Sharadhගේ ප්‍රතිවාදියා🤺 - 100th vlog💖 - Big Announcement📢

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 581

  • @kaveeandsapu
    @kaveeandsapu Рік тому +100

    ඉස්සරහට සුපිරි වැඩ ගොඩක් ඕන යාලුවේ 😍😍😍

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +21

      ඔයාලා නැතුව පාළු හිතුනා❤️

  • @SharDhVlogz
    @SharDhVlogz Рік тому +17

    මම කලින් කිව්වා වගේ vlog 100ක් දවස ගානේ දානවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි 🗿 GG ( දිනන්න දුන්නා ) 🤎

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +4

      ආදරෙයි මල්ලි .. මාගේම සහෝදරයෙක් වගේ හැමදේටම ඉන්නවාට🥰❤️

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 Рік тому +1

      Gg kiynne mokkda

  • @MJJNamalDias
    @MJJNamalDias Рік тому +68

    දුකකුත් තියෙනවා... ඒත් ඔයාලගෙ තීරණයට ගරු කරනවා.... ඒ දවස් සියයෙ අත්දැකීම අපිත් එක්ක එකදිගටම බෙදාගත්තට ගොඩක් ස්තූතියි.'

  • @ssdd-b1z
    @ssdd-b1z Рік тому +81

    100 වෙනි vlog එකේ තෑග්ගක් දෙනවා කිව්වට හිතුවේ නෑ ඒක මේ තරම් දුක හිතෙන එකක් වෙයි කියලා.ගොඩක් සතුටුයි ලංකාව ඇතුලේ 365 ව්ලොග් එකක් කරන්න තරම් රිස්ක් එකක් ඔයාලා ගත්තා.කන්ටෙන්ට් හදන අයට ඔයාලා හොද ගැම්මක් අරන් දුන්නා.
    දවසක හම්බවෙලාම අපි කතා කරමු. ආදරෙයි හැමදාමත් තිලිනි අක්කා,කේතක අයියා 🥰😇 මම සහන් ☺

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +11

      ආදරෙයි මල්ලි🥰❤

    • @ssdd-b1z
      @ssdd-b1z Рік тому +1

      @@thilininimeshi 😘😘

  • @adamandvishu
    @adamandvishu Рік тому +97

    Congratulations 🎉 100 ට . නවත්තපු එකෙ ප්‍රතිඵලේ අදම දකින්න ලැබුනු එක සතුටුයි. අද Edit එක නම් Next Level ... ඉස්සරහට කරන්න ඉන්න හැම වැඩකටම හදවතින්ම සුබ පැතුම් ... අක්කෙ අයියේ... ආදරෙයි ❤

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +12

      Thank you අපි වෙනුවෙන් ආවට .ආදරෙයි දෙන්නටම .... ❤️❤️❤️

  • @Rowena__gamage
    @Rowena__gamage Рік тому +29

    අනේ අදනම් හරිම දුකයි...දවස් 100 ක්.අපි ඔයාලාත් එක්කම ජීවත් උනා වගේ..මොනව කරන්නද..චැලේන්ජ් කියලා content quality එක අඩු කරගන්නත් බෑනේ....ඒත් පුළුවන් තරම් ඉක්මනට ව්ලොග් දාන්න අක්කේ...අපි බලන් ඉන්නවා..ඇත්තටම හරි පාලුවක් දැනුනා ඒක කියපු වෙලේ 🙂 🎉

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +3

      අනිවාර්යෙන්ම😍😍❤❤

  • @myhely7888
    @myhely7888 Рік тому +2

    Dukak thiyenwa 😢 eth mona karannada 😮ane akke dws 2kt saryak wth .. ada mn hithewe funny video ekk wei kiyl eth dukakuth thiyenwa video eke😢 akka ge kapavimata recpect aa ❤❤ mta hithagnna ba 100 dys oyge vlog bluwa kiyl mttnm hithennethama patn gththawge ..😢 awlk nah akka ganath hithnna epai ❤love youu adalei oy okkotama❤

