Four stroke rectifier for two stroke three wheel... ( 2 )

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 25

  • @MadurangaMadu-l8v
    @MadurangaMadu-l8v 15 днів тому

    Mama me widihata coil eka ethuwa wade hariyatama hari supiri wade niyamai aiya

  • @arawethilochanadiwanga2424
    @arawethilochanadiwanga2424 Місяць тому

    🔥🔥

  • @pradeepmotors4974
    @pradeepmotors4974 15 днів тому

    හරි බොසා.වැඩේ මාත් කරගත්තා...

  • @nadeeshanharsha151
    @nadeeshanharsha151 Місяць тому +1

    මොකද උනේ, වැඩේ ගොඩ යන්න ඕන ඔයා කරපු විදිහ අනුව , ඉක්මනින් දාන්න ඊලග එක, ඔයා වගේ අය තමා මේ රටට වටින්නෙ, ජය වේවා ❤❤❤

    • @pradeepmotors4974
      @pradeepmotors4974 Місяць тому

      ඔව් .ඔයා හරි

    • @bassmalli5035
      @bassmalli5035  Місяць тому

      ලබන සතියෙ දෙන්නම් ආ ඔක්කොම ගොඩ යනඩෝනෙ

    • @bassmalli5035
      @bassmalli5035  Місяць тому

      අදහසක් තියනවනම් 0741295007 කෝල් එකක් ගන්න

    • @devilld1737
      @devilld1737 10 днів тому

      ​@ඉතුරු ටික එනකම් බාලන් ඉන්නේහ් bassmalli5035

  • @RameshNiroshan-o3i
    @RameshNiroshan-o3i 3 години тому

    Aiye 3pot eke chajin hadanna barida 4strok
    batriya chaj wenna

  • @baaadmunshif
    @baaadmunshif Місяць тому

    Mail eke wede kara gaththa da...supiri...

  • @lasanthasadun3281
    @lasanthasadun3281 Місяць тому

    මං ඔයාගෙ කලින් වීඩියෝ එකක් බලල පල්සර් 150 එකේ රෙගියුලේටර් එකක් දැම්ම වීල් එකට. 7v යි ගානක් එන්නෙ. ඊට පස්සෙ හෙඩ්ලයිට් ලයින් එකට කැට රෙක්ටිපයර් එකක් දාල ඩුවල් චාර්ජ් වෙන්න හැදුව. දැන් 14v වගේ එනව. ගැටලුවක් නැතුව බැට්‍රිය හොදට චාර්ජ් වෙනව. කොයිල් එක අලුතෙන් ඔතන්නෙ නැතුව තියෙන විදිහටම හදාගන්න පුලුවන්. කාලයත් ඉතුරුයි වියදමත් අඩුයි

  • @prasadbandara4232
    @prasadbandara4232 Місяць тому

    Wire winding gage සයිස් එක කීයද

  • @samanthagamage5398
    @samanthagamage5398 16 днів тому

    mge Weel eke oya vidiyata hadala denn puluwan da

  • @YohannesMan-kw3rs
    @YohannesMan-kw3rs Місяць тому +1

    Bass malii pls explained briefly CDI of bajaje re connection pls boss

  • @pradeepmotors4974
    @pradeepmotors4974 Місяць тому

    කොහොමද ඕවා හොයාගත්තෙ

    • @bassmalli5035
      @bassmalli5035  Місяць тому

      හොයන්න පොඩ්ඩක් මහන්සි වෙලා

  • @lahirusrimal9776
    @lahirusrimal9776 Місяць тому

    ❤❤

  • @prasadbandara4232
    @prasadbandara4232 Місяць тому

    ඔතන සම්පුර්ණ වට ගාන කීයද

  • @PodiSaduu
    @PodiSaduu Місяць тому

    බ්‍රේක් පාගද්දි හෙඩ් එකෙ එලිය අඩු වෙනවා රෑට හෙඩ් එකෙ එලියත් අඩුයි battery චාඩ් වෙන්නෙ නෑ ඒක හදා ගන්නෙ කොහොමද