අපි දෙන්නගේ දවසෙන් කොටසක්-Sangeeth Dini Vlogs| A day in our lives| Family Vlog

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 446

  • @dulminasadeesha9509
    @dulminasadeesha9509 Рік тому +375

    අපේ ගෙදරත් හැමදාම ඔය විදිය තමා.එචිචරම සැප පහසුව නැතත්.අපිත් සතුටින් ජිිවිතේ විදිනවා.බුදු සරණයි.

  • @GalaxyPrimeplus-ww3iq
    @GalaxyPrimeplus-ww3iq Рік тому +12

    සතුටින් ඉන්නව දැක්කම මට හරි සතුටුයි ..මට මේවගේ සතුටින් ඉන්න ලැබිලා නැතුව ඇත්තෙ ගිය ආත්මයක මොනව හරි පවක් මගේ අතින් සිදුවෙන්න ඇති ...ලබන හැම ආත්මයකම මේ වගේ සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ඒ වගේම ඔයාල දෙන්න ගෙ ජීවිතයට හදවතින්ම සුබ පතනව..තෙරුවණ් සරණයි ..💗

  • @ishuireshapremarathna4672
    @ishuireshapremarathna4672 Рік тому +99

    මිනිස්සු සතුටින් ඉන්න ඕනෙ ඒ සතුට ගේන මිනිස්සු මුණ ගැහෙන්නත් ඕනෙ.❤

  • @ma_ya_11
    @ma_ya_11 Рік тому +39

    කවුරු කෝම මොනවා කියුවත්... 🌞 දිනි අක්කිට මම හරිම කැමති.✨ හැමදාම ජිවිතේ පුරාවටම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන. සංගීත් දිනි...වෙඩින්ග් එක කවදාදෝඕඕ.. ♡

  • @Lk29545
    @Lk29545 Рік тому +95

    දෙන්නට දෙන්නා තේරුම් ගත්තම ජීවිතේ හරි ලස්සනයි 😍. හරිම ආදරෙන් අක්කියි, අයියයි දෙන්නම ඉන්නවා. ඔන්න ඔහොම තමයි ඉන්න ඕනි. ඇස්වහක් කටවහක් නම් වදින්න එපා. හැමදාමත් ඔය වගේ ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න 🥰🥰 බුදු සරණයි ❤️❤️❤️❤️❤️

  • @asph2002
    @asph2002 Рік тому +119

    ඔය දෙන්නව දැක්කම හිතෙනවා ... මටත් මෙහෙම හිටියනම් කියලා... ඒ තරම් ශෝයී අනේ ❤😊

  • @rash_2917
    @rash_2917 Рік тому +314

    Wedding එක ළගයි වගේ හිතෙන්නේ මට විතරද !!!!! ❤️
    ආදරෙයි අක්කි අයියා , බුදු සරණයි 🥰🌸

  • @sadunitharakasadunitharaka3643
    @sadunitharakasadunitharaka3643 Рік тому +149

    දෙන්නට දෙන්න තේරුම් අරන් ජීවත් වුනාම ලස්සනට ජීවිතෙ ගත කරන්න පුලුවන් ❤️🙂 හැමදාම සතුටින් ඉන්න ඔයාලා ❤️

  • @manicureguru
    @manicureguru Рік тому +25

    Saffron වතුරට දාලා බොන්නෙ ප්‍රෙග්නට් වෙන්න ලග නිසා😉❤

  • @kumuduniperera8550
    @kumuduniperera8550 Рік тому +114

    ඔයාගේ husban ඔයාට ආදරේට වැඩියෙන් මට මගේ husban ආදරෙයි 💓 හරිම සතුටුයි තවත් ආදරණිය couple එකක් දැක්කම 🤗 අපි හමුවෙලා අවුරුදු 18,ඔයාට මැණික වගේම මට මගේ මහත්තයා කියන්නේ 💓මණික💓 කියලා, ඒ ආදරේ අදටත් අලුත් අදටත් ලස්සනයි, ආදරේ පිරිලා විතරමයි ❤️ ඔයාලා දෙන්නටත් හැමදාමත් නොඅඩුව අලුත් වෙන ලස්සන ආදරයක්‌ ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤

  • @nadeerasuranjan8379
    @nadeerasuranjan8379 Рік тому +4

    ඕම තමා ඉන්න ඕනි.වෙන්න ඕනිත් ඕකම තමා.සතුටින් ඉන්න.හරි ලස්සනයි ජීවිතේ එතකොට.😍😘

  • @sanjuudanie2642
    @sanjuudanie2642 Рік тому +7

    මාත් ආසම පාට පාට සපත්තුවලට ...❤❤❤❤ආදරේයි දේන්නටම ..