  • @b.mHubLK
    @b.mHubLK Рік тому +5

    පළවෙනි video එකේ ඉදලා 100 වෙනි video එක වෙනකන් ඔක්කොම බැලුවා... නියම channel එකක් තාමා පට්ට...❤😊 තව videos දන්ඩෝ...😅

  • @ishandinuka4653
    @ishandinuka4653 Рік тому +195

    අක්කේ ඔයා එහෙමනම් දවස් දෙකකට සැරයක් හරි දාන්න.කද්දි බලන්නෙත් අක්කගේ එව්වා නැත්තම් කෑවේ නෑ වගේ , ආදරෙයි අක්කේ ❤️🌼

  • @dinushadhananjaya2167
    @dinushadhananjaya2167 Рік тому +1

    දවසක හමුවෙලා කතාකරන්න කැමතියි ඔයාලා එක්ක❤...සුභ දවසක්.ජයවේවා

  • @pasindudananjaya5397
    @pasindudananjaya5397 Рік тому +16

    Congratulations 100🎉🫂😗 පොඩී දුකකුත් තියනවා යාලුවේ 😢 අවුලක් නෑ . අද Edit ඒක නම් next level ආ යාලුවේ. ආදරෙයි යාලුවේ ❤😗🫂

  • @MihirBandara
    @MihirBandara Рік тому +1

    Vlog 100 baluwoo adarei❤🎉

  • @Studio-td4go
    @Studio-td4go Рік тому +1

    vlog 100 beluwa ithuru tikath thibbanam thamai hoda , aulak nehe 100 hari karapu eka loku deyak jaya wewaa

  • @kasunvirantha686
    @kasunvirantha686 Рік тому +7

    ගත්ත තීරණය හොදයි...අපිට quality content ටිකක් බලන්න පුලුවන් වෙයි කියලා හිතවා ඉස්සරහට ..vlogs 100 එක දිගට කරපු එකට සුබ පැතුම් ❤❤❤

  • @foxxyvlogs
    @foxxyvlogs Рік тому

    Akke oya mage hit...hamadhama college arila ewara wunama oyage notification eka awama mara happy...akke podi podii vlogs hari dhanna...oya methek karapu dhe wunath marayi...nidhi natuwa but You Can Fly akki love You...😍😍😍

  • @Chamod2
    @Chamod2 Рік тому +6

    අයියෝ අයියෝ... දුකයි දුකයි... දවස් 100 එක දිගට බැළුවද කියලත් හිතේනවා..☹️☹️ ඒ තරම් ආසවෙන් හිටියේ.. විඩියෝ එකක් දානකන් 😢 එත් ඔයලා කිව්ව කතාවත් ඇත්ත ..ඔයාලට දාන්න දේකුත් තියෙන්න එපෑ.. ❤ ආදරේයි දෙන්නටම... අපි ඔයලාට ඔයලා හිතනවට වඩා ගොඩක් ආදරේ කරනවා...❤❤ 💞💞

  • @SudeeshaSolngaarache-yw8sn
    @SudeeshaSolngaarache-yw8sn Рік тому

    Dukai thama eth kamak ne.❤❤oyala hemadama sathutin inna

  • @AlokaSapumal
    @AlokaSapumal Рік тому +8

    Congratulations 🎉අක්කාටයි අයියටයි .ඉතුරු විඩියෝ 265 ත් කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට කරන්න ලැබෙන්න ඕනේ.මායි අපේ නංගියි ඔයා කීයටද විඩියෝ එකක් දාන්නෙ කියලා බලාගෙන ඉන්නෙ. Good luck දෙන්නටම

  • @Senethdinukamadumal
    @Senethdinukamadumal Рік тому

    Mona unath Mara aul akke. Dawal thisse wada walata hira wela tikak ra wela oyage vdo ekak Balanna enne Mara asawen adin passe eka digata Balanna na ne eka kmk na issarahata lassana vdo tikak genna good luck ❤✨

