Dialog TV Signal Setup Using an App

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 559

  • @slgadgetman
    @slgadgetman  4 роки тому +90

    ඇප් එක නොමිලේ මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක update කරා 😊 .Apk file එක අරන් install කරගන්න -
    www.dropbox.com/s/y7tp1gozeto9y0y/Satellite_Pointer_Procom.satellite.satpointer2018prov1.0.apk?e=1&dl=0

    • @mahindarathna5627
      @mahindarathna5627 4 роки тому +7

      😏🎇🎇🎇🎇🎇👍

    • @slgadgetman
      @slgadgetman  4 роки тому +3

      @jack team na bro ...data oni na...

    • @sujeewadarshni3908
      @sujeewadarshni3908 3 роки тому +2

      Wda na ne

    • @sujeewadarshni3908
      @sujeewadarshni3908 3 роки тому

      Huawei wala

    • @ඩාක්ජෝකර්
      @ඩාක්ජෝකර් 3 роки тому +1

      මචන් dialog tv එකේ අපේ තියෙන්නේ card connection එක එකේ තියෙනේ 400 package එක 600 package එක දාගන්න ඕන මට එක කරන්නේ කොහොමද කෙලින්ම 600k දැම්මොත් හරියයිද?

  • @darshanapriyantha7769
    @darshanapriyantha7769 3 роки тому +67

    මාමේ මම අවුරුදු 13 ළමෙයක් මාමගේ විඩියෝ එක බලලා සැටලයිට් එකේ සිග්නල් හදා ගත්තා.
    මාමට ගොඩක් ස්තූතියි.

  • @lahirulasantha1696
    @lahirulasantha1696 3 роки тому +52

    එල කොල්ලෝ මම dialog එකේ හොර හැත්තට කතා කරලා එපා වෙලා හිටියෙ රෑ මැද තමා මේ video එක බැලුවේ මම වෑඩේ ගොඩ දාගතා එල එල කොල්ලෝ

  • @sanjeewakumara5535
    @sanjeewakumara5535 2 роки тому +5

    Mn try kala..eth bari una..phone eka ain karala nikanma signal gaththa ..thanks machan ..uba nisai උනන්දු wela set kara ගත්තේ ❤❤

  • @indikedissa5579
    @indikedissa5579 3 роки тому +22

    නියෙමෙට වැඩ කරනවා thanks bro... මම 98% signal gatha..

  • @D2KGaming-s6n
    @D2KGaming-s6n 3 роки тому +19

    TNX සහෝ .අපේ එක කැඩිලා ඉන්න උන්ට වැන්දේ නැති ටික විතරයි බන් හදලා දියන් කියලා එකෙක්වත් ආවේ නෑ උබ හින්දා අහදාගත්තා මන් පට්ට කොල්ලා ගැම්මක් තෑන්ක්ස් බොක්ක දිගටම කරන් පලයන් ජය ❤️❤️❤️😍😍

  • @1984kasun
    @1984kasun 3 роки тому +7

    පට්ට මචන් thanks. රුපියල් 2000ක් ඉතුරුයි..

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 4 роки тому +6

    Magen signal allanna 1000/= gaththa. Dan matama kalaheki. Thank u malliya.

  • @WildJapanWithRuka
    @WildJapanWithRuka 3 роки тому +25

    ලොකු උදවුවක් උනා මචන්.. ජය❤️

  • @ranushanawanjana1245
    @ranushanawanjana1245 3 роки тому +3

    සුපිරි වීඩියෝ එකක් මාත් අපෙ ඇන්ටනා එක හදාගත්තා❤️

  • @mandhusankarathnayake1345
    @mandhusankarathnayake1345 Рік тому +2

    Wade hari thanks brother u saved my 2000 rupees

  • @RachiniRachini-h1z
    @RachiniRachini-h1z День тому +1

    Free sat eke express AM7 eka hadana widiya video ekak oni

  • @punsarapathirana9197
    @punsarapathirana9197 3 роки тому +7

    Thanks godak වැදගත් .....