  • @hsytzt1869
    @hsytzt1869 Рік тому +120

    දැනෙන හිතක් ළඟ නැවතුනු සුන්දර සෙනෙහසක් කෙතරම් ආදරණීයයිද සතුටින් ඉන්න හැමදාමත්.තෙරුවන් සරණයි !!🙏🙏❤️

  • @mayuridarshika4943
    @mayuridarshika4943 Рік тому +84

    ලබන්නට වාසනාව ලැබේවා ලොව සියලු දෙනාටම මෙවන් ආදරණීය ආදරණීය න්....❤😢

  • @madhushikadhananjani3784
    @madhushikadhananjani3784 Рік тому +13

    ඔයාලා කරන ජොබ්ස්, බිස්නස් ගැනත් කියන්නකො අක්කි. ඔයාලා දෙන්නගෙ වීඩියෝ බලන්න හරිම ආසයි. හරිම ආදරනීයයි. හැමදාම මේ සතුට රැදේවා

  • @Bestise527
    @Bestise527 Рік тому +15

    අනේ ඔහොම videos දාන්නකෝ හැමදාම 🥺🥺🥺

  • @ankank6747
    @ankank6747 Рік тому +4

    සංගීත් අයියටයි දිනි අක්කිටයි ගොඩක් ආදරෙයි සතුටින් පරිස්සමින් ආදරෙයි

  • @aavenae6308
    @aavenae6308 Рік тому +7

    හැමදාමත් ආදරෙන් ඉන්න ඕන හොදේ.

  • @sameerarock8595
    @sameerarock8595 Рік тому +18

    මගේ පවුලේ ත් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා මගේ මහත්තය මට ගොඩක් ආදරේ යි ඔය දේ ජිවිතේ තියෙන තුරු කරන්න පවුල් ජිවිතේ කට ඕව ගොඩක් වටිනවා 🥰

  • @Duls614
    @Duls614 Рік тому +14

    හැමදාම මේ වගේ ලස්සනට, සතුටින් ජීවිතේ විදින්න ලැබෙන්න ඕනි 🥺🙏

  • @You16me
    @You16me Рік тому +10

    දැක්කම හරි ආසයි... ඉදල හිටල හරි day in life විඩියො එකක් ගේන්නකො

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 Рік тому +51

    හරිම ලස්සනයි .මාත් saffron වතුරට දාලා, කිරි වලට දාලා බොනවා.
    හැමදාමත් මේ වගෙ සතුටින් ,ආදරෙන්,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනි.ඇස්වහක් වදින්න එපා.බුදුසරණයි .

  • @chathu3309
    @chathu3309 Рік тому +23

    පිංවන්තයි ඔයාලා.මම අනිවාරෙන් ඔයාලගේ vlogs බලනවා....හිතට හරී සැනසීමක් දැනෙනවා ඒ ජීවිතේ දකිද්දි.........❤❤❤❤❤❤❤❤❤❤

  • @amalialwis561
    @amalialwis561 Рік тому +4

    හරිම සතුටුයි..
    හැමදාම ඔය වගේ ආදරෙන් සෙනෙහසින් ජීවිතය බෙදා ගන්න...ඔය දෙන්නාට ජය ❤❤

  • @harshaniwickramasinghe6156
    @harshaniwickramasinghe6156 Рік тому +15

    මගේ room එකට නම් නැගිටිනකොටයි නිදා ගන්න යන කොටයි පේන්න තියෙන්නේ හිම කදූ යායක් .අවුරැදු 20ක් තිස්සේ මම නම් ඒක රසවිදිනවා❤😍ඒකත් එක්තරා විදියක වාසනාවක් කියලය් මට නම් හිතෙන්නේ

  • @nadimadinadi8641
    @nadimadinadi8641 Рік тому +10

    හරිම ආදරනීයයි ඔයාල දෙන්න ❤️❤️👈 ආදරෙයි ඉතිම් හැමදාමත් සතුටින් සෙනෙහසින් දිවිගෙවන්නට වාසනාව උදා වේවා 🙏 බුදුසරණයි 🙏

