රටම සංවේදී කරමින් බොරැල්ලේ කෝවිද හාමුදුරුවෝ කියපු බණ ටික​ | Borelle Kovida Thero | Bana | Budu Bana

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 170

  • @neethaarambegama7766
    @neethaarambegama7766 Місяць тому +4

    ඔබ වහන්සේට අමා මහා නිවන් සුව පතනවා අපේ හාමුදුරුවනේ... අනේ දුකයි... අදත් බණ අහනකොට 😢😢

  • @swarnalathaalvis
    @swarnalathaalvis Місяць тому +2

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධ සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 3 місяці тому +16

    සාදු ...සාදු ...සාදු
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    ඒ භාග්‍ය වත්වූ අරහත් වූ අපගේ තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් කළ උතුම් කල්‍යාණ මිත්‍ර සත්පුරුශ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවන්සුව අත්වේවා ...
    මෙම ධර්ම ධානය පින්වත් ස්වාමීන් වහන්සේට උපහාරයක් වේවා ....
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ....
    නීරෝගි වෙත්වා ....
    සුවපත් වෙත්වා ....
    සංසාර දුකින් අත් මිදෙත්වා
    බුදු සරණයි

  • @KusumaLatha-y9t
    @KusumaLatha-y9t 3 місяці тому +10

    හාමුදුරුවනේ ඔබ වහන්සෙට පැතූ පරිදි නිවන් සුවයම ලැබේවා

  • @NiroshaWeththasinha
    @NiroshaWeththasinha 3 місяці тому +72

    ඔබ වහන්සේ ගේ අපවත්වීම දරාගත නොහැකි දුකකි. ඔබ වහන්සේ අපට දේශනා කළ බණ ඉතාමත් විශිෂ්ඪයි. ඔබවහන්සේට අමාමහ නිවන් සුව පතමි.🎉🎉🎉🎉🎉🎉

  • @indrawathiherath
    @indrawathiherath 3 місяці тому +8

    සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට අති උතුම් නිර්වානය ලැබේවා ලැබේවා ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🙏

  • @FydsrydWarfy
    @FydsrydWarfy 3 місяці тому +13

    සාදු සාදු! සාදු! ගෞරවනීය වන්දනීය ඔබ වහන්සේට අමා මහ නිවනින්ම සැනසීම ලැබේවා යහපත් බව ගමනක්ම වේවා

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 3 місяці тому +5

    සාදූ ...සාදූ ..සාදූ ...🙏💐
    ඔබ වහන්සේ ට පැතූ බෝධියකින් උතුම් නිවන්සුව අත්වේවා ..🙏🙏🙏

  • @neroshan7291
    @neroshan7291 3 місяці тому +10

    ඔබ වහන්සේ ගැන ගුන වර්ණනාව නිමක් ක ල නොහැකිය මෙවන් අකල් මරණයක් නැවත උපදින ආත්මය ක නොවේවා පතන්නාවූ උතුම් නිර්වාණය ලැබේවා ලබත්වා සාදු සාදු සාදු....

    • @SeharaS
      @SeharaS 3 місяці тому

      🥲🥲🥲🥲🥲🫣

  • @Renuka-b6e
    @Renuka-b6e 3 місяці тому +13

    පින්වත් ඔබ වහන්සේට උතුරේ නිර්වචනය අවබෝධ වේවා 🙏🙏🙏

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 3 місяці тому +24

    ඉක්මන් භවයක පැතූ බෝධියකින් උතුම් නිවනින් නිවි සැනසේවා ඔබ වහන්සේ 🙏🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 3 місяці тому +9

    පිංවත් පූජණීය ස්වාමීන් වහන්සේට අමාමහ නිවන ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 2:14

  • @sriyaadikari4741
    @sriyaadikari4741 3 місяці тому +2

    අනේ ඔබ වහන්සේගෙ බණ අහල අපි කොච්චර දහම් දනුමක්‌ ලැබුවද. අපිට දරාගන්න බෑ ඔබ වහන්සේගෙ අපවත්වීම. ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා.