  • @jayangaranganath
    @jayangaranganath 11 місяців тому

    100 වෙනි vlog එකේ තෑග්ගක් දෙනවා කිව්වට හිතුවේ නෑ ඒක මේ තරම් දුක හිතෙන එකක් වෙයි කියලා.පුළුවන් තරම් ඉක්මනට ව්ලොග් දාන්න අක්කේ. අපි බලන් ඉන්නවා. ඇත්තටම හරි පාලුවක් දැනුනා ඒක කියපු වෙලේ. Congratulations අක්කේ..❤🎉

  • @production1596
    @production1596 Рік тому

    navaththanna hithapu eka hodai akke issara vage supiri eva tikak danna medavas 100ma baluva 😍🥰 issarahata supiri eva tikak danna

  • @nlaki5960
    @nlaki5960 Рік тому +1

    Ieye raeth baluwa vedeo ekak dalada kiyala.. attatama duka hithuna. Daily vlog danne na kiwwama. Eth kmkna ithin content th na ne eka digtama krnna giyama.. wish krnwa dennatama. Aye lassna vlog ekk aran ennko ikmntama

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +1

      ඉක්මනටම vlog එකක් දාන්නම්කො thank you 🥰🥰

  • @DilushanNimesha
    @DilushanNimesha Рік тому

    සතියට akak hari danna akkiyo❤😢oylage video shok ane...oya dennatama adareiii❤

  • @BOM823
    @BOM823 Рік тому

    Awulak na akki dawas 100k kra nee 😢😢 dawas 100k adagena apu eka nm super akkiyoo.❤❤ Api oyla ekka hamadama innwa hodada akki and ayya ❤❤❤

  • @dilmimadushani6752
    @dilmimadushani6752 Рік тому +6

    දවසට බලාපොරොත්තුවක් තිබ්බා ඔයාලගේ vlog බලන්න. ඒත් හෙට ඉදන් බලාපොරොත්තු වෙන්න දෙයක් නැති වෙනවා😢😢😢😢 කමක් නෑ.... ඔයාලට සුභ පැතුම්

  • @hasinihewavithana6013
    @hasinihewavithana6013 Рік тому

    Cc eke k sujavage duu roose, aiya hitiya dekkada akke
    Sathiyata video 3 wath oni akki adarei dennatama ❤❤

  • @PrebathMadushanka-qk5lo
    @PrebathMadushanka-qk5lo Рік тому

    Dukai...100ma baluwa nangi...♥️♥️♥️🥲🥲🥲

  • @Chali-v3o
    @Chali-v3o Рік тому

    Congratulations akke❤ 360 kart wada maarama amaaru deyak tham ayiyt dengu hwdil thiyrdi oy vlog karpu ek ek tikam athi ❤️‍🔥

  • @Selalabhimandra12347
    @Selalabhimandra12347 Рік тому +1

    වෙනස් concept එකක් උන හින්දා Editor කෙනෙක් hire කරලා හරි 365 කරන්න තිබ්බා අපරාදෙ.. කමක් නෑ ආයෙත් කාලෙකින් try කරන්න . Vlogs stock එකක් හදාගෙන වත්. Congratulations for 100 🤩🤩🤩🤩

  • @Sewmi_Fernando99
    @Sewmi_Fernando99 Рік тому +4

    Congratulations අක්කේ..❤🎉 ඔයාගෙ හිතේ හයියෙ result එක තමාඅද වෙනකන්ම මේ තිබුණෙ.. එක දිගට vlogs 100ක්.. කිසිම කෙනෙක්ට ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමේනේ..ඔයාගෙ vlogs බලල බලල දැන් මාත් ඔයාලගෙම family member කෙනෙක් වෙලා වගේ දැනෙන්නෙ.ඔයාල හැමෝගෙම ඉදිරි වැඩ හැම එකක්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ..මේ වෙනකන් හිටිය වගේම ඔයා දාන හැම vlog එකක් එක්කම අපි ඉන්නවා.. comment එකකින් හරි අපේ support එක අනිවාරෙන් දෙනවා.. පරිස්සමෙන් ඉන්න අක්කේ.. බුදු සරණයි ඔයාට..❤