  • @dinesh9910
    @dinesh9910 Рік тому +2

    අපිත් මෙහෙමයි...මගේ වැඩ වලට මගේ මහත්තයත් උදවු කරනව අනේ...එයා පහන තියල කෙලින්ම් එන්නෙ කුස්සිය ට😊❤

  • @kavindiya4024
    @kavindiya4024 Рік тому +7

    Nikam Fm channel ekak ahuwa wage feeling ekak enne mata witharada 😂

  • @niranjalafernando7560
    @niranjalafernando7560 Рік тому +17

    හරිම ආදරණීයයි ඔයාලාගේ බැදීම❤️❤️ සතුටින්ම ඉන්න හැමදාමත් 💐💐

  • @සංදීපනීමෙඩේරිගම

    නංගි ඔයා ඔච්චර කාලා කොහොමද අනේ ෆිගර් අවුට් යන්නෙ නැතුව තියාගන්නෙ....

  • @nilukalakshani3026
    @nilukalakshani3026 Рік тому +3

    අපේ ගෙදරත් ඔහොමයි.මගේ husband එයා ගෙදර ඉන්න දවස් වලට ගෙදර හැමදේම මට කරලා දෙනවා.

  • @AnneDilki-db9bj
    @AnneDilki-db9bj Рік тому +1

    මමත් නිතරම ඔයලගෙ vediyos බලනවා අක්කි. ඇත්තටම ගොඩාක් ආසයි මන්.

  • @sadunithakshila9512
    @sadunithakshila9512 Рік тому +9

    අක්කි මහත් වෙලා ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +23

    වෙඩින් එක ලගයිදෝ කියලා හිතුණා මට.ඔය දෙන්නා හැමදාම මේ වගේ සතුටින් ඉන්න ඕන බුදුසරණයි ආදරෙයි ගොඩාක් ❤❤❤❤

  • @chaturanuwan1257
    @chaturanuwan1257 Рік тому

    මම ඇත්තටම කිව්වෙත් ඔයාලට කැමති හැබයි ඹය දෙන්නා හරිම සතුටින් ඉන්නවා දැක්කාම හරිම සතුටුයි

  • @SalmiAmaraweeranathachchikamka
    @SalmiAmaraweeranathachchikamka 10 місяців тому

    සංගීත් අයියගේ voice eka ලස්සනයි ❤

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 Рік тому +1

    Oyalata budusaranai hamadamath sathutin enda adarei

  • @kumaraekanayaka9733
    @kumaraekanayaka9733 Рік тому +1

    දෙන්නා හැමදාමත් ඔය වගේම සතුටින් ඉන්න ඕන

  • @shayamaliwejesekara272
    @shayamaliwejesekara272 Рік тому +11

    ජයට wedding aran badinawata wada සතුටුයි oyala denna සතුටින් innawa dakkama... කවදාවත් oya adare wenas wenna epa aswhak wadinna epa...🙏🙏🙏harima sathutui asata kadulakuth awa...oyala dennage adaraya dakkama... hamootama oya wage inna labenna...godark pin apea hith සතුටු karanawata godark ආදරෙයි dennatama...❤❤❤❤thunuruwan saranin.. hamadaama සතුටින් adaren inna labenna onea ...😍😍😍

  • @nilushirodrigo9512
    @nilushirodrigo9512 Рік тому +4

    අනේ මම මේ වීඩියෝ එකට හරිම ආසයි
    අක්කි අයියා මේ වගේ වීඩියෝ අයේ දාන්න අපි බලාගෙන ඉන්නවා❤️ආදරෙයි දෙන්නටම ❤️❤️දෙන්නටම ජේසු පිහිටයි 🙏🏻❤️❤️❤️❤️❤️❤️

  • @shampaernest3488
    @shampaernest3488 Рік тому +9

    හිතට හොදටම දැනෙන vlog එකක් 👍👍👍👍 ආදර්ශමත් පණිවිඩ හුගාක් අපේ තරුණ පරපුරට. සැබෑ ආදරණීය පවුලක බැදීම් රැක ගන්නේ කෙසේද කියලා දෙනවට ඔය දෙන්නාට ගොඩක් පිං සිද්ධ වෙනවා පූතේ දූවේ🙏🙏🙏🙏
    සංසාරයේ පැතු ලෙසම එකතු වුනු දෙන්නෙක් 🙏🙏🙏🙏 ඔය ආදරණීයර්‍ බැදීම් තේරුම් ගැනීම් ඉවසීම හැමදාම ඔය දෙන්නා අතර වගේම දෙමව්පියන් සහෝදරයන් යහලුවන් අතර රැදේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏 🙏 🙏 🙏 සියලුම දොස් දුරින් දුරුම වේවා 🙏 🙏 🙏
    තෙරුවන් සරණින් හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා 🙏 🙏 ආත්මීය බැදීම් සියලු දෙවියන් රැකදේවා 🙏 🙏
    බූදු සරණයි ඔය දරුවන්ට සැමදා ්‍🙏🙏🙏🙏🙏

