"ජීවත්වෙන්න" - හතරවෙනි දවස

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 71

  • @dr.shanudrshanu7198
    @dr.shanudrshanu7198 4 роки тому +2

    හරිම ලස්සනයි tatti බුදු සරණයි 🙇🙇🙇🙇🌼🌼🌼🌼🌼🌼🌼🌼🙇🌼🌼🌼🙇🙇🙇🙇🌼🌼🌼🌼🌼

  • @සදීපානයනමාලී
    @සදීපානයනමාලී 4 роки тому +24

    ඔබ තුමන්ගේ මේ අදහස් අදහා ගන්න බෑ. පුදුම විදියට හිතේ පතුලටම දැනෙනවා. ඇස් වලට කදුළු එන්න තරම් හිතේ රැදෙනවා. විශිෂ්ටයි සර්. ඔබ තුමන්ට දීර්ගායු. බුදුසරණයි. ජේසු පිහිටයි.

  • @nishanthasuresh396
    @nishanthasuresh396 4 роки тому +1

    ඉතාමත් ලස්සනට සෑම කරුණක්ම විග්‍රහ කළ ගරු චාර්ල්ස් තෝමස් සහොදරයාට නිදුක් නිරෝගි වාසනාවන්ත දිවිපෙවතක් ප්‍රාර්ථනා කරමී. මෙම වැඩසටහන සාර්ථක කිරිමට සහාය දැක්වු සැමට කෘතඥතාවය පුදකරමී.

  • @shamalimudalige4234
    @shamalimudalige4234 4 роки тому +3

    යලි අප හමු වේවා ❤️❤️🙏 ගොඩාක් වටිනවා මෙම වැඩසටහන ස්තුති ඔබ තුමාට ...🙏👩‍👩‍👧‍👧දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ඔබ සියලුම දෙනාට 🙏🌻❤️👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦

  • @සොනාලිප්රියදර්ශනී

    සත්තකින්ම ඇසට 😢 එනවා ඔබතුමන්ගේ කතාව අහන කොට මට ගොඩාක් අත්දැකීමක් තියෙනවා ඔබ තුමාගේ කතාව තුළ මම කුවේට් වල ඉදලා අහනවා නිදහසක් ලැබුණු විගස ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා හැමදාමත්

  • @Sachi20019
    @Sachi20019 4 роки тому +4

    ගොඩක් වැදගත් මුළු ජීවිතේටම ,හැම කෙනෙකුට ම ජීවිතේ බොහොමයක් තැන් නිවරදි කරගැනීමට මහගු උපකාරයක් වන වැඩසටහනක්

  • @vijitharanjani
    @vijitharanjani 4 роки тому +1

    සුන්දරද මෙතරම් ඔබ ,
    ජීවිතේ ,ඔබ අපට ,සැනසුම් සුසුමන් දිගහැරීමක් මිස, ප්‍රාර්ථනා හිස මුදුන් නොකරන්නට ලැබෙන ඔබේ ඔවදන් , සොයුරු චාල්ස් තුමනි ,දෙවි පිහිටයි

  • @deepika.priyanthi8845
    @deepika.priyanthi8845 4 роки тому +7

    ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා. මෙලොව සිටිනා සැම කෙනෙකුටම ඔබ හොද ආදර්ෂයක්. ඔබගේ සැම වැඩ සටහනක්ම ඉතාමත්ම ආෂාවෙන් බලන්නෙ. 🇱🇰👏👏👏

    • @Savi4426
      @Savi4426 2 роки тому

      😄😄😄😄😁😁😁😁😍😍😍😍😍😍😍🤪🤩

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 роки тому +1

    බුදු සරණයි ඔබ දෙදෙනාටම.

  • @nissankabandara4533
    @nissankabandara4533 4 роки тому +1

    ඔබ තුමා ගේ වැඩ සටහන හරිම විනෝදයි ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @sumananona5950
    @sumananona5950 4 роки тому +2

    ඔබතුමා ගේ වැඩසටහන හරිම ආදර්ශමත් ආසාවෙන් බලන්නේ ඔබ තුමාට බුදුසරණයි ජේසු පිහිටයි

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 3 роки тому

    මෙම වැඩසටහන බලන්න පේමකීර්තිද අල්විස් මෑතීතුමා ජීවතුන් අතරහිටියානමි. ‌එතූමාට උපහාරයක් වේවා හරිම දුකයි.

