Deweni Inima | Episode 1192 22nd November 2021

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 5 тис.

  • @thumuu6439
    @thumuu6439 3 роки тому +222

    ඉනිමේ අවුරුදු 4ක් ඉදියා.අද තමයි ලස්සනම thumbanail එක වාගේම ලස්සනම රශ්ලි සීන් එක ගියේ.ඉෂාර අයියා ශලිනි අක්කා මාරම ලස්සනට පණ දෙනවා💙

  • @sumithwashantha4046
    @sumithwashantha4046 3 роки тому +164

    අනේ දෙයියනේ රශ්ලි සීන් එක රදීශ් ලිහිනිගෙ අතින් අල්ලද්දි ලිහිනිගෙ මූනෙ තිබ්බ ඒ හිනාවා මට නම් හිතා ගන්ටවත් බෑ අද නම් හිතටම වැදුනා 💃💃💃💃♥♥♥♥

  • @sandu7799
    @sandu7799 3 роки тому +311

    අම්මෝ දෙයියන්නේ අද රශ්ලි නම් පිස්සුවක් වෙයි වගේ.. තම්නේල් දැකලා හාට් එක බීට් වුනා 😍❤️👌💗

  • @beauty...994
    @beauty...994 3 роки тому +121

    එකම එපියක දෙන්නගේ හිතුවක්කාරකම,හැගීම්බර බව,ඊර්ෂ්‍යාව,හුරතලේ,හිනාව,ආදරණීය බව ඒ හැමදේම හරි ලස්සනට පේනවා🤗

  • @supusupu9716
    @supusupu9716 3 роки тому +138

    මගේ ජීවිතේට කව්රු ලංවුනත් ❤️ඔයා තරම් කව්රුත් ළංවෙලා නෑ මගේ චූටී මැනිකහ් ..❤️🏵️
    ❤ ❤රශ්ලි 😘

  • @Deraannewsonline
    @Deraannewsonline 3 роки тому +161

    Congratulations Rashlians ❤️ කාලයක් තිස්සේ අපි බලන් හිටපු රෂ්ලි ආදරේ අද confirm වුනා 😍 හරිම සතුටුයි අද

  • @dulanaperera3791
    @dulanaperera3791 3 роки тому +57

    නුඹේ ඔය හිනාව
    මට මාව නැති කලා
    නුඹේ ඔය කතාව
    මාව ගොලුවෙකු කලා
    උඹේ ඔය කදුලු
    මගේ නෙත් තෙත් කලා
    නුඹේ ඔය දැඟලිල්ල
    මගේ හිත චංචල කලා
    සත්තමයි නුඹේ ඇස්
    මාව අතරමන් කලා.........💛
    රත්තරන් නෙත් දෙකෙන් සලා සිසිල් පවන්
    ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්
    අනුහස් 💛

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 роки тому +246

    කොබලන්න මේ episode එක තාම බලන අය ❤️❤️

    • @dorinbanes8167
      @dorinbanes8167 2 роки тому +3

      Ammomapii.dennaa..naddagonaliyooo.❤❤😍😍😍💎💎💎💎💎💘💘💘💘💘innawada dannena rata nattiiyyeechiyekknnee.kkelinmaa SNEHA.gngjbu bosii.❤❤

    • @tharushigunasekara3547
      @tharushigunasekara3547 Рік тому +3

      Mmm

  • @roma8370
    @roma8370 3 роки тому +81

    අම්මෝ මෙන්න අපේ රශ්ලි Trending 4 🙈❤🥰 රශ්ලි හැමෝගෙම හිත් දිනාගෙන ඉවරයි ❤

  • @namalanurada4386
    @namalanurada4386 3 роки тому +117

    අද තමයි රශ්ලි ලස්සනම සින් එක,ඒ වගේම දෙවනි ඉනිමේ ලස්සනම ඒපිය ආදරේයි රශ්ලි couple එක 🥰😊🥰

  • @neth9677
    @neth9677 3 роки тому +171

    ශලිනි ඒ ඒ mood එකට අනුව දෙන voice control එක
    ඇස් වලින් දෙන different different emotions ටිකට ගහන්න ශලිනිට මිසක් වෙන කාටවත්ම බෑ ..
    ❤️❤️❤️❤️