  • @pasinduniroshan2070
    @pasinduniroshan2070 3 роки тому +2

    Thawa vidiyk tiywa decorated ekta patooooooon gala ekak gahnna😁ita passe dialog remote eke on of button eka obagena obagena ynnko sulu deyai😁😘

  • @prabathsanjay
    @prabathsanjay 9 місяців тому +2

    මම කරා අයියෙ තැන්කියු❤

  • @akilaishan8083
    @akilaishan8083 3 роки тому +8

    සුපිරි ඇප් එක 👍👍

  • @dinugeesara5886
    @dinugeesara5886 2 роки тому +1

    Thank you ayye mokakvath karafanna baruva hituye😘

  • @samanthikakumari4263
    @samanthikakumari4263 5 місяців тому +1

    100% ව්ස්වසය❤😊😊

  • @Supunmoto
    @Supunmoto 4 роки тому +14

    වැදගත් පණිවිඩයක්.

  • @NawanjanaSankethani
    @NawanjanaSankethani 2 місяці тому +1

    Thnkx ❤

  • @lahiruwimarshana8659
    @lahiruwimarshana8659 2 роки тому +1

    App eken chek kalama perfect kiyala awata decorder eke kola pata light eka niwenawa watenawane a ay?

  • @samwicks4885
    @samwicks4885 3 роки тому +1

    මචන් dish එක තියෙන්න ඕන ඈන්ගල් එක 45' කියලානේ කියන්නේ ..ඒකත් වෙනස් කර කර බලන්න ඕනද? අනික තමා LMB එකෙත් අංශක ලකුණු කරලා තියෙනවා. ඒකෙත් මොකක් හරි නිශ්චිත ඈන්ගල් එකක් තියනවද? LMB එක සහ තැටිය අතර නියමිත දුරක් තියෙනවද? LMB එක සවිකර ඇති ලෝහ දණ්ඩත් සීරුමාරු කරන්න ඕනද සිග්නල් ගන්න? අලුතින් ගත්ත TV connection එකක් Active වෙන්න ඕනමද signal strength බලන්න? පෙරගෙවුම් පැකේජ් එකේ මුදල් නොමැති නම් signal පෙන්නනවද? Tv එකේ Menu එකේ Chenal search වල LMB Power කියන එක ON එකේම තියෙන්න ඕනද? ඒක OFf කරන්නේ කුමන අවස්ථාවකදීද?

  • @KasunNetwork
    @KasunNetwork 3 роки тому +7

    Thanks you ... අයියේ ... නියම්‍යි ...💜️💜️💜️❤️😍😍😍

  • @nimthakashaminda2723
    @nimthakashaminda2723 3 роки тому +2

    Niyamai ayye

  • @tamililarivom-9187
    @tamililarivom-9187 3 роки тому +7

    Worked perfectly 👌👌 Thank you bro

    • @slgadgetman
      @slgadgetman  3 роки тому

      Thanks for your feedback bro🔥

  • @ImeshSathsara2007
    @ImeshSathsara2007 Місяць тому +3

    Thanks bokka wada ❤

  • @isurusenarath801
    @isurusenarath801 3 роки тому +1

    පට්ට මචං..ටීවි එක වැඩ කරන්නෙි නැතුව පැත්තකට දාලා තිබ්බේ...අද නිකමට ⁣උබේ විඩියෝ එක සෙට් උන නිසා try කරලා බලන්න හිතුනා...100 රිලෝඩ් එකක් දාලා try කරා signal 100% ගත්තා මං...app එක සුපිරියටම වැඩ කරා...මචං quality එක වැඩි කරගන්න trick එකක් තියෙනවනම් කියන්න පුලුවන්ද? මොනවා නැතත් වැඩේ කරගත්තා..keep it up සහෝ❤️😍🔥

    • @slgadgetman
      @slgadgetman  3 роки тому

      නියමයි bro 👍😍

    • @isurusenarath801
      @isurusenarath801 3 роки тому +1

      @@slgadgetman quality එක වැඩි කරගන්න ක්‍රමයක් නැද්ද?

    • @slgadgetman
      @slgadgetman  3 роки тому +1

      LNB එක වයර් එක සෙටි වෙලා තියෙන කොටස පොඩිඩක් දකුණු පැත්තට වෙනන හෙමිහිට කරකවලා බලන්න

  • @danuranavien2782
    @danuranavien2782 3 роки тому +1

    Niyamai wede

  • @manjupriyasanka3021
    @manjupriyasanka3021 3 роки тому +1

    Thanks aiye ada thamai thaniyama satellite akak hai kare.. oyage video aka nisa thamai.. app akath maru ganata signle hadann puluwan

