New Rock stars are still pending But @chitralsomapala @mihinduariyarathna and many other rock singers in sri lanka help the NEW ROCK SINGERS to be POPULAR and SUCCESS I might be one of the Future rock singers
That Performance! Overall is a mindblowing Performance Everyone! So Energetic Mihindu Ariyaratne Aiye. 😍😍😍😍😍🥳🤟 Professor, You Guys Nailed It Once Again! BOOM! 💪💪💪💪💪👏🤟
The Gold Standard Benchmark song that changed Srilankan Rock Music Forever Love you Mihindu Aiyya and Nemesis Band..!! This is a stroll down memory lane...This is just lit🔥🔥
ලංකාවෙ කරුමෙට මැනිකෙ මගේ හිතේ International ගියේ 😒 මේව තමය් බිලියන ගනන් views එන්න ඕනෙ සින්දු 😍 මැනිකෙ මගේ හිතේ music,lyric, melody එකට හැරෙන්නවත් බෑ මේක එක්ක 🤘
අනිවාර්යයෙන් ඒ කතාව ඇත්ත
මේ සින්දුවෙ තියෙන ගැම්ම එක්කෙ ඒ සිංඳුවට හැරෙන්නවත් බෑ
sirama kathawa ekanam...
Meka yohanita kiyanna be Yako , ekai international giye nette😂😂😂😂😂😂
එකගයි 🙂🖤
Meka international giya machan ee daws wala
ලංකාවෙ Rock music වංශකතාව වෙනස් කල සිංදුව Love you Nemesis
Rock මිනිස්සු අතරට අරන්ගිය සින්දුව❤️
New Rock stars are still pending
But @chitralsomapala @mihinduariyarathna and many other rock singers in sri lanka help the NEW ROCK SINGERS to be POPULAR and SUCCESS
I might be one of the Future rock singers
අපේ කාලයේ පිස්සු වට්ටපු හඬ.. ඉස්කෝලෙ හගිහින් ඇවිත් බැටරි කෑලි දාපු රේඩියෝ එක උපරිමේට වැඩි කරලා..අපිත් ඒ ගානටම මොර දීපු අතීතය ආයෙ මතක් වෙනවා..මිහිඳු නෙක්ස්ට් ලෙවල් ........
apith ekka api denatath weda karana company eke weda kale. hodai kiyanne mihindu tharam hoda kenek mata nm thama set wela ne
සිංදුවක් නෙමෙයි පුරාවෘත්තයක් ❤️ 🔥 🚀
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ......
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
Whoa නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
Whoa නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
නිමේශයක් විය අපේ ලෝකේ
සමනලයින් සේ පියඹූවත් එදා
චපල හැඟුම් ඔබෙ මා දැවූයේ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
Whoa නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
Whoa නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
you dropped your crown king👑
මිහිඳු ගේ සිංදු වලින් ආසම එක 💙
පොඩි කාලෙ ඉඳල අහපු, මැරෙනකං අහන්න පුලුවන්, අකාලික සිංදු අතලොස්සෙන් එකක්❤. මැරිලත් අහනව පුලුවන් උනා නම්.
බෑන්ඩ් එක සුපිරි බං. වෙනම ලෙවල් එකක් ❤️
උඔ මහ යකෙක් බං මිහිඳු අයියා 🎤 professor best ever backing 🎹🪗🎸🥁🎧🎷🎼
තොගේ සිංදු නම් අහනවා ජිවිතේ තියෙනකම් මචං
නැවත ඔබ හා song එකත් කිව්වනම් සුපිරියටම තියෙයි 😍😍 චකිතය ❤ යාත්‍රිකයා ❤️ අනාවැකියක් ❤️ නැවත ඔබ හා ❤️තහනම් මලක් ❤️ සිහිනේ සොයා ❤️ සෙට් එකටනම් පට්ට ආදරෙයි 🔥💪
ඒක කිවුවා
@@harsharathnayaka9226 thank you... ඒක හොයාගන්න බැරි වුනා 😀😀
සිංහල රොක් සිංදුව පුරාවෞත ,ලිඩ් පාට් එකෙන් එන ගැම්ම.