  • @geethmamadhubashini7888
    @geethmamadhubashini7888 Рік тому +4

    365 vlogs නවත්තන එක එක අතකින් අපිට පාඩුයි . ඇබ්බැහි වෙලා වගේ මේ දවස් 100 vlogs බැලුවේ. හැබැයි ඔයාලගෙ පැත්තෙන් ඔයාලා හරි සහ ඒ තීරනේ හොදයි. ශාරද් කිව්ව වගේ මුල තිබ්බ කොලිටිය පහු පහු වෙද්දි නෑති උනා. විනාඩි 4 පවා විඩියෝස් සීමා උනා. ඒකෙන් උනේ හැමෝම විඩියෝ කොලිටි නෑ කිය කිය බනින්න පටන් ගත්ත එක. පැරදුනා කියලා හිතන්න එපා. ❤️😍

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +2

      අපි තවත් හොදට video දාමු❤️

    • @geethmamadhubashini7888
      @geethmamadhubashini7888 Рік тому

      ​@@thilininimeshiඅනිවා අපි ඉන්නවානේ ❤

  • @theekshananisal
    @theekshananisal Рік тому +1

    Kiyanna thiyenne 100 gana sathutui .eth godak *Dukai* 365volg eka nathi eka . Pattama dukai. Oyala oya kerana video walin kochara minissu daily sathutu venavada issarahata e sathuta nathivenna denna epa akki. Apita therenava kochara kattak kanavada kiyala . E kana katta athule thiyenne oyage video balana minissu laga . Oyala mona de kerath api oyalath ekka . ❤
    .......

  • @chamo1578
    @chamo1578 Рік тому

    Thankyou Akke Aiye oylge නිදහසත් adu karagena apita vlgs 100 දුන්නට ❤️ ඒවගෙන් ජීවිතේට ගත්ත ඉගෙනගත්ත දේවල් සෑහෙන්න තියනවා ❤️

  • @vihin102
    @vihin102 Рік тому +2

    18:11 methana @annjali rajkumar innawa😮🤔

  • @nisalhansaka6405
    @nisalhansaka6405 Рік тому +1

    congratulations 🎗❤️ 100 වෙනි vlog එකට ..ඔය දෙන්නටම ඒ තිරනේ සතුටයි දුකයි . දෙකම තියෙනවා...anyway 360 day to day නැතත් continue කරන්න අක්කේ ❤️🙏

  • @vinushcharuka5016
    @vinushcharuka5016 Рік тому +2

    100 Vlogs
    Congratulation Akki Ayye 🥰😍😘
    Edit Next Level Adarei ❤❤

  • @M.M.V.SATHSARA
    @M.M.V.SATHSARA Рік тому +5

    youtube එකේ මේ දවස් වල බලන එකම වීඩියෝ එකත් නවත්තනව කිව්වහම දැනෙන දුක 😪 මන් අක්කට දවසක් කියලත් ඇති Insta. එකේ 🙂

  • @hiruninimansa8681
    @hiruninimansa8681 Рік тому

    Hamadama asawen vlog 100ma baluwa akkata kochchara prashna awath atharinna sadarana hethu thibbath akka mechchara dawas lassanata challenge eka karan awa❤❤🎉

  • @sandarukaushan6788
    @sandarukaushan6788 Рік тому

    Set na habai 😂 digatama karan yamu😊 heta ekak na neda yaluwe ethakota😮

  • @Bike_Pisso
    @Bike_Pisso Рік тому +1

    අපේ පුතා කෑම කද්දි බලන්නෙත් ඔයාලගෙ වීඩියෝ.හරිම ලස්සනට ඔයාල ඒක කරනවා.සුබ පැතුම්.ජයම වේවා♥♥

  • @ama_senavirathna
    @ama_senavirathna Рік тому +3

    100k ආවට පස්සේ ඕක වෙනවා කියලා දැනන් හිටියේ
    Anyway congratulations!