  • @ayodhyathilakarathna4974
    @ayodhyathilakarathna4974 Рік тому +5

    හැමදාම😍 අක්කි❤අයියයි❤සතුටින්💕💕💕ආදරෙන්😘💝 පරිස්සමෙන් 😘💝 ඉන්න...බුදු සරනයි 🌹💖🌹

  • @shanimadhu4027
    @shanimadhu4027 Рік тому +31

    අම්මෝ ආදරෙයි ගොඩාක් ..හැමදාම සතුටින් හොඳින් ඉන්න ❤️❤️ජෙසු පිහිටයි ඔයාලා හැමොටම ❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයලාගේ videos බලලා අපි ගොඩාක් සතුටු වෙනවා ඇත්තටම හරිම ආදරනීය couple එකක් සංගීත් අයියා අක්කිට ආදරේ කරන විදිහ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤ අක්කී ගොඩාක් lucky ඇස් වහක් කටවහාක් නැතුව හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤

  • @sathsaranikavi6565
    @sathsaranikavi6565 Рік тому +15

    මේ වගේ චුටි වෙඩියො මරු අනේ.😍❤️😘..my fav cople 🌍💚❤️

  • @NimeshaLiyanage-cy5fo
    @NimeshaLiyanage-cy5fo Рік тому +8

    හරිම ලස්සනයි .මේ වගේ ව්ලොග්ස් දිගටම දාන්න අක්කි.සතුටින්ම ඉන්න හැමදාම.තෙරුවන් සරණයි🙏 ❤

  • @nilanthamaddumage7613
    @nilanthamaddumage7613 Рік тому +356

    හැමදාම් මෙහෙම විඩියෝ දානවට කැමති අය කෝ 😍

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 Рік тому

    Oyalage video eka dakkata passe api lak vil ekata giya.kama nam harima rasayi.thank s oyala dennatath hode.theruwansaranayi sathutin inna.

  • @manushaheshan674
    @manushaheshan674 Рік тому +22

    ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි♥

  • @sandslive4712
    @sandslive4712 Рік тому +1

    ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව

  • @nethminiamali8047
    @nethminiamali8047 Рік тому +2

    කවදාහරි ඔයාලා දෙන්නවම හම්බෙලා කතා කරන්න ලොකු ආසාවක් තියෙනවා ..ගොඩක් ආදරෙයි ..බුදුසරණ යි🌹♥️ දෙන්නට❤❤

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 Рік тому +2

    අපිත් ඔය වගේ ගොඩාක් සතුටින් ආදරෙන් තමයි ඉන්නෙ.
    මේ ලෝකෙ ඉන්න හැම කෙනෙක්ටම අපි වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙනවා නම් හොදයි.
    ඔයාලට ප්‍රසිද්දියේ පෙන්වන්න පුලුවන් දේවල් ටිකක් වෙන්න ඇති නෙ මේ වීඩියෝ කරල දාන්න ඇත්තෙ.
    හස්බන්ගෙන් හෝ වයිෆ් ගෙන් ලැබෙන තව ගොඩාක් සහයෝග තියනවා ප්‍රසිද්දියේ කතා නොකරන.
    ඒ වගේ හොද සහකරුවො ලැබෙන්නෙ තමන්ගෙ පිනට.
    ඔයාලට නම් දැන් කැමරාව ඉස්සරහ ඔයාලගෙ පෞද්ගලික ජීවිතේ පෙන්වලා පුරුදු වෙලා නෙ තියෙන්නෙ. ඒකට දැන් ඇබ්බැහි වෙලා වගේ. කැමරාවක් නැතුව මුකුත් කරන්න බෑ වගේ නෙ.
    ඒත් අපිට තාම එහෙම නෑ. ඉස්සරහට මොකක් වේවිද දන්නෙ නෑ.😊
    අපිත් ඔයාල වගේම ලස්සනට ආදරෙන් දරුවො දෙමාපියො සමග සතුටින් පවුල් බැදීමෙන් ජීවත් වෙනවා. ඒත් අපි තාම කැමරාවට ඇබ්බැහි වෙලා නෑ. ඒ නිසා අපේ දේවල් රෙකෝඩ් වෙන්නෙ ස්වභාවධර්මයේ.
    අපිත් යූ ටියුබ් චැනල් එකක් හදා ගත්ත දවසක අපිටත් පුලුවන් මේ විදියට සමාජෙට පණිවිඩ දෙන වීඩියෝ කරල දාන්න.
    ඔයාලට හැම දේකටම හදවතින් ම සුභ පතනවා. තව තවත් වැඩි වැඩියෙන් හැම දේම හොදින් සිද්ද වෙන්නට. ආදරෙයි හැමදාමත් ඔයාලට.❤

