How to be lazy (පට්ට කම්මැලියේක් වෙන හැටි?)

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 149

  • @kanishkadissanayake2203
    @kanishkadissanayake2203 Рік тому +27

    ● Stop Multitasking
    ● List එකක් create කරන්න. එකේ උඩට high value task ටික දාගන්න.
    ● එක දෙයක් විතරක් focus කරන් ඒක හොදටම කරන්න.
    ● Distraction නැතිකරගන්න.
    ● හොදට නිදාගන්න.
    (වැඩ ටිකක් කරලා සල්ලි ටිකක් හොයලා සතුටින් ගොඩක් ඉන්න පුළුවන් නම් thats a good life)

  • @sathilaranatunge
    @sathilaranatunge Рік тому +72

    Thank you so much Gappiya ayye❤(ඇත්තම කිව්වොත් මං 2023 A/L's කරන කෙනෙක් විදිහට මං ඇහුවේ මට තිබුනු ලොකු ප්‍රශ්නයක්.දැන් ගොඩක් අයට මේ ප්‍රශ්නය තියෙනවා සහ ගප්පි අය්ය ඒ ගැන කතාබහ කලාට Tysm.Much love Gappy Ayye!)

    • @nusiya2.08
      @nusiya2.08 Рік тому +1

      මාත් 2023 A/L කරන කෙනෙක්. play store එකේ තියෙනවා minimalist phone කියල app එකක්. ඒක නිකම් phone එකේ os ඒක විදියට වැඩ කරන්නේ. ඒකෙන් ගොඩක් distraction අඩු වෙනවා.try කරලා බලන්න.

  • @salindakumarasighe5056
    @salindakumarasighe5056 Рік тому +3

    අැත්තටම turning point එකක් මේ video එක මගේ ජිවිතේ...thank you..

  • @dilon9965
    @dilon9965 Рік тому +10

    ආපස්සට හැරිල බලද්දි අපි මේ කරල තියන කිසි දේක තේරුමක් නෑ කියල නේද සරලව කිව්වෙ❤

  • @isuruprabhath2079
    @isuruprabhath2079 Рік тому +7

    💫mindset එක මේ විදියට program කරගත්ත නම් ජීවිතය ,ජීවත් වීම පහසු කරයි, Thnks gappy aiyya

  • @Sanda.ruwa1
    @Sanda.ruwa1 Рік тому +5

    මේකනේ අයියේ වැඩේ දැන් ෆෝන් එක පැත්තකට දාලා study කරන්න බෑ ස්කෝල් , පංති වල හැම විස්තරයක්ම එන්නෙ 4න් එකට 🙂 ඒක නිසා හැමතිස්සෙම update වෙන්න 4න් එක ගන්න ඕනෙමයි🙂💔

  • @rashmikabandara9661
    @rashmikabandara9661 Рік тому +4

    gappiyo mata mechcharai kiyanna thiyenne. ubawa apita one. uba mara charithayak. aya waren ape olu hadnna 🥺❤

  • @harithnirmal8559
    @harithnirmal8559 Рік тому +12

    ගප්පියෝ, Majority අපි තෝරගන්න 1 වැඩකින් 10x benefits ගන්න වැඩක් (list එකේ උඩටම දාන සමහර tasks) කරන්න ගියාම එකේ Risk එකත් වැඩී නේද? Risk management එක කොහොමද කරන්නේ... 🤔

  • @thiwankadissanayaka7673
    @thiwankadissanayaka7673 Рік тому +2

    Sirawata kiyanne, The argument that gappiya uncle stated and the beginning of the video is very true. Because I start my day at 4.00 am and go to school, classes and practices until around 4.30 pm. on weak days. It feels great on first couple of days but when time pass by I felt like I enjoy only like 1 thing out of everything that I do in the day. When you keep doing this to yourslef, over time you will start to loose enjoyment in life and hate yourself. But In some cases like increasing creativity "quantity is the thing that leads us to quality" . (Thawa pulwan nm mental health problems like OCD and PTSD gana wage katha karannako ayye. ) ❤

  • @Fusion.5
    @Fusion.5 Рік тому +38

    ගප්පියාගේ ගේ මූණ බැලුවා නං හොඳටම ඇති කම්මැලියෙක් වෙන්න😀
    Love you bro please make animation video for us again.