  • @tshalomya
    @tshalomya 4 роки тому +1

    මෙතුමාගේ දේශනා ගෙන කියන්න මට වචන නැහැ, එතරම් හැඟුම්බරයි, ජේසු පිහිටයි

  • @ChandraniPerera-sq9nl
    @ChandraniPerera-sq9nl Рік тому +1

    Mage.mahaththayage.wiyowath.ekka.kaduin.hitapu.mata.kadula.weda.satahana.upakarauna.mama.hemadama.balanawa.obata.godak.pin

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 4 роки тому +15

    ඔබතුමාගෙ වැඩසටහන් බලන විට අපේ අතීතය මතක් වෙන අවස්ථා එමටයි ඔබට තෙරැවන් සරණයි

  • @sujeewasiriwardhana7931
    @sujeewasiriwardhana7931 4 роки тому +1

    Lassana wadasatahanak. Asawen hama sathiyakama balanawa. Mewani wadasatahan karanna oba thumanlata shakthiya dairya wasanawa labewa. තෙරුවන් සරණයි................

  • @sesiliyasesiliya4509
    @sesiliyasesiliya4509 4 роки тому +1

    Godak ලස්සනයි mee.wada සටහන .budusaranai jp...

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 4 роки тому +4

    Best programe !!!!!💐💐
    very sensitive & lovely...🌺
    thanks brother!! God bless u...🙏🙏

  • @dbdndndkckcngn8931
    @dbdndndkckcngn8931 4 роки тому +1

    ජෙසු පිහිටයි ❤ ලස්සනයි

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 4 роки тому +2

    Im sooo proud to you pastor..God bless you....♥️♥️♥️✝️😢😢

  • @dilrukramanayake
    @dilrukramanayake 4 роки тому

    Sir, this makes me cry inside of my Heart... I faced this same experience. Like you said, I blessed her when she was leaving me to go for a another person have a marriage. Still remembering her with memories.
    Thank you so much sir Charles, I’m always watching your programs and make my mind. Live long sir. God bless you.

  • @sanjanapasindu9811
    @sanjanapasindu9811 4 роки тому +4

    තෙරුවන් සරණයි ❤️❤️

  • @ilekacute5524
    @ilekacute5524 4 роки тому +4

    තවන් ලෝවක් එලිය කල වෙි... කියන වචිනය හරිම ලස්ලනයි. ❤❤❤🌹👍

  • @subalassanaigodaksubashini9606
    @subalassanaigodaksubashini9606 4 роки тому

    Obeta godak pin hita hadaganne amaru awastha wela obetumage wadasatahana godak watinewa.budusaranai obetumata.

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 4 роки тому +1

    හරියට හරි. කවුරුවත් කාගෙවත් වහලෙක් විය යුතු නැහැ. සෑම කෙනෙක්ටම තමුන්ගෙ සම්පූර්ණ නිදහස තිබිය යුතුයි.
    ඒවගේම සැමටම ආදරය කරන්න පුරුදු වුනොත්, කිසිම ආදරයක් හෝ කිසිදෙයක් බලාපොරොත්තු නොවී ! මෙහෙම කෙනෙක්ගෙ වටාපිටාව කොච්චර වාසනාවන්ත වෙයිද, ලස්සන හා සුන්දර වෙයිද ! මෙහෙම වැඩි දෙනෙක් වත් වුනොත්, සහතිකවම ඒ මුළු පරිසරයම, මුළු ස්වභාව ධර්මය විසින් රැකගනීවි !
    ෂා.........🤗🤗🤗🤗 !
    හිතුනත් සතුටුයි.
    🤗🤗💐💐💓💓

  • @samarajitha2422
    @samarajitha2422 4 роки тому +1

    God bless you pastor💛

  • @malkaliyanage9972
    @malkaliyanage9972 4 роки тому

    🌺යලි අප හමුවෙිවා🌺🌷🌷🌷🌷🌷

  • @roshanes225
    @roshanes225 4 роки тому

    Thank you so much ! Really worthy words!

  • @cpak174
    @cpak174 4 роки тому +1

    තෙරැවන් සරණයි ! 🙏

  • @mangalahettiarachchi8756
    @mangalahettiarachchi8756 4 роки тому +2

    Dear bro. Charles you have been doing a great program to our motherland and I believe without you there’s no one
    And my dream to see you and there is important thing to explain to you that will be great thing......

  • @renukarenuka3720
    @renukarenuka3720 4 роки тому +3

    theruwan saranai jesu pihitai 👍❤❤❤❤❤❤

  • @nethuneharaaa.6504
    @nethuneharaaa.6504 2 роки тому

    Mata inne duwk mama re ella wenakm oba තුමාගේ weda sataha balanawa mama mulu reyak nidi ne mata bayai kauru ho karedara karai kiyala obata godak pin mage thaniya rekanawa obata yoda shatiyiye dahiriya labawa j b bs

  • @tiron5700
    @tiron5700 4 роки тому +3

    මනුෂ්‍යයෙක් කළ යුත්තේ සමාව දීමයි හදවතින්ම ඒකයි කියන්නේ විශ්වාසය කියලා මෛත්‍රිය.

