RAWANA RAJU - Purple Range | Live Nonstop | Sha Fm Sindu Kamare

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 24

  • @ammothejayt143
    @ammothejayt143 Рік тому +6

    කවුරු කොහොම කිව්වත් සින්දුව පට්ට ❤🎉

  • @chamarachamind
    @chamarachamind 3 місяці тому

    මෙි සින්දුවට නමි ඉතින් සතුට සුරන්ග තමා

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 6 місяців тому +1

    1963 දී තිරගත වුන , ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල "Ek dil sau afsane" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගේෂ්කාර් ගැයූ 'ඒක් දිල් ඖර්' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත .
    ශංකර්, ජායිකිෂන් 9 වතාවක් ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලබා ඇත.
    සුදෝ සුදු රන්, හෝ... තරුණ නෙත් ජය මංගලේ, ආදරේ හිතෙනව දැක්කම, මේ දෑස මගේ පින්වන්තයි, සැංගී සැංගී, අප දෙන්නා පොකුනයි, සිතුම් පැතුම් සඳ, ආවා පෙම්වතා, ඔබ කවුද ප්‍රියේ, පහන් තිරේ, මගේ නයනාවී සාගරී, ගලනා සීත ජලේ, වෙස් මූණු බැඳං ආවට අපි, දල්වව් බැති ආදර පෙම්, ශංකර්,ජායිකිෂන්ගේ ගීතනු සහිත සිංහල ගීත කිහිපයකි.

  • @senakaabeysinghe
    @senakaabeysinghe 8 місяців тому

    Ela

  • @saifalipaul1209
    @saifalipaul1209 6 місяців тому

    ❤❤❤❤❤

  • @ThilinaIshan-cj7cu
    @ThilinaIshan-cj7cu 7 місяців тому

    ගෑනු හඩ තිබ්බට හැමෝටම එහෙම පට්ට සින්දුවක් කියන්න බැ කියලා කිව්වොත් මේක පෙන්නන්න..🎉අප්පිරියෛ

  • @karunasricool8713
    @karunasricool8713 11 місяців тому

    💚💚💚💚🙌🙌🙌🙌

  • @Heshan.Bandara2006
    @Heshan.Bandara2006 7 місяців тому

    ඊයා...... 🤣😂😅

  • @ShalikaSajin
    @ShalikaSajin Рік тому +2

    සුජාතා මැඩම් මේ කවිය ඇහුවනම් මේ සින්දුව කියන එකාට පයින් ගහල නඩුත් දාල... එතුමිය එතුමියගේ සින්දු මෙහෙම කියනවට කැමති නෑ කියල හැම දේශනවලම කියනවා...ඒත් සංගීතය බිස්නස් එකක් කර ගත්තු උන්ට ඕනෙ සල්ලි විතරයි....🤣

    • @GihanLakmal-fv7zg
      @GihanLakmal-fv7zg Рік тому

      උබ සින්දු අහන්න ඉගෙනගෙන වරෙන්.

    • @ShalikaSajin
      @ShalikaSajin Рік тому +1

      ​@@GihanLakmal-fv7zgඋබ මට සින්දු ගැන කියල දෙන්න එපා... උබ දන්නවද කියපන් මේ සින්දුවෙ හින්දි සින්දුවවත්... හින්දි සින්දුවෙ ගායිකාවවත්...උබ සුජාතා අත්තනායක වත් දන්නවද අඩුම තරමේ....උබලට රස වින්ඳනයක් නෑ.... උබල ගේ රස වින්ඳනය ගොන් සංගීත වලට ගිහින් මේ වගේ කවි කියන ජොලි කාරයොන්ගෙ කවි වලට අමුක ඩුමුක නටන එක වෙන්න ඇති...ඉතින් උබල දන්නෙ එච්චරයි .. ඒකයි උබ ටිපර් වෙලා තියෙන්නෙ ... ගොනා...
      උබ සුනාමියෙනුත් පස්සෙ ද..? නැත්තම් යුද්දෙනුත් පස්සෙ ද ..? මොකද උබගෙ කවුරු හරිද මේ ලස්සන සින්දුව කවියක් වගේ දිගාරින්නේ.....එකද රිදෙන්නෙ උබට...🤣🤣🤣🤣

    • @seuminiapsara6759
      @seuminiapsara6759 9 місяців тому

      ඇත්තටම කියනව කැතයි මුට සිංදු කියන්න බැ හැම සිංදුවක්ම කියනව කැතයි මෙයා මෙ අර බෑන්ඩ් එකෙ සතුටු සුරංග කියන්නෙ එයා මේ

    • @Hot__world2004
      @Hot__world2004 8 місяців тому

      ​@@seuminiapsara6759අනේ උබ විශාරද නේ. පලයන් පොන්නයො යන්න

  • @sajithbandara007
    @sajithbandara007 Рік тому +2

    අපෝ ඒකනම් චාටර්

  • @nmknmk116
    @nmknmk116 Рік тому +2

    කව්ද අනේ ඒ කවියක් කියන්නෙ

  • @susanthasamarakoon3778
    @susanthasamarakoon3778 Рік тому

    😂