  • @dinidunimsara2436
    @dinidunimsara2436 Рік тому +8

    හරියටම මේ දවස් වල life එක ගෙවෙන විදිහට අදාළම content මයි දාන්නේ 😂
    Much love ❤️

  • @RAP_KALAWAA
    @RAP_KALAWAA 23 дні тому

    සුපිරි වටින චැනල් එකක් ❤️🏆.!

  • @chamiHkDance
    @chamiHkDance Місяць тому

    UA-cam legend ❤️😍

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW Рік тому +1

    💓💓 great brother

  • @rkkavinda7617
    @rkkavinda7617 Рік тому +1

    ❤️සරලව ඇත්ත කිව්වා❤️Thank you sagooo...

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Рік тому +1

    31:22 අනිවාර්යයෙන් එක සුපිරි ❤️🔥👍

  • @kdgimhank
    @kdgimhank Рік тому

    Wow දැන් මරු හැබැයි ඉස්සරත් මරු නමුත් වෙනස් කම් ටික පට්ට. දිගටම කරමු brother ❤

  • @maleeshabasnayake8963
    @maleeshabasnayake8963 Рік тому

    Thank you gappiya ayye..!!l❤❤❤💯💯💯

  • @samadhisankalpana5391
    @samadhisankalpana5391 Рік тому +1

    This is the best video that I have ever watched about productivity🖤

  • @Somasoma-uz9xo
    @Somasoma-uz9xo 11 місяців тому

    Good job 😘

  • @ruchirabandara
    @ruchirabandara Рік тому +9

    Andrew Tate is motivation legend. The Matrix is his biggest topic.

    • @flyme2009
      @flyme2009 Рік тому +1

      he is not. majority of ppl hates him.

  • @Nisansalasaumyaofc
    @Nisansalasaumyaofc 8 місяців тому

    Thank you so much❤🖤

  • @hasithaprabath9113
    @hasithaprabath9113 Рік тому

    බලන අය මේ දේ ගැන තව දැනගන්න deep work පොත කියවල බලන්න

  • @kesaradassanayake9994
    @kesaradassanayake9994 Рік тому +1

    Niyamai ayye

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Рік тому

    පට්ට කම්මැලියි ඕයි මේක බලන්න...🥱😂😂

  • @ViduraWijesekara
    @ViduraWijesekara Рік тому

    👌👌👌

  • @Fusion.5
    @Fusion.5 Рік тому +2

    අපේ කමෙන්ටු වලට ලයික් එකක් වත් දාපන්කො කම්මැලියෝ.මු ඒකටත් කම්මැලියි

  • @genz2210
    @genz2210 Рік тому +9

    කම්මැලි නැ හැබැයි ජොබි එකක් කරන්න හිතෙන්නෑ ආස දේවල් ගන්න දෙන පඩිය මදි හැම ලබ්බම ගනන් කරන්න ජොබුත් නෑ ඔ⁣ක්කොම හීන ෆේඩි වෙලා යනවා😪

  • @solo6300
    @solo6300 Рік тому

    Okkoma hodai kela gilina widiya appiriyai

  • @pradeepkumaragunathilaka5299
    @pradeepkumaragunathilaka5299 Рік тому +1

    😍👍🤪අඩො ගප්පියා අදරේයි දපු ගමන් බලන්න අපි

  • @rasthaboy.
    @rasthaboy. Рік тому

    Godak watinw gappiyo video eka ❤

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 Рік тому

    Very helpful video

  • @vishanmadhushanka9485
    @vishanmadhushanka9485 Рік тому

    UA-cam කරනය ගැන අපි පොඩ්ඩක් කතා කරමුද ?😇

  • @themoralshow902
    @themoralshow902 Рік тому +3

    සීතල දේශගුණයක ඉඳන් මේක බලන අය කෝ ❤️💐
    ⬇️

  • @chathurangaprasad7919
    @chathurangaprasad7919 Рік тому

    ado gappiya ekanam sira kathawa

  • @Sanda.ruwa1
    @Sanda.ruwa1 Рік тому

    ගොඩක් china , Japan වගේ අයත් multitasking market කරනවා නේද :- ජොබ් එකට යන ගමන් උදේ කෑම ගන්නවා , work කරමන ගමන් කෑම හදනවා ඔය වගේ දේවල්