    • @tiru5777
      @tiru5777 Рік тому +2

      😂😂😂😂

  • @harshanimadushanki3504
    @harshanimadushanki3504 3 роки тому +136

    අම්බො මේක බලන කී වෙනි පාරද????කොච්චර බැලුවත් හදවත ඇතුලටම කා වදිනවා.මේක නම් කියලා වැඩක් නැහැ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ රශ්ලි ❤❤️❤️❤️❤️❤️❤️

  • @mainplot7803
    @mainplot7803 3 роки тому +171

    රශ්ලි කියන්නේ සුපිරිම ඇබ්බැහියක් යකූ❤
    කවදාවත් මෙහෙම කපල් එකකට පිස්සු වැටිලා නෑ
    චූටි මැණිකේගේ ලස්සන හිනාව අද තමා කාලෙකින් දැක්කේ😍
    රට මචං හැමදාම අපේ ලිහිනිව මැණිකක් 💎 වගේ බලාගනීවි
    අද නම් පට්ට සතුටුයි

    • @Geeth9078
      @Geeth9078 3 роки тому +4

      Eka aththa.balannkoo eya adare kiyanne wedding ekedi

  • @maleeshalakmali5656
    @maleeshalakmali5656 3 роки тому +79

    හොයපු හිත හම්බවුණාම අතාරින්න හිතෙන්නෙ නෑ
    මොකද එහෙම හිතකට බැඳුනම ගැලවෙන්න හරි අමාරුයි
    ❣️රශ්ලි❣️

  • @lahirurasanka6567
    @lahirurasanka6567 3 роки тому +224

    අද තමයි රශ්ලි එපිය... අදවත් කැමැත්ත දුන්නොත් 🥰😍 එහෙම දෙන seen එකක් වගේ තමයි look එක නම් 💞

  • @nethmisulakkana325
    @nethmisulakkana325 3 роки тому +316

    තාමත් රශ්ලි කොටස විතරක් බලන ම්න් වගේ තවත් අය සිටිද🤩

  • @ishararadeeshfan5848
    @ishararadeeshfan5848 3 роки тому +139

    කොල්ලා දිනුම් එහෙනම් 😍
    රදීශ් ලිහිණි හැමදාම සතුටින් තියන්න මේ කතාවේ එදිරි 🖤

  • @radeeshandlihiniyt4201
    @radeeshandlihiniyt4201 3 роки тому +138

    ඒ දෙන්නගෙ හිනාවෙ ලස්සන 😍❤️ මරුවට ගැලපෙනවා ❤️💯 rashli 😍💞

  • @lahirurasanka6567
    @lahirurasanka6567 3 роки тому +169

    අනේ අද රශ්ලි thumbnail එක මාරම ලස්සනයි💓💓
    ❤️ only rashli ❤️

  • @shehanidisanayaka504
    @shehanidisanayaka504 3 роки тому +75

    ගොඩක් සතුටුයි රදීශ් ❤️ලිහිණි එකතු උනා.... මේ දෙන්නා ඉන්නවා නම් කතාව හැමදාම බලනවා.... ආසම couple එක.... 😊🥰...

  • @akindaya.4377
    @akindaya.4377 3 роки тому +183

    කොල්ලා චූටි මැණිකගෙ අත ලගට ගත්තෙ හරිම පරිස්සමෙන්...♥️♥️♥️

  • @supusupu9716
    @supusupu9716 3 роки тому +287

    අනේ රදීශ්ගේයි ලිහිනිගෙයි ඇස් වල තීන්නේ අමුතුම හැගීමක් ❤❤😘

  • @ruhansi11
    @ruhansi11 3 роки тому +68

    "ඉතින් දැන් මට මොකක්ද කියන්නෙ වස්තුව" 🥰😘කියල අහපු විදිියට හිතට මොකද්දෝ වුනා... 😍🤗

  • @lasanthasir6548
    @lasanthasir6548 3 роки тому +90

    ලිහිණිගෙ රඟපෑම කොච්චර මිනිස්සු අතර ගිහින් ද කියලා බලන්න හොද එපිසොඩ් එකක් දවසින් trending #1

  • @AmA-ik1ch
    @AmA-ik1ch 3 роки тому +53

    romantic,funny,imotional,cuteness අද රෂ්ලි සීන් එකේ ඒ ඔක්කොම ලස්සනට කැටි කරලා තිබ්බා🥺❤️‍🔥