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 3 місяці тому +11

    දෙව් ලොව දෙවියන්.වීයන් බැද දෙව් ලොවට වැඩම කලා උන් වහන්සේ🎉🎉🎉සීරිලක දම් අසීරීය බැබලෙන යුගයක යලි වඩිනු මැන.හිමි සදුනි🎉🎉🎉දම් රස විදීන පින් ඇතාතෝ සසරින් එතර කරවන්නට🎉🎉🎉

    • @jayanthiperera3260
      @jayanthiperera3260 3 місяці тому

      MAMA ME PIN ANUMODAN WENAWA...PINWATH HAMUDURUWANATA AMA MAHA NIWAN SUWAYA LABEWA....🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 місяці тому +3

    සාදු සාදු සාදු වන්දනීය පුජනීය ගෞරවණීය අප ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අපේ හදවත්වලට ලස්සන ගුණ ධර්ම දිලා අප අතරින් සදහටම සමුගෙන ගියත් දැන් අපි කාධද කියන්නෙ ඔබ වහන්සේ ගේ ගුණ වර්ණ ඔබ වහන්සේට නිවන් ඇරේවා 🙏🙏🙏

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw 3 місяці тому +6

    සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏 නිවන් සුව ලැබේවා 😭 සාදූ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dhammikaweerasinghe2015
    @dhammikaweerasinghe2015 Місяць тому

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සම්පත් ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 3 місяці тому +8

    නිවන් සුව ලැබේවා උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා 🙏🏾❤

  • @yamunanishani9630
    @yamunanishani9630 3 місяці тому +18

    සාදු සාදු 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏 සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා මාගේ නමස්කාර ය ඔබ වහන්සේට අත් පත් වේවා සාදු 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏 😢😢😢😢සාදු

  • @sandeepabandara4220
    @sandeepabandara4220 3 місяці тому +8

    ඔබ වහන්සේට නිර්වාණ සුවය ලැබෙවා

  • @damithjeewa4438
    @damithjeewa4438 2 місяці тому +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට අමා මහ නිවන් සුවය ලැබේවා ..🙏🙏🙏🙏

  • @KanthiPeiris-xq2nb
    @KanthiPeiris-xq2nb 3 місяці тому +4

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා !

  • @nandanieramya8743
    @nandanieramya8743 3 місяці тому +4

    ස්වාමීන් වහන්සේ ඔබට අමා මහ නිවන් සුව !!!🙏🙏🙏

  • @NeilDesilva-ff9pq
    @NeilDesilva-ff9pq 3 місяці тому +3

    කෝවිද ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා.!!! 🙏🙏🙏
    K.T.kumari

  • @samanthisamanthi6215
    @samanthisamanthi6215 3 місяці тому +2

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා !🙏🙏🙏

  • @MnChathuranga
    @MnChathuranga 3 місяці тому +6

    සාදු සාදු සාදු. නිවන් සුවය ලබේවා

  • @jayanthipriyani317
    @jayanthipriyani317 3 місяці тому +13

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිවන් සුවය ලැබෙිවා සාදු සාදු සාදු

  • @KusumWansaperuma
    @KusumWansaperuma 3 місяці тому +13

    ඔබ වහන්සේට භව ගමන කෙටි කර උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @asokapathmini8064
    @asokapathmini8064 3 місяці тому +3

    සාදූ 🙏සාදු 🙏සාදු🙏 ගවුවරනිය සුවාමින්වහසේට නිවන් පිනිසම හේතු වාසනා වේවා 😢😢😢😢😢

  • @pushpakumari-h2p
    @pushpakumari-h2p 3 місяці тому +4

    ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේ 😢🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 3 місяці тому +3

    අමාමහා නිර්වානය හෙතු වාසනා වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏😪😪😪😪

  • @thamaraweerasinghe453
    @thamaraweerasinghe453 3 місяці тому +1

    ඔබ වහන්සේට ඉක්මන් බවයකදීම උතුම් නිර්වානය අවබෝද වේවා. සාදු. සාදු. සාදු.

