plumbing technology වතුර පෙසර් නැද්ද මෙන්න විසදුම

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 283

  • @quintosadikari-vh5xe
    @quintosadikari-vh5xe Рік тому +3

    මේ වීඩීඕ එක බාගෙට බලල තමයි කොමෙන්ට් කරලා තියෙන්නේ .හරිම හොඳ පැහැදිලි කිරීමක්..ස්තුතියි

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +1

    බොහෝම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන. මට තිබුන ලොකු ගැටලුවකට උත්තර ලැබුන.

  • @dharmakeerthi7996
    @dharmakeerthi7996 2 роки тому +5

    අද තමයි අපි දැක්කේ.බොහොම වටින ව.හැබයි සමහර කමෙන්ට්ස් දැක්කාම
    සැකයක් ඇතිවෙනවා. කරල බලලම
    ස්තුති කරනව.
    ස්තුතියි.

    • @littlehometech
      @littlehometech  2 роки тому +2

      ඔබ තූමා නන් රිටන් වැල් එක අගලේන් දාන්න ඉට අමතරව ටැන්කිය යටි ලයින් එක ඉහලට යනන පටන් ගන්න පහලම ඉස්තානයෙන් කපල් කරන්න ඔබ කරන ඔනැම අවස්තාවක අප හා ස්ම්බන්ද වන්න ඉස්තුතියි

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 2 роки тому +8

    ඉතාම වටිනවා ඔබේ පැහැදිලි කිරිම ස්තුතියි 👍👍

  • @jayantharathnayaka9284
    @jayantharathnayaka9284 2 роки тому +1

    ගොඩක් .hoda.වැදගත් .දෙයක් .බොහොම ..pin

  • @varunawattegama1696
    @varunawattegama1696 2 роки тому +6

    කොහොමත් meeter එක nun return in built තියෙනවා.. මොකද බැරි වේලාවත් එහෙම නොවුනොත් කාට හරි ඕනෑ නම් පුළුවන් main line එකට වසක් විසක් එකතු කරන්න, එහෙම නැතිනම් ඕනෑම ජරාවක් එකතු කරන්න.. එහෙම වුණොත් water board එකට තමයි වගකීම.. අනික අර tank එකේ out එකට nun return valve එකක් දාපු ගමන් tank එකේ pressure එක අඩු වෙනවා, මොකද nun return එක push කරගෙන වතුර වලට එන්න වෙන නිසා...

  • @darmasirikalugama2924
    @darmasirikalugama2924 2 роки тому +3

    ගොඩක් හොද වැඩක් කියලා දුන්නේ ස්තූතියි

  • @ajithkumara3176
    @ajithkumara3176 2 роки тому +7

    කාරනා 3ක් සලකන්න 1) අද වෙලද පොලේ තියෙන නන් රිට්ටර්න් වෑල්ව් හරියට වැඩකරන්නේ නැ.... එහෙම වුනොත් වතුර කට් එකකදි / අඩු පීඩන්‍යකදි ගෙදර වතුර ඔක්කොම මණ්ඩලයට යනවා. මන්ඩලයේ වැඩි පිඩන ඇති කාල වලදී ටැංකිය උතුරනවා . හොදම බඩු යොදාගන්න !! 2) මණ්ඩලයේ පීඩනය ඉතා අදික නම් වතුර වැසීමට නිවසේ ඇති කරාම ඉතා තදින් වසන්න සිදු වෙනවා..අවසානයේ නිවසේකරාම කල් පැවඇත්ම අඩු වෙනවා 3)බොහෝ ප්‍රදේශ වල වතුර පීඩනය නිතර වෙනස් වන්වා (භාවිතා කිරීම අනුව) මධ්‍යම රෑට තමා උපරිම පීඩනය ලැබෙන්නේ. දවාලට මන්ඩලයේ පීඩන්‍යත් අඩු වෙනවා. ඉතින් ඒක අඩු වෙනවා නම් මෙම ක්‍රමය සාර්තක නැ..... මෙහි කියන ආකාරයට නිවසේ පීඩන්‍ය අඩු බව සහ මන්ඩලයේ ලයින් එකට ඩිරෙක්ට් දාපු ටැප් වල අදි පීඩන්‍යක් තිබේනම් පමන්යි මෙය හරියන්නේ..