    • @slgadgetman
      @slgadgetman  3 роки тому

      Wade goda neh..👍 niyamai bro... 👍😍

  • @chanukadananjaya2719
    @chanukadananjaya2719 3 місяці тому +1

    Dish tv ganath video ekak onr😊

    • @slgadgetman
      @slgadgetman  3 місяці тому

      Dish tv දැන් ලංකාවේ නැහැ

  • @Chootydoni-s8k
    @Chootydoni-s8k 2 місяці тому +1

    Thankyou ayia ❤

  • @Lyricsl50325
    @Lyricsl50325 Рік тому +2

    සුපරි යක් 😊

  • @dumindairasinghe3323
    @dumindairasinghe3323 4 роки тому +11

    මචං ඔවා හැම එකම හැම ෆෝන් එකක වැඩ කරන්න නම් ෆෝන් එකේ oriantation sensor එකයි geo magnatic sensor ekai තියෙන්න ඕන.

    • @palithavithanage9381
      @palithavithanage9381 3 роки тому

      Eka kohmda hoyaganne.samsung m01 wala nedda

    • @sumithrapriyadarshani9573
      @sumithrapriyadarshani9573 3 роки тому

      @@palithavithanage9381 M 01 එකේ නෑ... M 20 ( old Version එකක්... දැන් එන්නේ නෑ... ) එකේ තියෙනවා... M 11, M 21 වල එන්නෙත් නෑ දැන්...
      Xiaomi Redmi 7, 8, 9 වගේ හැම එකකම තියෙනවා...

    • @sameeralakshan3541
      @sameeralakshan3541 2 роки тому

      Me app eka m21 vlt vada karan nadda ayye

  • @voltronlk7221
    @voltronlk7221 3 роки тому +9

    තැන්ක් යූ.වටිනවා ගොඩක්💕💕💕

  • @Computertechnology1234
    @Computertechnology1234 9 місяців тому +1

    Thank You Working My Tv Thank You very Much Brother I am Subscribe Your Channel Brother 🎉🎉

  • @kavishkarukshan3375
    @kavishkarukshan3375 3 роки тому +4

    අඩෝ පට්ටම විදියට වටිනවා බං..

  • @tharindumaduranga9901
    @tharindumaduranga9901 3 роки тому +11

    Thank you machan wade goda ❤️

  • @sunpushpa5
    @sunpushpa5 5 місяців тому +1

    මෙික මල්ලි dialog decoder එක තියෙන්න ඔනිද කොහොමද පොඩිඩක් කියන්න

  • @ruwank.
    @ruwank. 2 роки тому +1

    සැටලයිට් ඇන්ටනාවක් සවිකිරීමට සුදුසු බාධක නොමැති ස්ථානයක් තෝරාගන්නා ආකාරය ගැන වීඩියෝවක් බලාපොරොත්තු වෙමි.
    ඒ වගේම Dialog TV අලුපාට සහ සුදුපාට ඩිස්ක් වල ‌සිග්නල් ලැබීමේ වෙනසක් තියේද? මමම පරණ සුදුපාට ඩිෂ් එකක් සවිකරා හරි අමාරුයි සිග්නල් ගන්නල හැබැයි අලුපාට එකට සිග්නල් ඉක්මනින් ලැබුනා.

  • @uddikajayasinghe5339
    @uddikajayasinghe5339 Рік тому +1

    Thanks malli

  • @avishkaarduinotech4492
    @avishkaarduinotech4492 3 роки тому +4

    Ayiye phone eke megnatic sensor eka nethnam oya app ekak wedane neda

  • @nimaldasanayaka590
    @nimaldasanayaka590 3 роки тому +6

    Set button එක දීලා dialog ඇන්ටනාව එහා මෙහා කරාම parfait කියලා වැටෙනවා ඒත් tv එක වැඩ නැහැනේ

  • @samithaprabath6024
    @samithaprabath6024 3 роки тому +1

    Thnks මචං... පට්ට වටිනවා...

  • @Sankalpaniii
    @Sankalpaniii 3 роки тому +1

    App eka gatta. kochchara ehata mehata kalath perfect kiylmaii watenne

    • @slgadgetman
      @slgadgetman  3 роки тому

      Gps on කරලා .. ආපහු ෆෝන් එක Restart කරලා ඇප් එක ඕපන් කරලා බලන්න ..

  • @kasunthilakarathna2636
    @kasunthilakarathna2636 Рік тому

    Niyamai bro,intelsat 12 app eke link eka dannawada mata,dn video eka hambune mata

  • @nishannikka5937
    @nishannikka5937 3 роки тому +1

    eka maru aiyaa apitath harigiyaa 👍👍

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro 3 роки тому +7

    අයියෙ ඔය ඇප් එක වැඩ කරන්නේ මැග්නටික් සෙන්සර් තියෙන ඒවට විතරද .