  • @venurilakshani1045
    @venurilakshani1045 Рік тому

    Good decision..mama eye analyze Karapu deyak oyalage views enna enna adu wela..Hoda content ekak hadala Danna nangi…Good Luck ❤

  • @SandamaliIshani
    @SandamaliIshani Рік тому

    Ane akki l,oyala dennai, shardh ayyayi eyage yaluwo okkomai ekka food challenge ekak krnnako (ramean noodles )❤️❤️

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229 Рік тому

    Hebei akkai aiyai kiyana kathawa aththa..hemdama dakinna nethi wunata kamak neee.❤❤❤

  • @uvindugunarathna1030
    @uvindugunarathna1030 Рік тому

    Dws 100k vlog krpu ekta congrats...eka kochra amru wdk da kyla hthgnna puluwn....hbai hmdma blpu video eka nthiwena ekata nn aul...its okay issrhta lssna videos aran enna ❤

  • @NETFLIXMOVIESANDCINEMA
    @NETFLIXMOVIESANDCINEMA Рік тому

    Digatama vlog danna kethaka aiye thilini akke ❤ithuru vlog 265th danako ❤🎉

  • @chereeshasandeepani4762
    @chereeshasandeepani4762 Рік тому +1

    Congratulations both of you for 100 vlogs 🎉😊 oya me thrm kalayak me vidiyt vlog 100k katta kala api wenuwen krpu ekt godk thnks akke... Aye vlog ekk arn ennkn asawen bln innw hmdm... oya denn ekk hamadm sathutin parissmin inna ❤😘 Good luck❤

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +1

      අනේ ආදරෙයි අපිව තේරුම් ගන්නවට💖🥰

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 Рік тому

    Congratulations 🎊 mama wada karana jordan wala mas kreeda garment eka wada karala havila mansiya nahathi gana videos bala nagi oya 2na hodata videos karanwa goodka hoda 2nka hama dahykam hodain wana kiyla parthna karanwa budu sharanyi dalada samedu pitai mama Jordan walin indika

  • @dishandissanayke9939
    @dishandissanayke9939 Рік тому +2

    Sharadh ta T shirt ekak aran denna Thilini. Hamadama adan inne oya green colour shirt eka

  • @Nanu-fj6ik
    @Nanu-fj6ik Рік тому +1

    Man oyalage video balana kenek. Mata loku pashnayak wela. Udaw karanna kawruth na. Rs 8000 mata hoyala denna. Godak pin 🙏

  • @sesarawijesundara
    @sesarawijesundara Рік тому

    Congratulations akki 100ta, duki eth good luck issaraha wada walta

  • @ChaRuX
    @ChaRuX Рік тому +1

    Congratulations 100 veni vlog eka venuwen 😍❤ Adareiii 💖

  • @shashindradineth
    @shashindradineth Рік тому

    Akkatai ayiyayai thanks 🎉🎉🎉🎉happy 100 videos

  • @sujeewasampath6454
    @sujeewasampath6454 Рік тому +1

    අනේ අක්කෙ මගේ tipeing එකේ අවුලක් තියෙනවා , youtube එකේ comment එකක් දාද්දී හිරවෙනවා නෙ ටයිප් කරන්න බෑ , comment දාන්න බැරි වුනොත් තරහ වෙන්න එපා 🥺❤️ කරන කියන හැම දෙයක් සාර්ථක වෙන්න ඕනී සතුටින් ඉන්න බුදු සරනයි 🥺❤️🌼🙏

  • @SadeeshaYapa-o8n
    @SadeeshaYapa-o8n Рік тому +7

    Congratulations අක්කි 🎉❤ ඒ වගේම ගොඩක් පාලුයි ඔයාල හැමදාම දකින්න නැති වෙන එකට 😢 හැමදාම බලන් හිටිය vlog එකක් දානකම් ගෙවුනු දවස් 100 මාර ලස්සනයි ❤❤

  • @sachinkavinda-mu7ze
    @sachinkavinda-mu7ze Рік тому +1

    ඇඩම් අය්යා විශු අක්ක සුපිරි ඩබල එයාලත් ඉන්නවා මරූ❤❤

  • @gamingkrrish9290
    @gamingkrrish9290 Рік тому +1

    Dawas 100k video danawa kiyana eka lesi nh oyala karapu de fatta 365 පුළුවන් nam danna eka dalama iwara karanna balan nathi aya nobala idi oya patan gatha de oya hariyata iwara karanna adahasak dunne good luck kohoma kalath balanwa vlog

