දෙයියන්ගෙන් Call එකක්

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 346

  • @maduka_pathum2727
    @maduka_pathum2727 8 місяців тому +52

    0:01 - සිරස්තල 🎉❤
    1:36 - මෝඩාභිමානය වැඩිහිටියන්ට පමණයි
    3:43 - චාමරගේ කොමඩි ෂෝ එක
    10:46 - පරණ නඩුත් පත්තුවෙන ඩිසපොයින්ටඩ් මහතා
    14:30 - අල්ලස් කොමිසමට අල්ලස් දුන්න වෙන්ඩ ජනපති
    17:04 - මැතිවරණය ගැන අවදානමක්
    24:18 - කෝප් කමිටුව නාය යයි
    33:30 - රන්කඳට විරුද්ධව උපවාසයක්
    35:53 - පත්තරේ දාගෙන රහස් මෙහෙයුම් කිරීම
    56:01 - සුමන්තිරන්ගේ අර්ථවත් කථාව
    1:03:56 - දැන් කෙහෙළිය කෝ...?? කෙහෙළියව රැකපු මිනිස්සු කෝ..??
    1:07:29 - ඔයයි රත්තරං සාපේ
    1:09:27 - දේවාලෙට පැන්න කපුවා
    ❤❤

    • @akilagayashan4519
      @akilagayashan4519 8 місяців тому +1

      මුලු කතාවම අහන්ඩ.චාමර ඔතන ඔලමොට්ටලයො චන්දෙ දීපු නැති උන් දෙන්නට.සිරස කපලා මහලා දුන්නා.ගොන් හැත්ත ඒක ඇදගත්තා😂😂😂

    • @TheAyomini
      @TheAyomini 8 місяців тому +1

      පත්තරෙ දාපුහම හසා උදේට විස්තරේ කියන්නකො.😂

    • @afrazazaim-doublea8472
      @afrazazaim-doublea8472 8 місяців тому +1

      HASA Y DONT U THINK OF GIVING A SESSION TO
      👉CHAMARA 👈 @ next මෝඩඅභිමානය 😊😊

    • @lahiruishantha3188
      @lahiruishantha3188 8 місяців тому

      😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢

  • @Deshan-Lk
    @Deshan-Lk 8 місяців тому +286

    ජන්දේ කවද තිබුනත් ,එදා දවසට එළිවෙනකන් live එකක් ඕනමයි❤

    • @slmicro3857
      @slmicro3857 8 місяців тому +6

      💯🙏🤝

    • @sanjuuser9876
      @sanjuuser9876 8 місяців тому +3

      Oww. Eka nn aththa

    • @BandaraManike-l3j
      @BandaraManike-l3j 8 місяців тому +3

      අනිවාර්යයෙන්

    • @kasunD675
      @kasunD675 8 місяців тому +2

      අනිවා❤

    • @KaushanVlog
      @KaushanVlog 8 місяців тому +3

      Ow අනිවා ❤️❤️

  • @nilunethmi3742
    @nilunethmi3742 8 місяців тому +80

    තනියම හිනාවෙලා ජොබ් එකට කෙලවුනොත් හසාගෙ ගෙදර ඇවිත් නවතිනවා සත්තයි😂😂😂

  • @masterg911
    @masterg911 8 місяців тому +34

    කෙහෙලියට නුවර උසාවියට යන්න වෙනව කිව්වම, කෙහෙලිය කිව්වලු "මට එච්චර දුරක් යන්න අමාරුයි ස්වාමීනී" කියලා..
    නඩුකාරය එතකොට කෙහෙලියගෙන් "යුශ්මතා බන්ධනාගාර බස් එකක නැගලා, ජනේලයක් ගාව සීට් එකක වාඩි වෙලා, කොළඹ ඉඳන් නුවර ගිහින් ඇවිත් නැද්ද..? නෑ....හ්? හව් සෑ......ඩ්... ගිහින් බලන්න.. ආස හිතෙයි..."