    • @slgadgetman
      @slgadgetman  3 роки тому +2

      Ow..

    • @nethsaranimesh3006
      @nethsaranimesh3006 2 роки тому

      අනිත් ඒවගෙන් කරන්න විදියක් නැද්ද

  • @JinalChinhana2
    @JinalChinhana2 4 місяці тому

    Brother mata dialog tv eka hai karaganna udaw karanawada

  • @harshanakumarasingha1763
    @harshanakumarasingha1763 2 роки тому +2

    Thank you very much this video

  • @pavilanka6969
    @pavilanka6969 3 роки тому +1

    Niyamai macho.ekenma hari giya.onna sub kala

  • @rkh.prasadh.4489
    @rkh.prasadh.4489 4 роки тому +3

    Thank you ayya..... ::.........

  • @maashi6951
    @maashi6951 3 роки тому +2

    Thank u so much malli. Done very well

  • @AmuthuAsa2023
    @AmuthuAsa2023 Рік тому +1

    සුපිරි අයියේ

    • @slgadgetman
      @slgadgetman  Рік тому

      ❤️❤️

    • @amithprasad1339
      @amithprasad1339 Рік тому +1

      App eka mokakda

    • @slgadgetman
      @slgadgetman  Рік тому

      @@amithprasad1339 ඇප් එක නොමිලේ මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක update කරා 😊 .Apk file එක අරන් install කරගන්න -
      slgadgetman.com/freesat-sri-lanka-signal-set-up-using-an-app/

  • @samanthikakumari4263
    @samanthikakumari4263 5 місяців тому +1

    App එක ඇරන් හදා ගන්නෙ ???❤❤❤

  • @milindakothalawala1406
    @milindakothalawala1406 Рік тому +1

    Me app eka mage phone eke run wenne naha (Samsung galaxy j7 next) wena app ek tiyanwda ?

    • @slgadgetman
      @slgadgetman  Рік тому

      Ow me wagema meeta samana app godak google playstore eke thiyenawa..

  • @slwonderfulworld4483
    @slwonderfulworld4483 3 роки тому +1

    Elakiri bro supiri mama dan oya app eken alluwe wade goda

  • @upendrajayashantha2436
    @upendrajayashantha2436 3 роки тому +1

    Ela bro eka wada kala.. apae disc gasak🌴 atthak watila wenas una. bro kewwa wediyata hi kala haryatama hari signal 99_96 awa thanks
    Aluth set ekak mewidiyata hai karnda puluwan da
    Diylog tv hi karana kenek kiwwa (podi decoder) ena model eke software ekak enawa ekaparinma hi nokaloth deco eka awul yanawalu eka ඇත්ත Da bro..
    ඔබට ජය bs

    • @slgadgetman
      @slgadgetman  3 роки тому

      niyamai bro ..sathutui...
      ehema deyak gana nam danuwath na ..ekanm boru kathawak wage... onima unit ekk apita apahu wena thanakata geniyanna unoth apahu deparak tune karanna wenawane.... e kiyapu widihata 1 parin signal ganna oni nm apita e unit eka apahu pawichchi karann bari wenawane... e kathawa loku boruwak wenna oni...

    • @dilankasubashinie3244
      @dilankasubashinie3244 3 роки тому +1

      Ane mageth disc eka kelin kesel aththak paath wela den no signal...kohoma thenakada disc eka hai karanna oni?

  • @shanikashanika9532
    @shanikashanika9532 3 роки тому +1

    Ane mata kiyanako dialog tv eke colour eka wenas wela eka hadaganne kohomada kiyanako

    • @slgadgetman
      @slgadgetman  3 роки тому

      Decorder eke settings walata gihin factory reset denna ...gannakotama thibba widoyata hadenawa

  • @rahmi_irfan
    @rahmi_irfan 3 роки тому +1

    Decoder to LNB Power Thiyanawadha Kiyala Kohomada Check Karanne ?