මේක live කියන්න සෑහෙන්න අමාරු song එකක් කියලයි මටනම් හිතෙන්නේ...උපරිම සාදාරනයක් ඉශ්ඨ කරා මිහිඳු අයියා...backing එක පුදුම ලොකු support එකක් දුන්නේ...Next level❤🔥
😂😂😂
මිහිදු ආරියරත්න On Fire 🔥❤️
One of the Favorites
සේයාවක් වත් අද තුල මා නොවන ලෙසේ...
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ...
චකිතයවත් නැතිද නැවතුවේ....
මතකය කෙලෙසදෝ මියැදුනේ ???
That Performance! Overall is a mindblowing Performance Everyone! So Energetic Mihindu Ariyaratne Aiye. 😍😍😍😍😍🥳🤟 Professor, You Guys Nailed It Once Again! BOOM! 💪💪💪💪💪👏🤟
❤️❤️❤️❤️
what the heck man its not live
❤
🤘😊🤘
Rock🖤 ඔලුව හෙල්ලීම මේකට නම් නවත්තගන්න බෑ චකිතය❤️
Masterpiece
1:02 පාට් එක සුපිරි.වොයිස් එක මරු
Utto backing🥵👏🏻. Interflash එකෙන් පස්සේ දැකපු සුපිරිම backing එක❤️. Professor, boys nailed ittt!!!!!... Just boooom
සදාතනිකව ජීවත් වෙන සින්දුවක් මිහිදු අයියේ මේකට කොච්චර ආසද කියන්න වචන නැහැ 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ලිඩි පාටි එකට හිරිවැටිලා යනවා ❤
අම්බෝ Professor බෑන්ඩ් එක නේද මේ 🙂♥️
PROFESSOR YOU NAILED IT ❤️🔥
බෑන්ඩ් එකත් සුපිරී
ආසම සිංදුවක්💔
ඇගිලි ගැන ගැන හිටියෙ ❤️❤️❤️❤️❤️❤ මිහිදු අයියව ගේනකන්
අර ඩ්‍රමා ටක් ටක් ගාන එකෙන් සිංදුවෙ රොක් ගතිය එහෙම් පිටින්ම යනවා
මෙක පට්ට එත් නිව්ස් බැකින් එකත් අහන්න ආසයි😍😍
බේස් පාර පට්ට😍
The Gold Standard Benchmark song that changed Srilankan Rock Music Forever Love you Mihindu Aiyya and Nemesis Band..!! This is a stroll down memory lane...This is just lit🔥🔥
ඇග හිරිවට්ටන Lead Part එක❤❤❤
waradiyata gahuwe :(
@@sachethana කොහෙද වැරදුනේ ඔය හොදට ගැහුවෙ
Waradiy
@@nfernando6627 eka thama
@@sukitha11 🤦♂️
ඔබමයි මගෙ විරයා මීහින්දු අයියා ❤❤❤❤😮😮😮😮😮😊😊😊😊love you song
පපු බඩවැල් කඩන් යන්නෙ ඉතින් ❤️❤️❤️
මතකද කොල්ලනේ පාසල් කාලේ අපිට ආසාවක් තිබ්බා මිහිදු අය්යගේ show එකක් බලන්න යන්න ..ඒත් අද උබලම music දෙනවා මිහිදු අය්යට..