  • @krishansathisha308
    @krishansathisha308 3 роки тому +227

    චූටි මැණික කවදත් ලස්සනයි ..
    චූටි මැණිකගේ ලස්සන තව තවත් වැඩි වෙන්නේ ඒ ලස්සන හිනාව නිසා..😍
    ඒ හිනාව ,ඒ ඇස් අප්පා...එක පාරක් දැක්කත් ඇති වශී වෙනවා..❤️

  • @danukaashirya9574
    @danukaashirya9574 3 роки тому +96

    හරි කෙනා ජීවිතෙට ආවාම හිතෙනවා ලෝකෙ තියෙන සුන්දරම හැගිම ආදරය කියලා..
    හරියට රදීශ් ❤️ ලිහිණි වගෙ..💜💜

  • @wijethunga9884
    @wijethunga9884 3 роки тому +53

    රදීශ් ලිහිනි වෙනුවෙන් දෙවන්ත වෙනුවෙන් දුන්න අපේ ආදරේ කතාව සිංදුව වගේ ලස්සන emotional act එකක් තියෙන සිංදුවක් දුන්නොත් ගොඩාක් ලස්සන වෙයි කියලයි මට හිතෙන්නේ🤗❤
    රශ්ලි ආදර කතාව අපිට මේ තරම් feel වෙන්නේ ඉශ් ශාලුගේ තියෙන අපිව වශී කරවන ලස්සන emotional chemistry එක නිසා😍

  • @අභී-බ3ථ
    @අභී-බ3ථ 3 роки тому +153

    ශලණි 💗 ඉශාර Chemistry ඇත්තටම හිතාගන්න බැ ඒක අමුතුම Chemistry එකක්....💗💗💗💗💗💗

  • @anuranathunga1686
    @anuranathunga1686 3 роки тому +89

    මොන බාධක ආවත්..ඒ ආදර කතාවට අපි මාරම ආදරෙයි❤️
    ඇස්වලින් කතා කල ආදරය ..
    රදීෂ්❤️ලිහිනි

  • @tiruhiru604
    @tiruhiru604 3 роки тому +86

    ඉස්සරහට රශ්ලි කපල් එකේ emotional romantic සීන් බලන්න පුලුවන් වෙයිනෙ 😂💙 අහිංසක බලාපොරොත්තු වක් ඒක

  • @surenikasewwandi6194
    @surenikasewwandi6194 3 роки тому +134

    දෙවෙනි ඉනිම බලන එක නතර කරලා ඉදලා රශ්ලි නිසා ආයෙම බලන්න ගත්ත එක ගැන පට්ට සතුටුයි මට ❤️

  • @mtnmtn67968
    @mtnmtn67968 3 роки тому +70

    උදේනි ආක්ෂා (නැන්දම්මා -ලේලි ) සීන් එක ...😍😍
    ඊට පස්සේ අනුහස් උදේනි ආක්ෂා සීන් එක ශෝයි ආදරණීයයි සුන්දරයි 😍😍
    සූටියට වස නෝන්ඩිය වුණේ😅😜 නැන්දම්මයි ලේලියි මරේ මරූ😍😍...අනුහස් එයාගෙ පිස්සු ඉබ්බිගෙ මූණ ආදරෙන් පිරිමැදල ගියපු විදිය 😍😍...
    අනුක්ෂා 😍😍
    රශ්ලියන්ස් congratulations 💝

  • @divyadeshani402
    @divyadeshani402 3 роки тому +81

    අද තම්බ්නේල් එක නම් මාරම ආදරණීයයි...... 💖💖💖💖
    💕රශ්ලි💕

  • @jinali_828
    @jinali_828 3 роки тому +298

    ඉනිම තුල වැඩිම වාර ගණනක් ආදරය ප්‍රකාශ කල ආදරවන්තයා
    රදීශ්.......