  • @ErandaFernando-c1c
    @ErandaFernando-c1c 8 місяців тому +29

    පොහොට්ටුව විතරක් නෙවෙයි මෙච්චර කල් රට කරපු හැම එකෙක්ම ගෙදර යවන්න ඔන දෙසපලුවො අපි රැවට්ටුව රට විනාශ කලා npp ජයවේවා

  • @nelumnanayakkara7072
    @nelumnanayakkara7072 8 місяців тому +25

    අයියෝ අදනම් තනියම හිනාඋනා කියන්නෙ, වටපිටාවෙ අය හිතන්න ඇති මට පිස්සු කියල 😂
    Bless you all.

  • @niroshanperera9544
    @niroshanperera9544 8 місяців тому +8

    What an excellent speech by PM Mr.Sumanthiran

  • @DharshanaPerera-n6g
    @DharshanaPerera-n6g 8 місяців тому +11

    සුජියා කට වහගෙන ඉන්නකම් හොඳයි😂

  • @niranjalimotha4655
    @niranjalimotha4655 8 місяців тому +3

    Hats off to Mr. Sumanthiran. No mincing of words. Well expressed 👏👏👏👏👏

  • @flowerworld3451
    @flowerworld3451 8 місяців тому +20

    චාමරගේ ආතල් එක මරූ... 😂😂😂

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 8 місяців тому +15

    උඹල නං ඇත්තටම පුදුම ආතල් එකක් දෙන්නෙ.... ජයවේවා.....👍

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 8 місяців тому

    කාලෙකින් ආතල් නිව්ස් ගොඩක් තිබ්බේ.ආණ්ඩුව එයාලගෙ වැරදි හංගන්න කොයි ගේම ගැහුවත් අල වෙනව😅.කෙහෙලිය එහෙමයි.දැන් කටානායකයත් ඒකම වෙයි වගේ.ආ මිදිගමත් පාතාලය තියනව කියලා දැනගත්තා එකෙන් මේකෙන්.අන්තිමට මෙච්චරයි ඔය බලය තියනවා එකෙන් ඕන එකක් කරන කියන හැම කෙනාටම යන දවසක් එනවනෙ ඒවට කැම්පේන් කරලා බේරෙන්න බැහැ නෙ.
    බොහොම ස්තුතියි SL VLOG TEAM ❤️

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 8 місяців тому +7

    Please share the link of MP Sumanthirans speech if possible…!😊

  • @ushanrathnayake435
    @ushanrathnayake435 8 місяців тому +4

    මේ ලෙවල් එකට ලංකාවේ news කියන්න පුලුවන් උනා නම් mass media වලට රටේ මිනිස්සුන් ගෙ ගොඩක් ඔලු හෝදන්න පුලුවන් වෙයී #SLVLOGS ජය 🤝

    • @dilshanproductions12
      @dilshanproductions12 8 місяців тому

      අපි මේව ටික්ටොක් දැම්මම උන්ට වහ වගේ .බුද්දිමත්තුලු, මොක්කුද මේ අහනව, වැඩක් නැද්ද අහන්ව වෙන

  • @neetaguruge2865
    @neetaguruge2865 8 місяців тому +3

    අමිමෝ ඔයාලා හතර දෙනා රහස් කියන්න එපා ඔතන කෙනෙක් ඉන්නවා එයාට එකපාරටම කියවෙයි. හරිම ලස්සනයි ජෙසු පිහිටයි ඔයාලා සැමට 🎉🎉🎉🎉❤

  • @user-nkd
    @user-nkd 8 місяців тому +5

    Goosebumps සුමන්දිරන් තුමා ඒ කතාවට. සාක්ෂරතාවය, උගත්කම කියන්නේ බුද්ධිමත්කම පිලිබිඹු කිරීමක් නොවේ කියන්නේ ඒකනේ.