  • @pjlokuge5646
    @pjlokuge5646 2 роки тому +5

    ඔබ පැහැදිලි කල ක්‍රමය හොඳයි. ස්තූතියි ඔබට. ජයවේවා 👍

  • @alokaengineering260
    @alokaengineering260 2 роки тому +4

    ඔන්න video එක සම්පූර්ණ බැලුවා. වැඩේ සුපිරියි. ref & air solutions වෙතින් සුබ පැතුම් ඔබට

  • @nuwansandamalsamithajeewa574
    @nuwansandamalsamithajeewa574 2 роки тому +1

    හොදටම තේරුම් කරලා දෙනවා.ස්තුතියි

  • @priyanthisilva1934
    @priyanthisilva1934 2 роки тому +2

    Thank you. Very clear explanation. May God Bless you.

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 2 роки тому

      ටැප් එකේ බටයට ටී
      කොටසක් ගම් යොදා
      සම්බන්ධ කර සවර් එක
      දාන බටයකට සම්බන්ධ කරන ව්දිය පෙන්වන්න

  • @Ceylonrailway123
    @Ceylonrailway123 2 роки тому +1

    Good වටිනා දැනුවත් කිරීමක්❤❤❤❤

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 Рік тому

    ස්තුතියි දැනුවත් කලාට...

  • @gaminiperera4333
    @gaminiperera4333 2 роки тому +7

    නල ලිදකින් මොටරයක් භාවිතා කරලා ටැංකියකට වතුර පුරවලා ඉන් පසු ගෙදර නාන කාමර සහා අනෙකුත් ටැප් වලට වතුර පසර් එක වැඩි කර ගන්න පුළුවන් ද මේ ක්‍රමයට නන් රිටන් එකක් සවි කරලා ටැංකිය උඩ තිබිලත් ප්‍රසර් මදි

    • @dskumara359
      @dskumara359 Рік тому +1

      මෙිිකට ඉක්මනින් උත්තරයක් දෙන්න

    • @littlehometech
      @littlehometech  Рік тому

      කරුනා කර දැම්ම නන් රිටන් වැල් එක ගලවල දාන්න එතකොට පෙසර් වෙයි වතුර මොටරයක් බාවිතාකරන කෙනෙකුට මේ කෙමය අදාල වෙන් නැ ඔබට පෙසර් පොම්ප යකට යන්න වෙනව කරුනා කර විඩියෝ ව හොදින් බලන්න ඉස්තුතියි

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +2

    ටැංකියෙ වතුර පාරේලයින් එකට යන ගැටලුව මටත් තියෙනව.උත්තර ලැබුනා ස්තුතියි

  • @jayanathmendis9183
    @jayanathmendis9183 Рік тому +3

    bypass එකට විතරක් non-return එකක් දැම්මම ඇති.
    (Only one non-return valve is enough. No need of 2.)

  • @UdayaGunasekara-m9m
    @UdayaGunasekara-m9m Рік тому

    Non return valve වර්ග 2ක් තියෙනවා. ඒක සිරස් හෝ තිරස් බට තියෙන විදිය අනුව වෙනස් වෙනවද? විඩියෝ වෙ පෙන්වන වර්ගය(spring එකක් තියෙනවා). තව වර්ගයක්(පියනක් වගේ) තියෙනවා කඩෙිට ගිහින් බැලුවම. මොන එකද වඩාත් සුදුසු?

  • @thusithaadikari7568
    @thusithaadikari7568 2 роки тому +1

    Pare lain eka madin kadala tankiye out linekata dunnama wthura metaraya digatama karakennadda

  • @meledymixlk
    @meledymixlk 2 роки тому +7

    ඇත්තටම පාරේ ලයින් එක අපේ පැත්තේ හොදටම පෙසර් එක තියනවා නමුත් හැමෝටම පාරේ ලයින් එකක් නැහැ ලිදෙන් ටැංකියට ගහලයි ගන්නේ ඒකට පෙසර් කරන්න විදියක් තියනවද තියනවනම් කියන්න ඒක ලොකු උදව්වක් ස්තුතියි

  • @jayatissadon3583
    @jayatissadon3583 2 роки тому +2

    Thanks for your effort. Usually, water board supplies water by 1/2" pipe to domestic premises. So 1/2" non-return valve should be easy and better for this job. Secondly, Tank output is gradually reduced from 50mm to 40mm for the main line. 1/2" input pipe differential connection is useless when main output pipe is 1".