  • @Ri-oq6vd
    @Ri-oq6vd 3 роки тому +72

    හරිම ලස්සනයි රදීෂ් ලිහිණිගෙ expressions... පුංචි පුංචි රණ්ඩු වලින් නොකිය කියන හැඟීම්... හරිම ආදරණීයයි ❤️

  • @අහිංසා-ඩ2ඨ
    @අහිංසා-ඩ2ඨ 3 роки тому +57

    අමිමෝ හරිම ලස්සනයි සතුටුයි අදනමි ලහිණිගේයි රාදිෂ්ගේයි කතාව උනත් හරිම ලස්සනයි ඒ ආදරේ අවසාන ටික
    😍😍😍😍💕💕💕💕💕❤️❤️❤️❤️❤️

  • @nethmisulakkana325
    @nethmisulakkana325 3 роки тому +169

    අද නම් රශ්ලිම seen විතරද කොහෙද....මරු මරු❤️කෙල්ල කොල්ලව නවත්ත්‍යි වගේ🙈

  • @vihagi5420
    @vihagi5420 3 роки тому +52

    දෙවෙනි ඉනිමේ කවදාවත් අමතක නොවේන episode එකක් මේක

  • @w.n.swijesekara1419
    @w.n.swijesekara1419 3 роки тому +115

    ලිහිණි රදීශ් හරිම ආදරණීයයි එයලා දෙන්නා ❤❤❤

  • @thumuu6439
    @thumuu6439 3 роки тому +127

    R - Royal
    A - Ambitious
    D - Decightful
    E - Entertainnig
    E - Enchanted
    S - Significant
    H - Heroic
    💙RADEESH💙

  • @Love-sc7xp
    @Love-sc7xp 3 роки тому +75

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ මේක නම් පිස්සු වගෙ ඒ තරම් ලස්සනයි ..❤️❤️❤️❤️❤️❤️❤️

  • @thumuu6439
    @thumuu6439 3 роки тому +55

    අද රශ්ලි අපි මෙතන ඉන්නේ ලිහිණි අක්කා නිසා වාගේම රදීශ් අයියා නිසා.ආයින් වතාවක් දෙරණ ලක්සිරි සර්ට thank කරනවා ඉෂාර අයියාව දෙවෙනි ඉනිමට ගෙනාවාට❤️❤️

  • @wadugechaminda9536
    @wadugechaminda9536 3 роки тому +45

    ඉශ් ❤ ශාලු ඔය දෙන්නා අපිට මොනාද මෙ කරේ අපිටනම් හොදටම පිස්සු හැදිලා 😁😁 එක ෂුවර් ❤❤❤😍

  • @priya-if8pm
    @priya-if8pm 3 роки тому +72

    අද තමයි සතුටුම දවස 😍අපේ ජෝඩුවගෙ ලස්සන❤️ලිහිනි හරිම ලස්සනයි❤️ අද කතාව 👌

  • @himashanathmini3271
    @himashanathmini3271 3 роки тому +272

    රදීශ්ගෙ චරිතෙට අදනම් හොද සාදාරණයක් කරා 😍😍

  • @ඉෂානි-ත4භ
    @ඉෂානි-ත4භ 3 роки тому +99

    රදීශ් 💙 ළිහිණි ආදරේ තමයි මම දැක්ක ලස්සනම ආදරය ලොකු වටිනා කමක් දිලා ඒ ආදරේට චූටි මැණිකට ඕන උන සාධාරණ ඕක තමයි...❤️❤️❤️❤️❤️

  • @csrathnayake1
    @csrathnayake1 3 роки тому +18

    Wow...trending 1
    I watched already more than 75times on this 2days...so romantic...thank you Ediri..❤❤❤

  • @uthpalabandara7198
    @uthpalabandara7198 3 роки тому +58

    අම්මෝ අද තමා රශ්ලි හොදම සුපිරිම කොටස ගියේ අනේ එදිරි මාමේ කෝටි වාරයක් තෑන්ක්ස් අද රශ්ලි කොටසට රශ්ලි ආදරේ ඉක්මනින් දෙන්න එදිරි මාමේ "රට ගොං අලියට ආදරේ හිතෙයිද" 🤣🤣😍😍😍😍😍😍😍😙😙😙😙😙💑💑💑💑💑

  • @lochi7914
    @lochi7914 3 роки тому +230

    මෙච්චර කාලයක් රශ්ලි වෙනුවෙන් ගොඩක් මහන්සි වුන රශ්ලි ෆැන්ලට මෙච්චර කාලෙකට හම්බුන ලස්සනම ආදරනියම කොටස