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 8 місяців тому +4

    Slvlog කියන්නේ ආතල් තමයි ඉතිං..ඔබට ජය..🌹🌹🌹

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 8 місяців тому +2

    සියලුම දෙනාට සුභ දවසක්

  • @chanukadinesh7266
    @chanukadinesh7266 8 місяців тому +8

    News කියන්න දාන්න ඔනේ මේ වගෙ චරිත 🌚💗

  • @pavijinadasa3383
    @pavijinadasa3383 8 місяців тому +3

    Hatsoff to Mr.Sumanthiran👏👏❤

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 8 місяців тому +6

    මොනා උනත් චාමරයා ජි.එල් ගැන කියපු දේ සහතික ඇත්ත .මං පුද්ගලිකව දන්නවා 😂😂😂

    • @SLVLOG
      @SLVLOG  8 місяців тому

      😂😅😅

  • @tharukanadeeka
    @tharukanadeeka 8 місяців тому +11

    ඔයාලා, අනුර දිසානායක කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වුනා දැක්කෙ නැහැ නේද ? අනිත් ඔක්කොම කෝප් කමිටුවේන් ඉල්ලා අස්වෙනව දැක්කා ඒක විතරක් දැක්කෙ නෑ නේද ?

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 8 місяців тому +3

      මෙයාලට ඒවා පේන්නෙම ඇහෙන්නෙම නෑ

    • @sharaahettiarachchi4468
      @sharaahettiarachchi4468 8 місяців тому +4

      අප්‍රේල් පලවෙනිදා ලංවෙද්දි මෝඩකම වැඩිවෙනව ද... මේක රෙකෝඩ් කරද්දි අනුර අයින් වෙලා නැ.

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 8 місяців тому +1

      Math ahagana hitiye akai bruno nama kiyannawath kamathi naha wage

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 8 місяців тому +2

    S l vlog අපි ආසාවෙන් බලනවා ඔබලාට ශක්තිය දර්හිරිය ලැබේවා තවත් වැඩසටහන ආසාවෙන් කරන්න

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 8 місяців тому

    බුදු saranai oyala හැමෝටම ඇත්තේම udemma nagityama හැමදාමත් බලන්නේ oyalage වැඩසටහන නින්දට යන්න කලින් mama බලනවා oyalage වැඩසටහන atha පහු වෙච්ච වැඩසටහන බලනවා ඇත්තේම හරිම විනෝදාත්මක වැඩසටහනක් mama මෑතකදී මේක dakke mage mobile දෙකටම oyalage වැඩසටහන add කරගෙන ඉන්නේ e තරමට රසවත් නොදන්නා deval දැනගන්නට ලැබෙනවා mama මේක dakke hamben isthuthi obathumanlata 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirusanojrajakaruna6374
    @lahirusanojrajakaruna6374 8 місяців тому +4

    ඇත්ත ජී එල් පීරිස්ගෙ ලේකම් කෙනෙක් ඉන්නවා ගෝවින්නෙ වැඩිහිටි නිවාසෙක චාමර කියන්නෙ බලන් හිටිය වගේ. ලගම හිටපු මිනිස්සු මතක නැති නාකි මැන්ටල් වලට අපි ගැන කවර කතාද

  • @cjjensen2857
    @cjjensen2857 8 місяців тому +3

    මම බස් එකේ යනගමන් මේ වැඩසටහන බැලුවෙ. මාත් එක්ක බස් එකේ ගිය ඔක්කොම මම ගුලි කාල කියල හිතන්න ඇති.
    අනේ ඔයාල භාරත එක්ක වීඩියෝ එකක් කරන්නකෝ. මම මේක භාරතට කිව්වාම එයත් ඒ අදහසට කැමැත්ත පලකලා. මම හරි ආසයි භාරතගෙයි හසාගෙයි වැඩසටහනකට. සුපිරියටම යන එකක් ඒක නම්! ❤

  • @amithavithanage2004
    @amithavithanage2004 8 місяців тому +2

    Very nice speech from Mr. Sumandiran

  • @DeepalJayalath
    @DeepalJayalath 8 місяців тому +3

    හසාගෙ හිනාව❤

  • @ajithweerasinghe7042
    @ajithweerasinghe7042 8 місяців тому +3

    මේ දරුවන් අහල දැකල තියෙන්නෙ වසන්ත මන්ත්‍රීගෙ ඉල්ලා අස්වීම විතරනේ..මන්ත්‍රී අනුරගේ ඉල්ලා අස්වීම අහල දැකල නෑ...පුදුමයි නේ

    • @SLVLOG
      @SLVLOG  8 місяців тому +1

      ඒක උනේ රෙකෝඩින් එකට පස්සෙනේ මෙයා😊

    • @sameeradolamulla366
      @sameeradolamulla366 8 місяців тому

      පුදුම වෙන්න එපා.....මෙයාලට ඒව පේන්නෙ නෑ මෙයා

  • @MDA723
    @MDA723 8 місяців тому +5

    චන්දෙ කල් දාන්න සීමා නිර්ණය එක්ක ගහන්න පුලුවන් ගේම් එක ගැන අද භාරතගෙ video එක බලන්න.