  • @priyankairomi8946
    @priyankairomi8946 4 роки тому

    Me warthamana samajeta godak watina adrshayak eththenma me wedasatahana samahara piriminta godak tiththa wei eth eththa me samajeta kiya denna me darana uthsahaya digin digatama karanna garu sahodara thuma ethulu anekuth siyalu denatama jesu pihitai

  • @nethuneharaaa.6504
    @nethuneharaaa.6504 2 роки тому

    Oba තුමාගේ wadan වේලට monawa kiyannada hitha ganna baha a tharam watinewa obata goodak shatiye labawa j b

  • @SrilamkaSri-xs3ig
    @SrilamkaSri-xs3ig Рік тому

    Adaraya. kata. parakasha.. kalath. Adaraya .keaneakugan. Balaporothu .wanna. Honda .nathe. bawa. Thamay. matath. Sitheanea. Ytheruwan. saranay. oba. Samatama🎉🎉🎉🎉🎉

  • @kumarikumari6617
    @kumarikumari6617 4 роки тому

    Hama wadasatahanakma puluwan hama walWama balanawa a tharamma asai oba thumata dirgausha labawa!

  • @malithsandaruwan4448
    @malithsandaruwan4448 3 роки тому

    Mamath e wage kenekuta adare karala habai eya matama dukak dila giya...ane mnda ..therenne na adare gana nam...bs jp

  • @nelkapriyanthi1189
    @nelkapriyanthi1189 4 роки тому

    Aththa.Galapenneth na.Wen wennath ba.Godak asaranai

  • @nelkapriyanthi1189
    @nelkapriyanthi1189 4 роки тому +1

    ❤❤❤ baawanaawak wage.❤❤❤

  • @gresfernando1623
    @gresfernando1623 Рік тому

    Wow 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saumyasadarenu1759
    @saumyasadarenu1759 3 роки тому

    Theruwan saranai

  • @wasanthidilva6403
    @wasanthidilva6403 4 роки тому +1

    යලි අප හමු වෙමු ලබන සතියෙත් සතුට්න් ජිවිතය ජිවත් කරවන්න

  • @anitaperera3781
    @anitaperera3781 4 роки тому +1

    God Bless You Brother.

  • @namalgeo590
    @namalgeo590 4 роки тому

    Menesun atara meneseke oba neyama mahathtayec oba ape ratata teyana adare me enna palakayannata nathte ai oba ape rate palakaya unanam ape rata ketumateyac karanawa ae gana kesema sakayac na vedesa gatha ape ape ratata adarei me horu ralawage nenei obata budu saranai

  • @annfernando8317
    @annfernando8317 4 роки тому +1

    Bless you

  • @miriguwa1958
    @miriguwa1958 4 роки тому

    Waiting for you to upload your previously recorded programme.

  • @lilanthia.9849
    @lilanthia.9849 4 роки тому +1

    Bless you🙏🙏🙏🙏

  • @kanilakshan8481
    @kanilakshan8481 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subalassanaigodaksubashini9606
    @subalassanaigodaksubashini9606 4 роки тому

    Ridunu sitata godak watinewa sir

  • @sameeranimantha1283
    @sameeranimantha1283 4 роки тому +1

    Adarei Sir godak

  • @prasannadahanayake3836
    @prasannadahanayake3836 4 роки тому

    Budu saranai brother❤🙏🇱🇰

  • @nilukasadamali3449
    @nilukasadamali3449 4 роки тому

    Sir oya ape ratata vatina minisek..

  • @inokanilmini7905
    @inokanilmini7905 4 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gandymgkanthe2332
    @gandymgkanthe2332 4 роки тому

    Obanam
    Daweuk

  • @c.p.1554
    @c.p.1554 4 роки тому

    ❤❤❤❤❤❤❤

  • @dammia5993
    @dammia5993 4 роки тому

    Dear sir try to make your own songs.

  • @theresaperera9271
    @theresaperera9271 4 роки тому

    SITATA LOKU SANASIMAK DAN ENAWA JESU PIHITAI

  • @pereraperera8495
    @pereraperera8495 4 роки тому

    👂

  • @antanatmarycelinhettiarach2408
    @antanatmarycelinhettiarach2408 4 роки тому

    Exactly

  • @chuladesilva9336
    @chuladesilva9336 4 роки тому

    O

  • @ChandraniPerera-sq9nl
    @ChandraniPerera-sq9nl Рік тому

    Me.wedasata.kadula ediriyatama.yanne.obathumage.parinatha.bawath.nirahankarakath.hadawathatama.katha.karanna.puluwan.nisai.katawath.coppy.karanna.be.

  • @iresham2499
    @iresham2499 4 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️