  • @Lakshan92
    @Lakshan92 3 роки тому +4

    Good method thanks bro 👍

  • @vinodthissera6806
    @vinodthissera6806 3 роки тому +4

    Thank you brother .🙏

  • @shashiniwathsala
    @shashiniwathsala Рік тому +1

    Thank you aiya ❤

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 3 роки тому +1

    මල්ලී..අපේ ගෙදර ඩයලොග් සැටලයිට් එක අරන් දැන් අවුරුදු 2 ක් වගේ වෙනවා. මීට දවස් කිහිපයකට කලින් සැටලයිට් එක එකපාරම වැඩ නැතුව ගිහින් සිග්නල් නැති උනාම රූපවාහිනී තිරයේ වැටෙන මැසේජ් එක වැටිලා තියනවා. ඩෙකෝඩර් එකේ කොළ පාට බල්බ් එක නිවි නිවී පත්තු වෙනවා. ඊට පස්සෙ අපි LNB එකක් අලුතින් ගෙනත් සවිකරා. එහෙත් හරිගියේ නැහැ. ඊට පස්සෙ අලුතින් ඩෙකෝඩර් එකක් ගන්න කියලා ඩයලොග් ආකේඩ් එකකට ගියා. එතනදී චෙක් කරලා බලද්දී ඩෙකෝඩර් එකෙත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සෙ ඇන්ටෙනා කේබර් එකත් මාරු කරලා සැටලයිට් ඩිස්ක් එක වෙනත් තැනකට ගෙනිහිනුත් බැලුවා. ඒත් තත්වය ඒ විදිහමනේ මල්ලී. මටත් මේක හිතා ගන්න බෑ මොනවගේ දෝෂයක්ද කියලා. ඔයාට හිතෙන විදිහට මේ විදිහට හිටි හැටියෙම සිග්නල් නැතිවෙලා යන්ඩ බලපාන හේතූ මොනවද කියලා කියන්ඩ පුළුවන්ද?

    • @slgadgetman
      @slgadgetman  3 роки тому +1

      ඩිෂ් ඇන්ටනාව හයි කරපු තැන්වලට ඉස්සරහින් මොකක් හරි බාධකයක් තිබිබද? ලොකු ගස් , තාප්ප වගේ ... එහෙම නැත්තන් ඩිෂ් එක හුලගට වෙනස් වෙලා ඇති ...හොදම වැඩේ තමයි වෙන ඩිකෝඩරයක් ලග ගෙදරකින් ගෙනත් හයි කරලා බලන්න ඩිෂ් එක වෙනස් වෙලා නැත්තන් චැනල් වැඩකරන්න ඕන...

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 3 роки тому +1

      @@slgadgetman ස්තූතියි මල්ලී.. ගෙදරට ඉස්සරහින් ගස් ටිකක් නම් තියනවා. අපි ඇන්ටෙනා එක සවි කරලා තියෙන්නෙ වහල උඩ. එතන අහස හොඳට පැහැදිලිව තියන තැනක්. අවුරුදු දෙකක් තිස්සෙ ඒ විදිහට තමයි තිබුණේ. කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. දැන් ඔයා කියන වැඩෙත් කරලා බලන්න⁣ම්කෝ. ඒ වැඩෙත් හරිගියේ නැත්නම්, ඩිෂ් එක පොළවට අරන් එහාට මෙහාට ගෙනිහින්වත් බලන්නම්.

  • @sharppixpencilart
    @sharppixpencilart 3 роки тому +6

    අයියේ ... නියම්‍යි ...💜️💜️💜️❤️😍😍😍 **

  • @walkingmind
    @walkingmind 2 роки тому +1

    App eka supiri..weda ❤️❤️

  • @sandilmethmula1508
    @sandilmethmula1508 3 роки тому +1

    Niyamai bro

  • @NuwanLaksantha
    @NuwanLaksantha 7 місяців тому

    Thanks macho...

  • @rasikashiromi8738
    @rasikashiromi8738 3 роки тому

    Mata compass sensor eka na. E nisa oya app eka weda karanne na. Ekata mukuth karanna deyak kiyanna puluwan da. Loku udawwak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @nirmalakarunanayaka3766
    @nirmalakarunanayaka3766 3 роки тому +1

    Niyama video ekak

  • @chamodchathuranga7915
    @chamodchathuranga7915 2 роки тому +1

    Onama device akakata wedada me app aka?

    • @slgadgetman
      @slgadgetman  2 роки тому

      ටෙස්ටි කරලා බලන්න ...මම දාලා බැලුව ෆෝන් කීපයක වැඩ කලා

  • @chamarakumara1471
    @chamarakumara1471 2 роки тому

    Bill kanekshan ekatath rilod danna onida?