  • @Deraannewsonline
    @Deraannewsonline 3 роки тому +93

    කාලෙකින් ආසාවෙන් ඉනිම බැලුවා 😍 අපේ රෂ්ලි ආදරේ වෙනුවෙන් අපි බලන් හිටපු තරමක් .. අද තමයි දවස 💗

  • @kaveeshatharini6796
    @kaveeshatharini6796 3 роки тому +77

    හොඳ ම දේවල් ලැබෙන්නේ ටිකක් පරක්කු වෙලා ❤️😌 🥺👉 රශ්ලි ❤😍

  • @Deraannewsonline
    @Deraannewsonline 3 роки тому +121

    මෙච්චර දවසක් රෂ්ලි වෙනුවෙන් මං ලියපු කවිවලට දැන් තමයි හරිම වටිනාකම ලැබිලා තියෙන්නේ 😍 ආදරණීයයි රෂ්ලි 💗

  • @oshi1546
    @oshi1546 3 роки тому +150

    රශ්ලි කියනේ වශියක් පිස්සුවක්...අම්මෝ අපේ දෙන්නා 😍❤

  • @oshi1546
    @oshi1546 3 роки тому +112

    අම්මෝ අද තමයි ඇඩ්මින් හොදටම කරේ. මේක නම් පිස්සුවක්.
    රශ්ලි 😍❤

  • @wijethunga9884
    @wijethunga9884 3 роки тому +75

    Side couple එකක් කිව්ව රශ්ලිගේ power එක කොහොමද ලිහිනි ආදරේ කියලා කියන්න කලින් මෙහෙම නම් කිව්වට පස්සේ මොනා වෙයිද🙊❤
    මේ එපිසෝඩ් එක මැච් පවා පරද්දලා Trending 1 වෙන්න ප්‍රධානම හේතුව ඉශ් ශාලු දෙන්නම රදීශ් ලිහිනි චරිත දෙකට උපරිම සාධාරණයක් කරන එක😍❤
    ඒ වගේම කිසිම ටෙලිඩ්‍රාමා කපල් එකක දැකපු නැති ලස්සන emotional chemistry එකක් ඒ දෙන්නට තියෙන්නේ❤

    • @rashligossip601
      @rashligossip601 3 роки тому +2

      එකනම් ඇත්ත අපි නැත්නම් මෙච්චර පිස්සු වැටෙයි ද ❤️

  • @oshi1546
    @oshi1546 3 роки тому +95

    වයසින් බැලුවත් සමට සමයි...
    පෙනුමින් බැලුවත් සමට සමයි...
    ආඩම්බරකමිනුත් සමයි සමයි...
    රදීශ්ට සුද්දි හරිම කෙනයි...❤️❤️❤️❤️

    • @malith8440
      @malith8440 3 роки тому +3

      Mara ලස්සනයි eka

  • @dmmendis4827
    @dmmendis4827 3 роки тому +65

    දෙවන්ත හැමෝටම thanks. ඔයාල ඇත්තටම කිසිම කුහකකමක් නැති ගොඩක් හොඳ අය 🤗

  • @dn5583
    @dn5583 3 роки тому +70

    ඉස්සර හිටපු ලිහිනි ,එයාගෙ හිනාව දැක්කා අද ♥♥♥ ...
    එදිරි තෑක්ස් ♥♥♥ ...

  • @ඉෂානි-ත4භ
    @ඉෂානි-ත4භ 3 роки тому +38

    අම්මො ඇඩ්මින් ආදරෙයි දෙයියනේ...ආදරෙයි කියන්නෙ මැරිලාත් පැය 24 ක් යනකන් ආදරෙයි මගෙ වස්තුව...😍😍😍😍❤️❤️❤️❤️

  • @findingproduction4376
    @findingproduction4376 3 роки тому +283

    අනේ ලිහිණි අදවත් රදීෂ්ට ආදරෙයි කියන්නකෝ ❤️❤️❤️❤️ රෂ්ලි ආදරයට සුබපතන අය කෝ බලන්න ❤️❤️

