Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ගීතය හරියට අහන කී දෙනෙක් යහ මගට එනවද... ඒ පිනම ඇති ඔබට.......
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට යන ගමනේදී, එක්තරා දොළ පාරක් අසල නැවතී ආනන්ද ස්වාමීන් වහන්සේට පවසනවා ' ආනන්ද, මට පිපාසයි.. පැන් ගෙන එන්න'.. කියලා.. ඒ මොහොතේම ගැල් පන්සියයක් දොළ පාර හරහා ගමන් කිරීම නිසා ජලය බොර වී තිබෙනවා.. ආනන්ද ස්වාමීන් වහන්සේ හිස් අතින් නැවත පැමිණ, පවසනවා ' ස්වාමීනී, කකුත්තා නදියට තව ස්වල්ප දුරයි.. අපි එතනට යමු කියලා.. බුදුරජාණන් වහන්සේ නැවත ආනන්ද ස්වාමීන් වහන්සේව පිටත් කරනවා පැන් ගෙන එන්නට.. ස්වාමීන් වහන්සේ එතැනට යන විට ගැල් පන්සීයක් නිසා බොර වී තිබූ ජලය පෑදී නිල් කැට සේ පිරිසිදු ජලය දක්නට ලැබෙනවා.. ආනන්ද ස්වාමීන් වහන්සේ මහත් සතුටට පත්ව පවසනවා.. ' ආශ්චර්යයි.. බුදුරජාණන් වහන්සේගේ ගුණ මේ මහපොළොවටත් දැනෙනවා නෙව'.. කියලා.. 🙏
ඉර හඳ දෙපොළට - මේ මහ පොළොවටදැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනිකොයි ලොව යන්නේ - මරණින් පස්සේපින් පවු එනවා අපි පසු පස්සේ.......Grt song !
🧘
එතුමියගයනාකල.බේදුබැතිගීවලපින්බලයෙන් නිවදකිත්වා🙏🙏🙏
❤ බුදුන් වහන්සේ දේශනා කල ධර්මය මෙයම නෙද
මේ ගීතය ඇසෙන ව්ට උගුරෙහි ඊයම් බරැවක් හිරවෙනවා වගෙ.ඇස් දෙක කදුළින් තෙත් වෙනව.
පිං පවු එනවා අපි පසුපස්සෙ🎉🎉
බුදුගුන හිත ඇතුලටම වදින්න ඔයා සින්දුවට දෙන අලංකාර පුදුම ලස්සනක් අහන්න අහන්න ආසයි.එක පාරින්ම හිත පතුලටම වැදුනා.බුදුසරණයි.
මෙ ගිතය හරියටම බවනාවක් වගෙ
🙏🙏🙏💞💞💞 ස්තුතියි 🙏🙏🙏💞💞💞 යහපතක්ම වෙත්වා 🙏🙏🙏💞💞💞
Prasangi Auwardtපිපෙනා මලකට - ගලනා දොලකටදැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනිකොයි ලොව යන්නේ - මරණින් පස්සේපින් පවු එනවා අපි පසු පස්සේ..රළු ගල් කුළකට - බොල් මැටි පිඩකටදැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනිකොයි ලොව යන්නේ - මරණින් පස්සේපින් පවු එනවා අපි පසු පස්සේ..ඉර හඳ දෙපොළට - මේ මහ පොළොවටදැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනිකොයි ලොව යන්නේ - මරණින් පස්සේපින් පවු එනවා අපි පසු පස්සේගායනය විශාරද මාලිනී බුලත්සිංහල ගේය පද රඹුකන සිද්ධාර්ත හිමිතනුව ප්‍රේමසිරි කේමදාස
The way how to live...Voice; MALINI BULATHSINHALAlyrics; UDUWE DAMMALOKA THEROmusic; hon.PREMASIRI KEMADASA🙏🙏💖😍
මේ සුමිතුරු කටහඩට මම එදත් අදත් ආදරය කරනවා....
Aya kawada hebehin apita methumiya dekaganna lebenne na kiya hitethdi godak dukai
Mama me sinduva kiyala samastha Lanka giya🇱🇰🇱🇰🤩
❤️❤️❤️❤️🌞🌞🌞🌞💐💐💐💐🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤🇱🇰🇱🇰
🙏🏼❤️🙏🏼
🙏🏼🙏🏼🙏🏼පින් පව් එනවා අපි pasupassee .
That's Great madam...❤️May you attain supreme bless of nibbhana ....🙏🙏🙏
Thanks a lot
❤
Pin paw enawa API pasupasse....
Budu 😭😭😊😭😊saranai
♥️ ජීවීතෙ යාතාර්තය.
verybeautiful sinhala song thanks myfavourite
ඔබට බුදු saranai 🙏
Great song !