    • @kalikasilva9376
      @kalikasilva9376 8 місяців тому

      බාරත දැන් NPP එකෙන් වාසි බලාගෙන ඉන්න ගොබිලෙක්. මම බලන්නේ නැ දැන් . හීනෙන් තමා . අවසාන ප්‍ර්තිපලය NPP එකට 1%.

    • @SupremGeogrAphy
      @SupremGeogrAphy 8 місяців тому

      ​@@kalikasilva9376ඕං කිව්ව ගොබ්බ කතාවක්. 1% ලබ්බ ද? සජබේ 99% ද? ගොන් සීන් දාන්ඩ එපා හලෝ.

  • @dhamkithwileperuma5242
    @dhamkithwileperuma5242 8 місяців тому +1

    අද තමා හොදම 4 සුපිරියක් ♥️

  • @Sadeep.n77
    @Sadeep.n77 8 місяців тому +3

    මේ Program එක අහන්නේ වැඩ කරන ගමන් යකුනේ. හිනාවෙන්න බෑ මුන් හිතයි පිස්සු කියලා 😂

    • @SLVLOG
      @SLVLOG  8 місяців тому +1

      😂😂😂

  • @anandaniperera238
    @anandaniperera238 8 місяців тому

    Bruno, where can u buy tickets for modaabimane?

  • @kavindudilshan046
    @kavindudilshan046 8 місяців тому +3

    හසායි බෲනෝයි නම් අද මොනා හරි කරලා වගේ ඉන්නේ😂😂

  • @DeepalJayalath
    @DeepalJayalath 8 місяців тому +9

    කළු ටී ෂර්ට් මල්ලි ටත් අවස්ථාව ක් දෙන්න

    • @rohiniwijesuriya6470
      @rohiniwijesuriya6470 8 місяців тому +1

      එයා කතා කරන්න හදනකොට අවස්ථාව දෙන්නේ නැහැනේ

    • @janakapriyalal7590
      @janakapriyalal7590 8 місяців тому +1

      අමු ගොන් ආතල් ඌ දෙන්න හදන්නේ...

    • @thilinaekanayaka6668
      @thilinaekanayaka6668 8 місяців тому

      එයාට කතා කරන්න නොදෙන තරමට තමා මේක ආතල්

  • @chandasomabandara6431
    @chandasomabandara6431 8 місяців тому +1

    Thank you for replaying Hon. Sumandiram's speach in the House ! Thank you!

  • @niranjithwaidyarathne7733
    @niranjithwaidyarathne7733 8 місяців тому +1

    Can presidential election be postponed by any direct or indirect decision taken by Government ? Please discuss

  • @thilakfdo6954
    @thilakfdo6954 8 місяців тому +1

    රත්තරං වගේ චෞරයෙක්ගේ සභාපතිත්වයෙන් යුත් "කෝප්" කමිටුවෙන් එහි සාමාජිකයන් ඉල්ලා අස්වෙන්නේ නම්... කෝච්චියේ වඩේ වික්ක චාමර වගේ වාචාලයෙකු පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනක කරන වාචාල කතාවක් අහන්න පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට ගරු කරන පාර්ලිමේන්තු නියෝජිතයන්ට කිසිසේත්ම බැහැ... රත්තරංට විරෝධය දක්වන්නේ කෙළෙස ද,වඩේ චාමරටත් ඒ ආකාරයෙන්ම විරෝධය දැක්විය යුතුයි... ඉදිරියේදී පත්වන සැබෑ ජනතාවාදී පාලනයකදී රත්තරං,පුත්තලම් බුරූවා,කුඩු ලංසා,කබරයා,චොකා,කුට්ටි පට්ටි,මිරිස් කුඩ්ඩා,එතනෝල් ජොනියා,පස් ඉන්දික වැනි මෙකී නොකී නූගත් අපතයන්ටයි,රවී,කෙහෙළිය වැනි මෙකී නොකී වැදගත් හොරුන්ටයි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තියෙන අවස්ථාවන් නීති,අණපණත් ගෙනත් වළක්වාලිය යුතුය.

