Travel with Wife දීපු Challenge එක | අපි දෙන්නගෙ මතක සක්තිය!

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @janmarashmika4049
    @janmarashmika4049 4 роки тому +125

    වීඩියෝ එක නවත්තලා ආදර සංද්වනිය බලන්න ගියපු මන් වගේ තවත් උන් සිටීද😂

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +10

      අඩේ සිරාවටම එහෙම කලාද? 🙈🙈😂😂

    • @janmarashmika4049
      @janmarashmika4049 4 роки тому +5

      @@MagicCompass හැබයි ඉස්සෙල්ලම බලපු එකේ හොදටම ගුටි කනෝ ලේ එන්නම අර ලියුමක් කියවන්න ගිහින් පන්තිය ඉස්සරහ😂

    • @sajinisurajani3420
      @sajinisurajani3420 4 роки тому +2

      🙋😁😁😁

    • @nishanavishka7785
      @nishanavishka7785 4 роки тому +1

      @@janmarashmika4049 ඔව් බන් ඉස්කෝලේ මැරයො 😇😇

    • @kushandias9882
      @kushandias9882 3 роки тому +1

      Math

  • @GeewanthiSuraggika
    @GeewanthiSuraggika 10 місяців тому +6

    අයියා 1 අක්කා 2

  • @tharuneth4488
    @tharuneth4488 4 роки тому +13

    අන්තිමට කිව්ව දේ ගොඩක් වටිනවා. ඔය දේවල් මතක නොතිබූනාට දෙන්නා සමගියෙන් ඉන්න එක තමයි වැදගත් දෙන්නගෙ ගැලපීම ගොඩක් හොඳයි. යුගදිවිය වාසනා වේවා.

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +2

      ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍

    • @SepalaEkanayaka-l4y
      @SepalaEkanayaka-l4y 6 місяців тому

      මේ
      ​@@MagicCompass

  • @charuninawarathne
    @charuninawarathne 4 роки тому +54

    පිස්සු ඩබල... ❤❤❤❤
    ඉවසීමෙන් බලන් හිටියට කට්ලට් පාර්සලයක් එවන්න වෙයි..
    නොගැලපෙන තැන් ගලපගෙන ජීවත් වෙනකොට තමයි ජීවිතේ ලස්සන වෙන්නේ... හැමදාමත් මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා.! ❤

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +9

      ඔයා එන්නකො කට්ලට් ගෝනියක්ම හදලා දෙන්නම්. 😍
      අපි යාලු උන දවසෙ ඉඳන්ම හම්බෙන හම්බෙන නොගැලපෙන තැන් හෙමින් හෙමින් ගලපගෙන ගමන යනවා. ඒක මාර ගති. 😍
      ප්‍රාර්ථනා කරනවා ඔයාටත් සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා. 😍❤️😍

  • @musiclovers2957
    @musiclovers2957 4 роки тому +10

    අනිත් videos වලටත් වැඩිය ලස්සනයි ... අපිට නම් වේලාව ගියා තේරුණේ නැහැ ...video එක ඔයාලට ගැලපෙන විදියට කෑමත් එකතු කරගෙන තියෙනවා .Q & A programs විටින් විට වත් කරන්න ..... 💖💖

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +2

      ගොඩාක් ස්තූතියි මේ ලස්සන වචන වලින් අපිව මේ විදියට දිරිමත් කරනවට. වීඩියෝ එක දිග වැඩි උන එක ගැන තිබ්බ කනස්සල්ල නැතුව ගියා මේ වචන එක්ක. ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️

  • @ykingpathum1171
    @ykingpathum1171 4 роки тому +3

    Thapparayakwath skip nokara baluwa..maru aiyai akkai..
    Adane danne aiya naluwek kiyala.
    Boka kollekne aiyath maath aasa topic ekak eka😃
    Aiyage dakshathawaya matath tiyenawa😉

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ඕනේ තැනක නිදාගන්න පුලුවන් දක්ශතාවයද? පට්ට ඈ. ඒක තියෙනවා කියන්නෙ බය වෙන්න කිසිම දෙයක් නෑ. 😊😊😊
      ගොඩාරියක් ස්තූතියි මුළු හදවතින්ම. 😍😍❤️

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana 4 роки тому +6

    ඒක මරු හොදේ😍😍 බෝරින් නැ වීඩියෝ එක. පට්ට ආතල් 😀😀 ආසාවෙන් බලන් හිටියේ 😊😊

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +2

      ගොඩාක් ස්තූතියි. මේ අවංක අදහස් අපිට ලොකූ ශක්තියක්. 😍😍❤️

  • @roshanfernando7324
    @roshanfernando7324 4 роки тому +11

    සෑහෙන දවසක ඉදන් වෙලාවක් හොය හොය හිටියෙ ඔයාලගෙ ඔක්කොම විඩියොස් වලට ලයික් දාන්න. අද පොඩි වෙලාවක් හම්බුනා එ නිසා ටිකකට දැම්මා. ඔයාලට වැඩියෙන්ම ආස ඔයාල දෙන්නම කැමරා එක ඉස්සරහ රගපාන්නෙ නැති නිසා. ඔක්කොම විඩියොස් හරිම අවන්කයි. ඔයාලගෙ හැම විඩියෝ එකක්ම එක පාරකට වැඩිය බලලා තියනවා. අනිත් එවටත් ලයික් දාන්නම් ❤️❤️❤️❤️🥰

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      අනේ ඇත්තටම ගොඩාක් ස්තූතියි. මේ වචන අපිට පුදුම විදියට වටිනවා. අපි කරන දේට හැබෑම වටිනාකම එකතු වෙන්නෙ මේ හම්බෙන අගය කිරීම් නිසා. දිගටම වීඩියෝස් කරන් යන්න මේ වචන ලොකුම ලොකු හයියක්. 😍😍❤️

  • @paramiamaya8509
    @paramiamaya8509 2 роки тому +6

    අම්මෝ යශී අක්කා මාර කපටී😂✊අයියා පව්😂💔good luck ඩබලටම🌚❤️

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage Рік тому +2

    Dennma maru ..... supiri😂😂😂😂❤❤❤❤❤❤❤❤ gd luck guys🎉🎉🎉

  • @Oddcouplesl
    @Oddcouplesl 4 роки тому +6

    හා හා අසාවෙන් ඔක්කොම බැලුවා, entertainment කියන එක උපරිමෙන්ම ඔයාලගේ වීඩියෝස් වල අයියා & අක්කා ❤️😍😘 ජය වේවා !!!