❤❤❤❤❤ best song ❤❤ 2024-08-15❤❤
Great song
Pin Paw Enawa... Api Pasu Passe...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි. 🙏🏼
Tnx for u upload
Budu saranai ❤🙏🙏🙏❤
💜💜💜👌👍👈🙏🙏🙏🙏🙏🙏
Godak sthuthi 🙂🌼
nice🙏
Mrs malanige lassanae song akak 2024-02-18
🙏👏👏🙏👏🙏👏🙏👏🙏👏🙏👏🙏👏🙏👏🙏👏🙏👏
Obathumiy meya gayana kala pinama athi
me geethaya ahanakota eha nivenava
👌👍
Pin paw enawa api pasu passe 😢
A song aka mn sing kala a song aka teruma hoyadennako bududahama danne nethi ayata
😀
Sss
Sssss
💯
මේ ගීතය හරියට අහන කී දෙනෙක් යහ මගට එනවද... ඒ පිනම ඇති ඔබට.......
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට යන ගමනේදී, එක්තරා දොළ පාරක් අසල නැවතී ආනන්ද ස්වාමීන් වහන්සේට පවසනවා ' ආනන්ද, මට පිපාසයි.. පැන් ගෙන එන්න'.. කියලා.. ඒ මොහොතේම ගැල් පන්සියයක් දොළ පාර හරහා ගමන් කිරීම නිසා ජලය බොර වී තිබෙනවා.. ආනන්ද ස්වාමීන් වහන්සේ හිස් අතින් නැවත පැමිණ, පවසනවා ' ස්වාමීනී, කකුත්තා නදියට තව ස්වල්ප දුරයි.. අපි එතනට යමු කියලා.. බුදුරජාණන් වහන්සේ නැවත ආනන්ද ස්වාමීන් වහන්සේව පිටත් කරනවා පැන් ගෙන එන්නට.. ස්වාමීන් වහන්සේ එතැනට යන විට ගැල් පන්සීයක් නිසා බොර වී තිබූ ජලය පෑදී නිල් කැට සේ පිරිසිදු ජලය දක්නට ලැබෙනවා.. ආනන්ද ස්වාමීන් වහන්සේ මහත් සතුටට පත්ව පවසනවා.. ' ආශ්චර්යයි.. බුදුරජාණන් වහන්සේගේ ගුණ මේ මහපොළොවටත් දැනෙනවා නෙව'.. කියලා.. 🙏
ඉර හඳ දෙපොළට - මේ මහ පොළොවට
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
පින් පවු එනවා අපි පසු පස්සේ.......Grt song !
🧘
එතුමියගයනාකල.බේදුබැතිගීවලපින්බලයෙන් නිවදකිත්වා🙏🙏🙏
❤ බුදුන් වහන්සේ දේශනා කල ධර්මය මෙයම නෙද
මේ ගීතය ඇසෙන ව්ට උගුරෙහි ඊයම් බරැවක් හිරවෙනවා වගෙ.ඇස් දෙක කදුළින් තෙත් වෙනව.
පිං පවු එනවා අපි පසුපස්සෙ🎉🎉
බුදුගුන හිත ඇතුලටම වදින්න ඔයා සින්දුවට දෙන අලංකාර පුදුම ලස්සනක්
අහන්න අහන්න ආසයි.එක පාරින්ම හිත පතුලටම වැදුනා.බුදුසරණයි.
මෙ ගිතය හරියටම බවනාවක් වගෙ
🙏🙏🙏💞💞💞 ස්තුතියි 🙏🙏🙏💞💞💞 යහපතක්ම වෙත්වා 🙏🙏🙏💞💞💞
Prasangi Auwardt
පිපෙනා මලකට - ගලනා දොලකට
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
පින් පවු එනවා අපි පසු පස්සේ..
රළු ගල් කුළකට - බොල් මැටි පිඩකට
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
පින් පවු එනවා අපි පසු පස්සේ..
ඉර හඳ දෙපොළට - මේ මහ පොළොවට
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
පින් පවු එනවා අපි පසු පස්සේ
ගායනය විශාරද මාලිනී බුලත්සිංහල
ගේය පද රඹුකන සිද්ධාර්ත හිමි
තනුව ප්‍රේමසිරි කේමදාස
The way how to live...
Voice; MALINI BULATHSINHALA
lyrics; UDUWE DAMMALOKA THERO
music; hon.PREMASIRI KEMADASA
🙏🙏💖😍
මේ සුමිතුරු කටහඩට මම එදත් අදත් ආදරය කරනවා....
Aya kawada hebehin apita methumiya dekaganna lebenne na kiya hitethdi godak dukai
Mama me sinduva kiyala samastha Lanka giya🇱🇰🇱🇰🤩
❤️❤️❤️❤️🌞🌞🌞🌞💐💐💐💐🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤🇱🇰🇱🇰
🙏🏼❤️🙏🏼
🙏🏼🙏🏼🙏🏼පින් පව් එනවා අපි pasupassee .
That's Great madam...❤️
May you attain supreme bless of nibbhana ....🙏🙏🙏