යාල මහා වන මැද හබ්බස්ස රාජ මහා විහරය 03 # yala # archaeological

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 23

  • @salonsasra
    @salonsasra Рік тому +1

    Suwapath wewa

  • @dayanandakumarasinghe4355
    @dayanandakumarasinghe4355 Рік тому +1

    pasubimen yana anawashya sangeethaya nothibuna nam me manussaya kiyana deya ahaganna thibuna..............!

  • @asengineering7973
    @asengineering7973 3 роки тому +2

    👍👍👍👍

  • @asengineering7973
    @asengineering7973 3 роки тому +2

    🙏🙏🙏🙏

  • @ruwanchandana7181
    @ruwanchandana7181 3 роки тому +2

    Good work

  • @charithafernando2022
    @charithafernando2022 3 роки тому +1

    Mokakde me back ground music eke ? Kiyanede kisima deyak rhenne naha. Pissude maha hiyen nogalepene sangeetheyak damaa wayina kathaweketa baadaa keranne?

    • @WildTVNetwork
      @WildTVNetwork  3 роки тому

      dear sir Thanks for ur comment ...will do something ...from team wild tv sri lanka

  • @salonsasra
    @salonsasra Рік тому +1

    Raja maha viharaya ta යන මග කියනවාද
    Ho maragaya දන්නා කෙනෙක් ගෙ durakathna අංකයක් දෙන්න
    Suwapath wewa

  • @catherina1945
    @catherina1945 3 роки тому +2

    Queen Sugala
    The wife of Siri Wallaba , the ruler of Ruhuna.
    After the death of sri wallabha she helped her Son Manabarana 11 to the throne. had a very difficult relationship with Parakramabahu. Manabharana fought against Parakramabahu on several occasions.
    For safety she kept the Sacred Tooth Relic of Lord Buddha and Bowl of the Buddha of the buddha to ensure that her son was made the of Ruhuna. And for that she had to go to war with
    1 King Parakramabahu. Her Army was defeated by the army of her daughter Leelawathie’s husband (Son -in law ) 1 King Parakramabahu. So he invaded Ruhuna and captured queen Sugala and got the Sacred Tooth Relic and the Bowl Relic of the buddha which were essential to the legitimacy of Royal authority in Sri Lanka 🇱🇰 She has done so much to maintain the Buddhism in Sri Lanka 🇱🇰