  • @lalanikarunarathna3157
    @lalanikarunarathna3157 3 місяці тому +2

    අපිට නැවතත් මෙවැනි හරවත් දේශනා ඇසීමට නිර්වානය වැඩිදුර නොවේවා 🙏🙏🙏

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 3 місяці тому +3

    ඉක්මන් බවයකදී උතුම් අමාමහනිවන් සුවලැබේවා.🎉🎉🎉🙏🙏🙏

  • @MinalaChalanka
    @MinalaChalanka 3 місяці тому +2

    අපේ හාමුදුරුවන්ට අමා මහා නිවනින් සැනසේවා. සාදු සාදු සාදු

  • @Kamal-o4h
    @Kamal-o4h 3 місяці тому +5

    🎉🎉🎉 පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිවන ම අවබෝධ වේවා

  • @Slam-sy5cx
    @Slam-sy5cx 3 місяці тому +3

    හාමුදුරුවනේ ඔබ වහාන්සේට අමා මහා නිවන් සුව ලැබේවා

  • @sumanalathajayasuriya5792
    @sumanalathajayasuriya5792 3 місяці тому +6

    Niwan suwaya labewa

  • @AmilaRanathunga-nn2nu
    @AmilaRanathunga-nn2nu 3 місяці тому +1

    😢අපහට ධර්මාවබෝධය ලබාදුන් පිනෙන්ම ඔබ වහන්සේට උතුම් නිර්වානාවබෝධයම ලැබේවා 🙏🙏🙏🙏

  • @dhammikawanshathilaka7153
    @dhammikawanshathilaka7153 3 місяці тому +4

    ඉක්මන් බවයකදීම නිවන් අවබෝධ වේවා සාදු සාදු

  • @prasadinidilrukshi5947
    @prasadinidilrukshi5947 3 місяці тому +2

    උදේ පාන්දර 4:30 ඉදලා 5:30 වෙනකම් හැමදාම ඔබ වහන්සේ ගේ බණ අහනවා අපෙ හාමුදුරුවනේ ...ඔබ වහන්සේ ට අමා මහ නිවන් සුව ලැබේවා ....!!!!

    • @jayanthiperera3260
      @jayanthiperera3260 3 місяці тому

      MATH ME PIN ANUMODAN WENAWA....SADU...SADU...SADUUU.🙏🙏🙏🙏🙏

  • @bogahawewarathana212
    @bogahawewarathana212 3 місяці тому +7

    ඔබ වහන්සේ අපට වටිනවා වුණාට ඔබ වහන්සේ ඔබ වහන්සේ ගැන හිතුවෙ නැ අපේ හාමුදුරුවනේ උතුම් අමාමහ නිවන් සුව ලැබේවා මේ පින් බලයෙන්

  • @user-sr1wm3cv3y
    @user-sr1wm3cv3y 3 місяці тому +2

    🙏🙏🙏🙏🙏🙏..උතුම් නිර්වචනය අවබෝධ wewa හාමුදුරුවනේ

  • @LovelyBalkhHound-gl5rg
    @LovelyBalkhHound-gl5rg 2 місяці тому

    සාදු සාදු සාදු සම්බුදු සරනයි පින්වත් ස්වාම්න් වහන්සේට

  • @SriyaniKapugedara
    @SriyaniKapugedara 3 місяці тому +2

    ආමහා නිවන් අත්වෙවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @kamalajaliyagoda9814
    @kamalajaliyagoda9814 3 місяці тому +4

    Aneeeeee kauru hoo kiyanawada hamuduruwoooo apawathune monawaaa welada kiyalaaaa pin sidda wenawaaaaa budusaranaiiii

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 3 місяці тому

    Ma.utum ධර්ම dasanawa ආසන්න සලසා දුන්න පින්වත් oba වහන්සේට ama mah නිවන් සුව.at wawa .🙏🙏🙏🙏🙏🙏💛💛💛💛🌻🌻🌻🌻🌻

  • @shammiliyanaarachchi6682
    @shammiliyanaarachchi6682 3 місяці тому +4

    😭😭😭 Obawahanseta Ajaramara Niwan Suwaya Labewa.

  • @SuneththraAmarasinha
    @SuneththraAmarasinha 3 місяці тому +7

    Saadu saadu saaadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 apage pinwath suwamin wahaseta uthum amamaha niwansuwayama labewa saadu saadu saaadu 🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢

  • @SriyaGamage-r6g
    @SriyaGamage-r6g 3 місяці тому +2

    ඔබ.වහන්සේට.අමාමහා.නිවන්.සුව.ලැබෙිවා.

  • @kumariakke6525
    @kumariakke6525 3 місяці тому +12

    සාධු සාධු සාධු අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා 🙏🙏🙏

  • @Basnayakemalimawejayaniyathai
    @Basnayakemalimawejayaniyathai 3 місяці тому +12

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිවන්සුව

  • @nironiro6950
    @nironiro6950 3 місяці тому +6

    sadu..sadu...sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @malshankannangara6891
    @malshankannangara6891 3 місяці тому +6

    මේ ධර්ම දානය හේතුවාසනා වෙන් ඔබ වහන්සේට උතුම් නිවන් සුවය අත්වේවා🙏

  • @PriyanthaRamani
    @PriyanthaRamani 3 місяці тому +2

    Sadu.sadu.oba wahanse bana anargai.niwansuwama lebewaa.