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 Рік тому +12

    හරිම හොදයි ඔය දෙන්න දෙන්න ට උදව් කරගෙන දවස පටන් ගෙන සතුටින් ඉන්න විදිය ජේසු පිහිටයි ❤❤

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 Рік тому +16

    හරිම සතුටුයි ඔය දෙන්න ඔය විදියට දකින්න 😂,ජීවිතය කියන්නේ හරි අමුතුම දෙයක් ,දෙන්නෙක් අතර තියෙන්න ඕනෑ ඔය විදියට💑 ආදරය,සමගිය,ගරුත්වය ,👧සතුට,දෙන්නට 👦දෙන්න උදව් කරන විදිය, සියලුම දේ,,ආසයි , 👀ඇස් වහා කට වහා දුරු කරන්න කියන්න අම්මාට 😍,ජීවිතය පුරාවටම ඔය විදියට ඉන්නව.bs

  • @DinethNavo-wn8nz
    @DinethNavo-wn8nz Рік тому +28

    හරිම ආදරෙන් දෙන්නම ඉන්නවා ඒම තමා ඉන්න ඕනේ හැම දමත් සතුටින් ඉන්න ආදරෙයි දිනි අක්කි ඔයට්ත් අය්යේ ඔයට්ත් ❤️❤️❤️😘😘😘

  • @ShamaMalkanthi-yo8qh
    @ShamaMalkanthi-yo8qh Рік тому +2

    ඔයාලා දෙන්න හරිම සතුටින් ඉන්න අනේ හැම දාම.මටත් ඇත්නම්

  • @peumimanahara4821
    @peumimanahara4821 Рік тому +1

    Budu saranai sathutin adaren inna hamadama ❤️❤️❤️😘🙏

  • @prasangikawijayavikrama4892

    Akki aiyai godak adaren innwa . Mm Hari asai oyala wage adaren sathutin Inna ayat...hemadama sathutin parissamin inna bs.. ❤️❤️❤️

  • @thanujaprabashani9783
    @thanujaprabashani9783 Рік тому +4

    Dinithi akki den බොලේ වගේ 😄😄😄😄

  • @piumiuhasna-oj7bv
    @piumiuhasna-oj7bv Рік тому +1

    akki oytai aiyai godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak adarei ..oye widiyta hemadaaaaaaaaama sathutin inna oylta budusaranai theruwan saranai..oylta yahapathakma wenna ..😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤🧡🧡🧡💙💙💙💙💙💙💙💚💚💚💚💚💚💚💚💚💚💗💗💗💗💗💗💗💗💗💗💗💛💛💛💛💛💚💚💚💚💚💙💙💙💙💙💗💗💗💗💗💗🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💙💙💙💙💙💙💙💙💙💙💙💙💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💗💗💗💗💗💗💗💗💗🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡💛💛💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💙💙💛💛💛💛💛💛💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💖💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💗💜💜💜💜💜💜💜💜❤️❤️❤️❤️❤️🧡🧡🧡🧡🧡🧡🧡🧡💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💚💛💛🧡🧡🧡❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙🖤🖤🖤🖤🖤💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜❤️❤️❤️❤️🧡💚💙💚💛🧡❤️🖤💜❤️🧡💚💙💚💛🧡❤️💜🖤💜❤️🧡💛💚💚💛🧡❤️💜🖤🖤💜❤️🧡💛💚💙💚💛🧡❤️💜🖤💜❤️🧡💛💚💙💚💛🧡❤️💜🖤💜❤️🧡💛💚💙💙💚💛🧡❤️💜💙💙💙💙💙💙💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛🧡🧡🧡🧡🧡❤️❤️❤️❤️❤️💜💜💜💜💜🖤🖤🖤🖤🖤