  • @thisalma
    @thisalma Рік тому

    Nawaththanna epa ❤❤❤

  • @paraminawodya507
    @paraminawodya507 Рік тому +2

    Ko thegga mge ❤❤❤❤

  • @kavidunimantha1120
    @kavidunimantha1120 Рік тому

    Suba pathanawa Dannatama 100 Wani video akata Bussaranai parissanan inna

  • @JayashaniKaushalya
    @JayashaniKaushalya Рік тому +2

    හරිම දුකයි අක්කි 💔🥺😢 But Congratulations ❤🎉

  • @dulanjanasampath4523
    @dulanjanasampath4523 Рік тому +2

    Congaratulation 100vlog ❤❤❤

  • @killerreddy8154
    @killerreddy8154 Рік тому

    18:10 Rose and Dinitha aiya needaa ee

  • @damithaliyanage1639
    @damithaliyanage1639 Рік тому

    Good work issarahatath hoda weda one❤dukai hemoma kiyanawa wage dawase video eka mokakda kiyala bala bala inne hemadama..issarahatama yanna labewa dennatama jaya wewa🎉

  • @chathurafernando5824
    @chathurafernando5824 Рік тому

    ඇත්තටම දුකක් තියනවා අක්කේ.කොච්චර ප්‍රශ්න තිබ්බත් මේ දවස් 100 ට ඔයාගේ video හැමදාම බලන්න පුරුදු වෙලා හිටියේ අක්කේ.කොච්චර stress එකේ හිටියත් අන්තිමට මතක් වෙනව ඔයාගේ video එකක් බැලුවනම් හරි කියලා.ඒ තරමට ඔයාගේ video බැලුවා අක්කේ.ඒත් ඔයාලගේ තීරනයට මන් ගරු කරනවා.ඊලග දවසේ නොවුනට ඉක්මනට ඔයාගේ video එකක් upload කරනකන් අපි බලන් ඉන්නවා අක්කෙ.All the best ❤🥰

  • @visalperera2004
    @visalperera2004 Рік тому +1

    සුපිරියක් ❤️😌 100ම daily baluwa 😌❤️

  • @SiKKa-xw8tq
    @SiKKa-xw8tq Рік тому

    dawas 100 ekakwath miss nokara serama video baluwa. dukakuth thino eth sathutui. love you both😥❤

  • @chamodisandeepani2025
    @chamodisandeepani2025 Рік тому

    Aneeee godak dukai😢...ath kamak ne ithin ...adarei akke ❤❤❤

  • @nethulmethsilu7580
    @nethulmethsilu7580 Рік тому

    ❤🙃 but sathiyata ekakwath oni habai 😊

  • @thenujarandinu
    @thenujarandinu Рік тому +1

    පුළුවන් විදියට හැමදාම වගේ vlog දාමු. Good luck,Congracts🎉

  • @sandunsoyza1799
    @sandunsoyza1799 Рік тому +4

    ඔයා මහන්සි වෙලා විඩියෝ දානවා..අපි මහන්සි වෙලා අැවිත් ඔයාගේ විඩියෝ බලලා මහන්සිය නිවා ගන්නවා ..අාදරෙයි ...සුබ ගමන්

  • @AshenAmarasekara
    @AshenAmarasekara Рік тому +1

    Anivaren sathiyakata sarayak hari danna akke

  • @nalinduheshan8044
    @nalinduheshan8044 Рік тому +1

    තිලිණි vlog එක පටන් ගනිද්දි කිව්වා., මම මේ දවස් 365 ඉවර වෙද්දි මම වගේම ඔයාලත් ජීවිතේ වෙනසක් කරගන්න try කරන්න කියලා. එක දිගට දින 100ක් මමත් මේ වීඩියෝ එක්ක ජීවිතේ වෙනස් කරගන්න බැලුවා ලොකු බරක් හිරකරන් විනාඩි 5, 10, 15 කින් විඩාව නිවාග්ත්ත.
    ඒත්...........???