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 7 місяців тому

    මේකනං සුපිරියක් ..දීල තියෙන්නේ කාලකන්ණි පොහොට්ටු හැත්තට ඇඬෙන්න ...😂😂😂

  • @nuwanthisaruushettigedon5630
    @nuwanthisaruushettigedon5630 8 місяців тому +1

    ඔහොම හිනා වෙන්න එපා හසො..අපි ජොබ් කරන ගමන් අහන්නෙ..අපි හිනා වෙද්දි අපිටත් පිස්සු කියල මුන් හිනා වෙනවා😅😅😅

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 8 місяців тому +2

    හැමෝටම කතා කරන්න අවස්ථාව දෙන්නකො.සමහරුන්ව ගනන් ගන්නෙත් නෑ.

    • @inhocsignovinces-5797
      @inhocsignovinces-5797 8 місяців тому +1

      ඒ ඉතිං සුජිතවනෙ😂😂😂 ඌව බලන උන්වත් ගණන් ගන් නෑ😂😂😂😂😂😂

    • @thilinaekanayaka6668
      @thilinaekanayaka6668 8 місяців тому +1

      සුජිත් කතා නොකරන එක සුජිත්ටම තමා හොද

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 8 місяців тому +3

    පොලිස්පතිවරයා පසුපස ඇත්තේ රාජපක්ෂලා.කථානායක ගත් තීන්දුව හොද සාක්ෂියක්.

  • @dionranasinghe1012
    @dionranasinghe1012 8 місяців тому +1

    ගොඩක් මිනිස්සු කිව්වට ගම්වල තිබුණ සම්ප්‍රදායික සංස්කෘතික අංග නැති වෙලා කියලා. එ බොරු.එ සංස්කෘතික අංග වෙනස් මුහුණවරකින් දැන් කොළඹ කරනවා.පොලිස් කෝලම තියෙනවා පාර්ලිමේන්තුවේ නාඩගම්.😂😂😂

  • @kirimalli
    @kirimalli 8 місяців тому +2

    මල් වඩම දැකල ලැජ්ජ හිතුන කෙහෙලියගෙ දුවට දැන් ලැජ්ජ නැද්ද දන්නෙ නෑ🤔

  • @nomaperera9882
    @nomaperera9882 8 місяців тому +5

    Adanam අහගෙන ඉන්න ආසයි හසා ඉන්නවනෙ.Thank you everybody.. from Melbourne

  • @tharindulasantha3096
    @tharindulasantha3096 8 місяців тому

    ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයින් සියලු දෙනාම එකම වේදිකාවකට ගෙනත් ඔවුන්ගේ ප්‍රතිපත්ති හා ක්‍රියාවලිය ගැන විවාදයක් පවත්වන්න කියලා SL VLOG එකට ආරාධනා කරනවා..

  • @SenarathAlgama
    @SenarathAlgama 8 місяців тому +1

    චන්ද ක්‍රමය වෙනස් කරන්න ඔනි කියන්නෙ චන්දය කල් දැමිම වාගෙම අනිත් යටි අදහස හොරු රැලට නැවත වැඩි අාසන ගනනක් ලබාගන්න
    හැකිවෙයි කියල හිතනව අැති

  • @roshanRK15
    @roshanRK15 8 місяців тому +3

    ඉතින් බන් ඕකා වාරය හා නාවික කටයුතු ඇමති වෙලා ඉන්න කොට මුන්ගේ ලැජ්ජා නහරේ කොහෙද තිබ්බේ

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 8 місяців тому

    ඒ වගේම උසස්ම වින්දනාත්මක විවෙිචනයක් තුලින් රටෙතත්වය පහදාදීමේ නිර්මාණාත්මක කුසලතාවය කණ්ඩායමට පුශංසා කරමි අගයකරමි,.

