අනුන්ගේ සිත් කියවිය හැකි උන්වහන්සේ | EP - 05 | The supreme monk living in the forest |Mun Bhuridatta

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 19

  • @alokaalighttolife
    @alokaalighttolife  Місяць тому +5

    💠 දැනුමෙන් පමණක් නිවන හොයන, සති මාත්‍රයක් වත් සමාධි මාත්‍රයක්වත් නැති , දේශකයාගේ සහ දේශණාවේ වැරදි සොයන අදහසින් එන හිස් මිනිසුන්ගේ ගැහැට ඒ උත්තමයන් වහන්සේලාටද ලැබී ඇත. එවන් හිස් මිනිසුන් අදද එමටය.
    💠 මනසේ ගැඹුරු අවදීන් කරා උන්වහන්සේලා පිවිස ඇත්තේ ප්‍රායෝගික පුහුණුවෙන් මිස, සතියෙන් දෙකෙන්, වරුවෙන් දෙකෙන් මග ඵල ලැබෙනවා යැයි කියන ප්‍රලාප ඇසීමෙන් නොවේ. ඇස් ඇරෙන්නේ නම් මැනවි.
    💠 තම ශිෂ්‍යයින් හික්මවා ඇත්තේ හුරතල් කිරීමෙන්ම නොව අවශ්‍ය තැනදී දැඩි සේ අවවාද කොට නිග්‍රහ කිරීමෙනි. ඒ හිත යනු කුමක්දැයි උන්වහන්සේ ඉඳුරාම දන්නා බැවිනි. හුරතල් වෙන්නට හොයන අයට නිවන බොහෝ දුර වනු ඇත.
    💠 මිනිසුන් පිළිබඳව දෙවියන් තුළ ඇති ආකල්පය මෙවන් උත්තම චරිතයක් හරහා හෙළි වීම පාරමී පිරී ඇතියවුන්ට අනුග්‍රහයක් වනු ඇත.
    💠 අනාගාමී තත්වය වැනි අති විශිෂ්ට තත්වයකට පැමිණ සිටිද්දීත් උන්වහන්සේලා කෙලෙස් ප්‍රහාණය පිණිස ගෙන ඇති වැර සමග සසඳන කල, අපි ඉන්නේ කොතනදැයි නුවණින් විමසා බලන්න.

  • @amilaimbulana2386
    @amilaimbulana2386 Місяць тому +1

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..

  • @ranigunaratne1367
    @ranigunaratne1367 Місяць тому +2

    🙏🙏🙏නමස්කාර කරමි. පින් සිදු වේවා මෙහෙණින් වහන්ස, ඒ වීර්ය අහනකොට හිරිගඩු පිපෙනවා. වහ වහා වීර්ය කිරීමට සිත් හ‍ට ගන්නවා 🙏🙏🙏

  • @AraNisa-t8x
    @AraNisa-t8x Місяць тому +3

    තාථාගත බුදු පියානන් හැර වෙන කිසිවෙකු මට උපරිමය නොවේ. දෙවියන්ට මනු ලොව නිවන බව පරම සත්‍යක් බව පිළිගනිනමී.❤

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm Місяць тому +5

    පාද නමස්කාර කරමි දෑස් පියාගෙන අසා සිටි යෙමි සිත නිසොල්මන්ව කැලෑවක පාවෙන වා වගේ දැනුනි ශාන්ත යි ප්‍රනීත යි සුවපත් වේවා සුවපත් වේවා

  • @NelumLanka
    @NelumLanka Місяць тому +2

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි

  • @dinithisathsarani2011
    @dinithisathsarani2011 Місяць тому +3

    thank you.

  • @KATE-lm2ez
    @KATE-lm2ez Місяць тому +2

    🙏🙏🙏

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 Місяць тому +2

    පින්වත් මෙහෙනින් වහන්සේ විභව ශක්තිය ගැන අධ්‍යාත්මික වැඩ සටහනක් කරන්න ස්තුතියි ඔබ තුම්යට පින් සිද්ද වේවා

  • @AnuradhaAnuradha-oo8qz
    @AnuradhaAnuradha-oo8qz Місяць тому +1

    🙏🙏🙏🙏🙏

  • @MalkiDinuja
    @MalkiDinuja Місяць тому +2

    තෙරුවන් සරනයි ගෞරවනීය මෙහෙණින් වහන්ස 🙏🙏🙏 ගොඩක් ස්තුතියි

  • @kanchananilmini9883
    @kanchananilmini9883 Місяць тому +3

    ම⁣ගේ ලඟ මේ පොත තියෙනවා💛🙏

    • @chandanadeshapriya9910
      @chandanadeshapriya9910 Місяць тому +1

      කවුද පරිවර්තනය නම දානවද කරුණාකරලා

  • @samanthasinghabahu524
    @samanthasinghabahu524 Місяць тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MedaviWijetunge-xc5ez
    @MedaviWijetunge-xc5ez Місяць тому +1

    🙏🙏🙏🙏🙏

  • @rangaperera1028
    @rangaperera1028 Місяць тому +1

    🙏🙏🙏

  • @mihiraniananda
    @mihiraniananda Місяць тому +1

    🙏