  • @vmlasantha1201
    @vmlasantha1201 Рік тому +1

    Ape kollek ela bokka

  • @shehanmatheesha6145
    @shehanmatheesha6145 Рік тому

    Aiya ek ara gen fn eka karakuwt wenas wevi kara ken naa ne fn eke compas eka

  • @supunmaduranga8384
    @supunmaduranga8384 2 роки тому

    Superi mchn

  • @seramkularatna9467
    @seramkularatna9467 5 місяців тому +1

    බටපොල ඇන්ටනා වලට හරියටම signal භොයන හැටි කියලා දෙන්න

    • @oneTwo-r4m
      @oneTwo-r4m Місяць тому

      ඒවගෙ සික්නල් කඩේ තියෙන්නෙ අර දත් මදින්නෙ අන්න ඒව

  • @laksirijanaka7287
    @laksirijanaka7287 3 роки тому +1

    ඔන්න like subscribe comment ඔක්කොම කල සුපිරි

  • @pradeepchandana2590
    @pradeepchandana2590 3 роки тому +1

    සුපිරි ඇප් එක ඇ

  • @dinugagamagegamage4669
    @dinugagamagegamage4669 2 роки тому +1

    Thank you

  • @Vijayathna
    @Vijayathna Місяць тому

    Kohomada app aka ganne

  • @ssanjiwika2183
    @ssanjiwika2183 Місяць тому

    ඩයලොග් ටීවි එක අවූරුද්දක් විතර බලන් නැතුව තිබ්බම ඩයොලොග් ටීවි එකේ ලය්න් එක කපනවද ?? එක හදන්නේ කොහොමද ???😢🎉

  • @rash9138
    @rash9138 3 роки тому +1

    thanz. Bro

  • @living4friendship
    @living4friendship 3 роки тому +6

    Thank you very much for this video. I got it fixed as per your guidelines. 🙏🏻

    • @slgadgetman
      @slgadgetman  3 роки тому +2

      I'm glad to hear that this video helped you 👍

    • @sadakalum6920
      @sadakalum6920 2 роки тому

      @@slgadgetman ඇප් ඵක ගන්න විදිය තේරෙන්නෙ නෑ.පැහැදිලි කරන්න බැරිද ලින්ක් ඵකෙන් ගියාට ගන්න බෑ ටුයි කරා

  • @chanuthilakshana9749
    @chanuthilakshana9749 2 роки тому +2

    El aiye❤️‍🔥

  • @AndroidKolla
    @AndroidKolla 4 роки тому +5

    Onn 1 st mama aiya

  • @Vijayathna
    @Vijayathna Місяць тому

    App aka serch karanne kohomada

  • @myforex1101
    @myforex1101 Рік тому

    Bro dialog tv nathuwa ratin genapu Satellite akakata kohomada signal ganne?

  • @APEXFFLIVE999
    @APEXFFLIVE999 2 роки тому +2

    Thanks You 👍👍👍👍👍👍

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 3 місяці тому +1

    සිග්නල් හදාගන්න කලින් රීලෝඩ් කරල ඉන්න ඕනෙද?

  • @pixivlog
    @pixivlog 3 роки тому +1

    nice mchn ..

  • @HasanthaAnuradha
    @HasanthaAnuradha 2 місяці тому +1

    ❤super

  • @PahanRathnayaka-gf4lw
    @PahanRathnayaka-gf4lw 11 місяців тому

    Antanawa udata pallahata karanna onida

  • @madhurangidinushika4457
    @madhurangidinushika4457 3 роки тому +1

    flat tv ekata pata thune cable ek hriyan nedda

  • @chathurachamara3371
    @chathurachamara3371 2 роки тому +1

    Thnkx brooo

  • @harshasamarasinghe6364
    @harshasamarasinghe6364 3 роки тому

    Tabitha Tanks you

  • @bajaupola
    @bajaupola 3 роки тому +8

    Apple eke intelsat 12 kiyala ekak pennanne na

  • @mihiriweerasundara5959
    @mihiriweerasundara5959 2 роки тому +1

    Samsung M02s phone eken beida

  • @sachininik7429
    @sachininik7429 2 роки тому

    Aiya Nokia c2 valin compass on karanna baida

  • @PrasadGamage-op6up
    @PrasadGamage-op6up 11 місяців тому

    Me link ekata samsung galaxy,vivo phone walin yanna bene

  • @phiuphotography2622
    @phiuphotography2622 3 роки тому +1

    Thanks

  • @Cometoceylon7
    @Cometoceylon7 4 роки тому +2

    Thank you lasi✌