Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank you for best teaching
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
♥️🙌
හොඳ දැනුමක් ගත්ත මැඩමි.නියමයි. බදුනක අර්තාපල් වගා කරන විදිය වීඩියෝ එකක් කරනවද. කඩෙන් අල ගෙනල්ල මොටයි අද්දවල හිටෙව්ව ගස්විතරයි අල නෑ😁😁😁.
💚🙌
ස්තුති මහත්මිය .
♥️🍃
මම රාබූ හදලා දැන් මාස දෙකකට කිට්ටුයි.. තාම අල හැදිලා නෑ. අර විදියට පස් ලං කරන්න ඕනෙද... ඒ නූල වගේ කඳ උඩ තියෙන්නේ...
bohoma sthuthi
එක බඳුනක රාබු පැල දෙක ගානේ හැදුවා.දැං ඉතිං කොල තමා කන්න වෙන්නේ.ගලවන්නත් දුකයි දැං දවස් 30ක් වගේ.ආයෙ හිටවද්දි එක ගානේ හිටවන්න ඕනි...ගොඩක් සුතූතියි
මම 4ක් හිටෙව්වා 😌
අල හැදුනා ඒ වුනාට.එක පැලයක් විතරක් හිටවන එක තමා හොද
ගොඩක් ස්තූතියි ඔබතුමියට. මගේ රාබුවගාවේ කොල ගොටිටක් වගේ ඇකිලෙනව ඒකට හේතුව මොකද්ද. ඒ කොල කොඩවීමක්ද.
Very useful thank you madam
Congregulition for You wery good video thank Aluth Gunasinghe italy 👍👍👍👍👍👍❤
බොහොම ස්තූතියි මිස්
Lassanai miss
Thanks 👍 hodatama pahadily kera.
Please tell Japan ball Rabu how many days it will grow.
Godak pahadiliy obathumiya kiyaladena hamadema
රාබු හදන්න පෙර පාත්තියට homai දාන්නද ජීවානුහරනයට වර්ග අඩි 1000 තියනවා( poli tunnel )
Well explain ...
Thanks
Bandungatha wagaweddee hru eliya kopamana pramana walin thiyenna oneda madam?
Mis mage rabu ala haduna ala galawanna Mal pipena kan Inna onada
රතු රාබු හිටවන්නෙත් මෙහෙමද..
Rabu walata albert solution yodanna one pala indala kochchara kalekinda mis ? albery solution yodana akaraya pahadili karanna puluwanda ? albert solution kiyanne kabanika pohorakda
mega bothale haduwoth pas lan karanne nathiwa ala awida mis
❤️❤️❤️
Madam Godaak istuti. Nice video. Madam Alawalu pelawate watura yodanne morning de or evening De
උදේ හවස ප්‍රශ්නයක් නෑ කොයි වෙලෙත් හොඳයි
@@ChandaniAlahakoon Thank you very much
Mn rabu haduwa kola hodata awa ala basse nane ai a
Mis apita dawas 45 nownu rabuwala dalu ithiri wenna kola kada aharayata ganna puluwanda. Aleta haniyak wenawada
Puluwn hebei alee punchi wei
Thanks for the information .
Oya rabu hiteuwada
🙏👍
Bola rabu walatath me kramaya harida.
ඔව් හරි
☺️
මිස් මගේ රාබු වගාව සරුවට කොල හැදුනා. එහෙත් එම පත්‍රවල යටි පැත්තෙ කහපාට චුටි කෘමින් බො වුනා. හුඟක් හැදුනා. ඔවුන් නැතිකරන්න හොඳ කාබනික කෘමි නාශකයක් කියන්න පුලුවන්ද. ස්තුතියි
Lunu sivi walin hadana krumi vikarashakayak thiye eka dannaVideo eka balanna
Miss ala nathiwa wala yanne ai
Hiru eliya madhi nisa 🌺
Raabu eta sitau pase adika lesa warshawata lak uwahoth eewata hani siduweida mis
Ouuu
Pohora danne nadda miss
Bim sakas kereemedi kabanika pohora dannaWardanaya adui nam diyara pohora ekak spray karanna
රාබු අල කුනු විමට හේතුව දැනගන්න පුළුවන්ද
Dileera asadanayak nisa
Mis rabbu kola akilenwa.rol wela pennna thiyanwa.ekata mkd karannemis
E kella kadala dannaNeththam kohoba nissaranaya danna
රාබු සඳහා අව්ව අත්‍යවශ්‍යද
අල කුණු වෙන රෝගයක් තියනවා ද?
Dileera asadanayak enaw. Daws 45k nisa kalaya beheth gahala wedak nee. Jalaya wediya danna epa. Pasa jeewanuharanya karanna
මැඩමි.. කලු පොලිතින් කවරවල හිටවනවනමි කවරයේ උස සහ පලල කොහොමද තියෙන්න ඕන.
අඩියක් උස අගල් 8ක් පලල
@@ChandaniAlahakoon ❤
@@ChandaniAlahakoon eka polythene kawarayaka beeja keeyak daanna oone da ?