  • @hanshi-
    @hanshi- Рік тому

    දිනි අක්කි බෝල ගෙඩිය වගෙ දැන් 💗💗💗💗

  • @subhashinifernando2341
    @subhashinifernando2341 Рік тому +1

    හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️

  • @prasadsameera2254
    @prasadsameera2254 Рік тому +2

    හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙයි inna අයියා අක්කා බුදු සරණයි ආදරෙයි ❤❤❤❤

  • @sumanaguruge2987
    @sumanaguruge2987 Рік тому

    Adarei hamadama adaren inna amma thththa balagena matath sathutui harima jesu pihitai

  • @udarisathsarani3181
    @udarisathsarani3181 Рік тому +1

    Dini thanks advice ekak dekak nitara oyagen labenawata.

  • @sanji8020
    @sanji8020 Рік тому +1

    Monawada ee water ekata watura damme

  • @dinekadhananjani7303
    @dinekadhananjani7303 Рік тому +1

    හැමදාමත් jiwite සතුටින් ඉන්න budusaranai

  • @Buddhi273
    @Buddhi273 Рік тому +1

    අනේ ඇස් වහක් කටවහක් වදින්න එපා ඔය දෙන්නට බුදු සරණයි ❤️

  • @udeshikamaduwanthi6227
    @udeshikamaduwanthi6227 Рік тому +6

    ගොඩ දවසකින් ඔයාලගේ වීඩියෝ එකක් බැලුවෙ ...ලංකාවේ ඉන්නකොටනම් එක වීඩියෝ එකක්වත් මිස් නොකර බැලුවා...දැන් ඉන්නෙ කුවේට් වල වැඩ නිසා බලන්න හරියට වෙලාවක් නෑ..හැබැයි free Time එකක් හම්බ උන ගමන් බලනවා ඒ තරම් ආසයි ඔයාලට...හැමදාම ආදරෙන් සතුටින් ඉන්න❤❤❤

  • @navindudeemantha4096
    @navindudeemantha4096 Рік тому +10

    Dini Akki Sangeeth Aiya ❤️❤️ Nice Vlog ekak Akki ge I Aiya ge I Life eka Nice Dennama Godak Adaren innawa 🥰 Parissamen Inna Adarayai Hemadama God Bless Akki & Aiya😘

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya Рік тому +34

    Cute Matching Couple ❤️🥰😍 Aiya and Akki God bless you both! 🙏🏻

  • @jayaninadeeshani5159
    @jayaninadeeshani5159 Рік тому

    Oyala denna nisa mama godak dewal igena gatta.ape gedarat den satuta pirila .ane oyalata godak adaren hamadama Inna lebenna.onii

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 Рік тому +28

    බලන්න අසාවෙන් හිටපු විදියේ වීඩියෝ එකක් 🤩🤩 thankyou sooo much ❤️ දෙන්නට දෙන්නව තම තමන්ගේ කරගන්න දෙන්නම ගොඩාක් වාසනාවන්තයි කියලා මට හිතුනා.. ලොකු understanding එකක් ඇතුව ජීවත්වෙන්න ලේසි නෑ 🥰

  • @Sanduwickramasinghe1321
    @Sanduwickramasinghe1321 Рік тому +25

    අක්කි බෝලේ...😍
    දිනි බෝලෙයි අයියායි දැක්කම ගොඩාක් සතුටුයි..❤
    ආදරෙයි ගොඩාක් දෙන්නටම 😘

  • @sriyanimallika249
    @sriyanimallika249 Рік тому +5

    Love so much both of you stay Happy forever God bless all of you 👍❤🙏

  • @swethamihirangi6842
    @swethamihirangi6842 Рік тому +1

    හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට 💗😍

  • @lahirudananjaya0776
    @lahirudananjaya0776 Рік тому

    Gelapennethi aya jivitheta aran duk vidinawata wada therum gaththu jivitha ekka jivwathwena eka aththatama sundarai.sathutin inna