  • @hdvp
    @hdvp Рік тому

    Thank you

  • @deepanathilinda5747
    @deepanathilinda5747 Рік тому

    Gappi aiya❤❤💗

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Рік тому

    Hrima open minded 🥺🥺🥺❤❤❤❤

  • @raneshwasantha8232
    @raneshwasantha8232 Рік тому

    Oya kiyanne monada kiyala therenne aiyoo

  • @tharinduprabhath9357
    @tharinduprabhath9357 Рік тому

    thanks aiye

  • @tharinduniroshana6920
    @tharinduniroshana6920 Рік тому +1

    UA-cam king 👑 ❤❤

  • @mrsadew5269
    @mrsadew5269 Рік тому

    Digatama karan yamu gappiya❤️

  • @kingpasindu9431
    @kingpasindu9431 Рік тому

    Ude 4 .A.M negitina eka gena mokda kiyanneee ethakota peya 8 nindata badawak da eka

  • @wishmithahettirarachchi2419
    @wishmithahettirarachchi2419 Рік тому +24

    Summary - Be yourself

  • @dinushkapubudu761
    @dinushkapubudu761 Рік тому

    Thank you 😍

  • @ashokperera9526
    @ashokperera9526 Рік тому +1

    අහන් ඉන්න අසයි අයියෙ ❤️❤️

  • @Fusion.5
    @Fusion.5 Рік тому +1

    I'm a lazy genius like you Gappiya...

  • @dailydoseoffoodwithchloe
    @dailydoseoffoodwithchloe Рік тому

    Brother what you talk about is also related to the platos principle, if you know. 80 % of the results are caused by 20% of what we do

  • @tharindudeshan9572
    @tharindudeshan9572 Рік тому

    thnks mcn

  • @indikaprasanna3436
    @indikaprasanna3436 Рік тому

    thanks brother

  • @Kammaliyo
    @Kammaliyo Рік тому

    Thanks for teaching how to be me

  • @sandunharshana3732
    @sandunharshana3732 Рік тому +14

    අඩේ උඹ වයසට යන්නැනේ බං අයියේ 🤔

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 Рік тому +1

    සමලින්ගික අය ගැනත් වීඩියෝ එකක් කරමුද කාලෝචිතයි කියල හිතනව්.

  • @kithdharagunasekara2966
    @kithdharagunasekara2966 Рік тому +1

    Thanks Legend 🔥❤️🇱🇰

  • @hasindademal
    @hasindademal Рік тому

    පාන්දර 2 ට මේ Video එක බලන මන් 🙂👍

  • @sahanparakrama6019
    @sahanparakrama6019 Рік тому

    Legend 🖤

  • @Shyamal_wijesinghe
    @Shyamal_wijesinghe Рік тому

    Wow ❤️

  • @Bruno_kawiz
    @Bruno_kawiz Рік тому +4

    Andrew tate මහත්තයා ගැන podcast එකක කතා කරන්ඩෝ ගප්පීbro

  • @yashodhamadumal5172
    @yashodhamadumal5172 Рік тому

    මේක බලන්නත් කම්මැලීනෙ. ගොඩ යන්නම බැරිවෙයිද. 😒

  • @senda2627
    @senda2627 Рік тому +1

    මේවා බල බල ඉන්න බෑ ඕයි...කම්මැලියි 😴

  • @worsetuna6877
    @worsetuna6877 Рік тому

    ගප්පියාගේ ගේ මූණ බැලුවා නං හොඳටම ඇති කම්මැලියෙක් වෙන්න😀

  • @sandeepabey1826
    @sandeepabey1826 Рік тому

    Legend ❤️

  • @navindujayawardhane285
    @navindujayawardhane285 Рік тому

    please ayye if you can upload this podcast in you listing platforms

  • @hasithamanohara8149
    @hasithamanohara8149 Рік тому

    ගූගල් පොඩ්කාස්ට් එකෙ එපිසොඩ් දෙකයි නෙ දැන් පෙන්නනෙ😢

  • @pradeepkumaragunathilaka5299
    @pradeepkumaragunathilaka5299 Рік тому +3

    නතර කරනවා කියලා අපහු පටන් ගත්ත ඒක හොදයි

  • @naminduravish1724
    @naminduravish1724 Рік тому

    Legand 🖤

  • @maheshrathnayake250
    @maheshrathnayake250 Рік тому

    Hodata hitapu ekek wechcha deyak

  • @sahanbandara3326
    @sahanbandara3326 Рік тому

    work less, work smart

  • @s.isuranga7543
    @s.isuranga7543 Рік тому

    කාමුක ආශාව සන්සිදුවාගන්න හැටි කියලා දීපිය😂

  • @englishislife1
    @englishislife1 Рік тому

    Gappiya oya ara english eka nawattuwe ai

  • @janithmanisha83
    @janithmanisha83 Рік тому +1

    Gappi me pissu kelinna epa youtube ekata mulin upload karanna epa.podcasts ekata upload karanna🤞