    • @rashligossip601
      @rashligossip601 3 роки тому +13

      හීනියට කැමත්ත දුන්නා 🥰

  • @tiruhiru604
    @tiruhiru604 3 роки тому +85

    අඩෙහ් මේ එපිය නම් කොච්චර බැලුවත් ඇති වෙන්නෙම නැහැ 💙🤭 ඉශ් ශාලු දෙන්නගෙ facial experience මාරම හැගීමක් හිතට ගේන්නෙ ඒක වචන වලින් විස්තර කරන්න අමාරුයි 💙🥺

  • @Blooms45
    @Blooms45 3 роки тому +70

    අම්මෝ අඩේ අද තම්නේල් 🥰🥰😍😍❤️❤️

  • @shehanidisanayaka504
    @shehanidisanayaka504 3 роки тому +88

    රදීශ් නම් මරු.. ලස්සනයි... මාර romantic රගපානවා.... රදීශ් ❤️ලිහිණි හොඳට ගැලපෙනවා

  • @thumuu6439
    @thumuu6439 3 роки тому +80

    K drama වලට පිස්සු වැටිලා ඉදපු අපි දැන් රශ්ලිට පිස්සු වැටිලා.ඉෂාර ශලිනි ඔය දෙන්නා තමා ඕවාට වග කියන්න ඕනි💙

    • @shounifernando1877
      @shounifernando1877 3 роки тому +3

      ඔව් ආහ් ඒක ඇත්ත 😂♥️😊

  • @chathu...1086
    @chathu...1086 3 роки тому +212

    ලිහිනිගේ ගොළු හදවත විවර උනා ඇති යන්තම් ඒකත් හරී...😘Congratulations rashlii couple♥️♥️🤘
    😍😍

  • @devindarukshan2144
    @devindarukshan2144 3 роки тому +102

    අද නම් thambnail එක මාරම ලස්සනයි . ලස්සන රශ්ලි සීන් එකක් තියෙයි
    💐💐රශ්ලි💐💐

  • @Springdaytomicdrop
    @Springdaytomicdrop 3 роки тому +105

    අපේ වස්තුලා ටික admin අය්යට thank කරන්න...🤗😂👍🏻
    Thank you so much Derana....❤

    • @Springdaytomicdrop
      @Springdaytomicdrop 3 роки тому +4

      @Ish❤️Shalu දාමු දාමු 😁🤗❤

  • @nirosha9932
    @nirosha9932 3 роки тому +46

    චූටි මැණික කතා කරපු විදිහ අද රදීශ් ට හරිම ලස්සනයි අපෙ කොල්ලයි කෙල්ලයී අද කුමාරයි කුමාරි වගෙ .💞💞💞💞💞

  • @juliyahansini403
    @juliyahansini403 3 роки тому +87

    අම්මෝ ඇතියන්තම් ලිහිණි එයාගේ හිතේ තියෙන දේ රදීශ්ට කියනවා 😍😍 දැන්න තමා කතාවේ හොදම හරිය ❤️❤️❤️

  • @AmA-ik1ch
    @AmA-ik1ch 3 роки тому +69

    හිත හැඩුම නෑ😍
    නෙත නින්ද නෑ😌
    හීනෙන් ඔබ දෙපල මට පෙනනවා🙊
    මගේ රෂ්ලි කෝලම් දෙක🙉😻

  • @piumimadushika8022
    @piumimadushika8022 3 роки тому +117

    ලොකු ප්‍රශ්නයක් විසදුනා වගේ අන්තිමේට රදීශ් හුස්ම පහලට දාන හැටි🤗😍😘

  • @chathuwa98
    @chathuwa98 3 роки тому +82

    එහෙනම් ලිහිණි ❤️ රදීශ් ආදර කතාව පටන්ගන්න යන්නේ .... නියමයි 😍😍😍😍🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️

  • @jaraveesha583
    @jaraveesha583 3 роки тому +96

    අනේ අද රශ්ලි ඉන්නවා නියමයි 😍😍

  • @rashliishalu1865
    @rashliishalu1865 3 роки тому +101

    Romantic නම් ish
    හිත්තුවක්කාර නම් shalu😍😍😍
    Handsome නම් ish
    ලස්සන නම් shalu
    😘😘😘😘😘😘
    එතකොට වශියක්නම්
    පිස්සුවක්නම්
    ඇබ්බැහියක්නම්
    එකෙන්ම
    ❤️ISHALU❤️
    💟රශ්ලි💟