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ඔයාලා දෙන්නටම. ලොකු නිහතමානී සතුටක් දැනෙනවා මේ වචන එක්ක. ජය පතනවා ඔයි දෙන්නටත්. 😍😍❤️

  • @dinsad123
    @dinsad123 4 роки тому +10

    32:13 මල පැන්නා අයියට...😂
    "කාපිය මේ නරක එකක්"ලු.
    Best couple ever😜❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      හෙ හෙ හේ. දැක්කා නේද එතනදි මට කරපු අසාධාරණේ. 🙈🙈😂😂😂
      තැන්කූ සෝම සෝ මච් මලයා. 😍😍❤️

  • @dayadraprabhavi5359
    @dayadraprabhavi5359 4 роки тому +9

    ජීවිතේ ලස්සනට විදින couple එකක්❤️සුභ පතනවා අක්කීටයි අයියාටයි! බුදු සරණයි ❤️

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +2

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගී. 😍😍❤️❤️😍😍

  • @pavanishenali1889
    @pavanishenali1889 3 роки тому +2

    අම්මෝ අක්කි ගේ හිනාව ට අපිට හිනා යනවා.ඇස් වල කදුලුත් එක්ක..
    ඒත් මට හිතුනා අයියා ව දැකලා තියෙනවා video බලන්න කලින් කියලා.බැලින්න නං අල්මේදා character එකනේ.අනේ ඒ කතාව තමා ඒ කාලේ ආසම කතාව ...😍😍😍
    Fun ම challenge එකක් බලපු.😂😂😂

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ.... සිරාවට???? ඔයා ඒ ඩ්‍රාමා එක බැලුවද? පට්ටයිනෙ. මාර සතුටුයි හොඳේ ඒක බලපු කෙනෙක්ව හම්බුන එක. 😀😀😍😍😍

    • @pavanishenali1889
      @pavanishenali1889 3 роки тому

      @@MagicCompass අනිවාර්යයෙන් අයියේ ඒක ඒ කාලේ නොවරදවාම බලන drama එකක්.

  • @mshiromidissanayake5720
    @mshiromidissanayake5720 3 роки тому +9

    යශි අක්කා සැර කට්ලට් එකක් කෑවේනෑ ප්ලේට් එකේ තිබ්බ එක, වෙලාව ගියා කියලාවත් දැනුනේ නෑ.. ආදරෙයි ඔයාලා දෙන්නටම බුදු සරණයි.!😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +2

      දන්නවනෙ ඉතින්. යශී ගැන. එතනත් යටිකූට්ටු ගේමක් ගැහුවා. 🙈😀
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️😍

    • @mshiromidissanayake5720
      @mshiromidissanayake5720 3 роки тому +1

      මොනා උනත් ඔයාල දෙන්නට බුදු සරනයි.! ඔයාලගේ වීඩියෝස් බලන්නේ හරිම ආසවෙන්.. 🤩🤩 යශී අක්කා 😍😍

  • @breathehouse1462
    @breathehouse1462 4 роки тому +2

    අඩේ එක පට්ට... 😍 අම්මෝ එකටත් කෑමක් කොහෙන් හරි set කරන්.. මරු අනේ අතල් ❤️

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      කෑම නැතුව අපිට කිසිම දෙයක් කරන්න බෑනෙ. 🙈🙈😊😊
      ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍😍❤️

  • @swarnageeth6172
    @swarnageeth6172 4 роки тому +5

    අනේ ඔය දෙන්නා දින්නත් දිනුම්. පැරදුනත් දිනුම් නෙ. හේතුව, දින්නත් පැරදුනත් කරන්න තියෙන්නෙ ඔයාලා වැඩියෙන්ම කැමති දේ නෙ . කන එකනෙ. හරිම ෂෝක් දඩුවමක්. හැමදාම ආදරෙන් ඉන්න බුදුසරණයි.

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      අනිවාර්‍යයෙන්ම. මේ තේරුම් ගැනීම පට්ටම ගති. දිනුමක් පැරදුමක් ගැන වාද කලාට අවසානෙ අපි දෙන්නට දෙන්නමනෙ. හැම වාදයක්ම ඒ වෙලාවෙ පොඩි ආතල් එකක් විතරයි. ඔයා වගේ හැමෝටම මේ දේ තේරෙනවනම් කොච්චර හොඳ දෙයක්ද. ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍😍❤️❤️❤️

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 роки тому +2

    ආදර සංද්වනිය බලන්න ඕනි කොහොම උනත් සුපිරි ම සුපිරි ❤️❤️ ශෝයි බුදුසරණ යි අයියා අක්කි අක්කියගෙ සැර කට්ලට් එකක් තීනූ හොදේ පස්සෙ කන්නම් කීවාට කෑවේ නැතෝ ❤️❤️ බෝරින් නැතෝ

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      හෙ හේ.. දැක්කා නේද අක්කගෙ කපටිකම. 🙈🙈😃😃😃
      😍❤️❤️😍

  • @vishuqeen8250
    @vishuqeen8250 4 роки тому +4

    Shoiii ane😍 මුලින්ම දීපු gift එක මොකද්ද කියල අහද්දි🤭අයියා අසරණ වුන විදිය😟 ඒ music 🎶 එක ෆට්ට😂.. මේ වගෙ ආදරෙන් ඉන්න හැමදාමත් .. ආදලෙයි දෙන්නටම😍😘🤗

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ඔව් අනේ. හෙනම අසරණ වෙන ප්‍රශ්ණ ටිකක්නෙ ඇහුවෙ. 🙈🙈🙈
      ගොඩාක් ස්තූතියි නංගී අගය කිරීමට. ආදරෙයි අපිත්. 😍😍❤️❤️

