්මා කෙනෙකුටම මෙවැනි දුවක්, ලේලියක් ලැබෙන්න ඕනේ. ඵ් හිත ඵ් තරම් පරාර්තකාමියිද. මොනතරම් පරිත්‍යාග ශිලියිද.
නන් අයුරින් උදව් උපකාර කල සැමටද කුමාර මහත්තයට ද බොහෝම පිං.❤
❤❤❤❤❤❤❤❤❤
NA Ayya podi duwa canada yanna try karana nisa thama gathte na
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏❤❤❤❤❤
Siyaludannat pin
Godak pin. Udaw kala siyaludenata🙏🙏🙏
Udaw kala semata pin budusaranai
Budusarni
Me tamai sebe adare bs jYa wewa❤❤😢
Pathtini ammage asirwadayen dannama suwapathwe nidukwewa nirogewewa suwapathwewa ekmanin udau karapu hamotama godak pin
Mewage uthum hadwath ati pinwanta aya ape rate inne e ayata hamadamath niduk nirogee suwaya sathutama labewa me adaraneeya amma tathta atulu daruwanta ikmanin suwapth wee e kadalla adren pirethqa me dewal hoya bala udukarana oba wani samaja sathkara karana aya harima pinwantai gidak pin තෙරුවන් සරණයි
කියන්න වචන නෑ මහත්තයෝ,, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මමනමුදැක්කහොදමබිරිදදෙවිපිහිටයි❤❤❤❤❤❤❤❤
😢🙏🙏🙏🙏
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
දකුණු අත දෙන දෙයක්, වම් අත නොදැනීවා .
Udaw upapakara karapu siyalu denatata pin ❤❤❤
udu kara sialu denata godak pin❤❤❤❤❤❤
Godak pin
Ane puthe mamath asaranayi mage paule inna Leda wela inna nangi balanneth mama kohoma hari koyi dawasaka ho kumara puthawa sambanda karagena udawuwak karanna balannam
Kumara sar atulu udau kala hamotama godak pin
🙏🙏
Ikman suwaya labewa
Udaw. Karapu. Hamotama. Pin 🙏🙏🙏
අයියේ ඔෆරේෂන් එක කරන්න කීයක් යනවද
😭😭😭😭😭💙💙💕💕💚💚♥️♥️
හරි ම දුකයි මම මොනයම් හෝ මෙතෙක් පිං කරලා තියෙනවා නම් ඒ පිනෙන් ඔබ දෙපලට හෙතූ වෙවා ඉක්මනින් සුවය ලැබෙනවා 33 කොටියන් දෙවි යන්ගෙම පිහිටයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤
Budusarani pathtini ammage asirwadayen nidukwethwethwa niirogiwethwa suwapathwewa budusaranai 💖💖
🙏🙏🙏🧚🧚❤
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
Upanda idan agetibuna ledawalata meeduwa monawa karannada aeeputage souara mara knda paba nati buruweak aee duwa nisalu wakugadu nati unee arka thnakolada danne naksnne
Ane udakaran siylu denat godk pin
🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭
Udau karapu ayata godak pin.ane ikmanatama e dennatama sanipa wenna.ikmanatama inna thanak labenna kiyala.hadawathinma prarthana karanawa.kumara sirta nonata me pinama athi.ane kiyanna wachana na.hamadama kiyanawa wage kumara sirge demapiyantat pin.
😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏
thaw thawath upa kaara labewa pathami
Kumaraahaththaya.naththam
Katath.penne.na.dalada.samidunge.pehiten.suwaya.labewa.
Godak pin kumara mahatthayo oyalata udaw kala samata pin
Meyala udaw karanawa kiyala loku boruwak karanne .ragapanawa ahinsaka minissu pennala paw.ratawate inna ayata udaw karanawa keewata ewa boru ahinsaka minissu katha karapuwahama durai enna ba kiyala cut karanawa laga inna ahinsaka minissu pennala joduwama hamba karagannawa .harima kathai
Pen.samatama.
Ana pin
Me.paulata.upakara.karpu.oyalata budu.bawa.at.wenawa
🙏🙏🙏🙏🙏❤❤❤
තෙරුවන් සරණයි
❤❤❤❤❤❤🙏🙏🙏
❤❤❤🙏🙏🙏
🙏🙏🙏❤❤❤