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 3 роки тому +120

    අද නම් රදීශ් ලිහිණි කොටස හරිම ලස්සනයි! 😍❤️

  • @nh5845
    @nh5845 3 роки тому +141

    පුන්චි තිරයේ මම දකපු ලස්සනම සංසාරගත ප්‍රේමය❤😍❤
    Acting නම් සුපිරි👍

  • @Ri-oq6vd
    @Ri-oq6vd 3 роки тому +66

    ලස්සනේ බෑ දෙන්නා 🥰 ඔන්න ඔහොම රෂ්ලි කතාව ලියන් යන්න ❤️ අද දෙන්නගෙ හිනාව හරිම ලස්සනයි 😍

  • @aaaaaaaaaadi___
    @aaaaaaaaaadi___ 3 роки тому +108

    මම දෙවනි ඉනිමේ දැක්ක ලස්සනම episode එකක් අද රශ්ලි seen එක මරු..අද දෙන්නා එකතු වෙනවා..❤️❤️

  • @wijethunga9884
    @wijethunga9884 3 роки тому +37

    අපේ චූටි මැණිකේගේ නැති වුන ලස්සන හිනාව වගේම එයාගේ ජීවිතයට සතුට ආපහු ගෙනාවේ රදීශ් ❤
    රදීශ් කතාවට ආවට පස්සේ ලිහිනිගේ චරිතයට නියම වටිනාකමක් ලැබුනා ❤
    දැන් රදීශ් ලිහිනි දෙන්නා නිසා කාලයක් නොබලපු කතාව ඇබ්බැහි වෙලා වගේ හරිම ආසාවෙන් බලන්නේ😍
    ඉතින් මේ ලස්සන රශ්ලි ආදර කතාව එදිරිමුනි සර් ඉස්සරහටත් ලස්සනට ලියයි කියලා බලාපොරොත්තු වෙනවා🤗

  • @nishakakaushalya5198
    @nishakakaushalya5198 3 роки тому +81

    අාසාවෙන්ම බලපු ලස්සනම කොටස අද තමයි බැලුවේ....ඔය විදිහටම අාදරෙයි කියල කියන්න ඉක්මනටම......ඔයාලා දෙන්න නම් හොදට ගැලපෙනවා....

  • @nishani1245
    @nishani1245 3 роки тому +53

    ඉස්සර හිටපු අපේ අහින්සක ලිහිනි දැන් ආයෙත් ඇවිත්... ❤️ ලිහිනිගෙ සතුට නැවත ගෙනාවෙ රදීශ් ❤️.. ලිහිනිගෙ ආදරේට නියම වටිනාකමක් දුන්නෙ රදීශ් ... රශ්ලි ආදරේ මේ විදිහටම ගලාගෙන යන්න ඕනි.අපි ආසාවෙන් බලන් ඉන්නවා..❤️

  • @නෙතූ-ඵ4ම
    @නෙතූ-ඵ4ම 3 роки тому +55

    අම්මො ඇති යාන්තම් ........බලන් ඉදලා ඉදලා අද හිතට මාරම සතුටක් ආවා..... ලිහිනි මැනික ❤❤❤✔

  • @nethmamalshani1665
    @nethmamalshani1665 3 роки тому +45

    Me episode eka trending ❤awe nathnm thamai puduma wenna ona.💞 adarei rashli 💗💗. thank you Mr. Edirimuni. Rashli fanslata dunna lassanama episode eka

  • @ඉෂානි-ත4භ
    @ඉෂානි-ත4භ 3 роки тому +55

    අම්මෝ ඇස් වලින් කියපු ආදරය කොහොමද ඒ ගැම්ම...😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @harshadew697
    @harshadew697 3 роки тому +82

    හෙට ලිහිණි ලස්සන ට හිනා වෙලා වෙලා නටන එකේ රහස එතකොට රදීශ් තමයි 😍

  • @surangalakmal9890
    @surangalakmal9890 3 роки тому +272

    ඒකටත් ජයසිරි මන්ගලම් කිව්වලු...රශ්ලි අයට අදනම් සතුටු දවසක්..congratz ❤️..දෙවන්ත fans අපි හෙට party එකට ready වෙමු😌..