  • @ChitraKumari-dy2xm
    @ChitraKumari-dy2xm 3 місяці тому +6

    Oba wahsne niwaninma sanasewa

  • @YohanAmarasekara
    @YohanAmarasekara 3 місяці тому +6

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නිර්වාන සුවයම අත් වේවා

  • @vineethab.abeywickrama797
    @vineethab.abeywickrama797 3 місяці тому

    ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 3 місяці тому +6

    Sadu..sadu..sadu

  • @baddewimala2535
    @baddewimala2535 3 місяці тому

    Sadu sadu .....utum Nirwanaya Labewa ........Obawahanseta ....!!!!!!!!

  • @සුභද්රාk
    @සුභද්රාk 3 місяці тому +2

    🙏🙏🙏🙏අජරා නිවන් සුවය ලැබේවා

  • @deevikadeevika6652
    @deevikadeevika6652 3 місяці тому

    අනෙ අපේ රත්තරන් පිංවත් ස්වාමින් වහන්ස ආයෙ කවදා අහන්නද ඔබ වහන්සෙගෙ බණ ටිකක් 😭😭😭 ඔබ වහන්සෙ දේසනා කලේ බණ මිසක් විහිලු කතා නෙමෙයි

  • @MalaniEdirisinha-o4x
    @MalaniEdirisinha-o4x 3 місяці тому +5

    Sadu sadu sadu obawahanseta niwan suwayama labeuwa

  • @MallikaP-o6n
    @MallikaP-o6n 3 місяці тому +1

    sadu 🙏🙏 sadu 🙏🙏 sadu 🙏🙏 pinwath swamin wahanseta Niwan suwa labewa

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 2 місяці тому +1

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @leelapinnawala1055
    @leelapinnawala1055 2 місяці тому

    සාදු සාදු සාදු ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා

  • @LahiruRumesh-v3k
    @LahiruRumesh-v3k 3 місяці тому

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට උතුම් වූ අමා මහ නිවන් සුව අත්වේවා

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 3 місяці тому +6

    Sadu sadu sadu🌸🌸🌸🏵🌸🏵🌸🏵🌸🏵🌸💮🌸🏵💐🌸💐🌸💐🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shimamushaja5679
    @shimamushaja5679 3 місяці тому +8

    Sadu sadu 🙏 🙏 🙏

  • @kusumnwm3150
    @kusumnwm3150 3 місяці тому +3

    Obawahnseta uthum nirvana dathuva labewa

  • @ShiraniRathnayake-v6v
    @ShiraniRathnayake-v6v 3 місяці тому +1

    නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට

  • @prasannajagath-vc8cv
    @prasannajagath-vc8cv 3 місяці тому +2

    oba wahanseta nivan suwa lebeva sadu sadu sadu

  • @SujeewaPriyangani-n2x
    @SujeewaPriyangani-n2x 3 місяці тому +2

    oba wahanseta niwan suwayama labewa

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 3 місяці тому

    ඔබවහන්සේ අපිට දෙසූ දහම් ඇති ඔබවහන්සේට නිවන් දකින්න 🙏🙏🙏

  • @piyasiliwijenayaka5306
    @piyasiliwijenayaka5306 4 дні тому

    ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා

  • @කාන්චනාජයවර්දන

    🙏🙏🙏 නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 3 місяці тому +1

    Oba. Vahnseta. Nivan. Suva...🌼🌺🙏

  • @MGunathilaka
    @MGunathilaka 3 місяці тому

    Ape pinwath swaminwahanseta niduk nirogi deergayusha labewa!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏😢

  • @ThusandaAmavin5138
    @ThusandaAmavin5138 3 місяці тому +7

    Saaadu sadu ....oba vahanseta uthum nivan sapa thwewe...🙏🙏🙏

  • @RaniSomalatha-z2l
    @RaniSomalatha-z2l 3 місяці тому

    Uthum wu niwansuwa labewa
    Pinwath swamin wahansa🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻

  • @YasawathiGamaethige
    @YasawathiGamaethige 3 місяці тому +1

    අමාමහ නිවනින් සැනසේවා ඔබවහන්සේ

  • @rsathsarini4107
    @rsathsarini4107 2 місяці тому

    උතුම් නිවනින් සැනසේවා ...හාමුදුරුවනේ

  • @SriyaniWickramasinghe-x4p
    @SriyaniWickramasinghe-x4p 3 місяці тому

    🙏🙏🙏🙏අපේ හමුදුරුවන්ට නිවන්සුව ලැබේවා

  • @inariandiyanisworld277
    @inariandiyanisworld277 3 місяці тому +7

    ඔබ වහන්සේ ට උතුම් නිවන්සුව අත් වෙවා

  • @sarathnishantha203
    @sarathnishantha203 3 місяці тому +10

    සාදු ..සාදු නිවන් මග අවබොදය ලැබෙවා මේම බණ ඇසිමේන්...🙏🙏🙏

  • @Niluka-jw7hc
    @Niluka-jw7hc 3 місяці тому

    Niwan suwa labewa sadu sadu .uthum niravanaya labewa

  • @deevikadeevika6652
    @deevikadeevika6652 3 місяці тому +4

    ඔබ වහන්සෙ දේසනා කරපු බණ වැරැද්දුවෙ නැ මම. ටිවි එකෙ 4n එකෙ ඔබ වහන්සෙ දේසණා කරපු හැම බණ පදයක්ම මම අහනවා😔දැන් ඒ ඔක්කොම අපට නැති උනා 😭😭 හරිම දුකයි අපට. ආයෙ කවදා දකින්නද බණ ටිකක් අහන්නද 😫 අනේ අපේ පිංවත් අපේ ස්වාමින් වහන්ස හොද තැනක ඉපදේවා 🙏🙏🙏 ඔබ වහන්සෙට අමාමහ නිවන්සුව ප්‍රාර්ථනා කරනවා
    🙏🙏🙏😔😔😔💐😭😭😭

  • @dasunsandaruwan287
    @dasunsandaruwan287 3 місяці тому

    ඔබ වහන්සේ අපවත් වුණා කියලා දැනෙන්නෑ තවමත් ජිවමානයි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mehehe-p9y
    @Mehehe-p9y 3 місяці тому +1

    niwan suwa ath wewa pinwantha hamuduruwane oba wahanseta

  • @ayshakwi7192
    @ayshakwi7192 3 місяці тому +1

    Oba.wahnsat.niwan.suwaya.labawa.sadu.sadu.sadu😢😢😢😢😢😢😢😢😢😢😢

  • @dassithero3615
    @dassithero3615 3 місяці тому

    සොදුරු තැන් සොය සොයා
    අමා දම් ගග ගල ගලා
    දහම් දෙසුවා එක එක වෙලා
    නිවන් සුව ලැබේවා එක හෙලා

  • @PushpaWalisundara
    @PushpaWalisundara 3 місяці тому +7

    😢ඉක්මන් භවයකදීම උතුම් නිර්වානය අවබෝධ වේවා අපේ හාමුදුරුවනේ

  • @dharmeherath
    @dharmeherath 4 дні тому

    සාදු සාදු බුදු සරණයි

  • @bernadethfonseka8031
    @bernadethfonseka8031 3 місяці тому +4

    Obawahseta uthm newan mag ekman bawyakdem udawewa

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 3 місяці тому +1

    Yatiwarayanan wahansa oba wahanseta ajaramara niwansuwa attwewa.🙏🙏🙏🙏🙏

  • @MalliekaMalli
    @MalliekaMalli 3 місяці тому +35

    සාධු.සාධු.සාධු🎉🎉🎉🎉🎉පීන්වත්.ස්වාමීන්..වහන්සේට.අතී.උතුමී.නීර්වානයම..ලැබෙවා.ලැබෙවා..ලැබෙවා😢😢😢

    • @PathmaGunaseeli
      @PathmaGunaseeli 3 місяці тому +1

      Oba wahanseta pathna bodiyakin amamahanivan Suva ath wewa

    • @sumanadisanakaye2013
      @sumanadisanakaye2013 3 місяці тому

      🎉🎉😂😂😂😂😂😂😂😂😂🎉😂🎉 11f4 5z3d😢😮
      2233245uozcm4yhn❤❤
      😢😢0
      ​@@PathmaGunaseeli

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 3 місяці тому +5

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @VisalAbhishek
    @VisalAbhishek 3 місяці тому +1

    ape hamuduruwane nrwanayama labewa

  • @athapaththukumari9977
    @athapaththukumari9977 3 місяці тому +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilmininiyangodaratwatte9986
    @nilmininiyangodaratwatte9986 Місяць тому

    Oba wahanaeta Ama Maha Nivan Suwa Labewa🙏