  • @vileshkadelivera3234
    @vileshkadelivera3234 4 роки тому +2

    Ammooo 😂😂😂ade video eke..challenge eke niyamai akki & aiyya..boring na chuttak wath..(dawena prashne ne♡😂)😘😘

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      අම්බෝ ඇති යාන්තම්. බෝරින් නැත්නම් එච්චරයි. බයේ උන්නෙ දිග වැඩි උන නිසා. 😊
      ගොඩාක් ස්තූතියි නංගී හැමදාමත් අපිත් එක්ක ඉන්නවට.
      ආදරෙයි. 😍😍😍❤️

  • @sadunianutthara4260
    @sadunianutthara4260 4 роки тому +3

    Man hithanne aiya thama dinum🙄🤩 tikakwath skip kale ne💟 superb vedio eka💟🥰

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +2

      හුරේ.... එහෙනම් ඒ කියන්නෙ මන් දිනුම්. 😍😍❤️
      ගොඩාරියක් ස්තූතියි නංගී පොඩ්ඩක්වත් ස්කිප් නොකර ඔක්කොම බැලුවට. ඒ වගේම මේ අගය කිරීමට. 😍❤️😍

  • @chandimaariyarathna3770
    @chandimaariyarathna3770 Рік тому +1

    ඇත්තටම ඔයාලා දෙන්නා ෂොක් නියමයි video එක දෙන්නම සුපිරි ❤❤❤❤❤අක්කේ අයියේ❤

  • @shashiprabani1111
    @shashiprabani1111 4 роки тому +5

    Hammooo eka...aththatama api nodanna dewal kochchara thiyenawada kiyala hithenawa...akka issara lassanai hodeee

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      අන්නේකනෙ. අපි දන්නෙ කොයි තරම් පොඩි දේවල් ටිකක්ද. මුලු ජීවිතේම තියෙන්නෙ අපිට අලුත් දේවල් දැනගන්න තමයි. 😍

  • @rasikajiwantha3240
    @rasikajiwantha3240 4 роки тому +5

    Lovely and friendly cute couple.mn asama oyala thina dein life eka enjoy karana ekata boru sobana na .god bless you!!!!!

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. මේ වචන අපිට මහා ගොඩාක් වටිනවා. මේ තමයි අපේ ශක්තිය. 😍😍❤️

  • @anjalifrenando1344
    @anjalifrenando1344 4 роки тому +4

    Super...athtatama api enjoy kara me video eka...oyalata suba pathanawa akkitai ayyatai ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ගොඩාක් ස්තූතියි. මේ අගය කිරීම අපිට ගොඩාක් වටිනවා. 😍😍❤️

  • @itsddtime3702
    @itsddtime3702 4 роки тому +6

    මේකනම් කාලෙ යනව දැනුනෙවත් නෑ,සුපිරි 🤗ඇ‌ත්තටම
    යශී පිරිමි ගො‌ඩක් ඔව් ඔව් කියල අහගෙන හිටියට අපි කියන ඒ‌වා ,ටික දවසකින් ඇ‌හුවො‌ත් මේ ලෝකෙ මතකයක් නැහැ 😂😂හරියට මො‌න්ටිසෝ‌රි එක ගැන වගේ😆

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ටික දවසක් නෙවෙයි අනේ මෙයාටනම් මේ කියලා මේ ආයේ අහද්දි මතක නෑ සමහර ඒවා. හෙන වලි යන්නෙ ඉතින්. 🙈🙈😂😂😂

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 Рік тому +4

    අපිට නම් video එක දිග නැතෝ 😘💞💞

  • @iresairesa8990
    @iresairesa8990 4 роки тому +2

    Aneeee shoooooi dennama,baluwa iwara wenakmma,joli app😘😘😘😘🥰🥰🥰🥰🥰 athal eke imuuuuu❤️

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාක් ස්තූතියි. අනිවා අපි ආතල් එකේ ඉමූ.. 😍❤️❤️

  • @isuandchaanu
    @isuandchaanu 4 роки тому +7

    අක්කා නාඩ්යා..😂 සැර එක සෙටිවේද්දි මගඇරලා පාඩුවේ ඉන්නවා. 😂😂😂 අක්කගේ නාඩ් අපිට ව්නාඩ්😂 පට්ට

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      හෙන හොර ගේමක් ගැහුවෙ එයා එතනත්. වීඩියෝ එක බලද්දි තමයි ඒවා පේන්නෙ හරියට. 🙈🙈😂😂

  • @Sbabygirl
    @Sbabygirl 4 роки тому +4

    Adare akkitai aiyatai 💓😍💓💓😍 thawama video eka balana gaman.. shoi oyala dennama..

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ආදරෙයි අපිත් නංගී. 😍😍❤️
      ඔක්කොම බලලා ඉවර උනාම කියන්නකො මොනාද හිතුනෙ කියලා. 😍

    • @Sbabygirl
      @Sbabygirl 4 роки тому +1

      @@MagicCompass digatama video eka baluwa.. oyala denna mn dakapu sweetma couple eka. Aiyanam hugak ahinsakai wge. Akkinam Aiyata සැර කට්ලට් eka kawannama balan innawa wge. Paw aiya.

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      @@Sbabygirl ගොඩාක් ස්තූතියි නංගී. මේක අපිට ලැබුන ගොඩාක් වටින අගය කිරීමක්. 😍😍❤️
      අක්කා තනිකර මගෙන් හෙන පළියක් ගත්තේ සැර කට්ලට්ම කවලා. 🙈🙈😂😂

    • @Sbabygirl
      @Sbabygirl 4 роки тому

      @@MagicCompass 😂😂 anaa aiyaa...