  • @catherina1945
    @catherina1945 3 роки тому +5

    සුගලා දේවිය කියන්නේ ඉතිහාසයෙන් හමුවන, අප තුළ කුතුලහලය දනවන රාජකීය චරිතයක්. රණකාමී සුගලා දේවිය පිළිබඳ බොහෝ ජනකතා මොරණරාගල අවට මෙන්ම පොළොන්නරුවේ සිරිපුර හා යක්කුරේ අවටත් පැතිර තිබෙනවා. ක්‍රි. ව. 12 වන සියවසේදී රෝහණ දේශයේ රජ කිරුළ දැරූ ශ්‍රී වල්ලභයන්ගේ දේවිය සුගලාය. ඇය විජයබාහු රජුගේ මිනිපිරියක වන අතර පරාක්‍රමබාහුගේ නැන්දණියක් වෙනවා. හෙළයේ රජ කිරුළට අයිතියක් දැරූ හෙයින් ඇය සුගලා රැජන ලෙසින් සමහරු හඳුන්වනවා. සුගලා එකල රටේ බලවත් චරිතයක් ලෙස සැලකුණේ රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස සැලකෙන දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ ඇයගේ රෝහණ රාජධානියේ තිබූ නිසායි. දළදා සහ පාත්‍රා ධාතුන් පොළොන්නරුවෙන් රහසිගතව රුහුණට රැගෙන අවේ භික්ෂුන් වහන්සේ විසින්. ඒ පොළොන්නරුව රාජධානියේ විජයබාහුගෙන් පසු අවිචාර සමයක් හටගත් නිසයි. රුහුණට රැගෙන ආ මේ ධාතුන් වහන්සේ සුගලාගේ සැමියා වූ ශ්‍රී වල්ලභ සහ ඊට පසු රජ වූ ඇගේ පුතා වූ මානාභරණ සතුව පැවතුණා. මහ පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට එරෙහිව ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ රැක ගැනීමට ඇය කළ වීරෝදාර සටන් හේතුවෙන් ඇය සෙන්පතිනියක සේම සේනාධිනායිකාවක ලෙසද හඳුන්වනු ලැබුවා. දක්ඛිණ දේශයේ රජ බවට පත්ව සිටි පරාක්‍රමබාහු (1123-1186) සිය රාජ්‍ය බලය ව්‍යාප්ත කරගනිමින් පොළොන්නරුවේ රජවෙනවා. ඉන්පසු ඔහු රෝහණ දේශයද අල්ලා ගැනීමේ උත්සාහයක යෙදෙනවා. විශේෂයෙන්ම රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට අනිවාර්ය ලෙස සැලකෙන ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ තමා වෙත ලබා ගැනීම පරාක්‍රමබාහුගේ අදහස වුණා. කෙටි කාලීන රාජ්‍ය පාලන සමයකින් පසු සුගලා දේවියගේ පුතු මානාභරණ රජු අසනීපයකින් මියයනවා. එය නිමිත්තක් කරගෙන පරාක්‍රමබාහු රෝහණය ආක්‍රමණය කිරීමට උත්සාහ දරනවා. රුහුණේ ජනතාව එයට කැමැති වන්නේ නැහැ. ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතුවත් රැකගන්නා ලෙස රුහුණේ ජනතාව සුගලාගෙන් ඉල්ලා සිටිනවා. ඊට පසු ජනතාව විසින් රෝහණයේ පාලනයට සුගලා පත්කරනවා. ඇය සටන්කාමී රැජනක් වශයෙන් මතුවෙනවා .සුගලා තම පාලනය ගෙන ගියේ මොණරාගල-සියඹලාණ්ඩුව පාරේ පිහිටි උදුන්දොර නම් ප්‍රදේශයේ සිට බව ඓතිහාසික මූලාශ්‍ර අනුව පැහැදිලි වෙනවා. උදුන්දොර අද හඳුන්වන්නේ ගලබැද්ද නමින්. දළදා පූජාවලිය සඳහන් කරන්නේ රුහුණේ උදුන්දොර අමරගිරි පර්වත සමීපයේ දළදා වහන්සේ සුරක්ෂිත කර තිබූ බවයි. ඇතිමලේ මරගල කන්ද පාමුල ගලබැද්ද නම් ගම්මානයේ (මොණරාගල යන ගමන් ලිපිය බලන්න) නටඹුන් ස්ථානයක් තිබෙනවා. එතැන සතුරන්ට පහසුවෙන් ළඟාවිය නොහැකි තැනක්. එහි පොළොන්නරු යුගයට අයත් පොකුණක් හා තවත් නටඹුන් දැකගත හැකියි. ඒ සුගලාගේ මාලිගය පිහිටි ස්ථානය බවයි ඉතිහාසඥයන් පවසන්නේ. මේ ස්ථානයේ පිහිටි පොකුණ හැරෙන්නට අනෙක් නටඹුන් බොහෝ දුරට විනාශ වෙලා. ඒවා කැණීම් කර නැහැ. මාලිගාතැන්න නම් ස්ථානයක් ද පොකුණට නුදුරින් තිබෙනවා. සුගලා රැජන රෝහණ රාජධානියට එන මාර්ගවල බලකොටු ඉදිකර පොළොන්නරුවෙන් පැමිණෙන සතුරන් වළක්වා තිබුණු බව මහාවංශයෙන් පැහැදිලි වෙනවා. ඇගේ සේනාධිනායකයා වූයේ සූකරභාතුදේවයි. ඔහු අතිදක්ෂ සටන්කරුවෙක්. ඔහු පරාක්‍රමබාහුට විරුද්ධ වූ නිසා ඒ රජු විසින් සිරගත කොට සිටි සෙනෙවියෙක්. පසුව හිරෙන් පලාවිත් සුගලාට එක්වෙනවා. සුගලා රැජනගේ ජනප්‍රියත්වය මහ පැරකුම්බා රජුට හිසරදයක් වුණා. මහා පැරකුම්බා සුගලාට එරෙහිව
    මේ නිසා මහා රජතුමා විශාල හමුදාවක් රුහුණු ප්‍රදේශයට යවනවා. ඔහුගේ දක්ෂම සෙනෙවියෙක් වූ රක්ඛ සේනාපතියා යටතේ මේ සේනාව රුහුණට පැමිණෙනවා. සේනාව එන විට සුගලා උදුන්දොරට තරමක් නුදුරු ඇතිමලේ නම් ප්‍රදේශයට පලාගොස් සැඟවුණා. මේ අතර ධාතූන් වහන්සේලා රැගෙන පිටරටකට පලා යෑමට සුගලා දේවිය උත්සාහ කරන බව මහා පරාක‍්‍රමබාහු රජතුමාට දැනගන්නට ලැබුණා. මේ නිසා ඒ වන විට ඇය සැඟවී සිටි ඇති ඇතිමලේ ප‍්‍රදේශයට හමුදා කණ්ඩායම් කීපයක්ම යැවීමට රජු කි‍්‍රයා කළා. මෙසේ ගිය හමුදාවන් උදුන්දොරට නුදුරින් අති බිහිසුණු සටනක් කළා.
    රැහුණේ විවිධ පැතිවලට මාරුවෙමින් සුගලා රැජන සටන් මෙහෙයවූවා. මේ සටන්වලදී සූකරභාතුදේව සෙනෙවියා මියගියා.දළදාව පැරකුම්බාට