  • @nimalbandara102
    @nimalbandara102 Рік тому +1

    Good

  • @isharasandanayake3732
    @isharasandanayake3732 2 роки тому +7

    මේ ක්‍රමය භාවිතා කරල, පලවෙනි nonreturnable valve එකට කලින් garden tap වලට supply දුන්නොත් ගැටලුවක් වෙනවාද?

    • @littlehometech
      @littlehometech  2 роки тому +3

      නැ සෙර් කිසිම ගැටලුවක් නැ එහෙම කොරොත් ගර්ඩින් ටැප් වලට ටැංකියේ වතුර යන් නැ එකත් හොදයි පාරෙ ලයින් එකෙන් වතුර එන් නැති වෙලාවට ටැංකි යේ වතුර ගර්ඩ්න් එකට යන් නැති එක හොඳයි...

    • @isharasandanayake3732
      @isharasandanayake3732 2 роки тому

      @@littlehometech ස්තූතියි!

  • @knowme192
    @knowme192 2 роки тому +1

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්.
    ටැංකියකට එන ලයින් එකෙන් ගෙවත්තට ටැප් දාලනම් මොකද කරන්නෙ.

    • @littlehometech
      @littlehometech  2 роки тому

      විඩියෝ එක්ක කරන්නම් සේර් පස්න වොලට ලගදිම බෙල් එකට තට්ටුවක් දාන් යන්නකෝ

  • @gunaratna123
    @gunaratna123 2 роки тому

    non-return වෑල් එකටත් යම් පීඩනයක් ඕනි වැඩ කරන්න. එකත් සැලකිය යුතු පීඩනයක්.
    pressure එක වැඩි කරන්න නම් pressure pump එකක් හරි මීටර් හය හතක උසකින් හයි කරපු ටැංකියක් හරි ඔනිකරනවා. අනික දැන් කාලේ තියෙන උපාංගවල ඇතුලත තියෙන සිදුර පුංචියි. ඒවාට අනිවාර්යයෙන්ම පොම්පයක් වත් ඕනි වෙයි. නැතිනම් ඒ උපාංග වෙනුවට සරල උපාංග සවි කරගන්න එක තමයි හොඳ.

  • @bandulasilva2346
    @bandulasilva2346 2 роки тому +2

    Excellent. Explaining. Thank you
    .

  • @upalirathnayake7446
    @upalirathnayake7446 Рік тому +1

    Lindakin moter ekak dala gannawanam kohomada oya widhiyata karanne.oyakramayatama puluwanda kiyala denawada please . Thanks

  • @chamithmadhushanka816
    @chamithmadhushanka816 2 роки тому

    Mehata wathura enne dina 3kta dawasak.uda tankiye edala bath room ekata ganiddi bata damana vidiyen presar wadi krana vidiya kohomda.a kiyanne eka eka sais wala bata dala presar eka wadi kranna vidiha kiyanna.tanks

  • @fortthari8292
    @fortthari8292 2 роки тому +3

    Non teturn wale දැම්මාහම වතුර presure අඩු වෙනවා නේද ?

  • @anurathelikada5983
    @anurathelikada5983 6 місяців тому

    Very good Putha ❤️❤️

  • @roshannuwarapaksha3630
    @roshannuwarapaksha3630 2 роки тому +1

    kalayak yaddi non-return valve eka wada karanne na ne da..?

  • @Amithkanchana128
    @Amithkanchana128 2 роки тому

    Tank eken left side eken tap walatai right side eken main line eken tap walatai dunnot awlda

  • @kapila2003
    @kapila2003 2 роки тому

    Ethakota Tank ekay watura pavichci wennay nathda..ewa pal weida?

  • @senakawan
    @senakawan 2 роки тому +9

    ඉතා හොද ක්‍රමයක් වතුර නැවතුනාම ටැංකියේ වතුර ටික පාරේ ලයින් එකට යෑම වලක්වා ගැනීම ගැනත් සිතීම ඉතාම වැදගත්.ජයවේවා!

