Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අදටත් හිත නිවන ආසම සින්දු ටික කවදාවත් එපා වෙන්නේ නැති එකම හඬ ❤❤❤
ආදරෙයි අයියේ.අයිය පට්ට පොරක්.කතාව ඇදුම පට්ට සරලයි.ඒ සරල කමට ආදරෙයි
අහන හැම විටම නැටෙන්නේ මට විතරද
Beautiful voice keep on
සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ...කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නැ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ...මලක රේනු පෙති විහිදා පිපෙන දිනේ දී බඹරු රෑන මල සොයලා ඉගිල ගියාවේ...//පවුරු නේක බිඳ දමලා සතුටු සාද දිය පුරවා බඹරු රෑන මල සිඹලා පලා ගියේසඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට නැගී ගියේ නෑ...සයුර සේම රැලි ගලනා පැතුම් පිරේවී අහස සේම මල් සිහිනේ පැතිරී යාවී...// සීත රෑක තරු බොඳවී නුවරු ඇත ඇත තනිවී තරුන දවස නැත නිමවී ඉඳිමු සිනාසී...සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නැ කදුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ...කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නැ...
Music වලට දෙවැනි නොවන විදිහට හරිම ලස්සනට අමල් ගේ ගායනය.අමල් පට්ට Song එක එකෙන් ම ඈඇසුභ පතනවා.
එදත් අමල් අදත් අමල් හෙටත් අමල් ❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
මේක අහද්දි පාවෙනවා වගේ .❤️🤩🦋
Ganja ghuwA wage ne
Still an amazing voice and singer!
Amal aiye❤️❤️ adarei ❤️❤️❤️
හීන අස්සෙ පායන එකම 🌙 ඔබ යි....🎸🎸🎸🎸🎸
Wooow Amal Is My Favorite 😘😘
ආදරෙයි ❤
WOW 😮
එලකිරි
එදත් අමල් අදත් අමල් තමයි ඉතිං ගායකයා
amala dumala amal kamal😌
After a loong time.. love this voice 😍
Lovely ❤
Good vibes..lovely song❤
පාවෙලා යනවා වගේ මේක ඇහෙන කොට ❤️ high feelings
හ්ම් ❤💫🙂
❤❤
සිරාවට ❤
Fantastic
Sooo Beautiful voice.
mn asama gayakaya
Woow beautiful
Super 👌
Amal Aiya Adari හැමදාමත්
Great job...😍❤️
Nice song..super..❤️❤️
AMAL LOVELY VOICE,I DO ENJOY UR STYLE OF SINGING, BUDHU SARANAI.
Finally... you are on your track....🥰🥀
❤️😍
Beautiful ❤️👍
Beautiful song.........
වර්තමානයේ තිබෙන බොල් ගීත අතරේ,මා දකින ලස්සනම ගීතයක්
Wooowwww
So glad to hear this song ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Biutyful song
👍👍👍
❤❤❤❤❤❤
Fantastic song
Amal pererage ma Voice ekada kiyala hithenawa
🏵️🏵️🏵️
දන්න කෙනෙක් මේ සිංදුවේ තේරුම දානවද pls
Mata hithenne putha, aththa athi aatiyen dakala, heena lokavala jeevathvena epa kiyanava vage arthayak.❤💞
💓💓💓
❤️🖤
😘
👍👍👍👍👍
මේක අමල් කියද්දි මෙහෙම නම්...මර්වින් පෙරේරාගෙ හඬින් අහන්න ලැබුනනම් කොහොමට තියෙයිද?
මේක අමල්ගේ සින්දුවක් මර්වින් පෙරේරා ගේ නෙමේ
@@ushithamadushan9559 මර්වින් පෙරේරාට කියන්න ගයන්න ලැබුනනම් කොහොම තියේවිද කියලයි අදහස් කලේ
@@Imeshgabriel mervin perera uncle jeevathun athara na.
@@samaniwarakapitiya2920 i know
❤️❤️
🎉🎉🎉🎉🎉🎉🎉🎉90
♥️♥️♥️♥️♥️💐👍
😍
😃💚💚💚💝💚💚💚😃
ලිවිවෙ කවුද?
Lyrics by Upali BandaraMusic by Gration AnandaAlbum- Lassanai AdareReleased on 1993By Tharanga Record Bar
@@gaveensamarage2046Thank you very much!
@@haresheranga You are welcome ☺️☺️
@@gaveensamarage2046 thank you very much for valuable information
❤️
Vidio eka one...
මේ අමල්ගෙ කටහඩ නෙමේනෙ?
This song was recorded on 1993 Those days Amal was only 22 years and he was very young
@@gaveensamarage2046 නැහැ මේක අලුතෙන් record කරපු එකක් වෙන්න ඔනේ.
@@shanfernando2459 yeah high quality sound
Ane amal ayyata godak vayasa patay ne. Avrudu 51kata konde godak idila.