  • @TheMapMaker
    @TheMapMaker 4 роки тому +9

    Guys,.. පොඩ්ඩක්වත් boring නෑ... ඒක පට්ට ඈහ්.... අර අන්තිමට කියපු දේවල් ටික couple එකකට මාරම වටිනවා... 😍😍 නොගැලපීම් තේරුම් අරන් ජීවත් වෙනකොට තමා ලස්සන වැඩි වෙන්නේ... 💜

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +2

      තැන්කූ සෝ මච් හොඳේ.😍😍😍
      තව අම්බානෙක ඇඩ්වයිස් තියෙනවා කපල් වලට දෙන්න. හෙමි හෙමින් දෙන්නම් එකින් එක. 🙈🙈🙈😊

    • @TheMapMaker
      @TheMapMaker 4 роки тому

      @@MagicCompass අනිවා.... 😍😍 දෙන්නම මරු ඈහ්... තරහ ගියාම කතා නොකර ඉන්න සීන් එක නම් මගෙත් තදටම තියනවා...😂😂

  • @hirandadamith5215
    @hirandadamith5215 4 роки тому +1

    Ahhh niyamai hebei AKKA hora kala prashnekata uththara dila passé kannam kiyla thibba kewe ne. Pay aiya heeee api iwara wenakan beluwa

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ඔව් අප්පා. ඒවා මාට්ටු වෙන්නෙ පස්සෙ බලද්දි.

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 4 роки тому +5

    Ammohh maru hode videoo aka😍😍
    Love u 💕

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ගොඩාක් ස්තූතියි ඩබලට. 😍😍😍
      Love you both. ❤️

  • @thushanihansika5362
    @thushanihansika5362 4 роки тому +2

    ආසාවෙන් බැලුවා සම්පූර්ණ vedio එක.. අවසානෙට කිව්ව දේවල් ගොඩක් වටිනවා...👌🏻😊

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ගොඩාක් ස්තූතියි ඔක්කොම ටික බැලුවට. ඒ වගේම මේ අගය කිරීමට. 😍😍❤️❤️❤️ වීඩියෝ එක බලලා යමක් ගන්න පුලුවන් උනානම් ඒක අපිට ලොකු සතුටක්. ❤️

  • @lkr-ai
    @lkr-ai 3 роки тому +7

    අම්මෝ යශී අක්කාගේ නපුරු කම... පව් අපේ අහින්සක අයියා.. 😂😂

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +2

      අන්න බලන්න. නපුරු වෘක දේනුවකට අහු උන අහිම්සක මුව පොව්වෙක් වගේ මන්. 🙈🙈🙈☺️☺️☺️

    • @lkr-ai
      @lkr-ai 3 роки тому +1

      @@MagicCompass ඒ උනාට අක්කා බොක්කෙන්ම ආදරෙයි අයියාට.. ❤️

  • @roshanfernando7324
    @roshanfernando7324 4 роки тому +2

    Poddak wath boring naa... niyamaii 👏🏻👏🏻

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍❤️😍

  • @mohamedakmal5960
    @mohamedakmal5960 4 роки тому +6

    අම්මෝ කට්ලට් ටික 😍 ඊට වඩා හපන් ප්‍රශ්න ටික 😅 ටොයිලට් එකේ පැය බාගයක් නෙමෙයි පැයක් උනත් ඉදපන් රත්තරන් අයියේ 😅 අපි වගේ ස්වාමිපුරුෂයන්ට නිවි හැනහිල්ලේ ඉන්න පුලුවන් එකම තැන ඒක 😜

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      හම්බෝ... 🙈🙈😂😂😂
      එතනත් නිදහසේ ඉන්න නෑ බන්. දොර ගාවට ඇවිත් හරි වද දෙනවා. 😂😂😂

    • @mohamedakmal5960
      @mohamedakmal5960 4 роки тому

      @@MagicCompass 😂😂😂

  • @vindi1309
    @vindi1309 3 роки тому +1

    අම්මෝ eeka superb.👍👌👏
    Ayya paw akke අමාරුවෙන් සැර kanawa... 😂🤣😂🤣

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      සැර උනත් රස නිසා සූස් සූස් ගගා හරි කනවා. 😀😀😀😍😍

    • @vindi1309
      @vindi1309 3 роки тому

      @@MagicCompass අනේ thank you ඔයාලා rep කරනවට... ❤️

  • @isharakulathunga7923
    @isharakulathunga7923 4 роки тому +9

    අම්මෝ පිස්සු ඩබලක් 😂❤ මැරෙන්න හිනාවෙනවා, රවාගෙන ඉන්නවා 😂

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      හෙ හේ. කාලගුණේ වගේ. 🙈🙈😊😊😍😍

  • @abroadlife6558
    @abroadlife6558 4 роки тому +1

    Onna apith ada idan oyalage fansla una. Mara shook ane harima genuine widiyata oyala karanawa videos.

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක අත්වැල් බැඳගත්තට. ඒ වගේම ලස්සන අගය කිරීමටත් ගොඩාක් ස්තූතියි. 😍

  • @sanayahsl6538
    @sanayahsl6538 4 роки тому +3

    ane deyyane....aiya asadharaneta lak wenawa yashi akkiyo..😏
    Ado කේන්දර වලිය😂
    Adara Sandhawaniya search parak dala aiyawa hoyagaththa kihaanko 🤣aiya eke🤣loku wenasak na ithin
    32:19🤣🤣🤣hambo
    love story eka oni aiyeee akke......
    Much Love❤️❤️

    • @PNDDias
      @PNDDias 4 роки тому +2

      Kiweni episode ekeda inne..🙄

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      හෙ හේ. මන් ඉතින් නිතරම මේ අසාධාරණයට ලක් වෙනවනෙ. දැන් ඒකට පුරුදු වෙලා. 🙈🙈😂😂
      Love story එක අනිවාර්‍යයෙන්ම දෙන්නම්. ඒක අමතක නෑ හොඳේ. 😍
      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      පලවෙනි එපිසෝඩ් එකේම ඉන්නවා. 🙈😊

    • @shansarada3353
      @shansarada3353 4 роки тому

      @@MagicCompass ara kannadi Dan inne aiyada eke🤔

  • @ireshasamarasinghe505
    @ireshasamarasinghe505 4 роки тому +2

    Eka maru ane... challenge eka hodatama kara ❤️❤️❤️

    • @ireshasamarasinghe505
      @ireshasamarasinghe505 4 роки тому +2

      Iwara wenakanma baluwa kammali naaa. shooook❤️

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      මේ අගය කිරීම ලබාගන්න හම්බුන එක ගැන ලොකු නිහතමානී සතුටක් තියෙනවා. ගොඩාක් ස්තූතියි ඒ සතුට අපිට ලබාදුන්නට. 😍😍❤️