    • @samanthasamantha5322
      @samanthasamantha5322 2 роки тому +1

      Sugala dewiyata awasanayata une kumakda yanawaga pehedili hendinweemak ne ne

    • @WildTVNetwork
      @WildTVNetwork  2 роки тому +1

      Idiriyedi hari gaweshayak thulin a sambandawa karunu gena emata wadasatahanak api sudanam karanawa...apath samaga redi sitinna...sthuthi..🙏

    • @samanthasamantha5322
      @samanthasamantha5322 2 роки тому

      .ethumiya asu u bawa danna muth in pasuwa kumak uwe dei kisi theneka sadahanak ne

  • @catherina1945
    @catherina1945 3 роки тому +3

    සුගලා අසුවෙයි
    සටනේදී පරාක්‍රමබාහුගේ රක්ඛ සේනාපතිතා අසනීප වී මියගියත් පරාක්‍රමබාහු තවත් සේනාපතිවරු සටනට එවනවා. කුම්බුගාම නම් ස්ථානයේදී අධිකාරිවරු තිදෙනෙක් සුගලා රැජන ජීවග්‍රහයෙන් අල්ලා ගන්නවා. ඊට පසු සුගලාත් රැගෙන පරාක්‍රමබාහුගේ සේනාව පොළොන්නරුවට පිටත් වෙනවා.

    • @WildTVNetwork
      @WildTVNetwork  3 роки тому +1

      ua-cam.com/video/_KBeK2oj69c/v-deo.html

  • @yamunaguruge7852
    @yamunaguruge7852 3 роки тому +1

    Terrible music

  • @asengineering7973
    @asengineering7973 3 роки тому +2

    🙏🙏🙏🙏

  • @anganaabiman3965
    @anganaabiman3965 Рік тому +1

    🙏🙏🙏🙏