දන්න කෙනෙක් මේ සිංදුවේ තේරුම දානවද plsමටනම් හිතෙන්නෙම මේක මදුෂ්ට ලියපු එකක් කියලාවිවදයට.........ං
❤❤❤❤❤❤❤❤❤
❤
අදටත් හිත නිවන ආසම සින්දු ටික කවදාවත් එපා වෙන්නේ නැති එකම හඬ ❤❤❤
ආදරෙයි අයියේ.අයිය පට්ට පොරක්.කතාව ඇදුම පට්ට සරලයි.ඒ සරල කමට ආදරෙයි
අහන හැම විටම නැටෙන්නේ මට විතරද
Beautiful voice keep on
සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ...
කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නැ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ...
මලක රේනු පෙති විහිදා පිපෙන දිනේ දී බඹරු රෑන මල සොයලා ඉගිල ගියාවේ...//
පවුරු නේක බිඳ දමලා සතුටු සාද දිය පුරවා බඹරු රෑන මල සිඹලා පලා ගියේ
සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට නැගී ගියේ නෑ...
සයුර සේම රැලි ගලනා පැතුම් පිරේවී අහස සේම මල් සිහිනේ පැතිරී යාවී...// සීත රෑක තරු බොඳවී නුවරු ඇත ඇත තනිවී තරුන දවස නැත නිමවී ඉඳිමු සිනාසී...
සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නැ කදුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ...
කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නැ...
Music වලට දෙවැනි නොවන විදිහට හරිම ලස්සනට අමල් ගේ ගායනය.
අමල් පට්ට Song එක එකෙන් ම ඈඇ
සුභ පතනවා.
එදත් අමල් අදත් අමල් හෙටත් අමල් ❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
මේක අහද්දි පාවෙනවා වගේ .❤️🤩🦋
Ganja ghuwA wage ne
Still an amazing voice and singer!
Amal aiye❤️❤️ adarei ❤️❤️❤️
හීන අස්සෙ පායන එකම 🌙 ඔබ යි....🎸🎸🎸🎸🎸
Wooow Amal Is My Favorite 😘😘
ආදරෙයි ❤
WOW 😮
එලකිරි
එදත් අමල් අදත් අමල් තමයි ඉතිං ගායකයා
amala dumala amal kamal😌
After a loong time.. love this voice 😍
Lovely ❤
Good vibes..lovely song❤
පාවෙලා යනවා වගේ මේක ඇහෙන කොට ❤️ high feelings
හ්ම් ❤💫🙂
❤❤
සිරාවට ❤
Fantastic
Sooo Beautiful voice.
mn asama gayakaya
Woow beautiful
Super 👌
Amal Aiya Adari හැමදාමත්
Great job...😍❤️
Nice song..super..❤️❤️
AMAL LOVELY VOICE,I DO ENJOY UR STYLE OF SINGING, BUDHU SARANAI.
Finally... you are on your track....🥰🥀
❤️😍
Beautiful ❤️👍
Beautiful song.........
වර්තමානයේ තිබෙන බොල් ගීත අතරේ,මා දකින ලස්සනම ගීතයක්
Wooowwww
So glad to hear this song ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Biutyful song
👍👍👍
❤❤❤❤❤❤
Fantastic song
Amal pererage ma Voice ekada kiyala hithenawa
🏵️🏵️🏵️
දන්න කෙනෙක් මේ සිංදුවේ තේරුම දානවද pls
Mata hithenne putha, aththa athi aatiyen dakala, heena lokavala jeevathvena epa kiyanava vage arthayak.❤💞
💓💓💓
❤️🖤
😘
👍👍👍👍👍
මේක අමල් කියද්දි මෙහෙම නම්...මර්වින් පෙරේරාගෙ හඬින් අහන්න ලැබුනනම් කොහොමට තියෙයිද?
මේක අමල්ගේ සින්දුවක් මර්වින් පෙරේරා ගේ නෙමේ
@@ushithamadushan9559 මර්වින් පෙරේරාට කියන්න ගයන්න ලැබුනනම් කොහොම තියේවිද කියලයි අදහස් කලේ
@@Imeshgabriel mervin perera uncle jeevathun athara na.
@@samaniwarakapitiya2920 i know
❤️❤️
🎉🎉🎉🎉🎉🎉🎉🎉90
♥️♥️♥️♥️♥️💐👍
😍
😃💚💚💚💝💚💚💚😃
ලිවිවෙ කවුද?
Lyrics by Upali Bandara
Music by Gration Ananda
Album- Lassanai Adare
Released on 1993
By Tharanga Record Bar
@@gaveensamarage2046Thank you very much!
@@haresheranga You are welcome ☺️☺️
@@gaveensamarage2046 thank you very much for valuable information
❤️
Vidio eka one...
මේ අමල්ගෙ කටහඩ නෙමේනෙ?
This song was recorded on 1993
Those days Amal was only 22 years and he was very young
@@gaveensamarage2046 නැහැ මේක අලුතෙන් record කරපු එකක් වෙන්න ඔනේ.
@@shanfernando2459 yeah high quality sound
Ane amal ayyata godak vayasa patay ne. Avrudu 51kata konde godak idila.
දන්න කෙනෙක් මේ සිංදුවේ තේරුම දානවද pls
මටනම් හිතෙන්නෙම මේක මදුෂ්ට ලියපු එකක් කියලා
විවදයට.........ං
❤❤❤❤❤❤❤❤❤
❤