  • @prabhapiyaratne
    @prabhapiyaratne 8 місяців тому +7

    මම පදිංචි UK මම මේක ආසාවෙන් බලන්නේ හසා ඉන්නවනමි තමයි හසා කියන්නේ වෙනම brand එකක් 😂

  • @Shanakaashen9521
    @Shanakaashen9521 8 місяців тому +10

    හසා නැතුව Daily Dose බැලුවට ආතල් නෑ..😂😂

  • @ireshakalankaYT
    @ireshakalankaYT 8 місяців тому +6

    බෘනොයි හසයි අද දෙකක් දාගෙනද මන්දා ඇවිල්ලා තියෙන්නෙ. කෑගහනවා 😂

  • @anurangasenanayaka7971
    @anurangasenanayaka7971 8 місяців тому +2

    35:06 පෝක් කමිටුවේ මහ ඌරගෙ නාට්ටි යකෝ😂😂😂

  • @stevvic
    @stevvic 8 місяців тому +3

    Very useful channel to be followed 😊

  • @pawanwijerathne8321
    @pawanwijerathne8321 8 місяців тому +2

    ජී එල් එ කතාව නම් ඇත්ත ඈ

  • @sitharadahamyafonseka3328
    @sitharadahamyafonseka3328 8 місяців тому +2

    මේක කෝප් සහ බයිස්කෝප් කියලා දැකපු සෙට් එක 😂🤝

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 8 місяців тому +3

    මෙයාලා අනුරගෙ අස්වීම දැක්කෙ නැත්තෙ කොහොමද ? අද පාර්ලිමන්ට් එකේ කරපු කතාව මුං නොදැක්කා වෙන්ඩ බෑනෙ..

    • @RandomcookingSL
      @RandomcookingSL 8 місяців тому

      Bro mun meka record karanne ude e wenakota anura ain wela hitye na anura ain une 12nuth passe heta anura ain una eka kiyai.. පොඩ්ඩක් පොසිටිව් බලපන් බන්

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 8 місяців тому

      @@RandomcookingSL බලමු අද ඒ ස්පීච් එක ගැනවත් කියයිද කියලා...
      මුනුත් අර චන්දෙ දෙන අය දෙන්ඩ කියන නියායෙ ඉන්නෙ.. ඇග බේරගන්ඩ ලේසිනෙ.. ඒක නෙමේනෙ මේවෙලාවෙ කරන්ඩ ඕන. මේ පාදඩ ක්‍රමය අයින් කරන්ඩ මිනිස්සු දැනුවත් කරන එකනෙ.

  • @samuditha_wickramasinghe
    @samuditha_wickramasinghe 8 місяців тому +1

    හසා, නුවර පැත්තෙ ආයේ එන්නෙ නෑ?

  • @nnrandika
    @nnrandika 8 місяців тому

    මේකයි වැඩේ…
    පාතාලයට තියන වැඩ එක්ක නිව්ස් පත්තර සේරම බලන්න වෙලාවක් නැතුව ඇති.
    දැන් ඉතිං DD බැලුවහම ඇති.

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 8 місяців тому +2

    Done well. Thanks

  • @RuwanAbeywickrama-ln4wj
    @RuwanAbeywickrama-ln4wj 8 місяців тому +2

    කෝප් කමිටුවට රෝහිත හරි නෑ වගෙනම් කෙහෙලියවත් දාමු

  • @MDA723
    @MDA723 8 місяців тому +4

    දැන් කෙහෙලියගෙ දුවට නින්ද යනවද දන්නෙ නෑ 😅

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 8 місяців тому +2

    Comedy king චාමර 😂

  • @ליהליה-ח2ה
    @ליהליה-ח2ה 8 місяців тому +2

    පුදුම ආතල් එකක් අද හිනා වෙලා බඩත් රිදේනවා😂😂😂

  • @SahanShanilka
    @SahanShanilka 8 місяців тому +1

    Mekanam maru athal. Karume kiyanne api rata inna eka nathi unanam patta widiyata set wenna thibuna

  • @wanshanathadissanayaka5345
    @wanshanathadissanayaka5345 8 місяців тому

    TV balana eka ubala neththatama nethi kala nindata pera hemadama gedara kattiyama hemadama balana programe eka.😘🥰😍