Dekai 🤭
@@ChandaniAlahakoon Thank You. මම බෝල රාබු 16×16 බෑග්වල පැළ කරා. දැන් පැළ ඇවිල්ලා. දවස් තුනක් වගේ. මුලින් ම එන කොල පියලි දෙක විතරයි තව ම තියෙන්නේ. දැන් ම ඒ කොල ළඟට පස් ළංකරන්න ඕනේ ද ?
මිස් මම රාබු හදලා දැන් දවස් 30 ක් වෙනවා පණුවෝ වගයක් කොළ කනවා, ප්‍රතිකර්මයක් තියෙනවනම් කියලා දෙන්නකෝ
රාබු ගහේ කොල කුනු වේන්නේ අැයි..
❤️❤️❤️💪💪💪
Oya
බොහෝම ස්තුතියි මිස් .අනේ මිස් මම දිග රබු දැම්මා ගොඩක් ගෙඩි පේඩි උනානේ .මිස්ගේ නම්බර් එකක් දෙන්න පලුවන්ද
Facebook page ekata msg ekk danna ♥️🌿
@@ChandaniAlahakoon මම facebook නැහැ මිස්
බදුනක සිටුවීමේදී ගොම පොහොර භාවිතය සුදුසුද?
වියලි ගොම හොඳයි
@@ChandaniAlahakoon thank you very much.
10cm න් 10ට බීජ දැම්මොත්. අපතේ යන බීජවලින් තවත් අස්වැන්නක් ගන්න පුළුවන් නේද
රාබු පැල මුලින් ගැලවෙන්නෙ ඇයි මුල් වෙලිල වගෙ
රාබු බීජ bagවල සිටුවලා පැල වන තෙක් සෙවනකද තියන්න ඕනෙ. දවස් කීයක් එහෙම තියන්න ඕනෙද. පැල වුනාට පසු තද අව්ව හොදද. මම රාබු හිටවන්න බීරලු රාබු බීජ පැකට් 1 ක් ගෙනැල්ල පැලකරන්න පෙර දැනුවත් වෙන්නයි ඔබගේ වීඩියෝ එක බැලුවෙ.කොහොමත් මම ඔබගේ වීඩියෝ බලන්න කැමති කෙනෙක්නෙ. කරුණාකරලා පැහැදිලි කර දෙන්න. ඔබට බොහොම ස්තූතියි.
මම 5 kg බෑග් වල රාබු ඇට පැළ කලා. කොළ දෙකක් ආවා. කඳ ගොඩක් උස යනවා. ඒ හෙවන වැඩි නිසාද? ටිකක් කියලා දෙනවද?
අව්වේ හිටෙව්වට කමක් නෑ
ඒ හැටි ඒකට පස් ලං කරන්න
මගේ රාබු කොලවල යටි පැත්තේ..කූඩිත්තො වගේ සත්තු ඉන්නවා...කරවිල වැලෙත් කොලවල ඒ ස්ත්තු ඉන්නවා.මොකක්ද කරන්නෙ....
Under uh uh uh
සුදු පාට කම්බි පනුවො වගා මාධ්‍ය යෙ බෝවෙලා. උන් වදකර ගන්නෙ කොහොමද මිස්
වර්ෂාව වැඩිනම් රාබු අල වැහෙන්න පස් ලගට කිරීම සුදුසු නෑ..මොකද අල කුනුවීමට ලක් වෙනවා
Best teaching thank you
Best explained
thank you
Thank you for best teaching
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
♥️🙌
හොඳ දැනුමක් ගත්ත මැඩමි.නියමයි. බදුනක අර්තාපල් වගා කරන විදිය වීඩියෝ එකක් කරනවද. කඩෙන් අල ගෙනල්ල මොටයි අද්දවල හිටෙව්ව ගස්විතරයි අල නෑ😁😁😁.
💚🙌
ස්තුති මහත්මිය .
♥️🍃
මම රාබූ හදලා දැන් මාස දෙකකට කිට්ටුයි.. තාම අල හැදිලා නෑ. අර විදියට පස් ලං කරන්න ඕනෙද... ඒ නූල වගේ කඳ උඩ තියෙන්නේ...
bohoma sthuthi
♥️🙌
එක බඳුනක රාබු පැල දෙක ගානේ හැදුවා.දැං ඉතිං කොල තමා කන්න වෙන්නේ.ගලවන්නත් දුකයි දැං දවස් 30ක් වගේ.ආයෙ හිටවද්දි එක ගානේ හිටවන්න ඕනි...ගොඩක් සුතූතියි
♥️🍃
මම 4ක් හිටෙව්වා 😌
අල හැදුනා ඒ වුනාට.එක පැලයක් විතරක් හිටවන එක තමා හොද
ගොඩක් ස්තූතියි ඔබතුමියට. මගේ රාබුවගාවේ කොල ගොටිටක් වගේ ඇකිලෙනව ඒකට හේතුව මොකද්ද. ඒ කොල කොඩවීමක්ද.