  • @derikyohan2721
    @derikyohan2721 Рік тому +1

    පොඩි සතුටක් එක්ක දුකකුත් තියෙනවා සතුටට හේතුව නිදි මරගෙන එඩිට් කරන්න ඕනේ නෑ කියන එක දුක හැමදාම විඩියෝ නැති වෙයි කියන එක 😢❤

  • @musicwitharrow3927
    @musicwitharrow3927 Рік тому +1

    Duki habai congrigulations 100ta adarei aiye akke

  • @minolirangika6644
    @minolirangika6644 Рік тому

    100days 100k ❤❤love you

  • @dineshkavidu1467
    @dineshkavidu1467 Рік тому

    Akke oyalage video eka enakan balagena inne eth nathara karana ekata dukai😢 dawas 2kakata parak wath video danna 😢😢😢😢😢😢😢😢

  • @sudathfonseka6491
    @sudathfonseka6491 Рік тому

    සතියකට එකක් හරි කමක් නැහැ ක්‍රියෙටිව් එකක් දෙන්න හැමදාම කෑම කනවා එක හරි යන්නෙ නැහැ ට්‍රිප් පිස්සො වගේ එයාලගේ විඩියො බලන්න හරි ආසයි ඒවගේ වෙන්න පුලුවන් නම් මේ මගේ අදහසක් විතරයි හිත රිදුනා නම් සමාවෙන්න

  • @januthbuskingdom767
    @januthbuskingdom767 Рік тому +2

    365 VLOG එක නවත්තනවා කියද්දි SHOK වෙලා ගියා.කලින්නං ෆෝන් එක අතට ගත්තගමන් බලන්න අක්කගෙ වීඩියෝ එකක් තිබ්බා.😢අද හවස ඉදන් වීඩීයෝ වැටෙන්නෑ කියලා මතක් වෙද්දි😅😅😢.කමක් නෑ අක්කෙ සතියට වීඩියෝ එකක් වගේ දාමු😅😊
    ආදරෙයි දෙන්නටම ❤❤
    (KANDY)ජනුත්😊😊

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому

      Me dawas 100 puraawatama apith ekka hitiyata godaak adareyi🥰💖

  • @bhagyamadumali7192
    @bhagyamadumali7192 Рік тому

    Conragulationn අක්කි...❤ මොන වැඩේ තිබ්බත් vlog eka nm blnwamaii ❤❤

  • @cricket_with_thari
    @cricket_with_thari Рік тому +1

    Congratulations 🎉 ඔයලා අපිව දවස් 100 සතුටු කරට Thanks❤ එත් හිතෙ දුකක් තියනවා 😢

  • @timestamplease
    @timestamplease Рік тому

    mamath kiwwe na hitha rideyi kiyala. Godak ayata oya de wenawa mn dakalath thiyenawa. Ogollo witharayi eka therun gannawa dakke. Sathutuyi ekata😃

  • @sandarumodika
    @sandarumodika Рік тому +6

    Notification එක දැක්ක ගමං ආවෙ haloooooo...🥺♥️ congrat 100th vlog...❤️🎉️ both of you...❤️🤗

  • @chalushajayawardhana4057
    @chalushajayawardhana4057 Рік тому +2

    හැමදාම හරිම ආසාවෙන් අක්කගෙයි අයියගෙයි vedio බලන්න පුරුදු වෙලා හිටියේ මම, කමක් නෑ ඔයාලා හොදින් නිරෝගිමත්ව හිටියොත් තමයි ඉස්සරහටත් next level vedio කරන්න පුළුවන් වෙන්නෙ.. කොහොම උනත් vlog100 එක දිගට කිරීම වෙනුවෙන් මම හදවතින්ම ඔයාලා දෙන්නට සුබ පතනවා❤❤

  • @ReviveFiction
    @ReviveFiction Рік тому

    Mama comment daala na akkage eka video ekkatawath…eth me video ekatanam comment ekak noda bariwuna…365vlog challenge eka nawathina eka gananam maarama dukayi hariyatama dawal 12 pahu weddi search karanawa Thilini Nimeshi kiyala dan nam pattama aul😫Kamak na akke lassana gamanak aawa issarahatath digatama hodatama wada karan yanna…anyway congratulations for the 100 vlogs💗🎉