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 Рік тому

    ආදරණීය නිරෝගීමත් පවුල් ජිවිතයක් ලැබේවා🙏💐

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 Рік тому +43

    එහෙනම් wedding එක ලග ඇති.....❤️❤️

  • @ManuliGethara
    @ManuliGethara Рік тому +2

    ලස්සනයි ඔයාලගේ විඩියෝ ❤️❤️

  • @keerthinrathnapala8258
    @keerthinrathnapala8258 Рік тому

    සතුටින් ඉන්න ලැබෙන්න ඕනි දෙන්නටම..බුදුසරණයි

  • @chandimawijesinha6988
    @chandimawijesinha6988 Рік тому +1

    හරිම ලස්සනයි සතුටින් ආදරෙන් ඉන්නවා අපිත් ඔය වගේ මගේ මහත්තයත් හැම දේකටම උදවු කරනවා හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න

  • @chamilsanjeewa5337
    @chamilsanjeewa5337 Рік тому

    හරිම හොඳයි

  • @probodamadumal5419
    @probodamadumal5419 Рік тому

    Dannata danna ආදරෙයි nam adare harima ලස්සනයි

  • @madukala453
    @madukala453 Рік тому

    Hari lassanai e adare.ehema adarayak labennath pina thiyenna one

  • @RoshannilanthaDonwanigas-cq8uq

    ජිවිතය විදින්න ඕන.

  • @lakshanipathirana4510
    @lakshanipathirana4510 Рік тому +4

    හරිම ලස්සනයි ආදරණියයී එහෙම ආදරයක් ලබන්න විදින්නත් පින තියෙන්නේ ඕනී.සතුටින් ඉන්න බුදු සරණයි ❤😊

  • @kumudusamanalikumudusamana7350

    සතුටින් ඉන්න හමදාම බුදුසරනයි ❤❤❤ආදරෙයි

  • @supunmadushanka-jy3xi
    @supunmadushanka-jy3xi Рік тому

    හැමදාම ඔයාලා දෙන්න සතුටින් ඉන්න
    අපිත් සතුටින් ඉන්නවා ඔයාලගෙන් තව දේවල් අපි advice විදියට ගන්නවා ♥️

  • @chathukichathuki7117
    @chathukichathuki7117 Рік тому

    Mata nethath oyala me gewana sundara jiwithe dekala godaak sathutui nangi.budusaranai malli oyalata

  • @nimminathasha6983
    @nimminathasha6983 Рік тому +1

    ආදරනියයි ❤🥀

  • @rathnayakarathnayaka1073
    @rathnayakarathnayaka1073 Рік тому +14

    අනේ හැමදාම අක්කි අයියා ඔහොම සතුටින් ඉන්න ඕන හදවතින්ම ආදරේ කරන අය කවදාවත් වෙන් වෙන්න එපා ❤❤🥰

  • @sumindakumara4266
    @sumindakumara4266 Рік тому +11

    ආදරෙයි හැමදාමත් ලස්සනයි❤️❤️ බුදු සරණයි

  • @sanjeewapriyadarshana4045
    @sanjeewapriyadarshana4045 Рік тому

    අනෙ හැමදාම සතුටින් ඉන්න ,මට,නමි ,ඔහොම අදරයක්,කවදත් ලැබිලා,නැ,ලමයි හින්දා,ඉවසන වා,

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 Рік тому +1

    Api denna enna widiyatmai oyala enneth harima sathutui....

  • @dinoshamudalige8182
    @dinoshamudalige8182 Рік тому

    Superb sangeethge ideas walata I actually respect dear

  • @himansakawshi5474
    @himansakawshi5474 Рік тому +1

    Mm godakk asai oyalage adare dakinna hithata godak සතුටක් danenawa oyalage adare dakkama aswahak wadinna epa oyala hamadama mehema adaren inna Budu saranai .❤❤❤

  • @renukamadu7558
    @renukamadu7558 Рік тому +8

    හැමදාම සතුටින් ඉන්න දුව පුතා තෙරැවන් සරණයි දෙවි පිහිටයි සුභ දවසක් වෙවා

  • @shalikamaduwanthi5926
    @shalikamaduwanthi5926 Рік тому +4

    හැමදාම මෙහෙම සතුටින් ඉන්න❤

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 Рік тому +17

    ආදරෙයි හැමදාම දිනී අක්කියා සංගීත් අයියා.... ❤️❤️

  • @bottom0043
    @bottom0043 Рік тому +2

    My routine is
    Same until coffee but I go to nearest cafe and sit and have my coffee and then go for walk. Come home have breaky and then again sleep watch you guys. And just chilll