  • @භාග්යාවිරාජනී

    ඔන්න ඔක්කොම බැලුවෝ වලි ගොඩායි එත් මර ෆන් 😀😀😀😀😀😀😀

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      වලි කියන්නෙත් වෙලාවක හෙන ෆන් දෙයක්. 🙈🙈🙈😊😊😊😊😍

  • @stephniecolastica3836
    @stephniecolastica3836 4 роки тому +1

    34 :44 😂 niyamai ammo video eka hinavelama ivarai hondata thibuna video eka toiletui cutletui chocolatui sapaththui 😆😆 haemdaama kaala.beela sathutin inna dennama cultet ithuru vune anuradha bage bage ne kewe ekai😄😄😄 kisima boring ekak une naha anthima venakam ma beluva suba pathum dennatama.aluth channel ekatath suba pathanava luv u guys

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      හෙ හේ.... සිරාවටම මේකේ නැති දෙයක් තිබ්බෙ නැද්ද මන්දා බලන් ගියාම. 🙈🙈😁😁😂😂
      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. මේ වචන අපිට මාරම විදියට වටිනවා. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ආදරෙයි. 😍❤️😍

  • @rukmaldiaries4042
    @rukmaldiaries4042 4 роки тому +4

    උඹලා දෙන්නනම් පට්ට ආතල් , බෝරින් උනේ නෑ පොඩ්ඩකවත් මුල ඉදන් ඉවර වෙනකන්ම බැලුවා එක දිගට

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      අඩේ... පට්ටම සතුටුයි ඒ අගය කිරීම ලබන්න තරම් වාසනාවන්ත උන එක ගැන. ගොඩාක් ස්තූතියි. 😍😍❤️

  • @HiruandAshen
    @HiruandAshen 4 роки тому +1

    Ambo.. iwara wenakamma beluwa.. harima shoi aneee.. adarei dennatama akki & aiya..❤️😘😘

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාරියක් ස්තූතියි ඔයාලා දෙන්නටම. ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️

  • @Keesh99
    @Keesh99 4 роки тому +3

    අනේ ඒක නම් මරු 👌, challenge එකට ලොකු සාධාරණයක් කරලා තියෙනවා 👍👍, හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න 😊😊, දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️😘, පරිස්සමෙන් ඉන්න 🤗🤗, බුදු සරණයි 🙏🙏

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ගොඩාක් ස්තූතියි. හිතට ලොකු සහනයක් දැනෙනවා මේ ලස්සන වචන කියවද්දි. ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍😍😍❤️❤️❤️❤️

  • @isuandchaanu
    @isuandchaanu 4 роки тому +2

    ආඩේ පට්ට පට්ට වෙලාව ගියා තෙරැන් නෑ. ආතල් ආ🤗😍😍🤗

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාක් ස්තූතියි වීඩියෝ එක බලලා අදහස් එකතු කලාට. 😍😍😍❤️

  • @cakebash8862
    @cakebash8862 4 роки тому +3

    Thoroughly enjoyed this video ❤❤🥰
    Awesome keep up the great work!

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      Thank you so much for watching & taking your time to give us your feedbacks 😍
      Such a strength to us ❤
      Much love to you 🤗

    • @cakebash8862
      @cakebash8862 4 роки тому

      @@MagicCompass please make more videos❤❤❤❤❤

  • @sitharasithara4719
    @sitharasithara4719 4 роки тому +1

    Amboo video eka enakal balagena hitiye fattama athal video eka kauda dinuwe kyl matath mathaka ne awasaneta aiya asarana una widiya Pau yakuu 🙉🙉🙉🙉 chamari akkiy kasun aiyai Hinda thamai magic compass set une video eka matanam full athal jaya wewa akki aiya Adarei godaaak😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      කොහෙන් ගියත් මන් අසරණ වෙනවා අප්පා අන්තිමේදි. ඒක දැන් පුරුද්දකට ගිහින්. 🙈🙈😂😂
      චමරි,කසුන් නිසා තමයි ගොඩාක් අය අපිව දැනගත්තේ. ඒ ගෞරවය එයාලට හැමදාමත් ලැබෙනවා. 😍
      ගොඩාක් ස්තූතියි නංගී අපිව හැමදාම මේ වගේ දිරිමත් කරනවට. ඔයාගෙ කමෙන්ට් එකක් වරදින්නෙ නෑනෙ දැන් අපිට. 😍😍❤️❤️❤️
      ආදරෙයි අපිත්. ❤️❤️❤️

  • @rushiniwaranganafernando2981
    @rushiniwaranganafernando2981 4 роки тому +7

    ආසාවෙන් බැලුවා මුල ඉදන්ම..එකම එක කපටිකමක් අක්කා කරෝ..!දැවිල්ල කට්ලට් එකක් පස්සේ කන්නං කියලා තිබ්බ තිබ්බාමයි කැවේ නැතෝ😂😂 ❤🙈

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ඒ එකක් විතරයි. ඇයි අර ප්‍රශ්ණ හද හද අහපු එක. මන් හරියට උත්තර දුන්න ඒවටත් සැර කට්ලට් කවවපු එක. එව්වා හරියට මාට්ටු උනේ වීඩියෝ එක බලද්දි. හෙ හේ. 🙈🙈😂😂
      ගොඩාක් ස්තූතියි නංගී වීඩියෝ එක බලලා අදහස් එකතු කලාට. 😍😍❤️

  • @nishanipathirathne8082
    @nishanipathirathne8082 3 роки тому +1

    Mekanm niyamai... full fun ❤️❤️😍 last question eke reactions thmy maru 🤩🤩😁😁😊 ❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හෙ හේ.... පට්ටම තැන්කූ හොඳේ... 🙈🙈😁😁😍😍😍😍

  • @shashininehara9001
    @shashininehara9001 4 роки тому +5

    අනේ love story එක ඕනෙ❤️ අනේ ප්ලීස්❤😥

    • @nisalidevika7480
      @nisalidevika7480 4 роки тому +1

      Ow

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      සමාවෙන්න ඒක ටිකක් පරක්කු උනාට. ඒක අමතක කරලා නෑ. අනිවාර්‍යයෙන්ම දෙනවා. 😍😍❤️