  • @WasanthiSubashini-kb8kp
    @WasanthiSubashini-kb8kp Рік тому

    අනේ දුකකුත් තියනවා 😢😢ඒ වුනාට ඔයාලටත් නිදහසක් නැත්නම් වැඩක් නෑනෙ ❤❤ Vlogs 100 ම කරානෙ🎉🎉හැබැයි සතියකට දෙකක් වත් වීඩියෝ දාන්න ඔයාගෙ වීඩියෝ විතරයි ආසාවෙන් බලන්නේම😢😢😊😊❤❤

  • @AbhishekaDissanayaka
    @AbhishekaDissanayaka Рік тому +1

    Ai akkio wela gye
    kohoma unath adath maru🥰🥰🥰💜💜💜💜💚💚

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 Рік тому

    අවුලක් නෑ 100 ඇද්දනේ ඒ මොරාල් එක පට්ට .ඕකදිගටම කරොත් chanel එක ලෙසටම down වෙන්න තිබ්බා.ඉස්සර වගේ normal එකේ vlog එකක් දාගෙන creativity එක තියාගෙන comments වලට rply කරලා live එකක් එහෙම ඇවිල්ලා chill එකේ ඉමු.365 නැවැත්තුවා කියලා අවුලක් නෑ ❤❤❤❤

  • @Tech_By_Nethun
    @Tech_By_Nethun Рік тому +1

    පොඩී දුකකුත් තියනවා යාලුවේ 😢 අවුලක් නෑ . අද Edit ඒක නම් next level ආ යාලුවේ. ආදරෙයි යාලුවේ ❤😗🫂

  • @UDNiko
    @UDNiko Рік тому +1

    Apu gamana niyamai.... issarahatath gammac allanna

  • @MalshikaLakshani-s2g
    @MalshikaLakshani-s2g Рік тому +1

    අනේ ඇයි ඔයල විඩියෝ දාන්නෙ නැත්තෙ😢😢😢 කරදරයක් නැතුව ඇති කියල හිතනව

  • @mashi9212
    @mashi9212 Рік тому +1

    මට නම් ඉන්න බෑ ඔයාගෙ වීඩියො දවස ගානෙ නොබල 😭 ඒත් කරන හැමදේම සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව නංගි මාර දුකයි අද නම් 😥

  • @hiveenkenulamillawage5419
    @hiveenkenulamillawage5419 Рік тому

    Film එකක් බලනවා වගේ episode බැලුවේ අක්කේ 🥰🥰. පුලුවන්නම් දවස් 2 කකට සැරයක් වත් vlog දාන්න

  • @sulochanamadhuwanthi7740
    @sulochanamadhuwanthi7740 Рік тому

    100th vlog 😚💐 Congratulations akka & ayya💞✨️ issarahata yanna oyala dennata suba anagathayak🤝🫂 good luck 👍🥰💐

  • @malindumethsara6635
    @malindumethsara6635 Рік тому +2

    23:01 හැබැයි මෙහෙනම් .. එක දිගට රෑට දවස් දෙක තුනක් ඔයාලගෙ විඩියො බැලුවොත් . එ ඒ දවස් වල රෑට නින්දෙනුත් තිලිනි ගෙ කටෙ සද්දෙ ඇහෙනව 😇

  • @Savi2507
    @Savi2507 Рік тому

    Congratulations both of you ❤️🥰
    Ada ape ge lagatama awith ❤️🫣

  • @onizzbro380
    @onizzbro380 Рік тому

    mathu sambandayii🥲🥲echaraiii😉😉😉

  • @Nethmidivyanjalee-pj7ic
    @Nethmidivyanjalee-pj7ic Рік тому

    Kmk naa akki🥺🥺eeth sathiyta videos 3kvath oonii hodee

  • @HashanRandima-hd7iw
    @HashanRandima-hd7iw Рік тому

    Athtma niyamai...❤

  • @kalyanimm395
    @kalyanimm395 Рік тому

    Congratulations
    100 vlog eka gahuwa
    habai dukai nawaththapu eka gana