Dewu Doowaru Sahasak '' දෙව් දූවරු සහසක් ''
Вставка
- Опубліковано 11 січ 2025
- රවීන්ද්‍ර විජේරත්නයන්ගේ ''අපි අපි වගේ ටෙලි නාට්‍යයෙන් ''
ගායනය - ක්‍රිශාන්ත එරන්දක
සංගීතය - කපිල පූගලආරච්චි
පද රචනය - අනෝමා විජයවර්ධන
සංස්කරණය - සුපුල් සස්මිත ජයසේකර
දෙව් දූවරු සහසක් ළංවී
නළවයි මගෙ දූ මල් කැකුලී
පායා සුව දී සඳ කොමළී
සැනහෙයි දූ සිහිනෙක ගුළි වී
නාඬා ඇහැරී සිනාසෙන්න
නිදි දෙව් සිහිනෙට සමු දී
දූගේ දෑතින් යළි නිමවෙන්නට
ලෝකය බලා හිඳී
සිනහව අමතක වුණු ලෝකේ
දූ හිනැහෙන තුරු බලා හිඳින්නේ
දූගෙ සිනාවෙන් මැවෙනා පාරාදීසේ
සිනාසිසී ජීවත් වෙන්නයි
හඬ ගිලිහී ගොළු වුණු ලෝකේ
දූ අමතන තුරු බලා හිඳින්නේ
දූගේ වදනින් මැවෙනා පාරාදීසේ
සොඳුරු හඬින් දූ අමතන්නයි Stay Connected & Subscribe To Keep In Touch
Follow Anoma Wijayawardane on Social Media;
Facebook: www.facebook.c...
Instagram: / anoma_wijayawardane
ගොඩක් ලස්සනයි ටීචර් 🌺👍
🙏😍❤️
හරිම ලස්සනයි අනෝමා.හිතට දැනෙනවා.
ගොඩාක් ස්තුතියි
හරිම ලස්සනයි....!!!❤❤❤
ගොඩාක් ස්තුතියි
Harima lassanai sinduwa Anoma. ❤❤❤
ගොඩාක් ස්තුතියි
ලස්සනයි අමා..පදමාලාව,සංගීතය ,කටහට ඔක්කොම ලස්සනයි
ගොඩාක් ස්තුතියි
අක්කා...🙏🙏💓💓 වචන..
ගොඩාක් ස්තුතියි
හරිම lassani .godak danuna ❤
ගොඩාක් ස්තුතියි
Lassanai anoma.sitata danena ....Congratulations
ගොඩාක් ස්තුතියි
Harima lassanaiii miss adaraneeyai 😍
ගොඩාක් ස්තුතියි
දූවරු සිටින හැම අම්මා කෙනෙක්ම මේ ගීතය හදවතින්ම වැළඳ ගැනීවි.ගොඩක් ලස්සනයි .
ගොඩාක් ස්තුතියි
Wow...Harima adaraneeyai
ගොඩාක් ස්තුතියි
සිනහව අමතක වුණු ලෝකේ...දූ හිනැහෙන තුරු බලා හිඳින්නේ ..... ❤️✒️
ගොඩාක් ස්තුතියි
වාව්
❤️❤️🙏
Lassnai
ගොඩක් ස්තුතියි
❤️❤️
ගොඩාක් ස්තුතියි
Anoma akke this is so touching ❤️❤️
ගොඩාක් ස්තුතියි
🔥🔥
From Sulochana Teacher (9A clz teacher)
👨👧
ගොඩක් ස්තුතියි
👌🌸💮🌼🌺🌻
❤️❤️