  • @madusinghapura5144
    @madusinghapura5144 3 роки тому +1

    කටගැස්මට ප්ලේන්ටි😂 මරු... වෙනස්කරගන්න ඕනි දෙයක් තියෙයි කියපු ගමන් මතක් උනේ කන එක අඩුකරන්නවත්ද කියල. අක්කට එකපාරට මොකෝ උනේ අන්තිම ප්‍රශ්නෙ අහනව කියල ප්‍රශ්න පත්තරයක්ම ඇහුවනෙ😁 😁...අනේ අයියට චිත්‍ර අඳින්න පුලුවන්නෙ fb එකේ දාල තිබිල බැලුව මතකයි මට පරණ පොත් වල ඉස්කෝලෙ කාලෙ ඇඳපුවාද කොහේද... ඒ අස්සෙ මං මේ ආදර සංධවනියේ පලවෙනි කොටසත් බලල ආවෙ නියමයිනෙ අයිය අර ලමයව පාවල දුන්න නේද😃😃අන්තිමට ඉතිං අයිය ගුටිකාල ආව නියම කතාවක් මං ඒකත් බලන්න ඕනි ශෝක් 😍😍😍😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      එහෙම හොඳටම අඳින්නත් බෑ... බලාගෙන තමයි ටිකක් අඳින්න පුලුවන්. හැබැයි දැන්නම් අවුරුදු ගානකින්ම ඇඳලා නෑ.
      අඩේ ඒ ඩ්‍රාමා එකත් බලලා ඈ... හෙ ඒ... ඔව්නෙ ඒ නාටිටියෙ දුස්ට ලමයා මන්නෙ. 😀😀😀

  • @yehani-
    @yehani- 4 роки тому +3

    Ane eka niyamai welawa yanawa danun na...❤😘

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ගොඩාක් ස්තූතියි. මේ අගය කිරීම අපිට ලොකු හයියක්. 😍😍😍❤️

  • @hash_fernan
    @hash_fernan 4 роки тому +2

    •Pointwise me video eka visthra karanna giyoth rachanawak wage comment ekak danna wenawa...e nisa ketiyenma '𝐀𝐝𝐞𝐡 𝐞𝐤𝐚 𝐩𝐚𝐭𝐭𝐚'😍😍😍
    •Vinadi 41k giya danuneth na..🙈
    •Adare hithenawa dennatama appa😘
    •Ape gon doubala..❤
    ••Good luck aiye akke......💫

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ඔයා නිවාඩු පාඩුවෙ රචනාව ලියන්න. ආයෙ හම්බුනාම අපිට එකින් එක විස්තර කරන්න.
      ඔයැයි "ගොන් ඩබල" කියලා කියද්දි හෙන කියුට් අප්පා. 🙈🙈😂😂😂
      ගොඩාක් ස්තූතියි නංගී.
      ආදරෙයි අපි දෙන්නත්. 😍❤️😍

    • @hash_fernan
      @hash_fernan 4 роки тому

      @@MagicCompass ❤️❤️ආදරෙයි

  • @zedixgaming5041
    @zedixgaming5041 4 роки тому +7

    Amboo very nice
    We are always with you and your chanel

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      Thank you so much for watching our channel 😍
      Much love to you ❤️😘🤗

  • @nadeeraperera6269
    @nadeeraperera6269 4 роки тому +2

    අනේ වීඩියෝ එක තව දිග උනානම් හොදයි කියලා හිතෙනවා සමහර තැන් රිවයින් කරලත් බැලුවා ඔයාලා දෙන්නා ඉතාම සාර්ථක ව මේ චැලේජ් එකට මූණ දුන්නා නියමයි අන්තිම වචන ටික හදවතටම දැනුනා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ලොකු නිහතමානි සතුටක් එක්ක ලොකු සහනයක් හිතට දැනුනා මේ වචන ටික කියවද්දි. ගොඩාක් ස්තූතියි අපිට මේ සතුට ලබාදුන්නට.
      ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍😍❤️❤️❤️

    • @nadeeraperera6269
      @nadeeraperera6269 4 роки тому +1

      @@MagicCompass ❤️❤️ඇත්තම කිව්වොත් ඔයාලා හතර දෙනාගේ පොටෝ එකක් මම සේව් කරගෙන තියෙනවා මගේ ගැලරියේ ඔයාලා දෙන්නයි ට්‍රැවල් විත් වයිෆ් කපල් එකයි ඉන්න කවදාවත් හම්බවෙලා නැති උනාට මම ඒ තරම්ම ඔයාලට ආදරෙයි ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      @@nadeeraperera6269 අපිව ඔයාගෙ ජීවිතේ ඒ තරම්ම වැදගත් තැනක් දීලා තියාගන්න එකට ස්තූතියි කියන වචනෙ කොහෙත්ම ප්‍රමාණවත් මදි. අපි ලඟදිම දවසක හම්බවෙමු. ආදරෙයි ගොඩාක්. 😍😍❤️❤️

    • @nadeeraperera6269
      @nadeeraperera6269 4 роки тому

      @@MagicCompass ඒ වචන ටිකත් ඇති ❤️❤️❤️❤️❤️

  • @LeonsFamily
    @LeonsFamily 4 роки тому +25

    අම්මො ඒක... ප්‍රශ්නයක් ගානෙ අපේ පපුවත් ගැහෙනවා වගේ 😀 ඕවා වැරදුනොත් ඉතිං වෙන්නෙ මොනවද කියලා අපිටත් අත්දැකීම් තියනවනෙ 😁 වීඩියෝ එකනම් ඉවර වෙනවා තේරැනේවත් නෑ

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      බලන් ගියාම මේකත් දැලි පිහියෙන් කිරි කනවා වගේ කේස් එකක්. පොඩ්ඩක් ගැස්සුනොත් විනාසයි. හෙ හේ. 🙈🙈😂😂
      තැන්කූ සෝ මච් හොඳේ ඔක්කොම බැලුවට. 😍😍❤️