පාසල් කාලය වගේම අදටත් හදවතේ යාලුවෝ උබලා මචන් ❤️🤟🏼🇱🇰ආදරෙයි ඩියුලා දසා අශාන් #BandProfesser SPC_OldBoys #2010A/LBatch
Patta quality 👌 perfect 👌 rock voice 👌 nice brilliant 👏 nice baking 👌 👍 😊❤😊 perfect
@Mihindu Ariyaratne Ayye Superb♥🎧🔥
Kawadawath epa wenne nathi කටහඬක් backing ekath supiri❤😍
කියන්න අමාරු සිංදුවක්.පට්ටම සිංදුවක්
ඒ කාලේ ඉදන් තාමත් අහන හඩ❤️🔥
පිස්සුවක් මේකනම් මිහිඳු
අම්මෝ ගැම්ම ❤️🔥
E voice ekanam pissuwak 🌹
Super. Niyamai ❤️❤️❤️❤️❤
band එක තව පොඩ්ඩක් වැරදි හදාගෙන ඉස්සරහට යමල්ලා 😍
Amo amo😂master
Ada dakke me comment eka 😂 mokkda danme nha werdda 😂
සරිත් සුරිත් එක්ක සංගීත් ඔනේ ඊලගට 😢
Kora backing ekk professor ❤️🔥
BeatBand,AcousticBand ඔක්කොම කවලං අහද්දි පට්ටම සුපිරි...💙😝🎧🥶
Best band , mixing too perfect.
ආසම එක
That voice😍❤️😘
Next level guys🤘❤️
Professional Backing 🙌🔥
Performance සුපිරි...❤️🔊
🥺❤️waw super
Oh wow! That energy touches different kind of level...🤩
What' s singing & Sound Engineering .Love from Galle🙏
Hi I'm a great fan of SIR MIHIDU ARIARATHNA SINCE 2018. GOOD LUCK .
Favourite thnk u rupavahini ❤❤❤❤❤❤
*NEXT LEVEL*
Best live version so far🔥❤️
News set unanam thawath maru 👌 ❤️
sedda thami
එකටත් වහල්ලු😂
We want Gota kiyanawa wage wahallu😅
යකො හැම එකම රසවිදින්න පුරුදු වෙයන් ගෝතයෙක් නොවී. උබල වගෙ හැම එකාම හිතුවනම් ලෝකෙ පැවැත්වීමක් නෑ.
Thawath maru kiyala kiwwe ithin😂 Meeka awul kiyala newei👍නිකන් ටිපර් වෙන්න එපා කවුරුත්
Unbelievable performance ❤❤❤❤❤
What a voice he's flawless rockstar!!!
Nice voice and song.thx mihidu
Night + Dark room + Rain + Sub on = Feel it
lead guitar aga hiriwatennama play karanawa patta ❤💙
Superb mind blowing hats of all guys
එනකල් බලන් හිටියා.......සුපිරි..
චකිතයක්ම තmaa......😍😍😍😍😍😍
Kollo tika❤
සුපිරිම බැන්ඩ් එක
ලාංකීය රෝමාන්තික හඬ - මිහිඳු x කසුන් ❤️🔥
Bass , power chord , lead part .. all patta
Power chords❤️
මේක නම් පිස්සුවක්.
පහරක් 🔥❤️
The song we used to play countless time back in the days! 🖤🤘
The best Sri Lankan rock!
සූපර්🔥🔥
Woww❤mihidu..u r voice ❤❤❤powerful
This is great !!
bass ayya 👌
Amazing ♥️♥️♥️♥️
Madness 💯💯💯❤️❤️
The power this song holds is crazy 🔥❤
Unbelievable performance 👌❤️
නියමයි එල එල
Wow...❤❤❤❤❤❤❤❤❤
Young Legend. 👏 waited for you.
Fantastic 🖤
What aperformance! all time favourite
අඩේ😍😍😍😍❤
Respect and respect Mihindu .......
Mihidu😍
News band eka hitiyanam thawath hodai😍
next level 💯🇱🇰
Legend Mihindu!!!!
me play list eka ahalama yt home page eken eka ayivenne 😂
ලීඩා ❤🖤🎸
Love u band ❤ keep it up
Miniduge asama sinduwa
මිහිදු කියන්නෙ සිංහයෙක්
Most waited show ever ❤️
Good backing
Recalling Live performance - Yathrikaya @ BMICH 2018.07.04