  • @sigwon9391
    @sigwon9391 8 місяців тому +1

    සුමන්තිරන් ❤❤❤❤❤❤❤

  • @fernandopriyanka9547
    @fernandopriyanka9547 8 місяців тому +1

    පොලිසියට Netflix Detective film එකක් පෙන්වලා පොඩි train එකක් දූන්නනම් හරි special ops කරන්න කලින් 😂

  • @anupasandekalum7828
    @anupasandekalum7828 8 місяців тому +1

    ඔය mic ටිකයි ලැප් ටිකයි අන්නමලේගෙද , තියන් ඉන්නෙ ඇයි ,ආතල් කඩනවා සීමාවක් නෑ

  • @nadundissanayake3433
    @nadundissanayake3433 8 місяців тому

    සුජියා ගේ අයිතිය සුරකිනු ! ❤😂

  • @iranthiubayasekara218
    @iranthiubayasekara218 8 місяців тому

    Me palakayo hithagena inne rate inne harak kiyala munge mole tharama thamai . Oyalage program eka rasawath jayawewa

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 8 місяців тому

    මෙහෙච් හාදයො ගොඩක් ඉහළම තැනක තනතුරැ දරද්දී මෙිරට මෙි තත්වයෙන් තියෙන එකත් පුදුමයක් නේද? කොහොම වුනත් මෙතරැන මහත්වර නෝනල රටෙ සිදුවීම් අගේට ඉමහත් සහනයක් සතුටක් විනෝයක් සාමාන්‍ය ජනතාවට ලබාදීම අගයකරමි, කදුල මැද සතුටක්,

  • @smallHead-x2q
    @smallHead-x2q 8 місяців тому +3

    26:24 1st it was the COPE committee 2nd it became the POKE committee now its the JOKE committee 😂😂Soon it will be the SMOKE committee 😂 😅😂😅 last it will be the DOPE committee 😂😂😂😂

  • @FrankFernando-ol9zz
    @FrankFernando-ol9zz 2 місяці тому

    Thanks sl❤❤❤❤

  • @මාරයා-ට8ණ
    @මාරයා-ට8ණ 8 місяців тому

    කොරියො එක්ක වැඩ කරද්දි හිනා වෙලත් බෑ නොවිත් බෑ 😅😮

  • @DilumMendis-g9c
    @DilumMendis-g9c 8 місяців тому +2

    පාතාලයට දිනයකුයි වෙලාවකුයි දිලා එක තැනකට එන්න කිව්වා නම් අල්ලගන්න ලෙසි නැද්ද😒

  • @nuwannilanka
    @nuwannilanka 8 місяців тому

    ඩොලර් නැවෙන් ලංකාවට එනවා කියලා හිතාගෙන හිටපු අය තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඉතින් මේගොල්ලා ව්‍යවස්ථාව කියවලා තේරුම් ගනියිද?

  • @nuwanthisaruushettigedon5630
    @nuwanthisaruushettigedon5630 8 місяців тому +2

    අනුර කුමාරත් කෝප් කමිටුවෙන් අස් වෙනව කිව්ව පාර්ලිමේන්තු විවාදයේදී..

    • @ajithweerasinghe7042
      @ajithweerasinghe7042 8 місяців тому +2

      ඒකනේ...මේ දරුවෝ අහල දැකල තියෙන්නෙ වසන්ත මන්ත්‍රීගේ ඉල්ලා අස්වීම විතරශේ

  • @anusuros
    @anusuros 8 місяців тому +4

    හැබැයි සඡියා පුතානො ගැන ඇත්ත කියනවා. එහෙම අහන්නත් ඇති 😂මොකද හාල් බෙදලා ආර්ථිකය හදන්න හදන සිගිති දරැවනෙ 😂😂😂