  • @roshifernando2047
    @roshifernando2047 4 роки тому +1

    Challenge Eka Nam niyamayi..😀asawen baluwa iwara wenakanma👍

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාරියක් ස්තූතියි මේ දිරිමත් කිරීමට. 😍❤️😍

  • @nanduniariyawansha7920
    @nanduniariyawansha7920 4 роки тому +7

    ජීවිතේ විඳින්න කොච්චර නම් ක්‍රම තියේද ...අක්කයි අයියයි හොයාගෙන තියෙන්නේ ඒකෙ රහම ක්‍රමය 😎❤

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +2

      අඩේ... පට්ටෙටම ආසා හිතුනා මේ කමෙන්ට් එකට. ඒක හරිම ලස්සන අගය කිරීමක්. 😍😍😍😍❤️❤️❤️❤️

    • @nanduniariyawansha7920
      @nanduniariyawansha7920 4 роки тому

      @@MagicCompass 🙈❤❤

  • @NadeekaSanjeewani-u3h
    @NadeekaSanjeewani-u3h Місяць тому +1

    Kuchi 1 , Buchi 2

  • @dmproduction4188
    @dmproduction4188 4 роки тому +6

    "Kapiya me naraka ekak "
    Ammooooo eka aiye 😅😅😅😅

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      හෙ හේ... 🙈🙈😂😂😂

  • @dnuwanthi6661
    @dnuwanthi6661 4 роки тому +1

    නියමයි.. නියමයි. සතුටින් ඉන්න හැමදාම දෙන්න. 🥰🥰

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාක් ස්තුතියි. ඔයත් සතුටින් ඉන්න හැමදාමත්ම. 😍😍❤️

  • @agrabhashinee9084
    @agrabhashinee9084 4 роки тому +7

    යකෝ අයියා🤣 home stay කෑල්ල කිවුවනේ😂 අපි ඔහොම තමා papers වලට උත්තර ලියන්නෙත්🤦‍♀️😆 මරු දෙන්නම❤️❤️අයියනම් දෙයියනේ🤣🤣🤦‍♀️

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +3

      අන්න ඒකයි. කතා කරන්න නංගී. සියලූම විස්තර ටික කිව්වා. නම විතරනෙ පොඩ්ඩක් අමතක උනේ. ඕක ඉතින් මහාලොකු දෙයක්යැ නේද? 🙈🙈🙈

  • @AyeshaMadushani-e4w
    @AyeshaMadushani-e4w 10 місяців тому

    Shok ane oyala denna api godak adarei oya dennata♥️ හැබැයි කුචී අක්කා ගුලි දෙකක් කන්නෙ නැතුව හොර කලා😁 සැර ගුලියකුයි නිකන් ගුලියකුයි😁

  • @shadhidilshan5653
    @shadhidilshan5653 4 роки тому +3

    aiyeeee.... akkiith ekk berenn tikk amruii Ned.. ..adreiiii denntm..akki hair style ek wens krl nane tm... ❤❤❤❤❤❤....

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      හම්බේ.. අක්කත් එක්ක ඔළුව බේරගෙන ජීවත් වෙනවා කියන එකම චැලෙන්ජ් එකක්. 🙈🙈😂😂
      එයත් හෙයාස්ටයිල් එක වෙනස් කරන්න ඕනේ කිය කිය ඉන්නවා. තාම වෙලාවක් හම්බුනේ නෑ. 😍😍
      ආදරෙයි නංගී අපිත්. ❤️

  • @dasunweerasinghe7341
    @dasunweerasinghe7341 4 роки тому +2

    Adeh meka niyamai..❤️ patta..

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      අඩෝ මෙන්න මූ... තැන්කූ මලයා. 😍😍❤️

  • @Gossip10482
    @Gossip10482 4 роки тому +5

    මම නැත්තේ මොකද බැලුවද??
    🤭🤭🤭🤭
    විඩියෝ එක මරු...යශී හොර කලා...ටොයිලට් එක ගැන මතක් කරාම පස්සෙ කන්නම් කියුව සැර කට්ලට් එක කෑවෙ නෑ...🤭❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ඒකනේ. බැලුවේ මොකෝ පරක්කු කියලා. 😊😍
      යශීගෙ හොර අල්ලන්න වෙනම කමිටුවක් පත් කරන්න වෙනවා. නැතුව මේ වැඩේනම් හරියන්නෙ නෑ. 🙈🙈😂😂

    • @Gossip10482
      @Gossip10482 4 роки тому

      @@MagicCompass අනිවාර්යයෙන් බුජී......ජනාධිපති කොමිසමක් පත් කරන්න ඕනේ..

  • @amalshamadhubhashani4468
    @amalshamadhubhashani4468 2 роки тому +1

    මේක තමයි හොදම වීඩියෝ එක 😂❤️😘

  • @dinsad123
    @dinsad123 4 роки тому +5

    හිනා වෙලා හකු රිදෙනවා..😂😂
    ඔහොම බෑ.. ඊලග පාර දෙන්නා ගහ ගන්න ඕනේ..😜

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +4

      මැද්දට කට්ලට් ආවේ නැත්නම් යුද්ධයක් තමා. 🙈🙈😂😂😂😂

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 4 роки тому +1

    Akka dinum 😍😙. Niyama video eka. Windi 40k giy denunewth ne.. 💛

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාක් ස්තූතියි නංගී. මේ අදහස් අපිට ගොඩාක් වටිනවා. 😍😍❤️

  • @heshdsrm3913
    @heshdsrm3913 4 роки тому +3

    Niyamai akke and aiya❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාරියක් ස්තූතියි. 😍😍😍❤️❤️❤️

  • @hima2668
    @hima2668 4 роки тому +1

    මම ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා.ඒත් මේක තමා මගේ පලවෙනි comment එක.well done 😘

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ගොඩාක් ස්තූතියි අපිව දිරිගන්වන්න එකතු කරපු මේ ලස්සන වචන ටිකට. 😍😍❤️😍❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 4 роки тому +3

    eka maru 🖤🖤🖤

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      තැන්කූ සෝ මච් ඩබල. 😍❤️😍

  • @DidulaSandaresRamanayaka
    @DidulaSandaresRamanayaka 2 місяці тому +1

    මම ඉපදුණු අවුරුද්දෙ තමා බුචි අයියා මුලින්ම job එකකට ගිහිල්ලා තියෙන්නේ 🙂🙂🙂

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 4 роки тому +7

    අපි නම් විඩියො එක ඔක්කොම බැලුවා හරිම ලස්සනයී...