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 роки тому +4

      @@manir4116 ඒක ඇත්ත

    • @chathurya8171
      @chathurya8171 3 роки тому +3

      එකෙන්ම සෙට් වෙමු...party එක සුපිරියට තියෙයි😀

  • @csrathnayake1
    @csrathnayake1 3 роки тому +29

    Still I'm watching this episode...weldone Radeesh and Lihini..❤❤

  • @channelnish4172
    @channelnish4172 3 роки тому +42

    හම්මො ඉතින් Comment එකක් නොදාම බෑ අද නම්.. හරිම ලස්සනයි....

  • @kaviwtssp6421
    @kaviwtssp6421 3 роки тому +244

    ලිහිණි රෝස මලක් වගේ අද හරිම ලස්සනයි 🤩😍😍😘😘😘

  • @hashithadilshan50
    @hashithadilshan50 3 роки тому +77

    අදනම් trending යනවාමයි නැත්තම් වැඩකුත් නෑ❤️❤️❤️❤️❤️

  • @thumuu6439
    @thumuu6439 3 роки тому +106

    මේ episode එකෙන් පස්සේ අපේ රශ්ලි කපල් එක ඉන්න episode 1194,1196 දෙකම TRENDING.රශ්ලි කොහෙද ඉන්නේ එතන trending තමා 💙

    • @oshi1546
      @oshi1546 3 роки тому +13

      අනිවාරෙන් 😍

    • @dorinbanes8167
      @dorinbanes8167 3 роки тому +3

      Samaharayata pissuth hadeiblagena.🙈🙈🙈🌹🌹

  • @slmusiccover4886
    @slmusiccover4886 3 роки тому +144

    අද රශ්ලී ෆෑන්ස්ලට ෆට්ටම සතුටු දවසක්😍😍 මේ episode එක 1 million ගහනවා කියන අය දෙමු බලන්න like වැස්සක් රශ්ලී ආදරේට💕💕💕💕💕රශ්+ ලී= රශ්ලී😊

  • @nirosha9932
    @nirosha9932 3 роки тому +57

    Thumbnail ඒකෙ ඉදලාම අද රශ්ලි නම් සුපිරිම එපියක් ඇ😍😍😍😍

  • @dn4034
    @dn4034 3 роки тому +51

    ඒ ආදරේටනම් ඇස්වහක් වදින්න එපා 🥺♥ ...
    ♥♥♥ රශ්ලි ♥♥♥

  • @beauty...994
    @beauty...994 3 роки тому +83

    දෙවෙනි ඉනිමේ වැඩිම වාර ගණක් බලපු එපිය😍🤗

  • @warnakulasooriyasandaruwan8725
    @warnakulasooriyasandaruwan8725 3 роки тому +51

    ශලිනිගේ acting නම් මාර powerful

  • @මධූහර්ෂි
    @මධූහර්ෂි 3 роки тому +112

    ගැහෙන මගේ පපුව පුරා
    වැටෙන මගේ හුස්ම ඔයා......🌹
    💙💙💙💙💙💜 රශ්ලි 💜💙💙💙💙💙

  • @rashlilove5416
    @rashlilove5416 3 роки тому +49

    හැබැයි එදිරි අද සීන් එක තාත්ත්විකව දුන්නා..හැමෝම බලන් හිටියත් අකමැත්තෙන් ඉදලා එකපාරටම ආදරෙයි කිව්වානම් ඒක තාත්වික නොවෙන්න තිබ්බා..කවුරුහරි ආදරෙයි කියලා එයාටත් කැමතියි කියන්න දවස් දෙක තුනකට කලිනුත් ඇත්තටම තමන්ට ඒ ආදරේ ගැලපෙනවාද නැද්ද කියලා හිතාගන්න බැරිව ආදරෙයි කියන සීන් එකකට මෙහෙම වුන එක ලස්සනයි..ආදරේ දැනෙන්න ටික කාලයක් යනවා..දැන් ඉතින් ලිහිණි රදීශ් ගැන සුභවාදීව හිතන්න අරන් ඉවරයි..ඒ ආදරේට පටන්ගැන්ම තමයි ඒ ❤️
    රශ්ලියන්ස් සුභ පැතුම් ❤️

  • @Crazygirl-mi6xg
    @Crazygirl-mi6xg 3 роки тому +51

    නුරාවී දෑස ගස්සා
    හිනාවී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා........🌷
    රදීශ් 💜️✨️