  • @vinodkavinda6748
    @vinodkavinda6748 Рік тому

    king😍

  • @umrtechnologies
    @umrtechnologies Рік тому

    me videp eka blnaath kammali mama

  • @nisithaweerasinghe4116
    @nisithaweerasinghe4116 Рік тому

    Work life balance eka gana ekak krmu ❤

  • @lucifer7504
    @lucifer7504 Рік тому

    Self improvement ekt blnne hamza u UK wla inne e unat u suddek neme

  • @kavibo419
    @kavibo419 Рік тому

    In a nut shell english igenagannat puluwan

  • @koreanwon
    @koreanwon Рік тому

    Onna ehenm api nidi

  • @blackdevilmusicsl
    @blackdevilmusicsl Рік тому

    ගප්පියා 🥺❤️

  • @GBBro
    @GBBro Рік тому

    එතකොට සින්දුවක් දාගෙන වීඩියෝ එකක් එඩිට් කරන එකත් අව්ල්ද? 🤔

  • @apibalanatv
    @apibalanatv Рік тому

    ගප්පියා අයියෙ ගප්පියා තින්කින් චැනල් එකක් වාගෙ ගප්පියා චැනල් එකත් පටන් ගන්නකො අපි ඉස්සර බලපු ගප්පියා චැනල් එකෙ කන්ටෙන් සුපිරි අද ඉන්න වැල් පැලැට් ගොබ්බ චැනල් කරයො වාගෙ නෙමෙයි උබෙ එ කන්ටෙන් නිකම්ම ම්ය යන්න දෙන්න එපා එ චැනල් එක පටන් ගනිම් අයියෙ උබෙ ඔඩ්යන්ස් එක බලන් ඉන්නවා ආපි තාමත් එ කන්ටෙන් වලට පට්ට ආසයි පුල් මාවලස් වෙන්න ගප්පියා චැනල් එක පටන් ගන්නවාකො

  • @isurusrinath9904
    @isurusrinath9904 Рік тому

    ගප්පියා ❤💪

  • @anuhaskalpa
    @anuhaskalpa Рік тому +1

    ❤️🔥

  • @KALINDU01
    @KALINDU01 Рік тому +2

    ❤️❤️❤️🔥🔥🔥

  • @adhiproduction
    @adhiproduction Рік тому +1

    ❤️ ❤️

  • @kavishkagayantha5429
    @kavishkagayantha5429 Рік тому +2

    ❤👌

  • @officialvipul.
    @officialvipul. Рік тому +2

    ❤👊

  • @04RUSH2
    @04RUSH2 Рік тому

    අම්මේ කාලෙකින්

  • @troubleman4633
    @troubleman4633 Рік тому

    G O D

  • @travelvlog3984
    @travelvlog3984 Рік тому

    ලෙජන්ඩ්

  • @umeshkavindujayarathne9137
    @umeshkavindujayarathne9137 Рік тому

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @productiondilru
    @productiondilru Рік тому

    😍😍😍

  • @madushanka71
    @madushanka71 Рік тому

    👍❤️

  • @neshcreative2222
    @neshcreative2222 Рік тому

    Black pilled 💯

  • @SanJay-rv6kb
    @SanJay-rv6kb Рік тому

    💪💪💪

  • @Ravindu_Chathuranga
    @Ravindu_Chathuranga Рік тому

    ❤️

  • @k_u_s_a_lxl_o_c_h_a
    @k_u_s_a_lxl_o_c_h_a Рік тому

    💗💥😌

  • @dhanuhewa1050
    @dhanuhewa1050 Рік тому

    ❤😎🙏

  • @flyme2009
    @flyme2009 Рік тому

    i was born lazy and silver spoon

  • @dumindamadushanka7803
    @dumindamadushanka7803 Рік тому

    😍😍😍😍😍