Very useful thank you madam
💚🙌
Congregulition for You wery good video thank Aluth Gunasinghe italy 👍👍👍👍👍👍❤
💚🙌
බොහොම ස්තූතියි මිස්
💚🙌
Lassanai miss
Thanks 👍 hodatama pahadily kera.
♥️🙌
Please tell Japan ball Rabu how many days it will grow.
Godak pahadiliy obathumiya kiyaladena hamadema
♥️🙌
රාබු හදන්න පෙර පාත්තියට homai දාන්නද ජීවානුහරනයට වර්ග අඩි 1000 තියනවා( poli tunnel )
Well explain ...
💚🙌
Thanks
💚🙌
Bandungatha wagaweddee hru eliya kopamana pramana walin thiyenna oneda madam?
Mis mage rabu ala haduna ala galawanna Mal pipena kan Inna onada
රතු රාබු හිටවන්නෙත් මෙහෙමද..
Rabu walata albert solution yodanna one pala indala kochchara kalekinda mis ? albery solution yodana akaraya pahadili karanna puluwanda ? albert solution kiyanne kabanika pohorakda
mega bothale haduwoth pas lan karanne nathiwa ala awida mis
❤️❤️❤️
💚🙌
Madam Godaak istuti. Nice video. Madam Alawalu pelawate watura yodanne morning de or evening De
උදේ හවස ප්‍රශ්නයක් නෑ කොයි වෙලෙත් හොඳයි
@@ChandaniAlahakoon Thank you very much
💚🙌
Mn rabu haduwa kola hodata awa ala basse nane ai a
Mis apita dawas 45 nownu rabuwala dalu ithiri wenna kola kada aharayata ganna puluwanda. Aleta haniyak wenawada
Puluwn hebei alee punchi wei
Thanks for the information .
💚🙌
Oya rabu hiteuwada
🙏👍
♥️🙌
Bola rabu walatath me kramaya harida.
ඔව් හරි
☺️
♥️🙌
මිස් මගේ රාබු වගාව සරුවට කොල හැදුනා. එහෙත් එම පත්‍රවල යටි පැත්තෙ කහපාට චුටි කෘමින් බො වුනා. හුඟක් හැදුනා. ඔවුන් නැතිකරන්න හොඳ කාබනික කෘමි නාශකයක් කියන්න පුලුවන්ද. ස්තුතියි
Lunu sivi walin hadana krumi vikarashakayak thiye eka danna
Video eka balanna
Miss ala nathiwa wala yanne ai
Hiru eliya madhi nisa 🌺
Raabu eta sitau pase adika lesa warshawata lak uwahoth eewata hani siduweida mis
Ouuu
Pohora danne nadda miss
Bim sakas kereemedi kabanika pohora danna
Wardanaya adui nam diyara pohora ekak spray karanna
රාබු අල කුනු විමට හේතුව දැනගන්න පුළුවන්ද
Dileera asadanayak nisa
Mis rabbu kola akilenwa.rol wela pennna thiyanwa.ekata mkd karannemis
E kella kadala danna
Neththam kohoba nissaranaya danna
රාබු සඳහා අව්ව අත්‍යවශ්‍යද
අල කුණු වෙන රෝගයක් තියනවා ද?
Dileera asadanayak enaw. Daws 45k nisa kalaya beheth gahala wedak nee. Jalaya wediya danna epa. Pasa jeewanuharanya karanna
මැඩමි.. කලු පොලිතින් කවරවල හිටවනවනමි කවරයේ උස සහ පලල කොහොමද තියෙන්න ඕන.
අඩියක් උස අගල් 8ක් පලල
@@ChandaniAlahakoon ❤
@@ChandaniAlahakoon eka polythene kawarayaka beeja keeyak daanna oone da ?
Dekai 🤭
@@ChandaniAlahakoon Thank You. මම බෝල රාබු 16×16 බෑග්වල පැළ කරා. දැන් පැළ ඇවිල්ලා. දවස් තුනක් වගේ. මුලින් ම එන කොල පියලි දෙක විතරයි තව ම තියෙන්නේ. දැන් ම ඒ කොල ළඟට පස් ළංකරන්න ඕනේ ද ?
මිස් මම රාබු හදලා දැන් දවස් 30 ක් වෙනවා පණුවෝ වගයක් කොළ කනවා, ප්‍රතිකර්මයක් තියෙනවනම් කියලා දෙන්නකෝ
රාබු ගහේ කොල කුනු වේන්නේ අැයි..
❤️❤️❤️💪💪💪
💚🙌
Oya
බොහෝම ස්තුතියි මිස් .අනේ මිස් මම දිග රබු දැම්මා ගොඩක් ගෙඩි පේඩි උනානේ .මිස්ගේ නම්බර් එකක් දෙන්න පලුවන්ද
Facebook page ekata msg ekk danna ♥️🌿
@@ChandaniAlahakoon
මම facebook නැහැ මිස්