    • @asithanilanka2000
      @asithanilanka2000 8 місяців тому

      Sajiya wagema tamai anura,ranil,namaluth habai mun tika kade yanne jvp ekata

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 8 місяців тому +1

      ​@@asithanilanka2000පෙත්ත ගනින් බන් ප්ලිස්

    • @ruchira296
      @ruchira296 8 місяців тому

      ​@@asithanilanka2000පෙත්ත බිවුවේ නැද්ද බන්😂

    • @chandiweerakoon3
      @chandiweerakoon3 8 місяців тому

      ​@@ruchira296රතු අලියා විරුදාවලිය ලබා ගත්තේ කව්ද😂

    • @ruchira296
      @ruchira296 8 місяців тому

      @@chandiweerakoon3 දැන් නම් රතු අලි පොහොට්ටුවේ එවුන්😂

  • @sanathnherath
    @sanathnherath 8 місяців тому

    අඩෝ ආතල් බං, රටේ ප්‍රස්න අමතක වෙනවා 😂

  • @dilkalakshan
    @dilkalakshan 8 місяців тому +3

    අනේ පෙට්‍රියන් හරි දාන්න රට ඉන්න අයට බලන්න ❤❤

  • @Thusi84
    @Thusi84 8 місяців тому +1

    Tama balanna patan gatteth na, eh unata taniyama hina wela banum ahuwa. koheda ara introduction ekatama hina yanawa. Great work guys.

  • @KrishanAriyasiri
    @KrishanAriyasiri 8 місяців тому +3

    අඩේ මචෝ. උබල සෙට් එක පොලෝසිය ගන්න යන ආතල් එක කනව මචං.

  • @antonyweerasingha
    @antonyweerasingha 8 місяців тому +1

    කදුලුත් ආව ඕයි හිනාවෙලා.

  • @weerakoonrathnayaka7169
    @weerakoonrathnayaka7169 8 місяців тому

    Hasa inna දවසට පට්ට

  • @nimasilva7756
    @nimasilva7756 2 місяці тому

    සජිත් ගැන කියපු ඒ කතාව ඇත්ත..ලංකාවෙන් බැහැපු ගමන් අහල තියෙන්නෙ අම්ම දිවුරුම් දුන්නද කියලා...ඔන්න දේශපාලන දැනුම පුතාගෙ

  • @isuruherath7281
    @isuruherath7281 8 місяців тому

    ❤❤❤ patta brooos...

  • @slmicro3857
    @slmicro3857 8 місяців тому +1

    😂😂❤❤ට්‍රැක්ලන්තයක් ම තමා මේක😇😇

  • @rmslakshan
    @rmslakshan 8 місяців тому +2

    අද ආතල් ❤❤❤❤

  • @sharaahettiarachchi4468
    @sharaahettiarachchi4468 8 місяців тому

    ඕක මිලේනියම් සිටි ටයිප් එකට ගියොත් නම් මාර ම ඛේදවාචකයක් වෙනව 😢

  • @SLliveHits
    @SLliveHits 8 місяців тому +1

    මහජන රත්නායකගෙ සීන් එක ආතල් 😂

  • @surajkalamulla
    @surajkalamulla 8 місяців тому +1

    ලාමක ලොකේ left මකචන් මේ Ep යනම් 😂😊

  • @SLliveHits
    @SLliveHits 8 місяців тому

    ඊලග රජයට මුංට තියන හොර කම් ටික හරියට හොයල නඩු ටික හරියට කතා කලානම් දඩ වලින් ණයෙන් බාගයක් ගෙවන්න පුළුවන්.😂

  • @manojagamage2305
    @manojagamage2305 8 місяців тому +1

    හෙන ආතල් ඕයි..😁😁.

  • @kasunD675
    @kasunD675 8 місяців тому +2

    DD එකට වැරදිලාවත්ද?අද කලින්😮

  • @delrinewebster7021
    @delrinewebster7021 8 місяців тому

    Hi guys, really did enjoyed watching your vlog. I had a fantastic time watching, miss you Abisheka , keep it up , all the best.

  • @anusuros
    @anusuros 8 місяців тому +1

    අර භාරත ලකි.සහා දමින්ද වගෙ .😂

  • @Random-video739
    @Random-video739 8 місяців тому +2

    මේ අන්නමලයා ආතල් කඩනවනේ අප්පා

  • @kuruppuarachchi
    @kuruppuarachchi 8 місяців тому +3

    DD ❤

  • @anurabandara9803
    @anurabandara9803 8 місяців тому +1

    ආයුබෝවන් හැමෝටම ..................