ඛජ්ජනීය සූත්‍රය | Khajjaniya Sutharaya (2022.08.11)
Вставка
- Опубліковано 12 гру 2024
- ඛජ්ජනීය සූත්‍රය: tipitaka.lk/sn...
ශ්‍රව්‍ය: drive.google.c...
සියලුම පටිගතකිරීම් සහ වැඩි විස්තර:
anomadassi.lk
suthra.lk
#alawwe_anomadassi_thero #අලව්වේ_අනෝමදස්සි_හිමි #sutta #damma #bana #diwimaga #BuddhismThePathtoNirwana #buddhism #deshana #deshanasinhala #suthra #dharmadeshana #buddhismphilosophy #dhamma #dhammatalk #buddhismteachings #බන #බුදුන්වදාලධර්මය #ත්‍රිපිටකය #බුද්ධ #දේශනා #නිවන #නිවන්මඟ #අවබෝධයපිණිස #ධර්ම #බුදුබණ
වන්දනා වේවා
🙏 🙏 🙏
ලැබීමක් හැටියට සිදුවීමක් කතාකරන්නට බැරිවෙනවා. මෙය කොතරම් හොදින් පෙන්වා දුන් ඔබවහන්සේට මාගේ වන්දනාව වේවා !🙏🙏🙏🌺🥀🌹🌺🥀🌹🌺🥀🌹
Once again an absolutely brilliant dhamma sermon by most venerable Alawwe Anomadassi thero. This outstanding sermon gives the discerning listener plenty of things to think about - vichakshanaya - yoniso manasikara. As time progresses his sermons are becoming better and better providing more insights. I pay homage to this outstanding kalyanamitta. Sadu Sadu sadu.
සාදු සාදු සාදු සාදු සාදු සාදු....
🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස, 4 වරක් ඇසුවෙමි. යේදී මේ සිදුවීම, සෙවීම රූප වේදනා සංඥා සංස්කාර විඥානය. ආශ්චර්යය අද්භූත දකින්න දුශ්කර. ධර්මය තුළ ඇති ගාම්භීර බව ඉස්මතු වේ.
Arthayath dharmayath piyekmen penwadena gaurawaneeya swamin wahanseta mage gaurawaneeya namaskaraya wewa .sadu sadu anakawarayak pin swamini
🌷 🌷 🌷
Ascharyai swamin wahansa
🌺🙏සාදු
🌺🙏සාදු🌺🙏සදු
ගෞරවනීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .
සාදු සාදු සාදු 🙏🙏🙏
වචනයෙන් විස්තර කළ නොහැකි අග්‍ර වූ ආශ්චර්යමත් දේශනාවක්.
නමස්කාර කරමි. 🙏🙏🙏
Saduuu,,,saduuuu,,,daduuuuu 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
Anula P. sadu, sadu, sadu.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
යෙදීමක සිදුවීම සත්‍යවාදීව සෙවීම...🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Saduu,,,saduuuu saduuuu,,,, 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Asamanya dahamak ahune swamini ruppanaya windima me5 sakaswimak yedimaka siduwimak kriyawak me yedime kriyawa sewimedi ruppana bawak thama bawak nowimata sithannata kalyana mithrayanwahansege upakaraya ketharam oneda kiya sithenawa swaminwahanseta namaskarayawewa!!!
දීර්ඝායුෂ පින්වත් සමිදුනි..!!
මේ ගොන් කරත්තය දක්කන දැක්කිල්ලෙහි ණය ,
කරත්තය අපෙ ස්වාමීන්සේ පෙන්නන තැනකට ගෙනිහිල්ලම මිසක් ගෙවන්න බෑ..
අපි මේ සසරෙ එක එක කරත්ත දක්කපු ගොන්නු වෙලා ඕනි තරම් ඉන්න ඇති..
ඒත් මේ තරම් තෘප්තියකින් සතුටකින් ඒ සතුටෙන්ම නිදහසෙන්ම මේ විදියට කරත්තයක් ගෙනියපු ගොන් නාම්භෙක් වෙලා නෑ..!
මේක මහා නිදහසක්.. පුදුම ආශ්චර්‍යයක්.. නමස්කාරය පින්වත් සමිදුනි.. !!! නමස්කාරය නිදහසේ මඟ පෙන්වන මහා රථාචාර්‍යාණනි!!
නමො තෙ පුරිසාජඤ්ඤ
නමො තෙ පුරිසුත්තම !!
යස්ස තෙ න අභිජානාම
යම්පි නිස්සාය ඣායසී..! 😇😇😇🙏🏾🙏🏾🙏🏾🌷🌷🌷
🙏🌹🙏🌹🙏
මට මේ කියන දේ තේරෙන්නේ නෑනේ 😥
@@madusankasenanayaka4139
මගෙ අදහස් දහම නෙවිනෙ, ඒක් නිසා තේරුම් ගන්න තේරුමක් ඇති දෙයක් නෙවෙයි. පින්වත් ස්වාමීන්සේගේ අනුශාසනා අහන්න, එච්චරමයි වටින්නෙ. තෙරුවන් සරණයි
දැන් මේ දේශනාව අහනකොට රූපය වේදනාව ආදි වශයෙන් යමක් ලැබුනොත් ඒක වැරදියි වගේ හැගීමක් මුලින් එනවා එතකොට අවසානෙට රූපය නිත්‍යද අනිත්‍යද ආදී වශයෙන් විමසලා එතන කියනව යමක් අනිත්‍යනම් දුකනම් විපරිනාම ස්භවයට අයිතිනම් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න බැ කියලා එතකොට එතන කතා කරන විපරිනාමය මොකක්ද ලැබීමක් නැත්නම් විපරිනාමයක් කොහෙන්ද
"යමක් ලැබුනොත් ඒක වැරැදියි" කියල හැගීමක් මුලින්ම ආවට පස්සෙ එතනින් එහාට දේශනාව ඇහුවා කියන එකේ යහපත් අර්ථයක් දකින්න බැහැ.
🙏🙏🙏. ස්වාමීන් වහන්සේ ගේ දුරකථන අංකය ලබාදෙන්න පුළුවන් ද
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