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️

  • @C.kumara
    @C.kumara 4 місяці тому +2

    ආණ්ඩු වෙනවා විතරනේ මොකක්ද හරි උත්තරේ දෙන්නකෝ

  • @WorldSheTravel
    @WorldSheTravel 4 роки тому +3

    Superb..i enjoy this one..

  • @senali97
    @senali97 4 роки тому +1

    Yashee daiya cutlet ekak aduwen kawe 25.15 . Hamadama adaren inna dennama niyamai.❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ඔව් අනේ ඒ හොරේ අහු උනේ වීඩියෝ එක බලද්දි. 🙈
      ගොඩාක් ස්තූතියි වීඩියෝ එක බලලා අදහස් එකතු කලාට. 😍😍❤️

  • @sasifdo3642
    @sasifdo3642 4 роки тому +4

    Ammowwww denna walith dagannawa e asse heee 😍😍

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      හෙ හේ. වලි නැතුව කිසි රහක් නෑනෙ. 🙈🙈😂😂😍😍

  • @sandeepanidilrukshikumari259
    @sandeepanidilrukshikumari259 2 роки тому +1

    සුපිරි අනේ.මරු ප්‍රශ්න ටික

  • @denuwandarshaka7803
    @denuwandarshaka7803 4 роки тому +10

    ඉවර වුනාද කියලවත් දන්නැති අය කෝ.😂😍✋

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      හෑ... දන්නෙත් නැතුවම ඉවර වෙලාද? 😊😊

    • @nisalidevika7480
      @nisalidevika7480 4 роки тому

  • @DulanjiManahari
    @DulanjiManahari 4 роки тому +1

    Maru maru...chuttakwath boring un na apata nam...mai nngi hina wewi baluw...harim shook video 1k... Thank you soo much...you are such a nice couple.....

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාරියක් ස්තූතියි ඔයාටයි නංගිටයි දෙන්නටම. මේ අගය කිරීම එක්ක හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් වෙනවා. ඒ වෙනුවට ලොකු ශක්තියක් දැනෙනවා. 😍😍❤️

  • @dmproduction4188
    @dmproduction4188 4 роки тому +2

    Aneeee akkiyoo ada video eka balanna parakku una 😌😌😌😖😖

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ආ ඒකට මොකෝ. ඔයා කොහොම හරි බලනවනෙ වීඩියෝ එක. 😍😍

    • @dmproduction4188
      @dmproduction4188 4 роки тому

      @@MagicCompass nathuwa baaneee ithimm, parakku wela hari balanava ithimm 🙈🙈🙈

  • @travelwithfamily4
    @travelwithfamily4 4 роки тому +10

    17 like..niyamai ane..man asama channel akak..

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට. ❤️😍❤️

  • @slnsssrilankan9324
    @slnsssrilankan9324 3 роки тому +1

    Ammooo maru eka 😍😍

  • @tharikasoyza6201
    @tharikasoyza6201 4 роки тому +4

    Okkoma baluwa 😂

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍

  • @_himasha_
    @_himasha_ 2 роки тому +1

    දිග වීඩීයො වලට ආස මම 🌝❤️‍🩹 ඔය දෙන්න එක්ක ඉන්නකොට එලාව යනව තේරෙන්නෙත් නැ හිතත් සැහැල්ලුයි 😌💕

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩාක් ස්තූතියි මේ දෙන වටිනාකමට 😍❤️😍

  • @ashanadhikari1667
    @ashanadhikari1667 4 роки тому +5

    1st comment eka danna diko appa

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      හෙ හෙ හේ... නූලෙන් මිස් වෙලා තියෙන්නෙ. කමක් නෑ. එක මොකෝ දෙක මොකෝ. 😍😍😍

  • @ruwanthikanchana9661
    @ruwanthikanchana9661 2 роки тому +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰
    Oyala giya palaweni trip aka awith thiyenne ape gameeee

  • @rasanjanachathumini4688
    @rasanjanachathumini4688 4 роки тому +6

    1st view, 1st like & 1st comment
    Love you akki & ayya.... 😄😄😊😊

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      Love you too nangi. 😍❤️😍

  • @fernandomadurika9498
    @fernandomadurika9498 4 роки тому +1

    සුපිරි වීඩියෝ එකක් hary aasa hitanawa ඔය දෙන්නගෙ වීඩියෝ බලන්න හැමදාමත් ආදරෙයි 😍🙎

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි.
      ආදරෙයි අපිත්. 😍😍❤️

  • @Silyinparis
    @Silyinparis 4 роки тому +9

    Sha aye ekak dala😍

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      ලඟ ලඟ දැම්මා. 😍😍

  • @isururanasinghe2664
    @isururanasinghe2664 4 роки тому +1

    වීඩියෝ එක සුපිරී 👌ඔක්කොම බැලුවෝ 😍🔥

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාරියක් ස්තූතියි. 😍

  • @dushanthaliyanage4628
    @dushanthaliyanage4628 4 роки тому +3

    One of my fav channel

    • @MagicCompass
      @MagicCompass  4 роки тому +1

      Thank you sooooo much. 😍😍❤️

  • @amishanawodi5594
    @amishanawodi5594 4 роки тому +2

    ඔයාලා දෙන්නා නියමයි හැමදාම ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න 🥺♥️😘😘😘

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      ගොඩාරියක් ස්තූතියි. ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍😍❤️❤️

  • @rohantharindu4833
    @rohantharindu4833 4 роки тому +3

    Hammo kohe giyth kama neh 🤭😍❤️

    • @MagicCompass
      @MagicCompass  4 роки тому

      කෑම නැතුව මොකුත්ම කරන්න බෑ. 🙈🙈😍😍😍

  • @masilwadilooshasubsini8817
    @masilwadilooshasubsini8817 2 роки тому +1

    ලස්සනයි අනේ 2න්නම 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️