    • @chandana1136
      @chandana1136 2 роки тому +2

      නන් රිටර්න් වෑල් එක දාන්න

    • @tiktok2718.
      @tiktok2718. 2 роки тому +1

      Ane gona tenkiye udata dila thiyana baten aye parata wathura yanawada

    • @stanleyarthur6828
      @stanleyarthur6828 Рік тому +2

      @@tiktok2718. Ane gono diagram eke huriyata balapan

    • @ktv2943
      @ktv2943 Рік тому +1

      ජල මනුව තුල නන් රිටර්න් වෑල්වයක් ඇත.එය අක්‍රිය වී ඇත්නම් පමණයි වෑල් එකක් යොදන්නේ.මීටරයට පළමුව යොදන්න.

  • @lintonberenger2485
    @lintonberenger2485 2 роки тому +1

    Thank you.very informative 👍

  • @RemiseRemise
    @RemiseRemise 2 роки тому +2

    Very good explaining.
    Thank U.

  • @krishandammika7484
    @krishandammika7484 2 роки тому +1

    Mister meka tank ekakin api wathura pavichchi karanawanm puluwanda

    • @littlehometech
      @littlehometech  2 роки тому

      ඉක්මනින් විඩියෝ එකකින් හමු වෙමු කරලම පෙන්නන්නම්

  • @samanperera9891
    @samanperera9891 13 днів тому

    Thanks malli.

  • @kulathungejayarathna2680
    @kulathungejayarathna2680 2 роки тому +1

    Mama hithanne tankiye vathura parata yanne naha hethuva tankiyata vathura pirenne udin

  • @අපේහරිතඉස්කෝලේ

    Eka itha hoda Deyak!!!! good idea!!!!!!

  • @chandrajayanath4765
    @chandrajayanath4765 2 роки тому +1

    මියූසික් නිසා අහන්න එපා වෙනවා හරි මෝඩයෙක්

    • @littlehometech
      @littlehometech  2 роки тому

      ඉස්තුතියි අදහසට

  • @sampathsamaranayka711
    @sampathsamaranayka711 2 роки тому +1

    පාරෙන් එන ඩිරෙක්ට් ලයින් එකට T සම්බන්ධ කිරීමෙන් ටැංකිය පිරෙන්නේ කොහොමද

  • @tharinduniroshan7827
    @tharinduniroshan7827 2 роки тому

    Meka putwel ekeekara mulata yodaganna puluwanda samahara welawata rodu hiraunama putwel eke wathura eka paratama bahinawa eka nisa meka ewage awasthawala weda karanna putwel eka kara mulatama wage dagaththata prashnayak nedda broo

  • @mmjsrilanka2062
    @mmjsrilanka2062 2 роки тому

    Mekata preser paum ekakuth set karanna puluwanda

  • @pati7399
    @pati7399 Рік тому +1

    ස්තුතියි යාලුවා❤

  • @slmymusic8530
    @slmymusic8530 2 роки тому +7

    අපිට මේ විදිහට කරන්න නන්රිටන් වෑල් 02ක් ඔනෙනැහැ......මොකද පාරෙන් එන වතුර මීටරේ අැතුලත නන්රිටන්වෑල් එකක් තියෙනවා......පාරෙන් එන ලයින් එක නැතුව ප්‍රසර් කරන්න පුලුවන් විදිහකුත් තියනවා.....පර්‍රසර් පම්ප් එක වෙනම සෙට්කරගන්න පුලුවන් විදුලිය අඩුවට වැයවන විදිහට.....හොඳ උත්සහයක් සහෝ.....ජයෙන් ජයමවේවා...

    • @mahindasilwa2469
      @mahindasilwa2469 2 роки тому

      PAARAEN AENA LAINAEKATA NAN RITAN VAEL TIYANAVA KIYANA AEKA VISWAASA KARANNA AEPA

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 2 роки тому +1

      according to my knowledge no nun return valve in the water meter.

    • @silvabro4593
      @silvabro4593 2 роки тому

      @@sarathwickramarathne5092 hariyatama thiyenawa kyla danahanne kohomada

    • @tharindunethsara1299
      @tharindunethsara1299 2 роки тому +1

      පාරේ වතුර මිටරේ නන්රිටන් වෑල් එකක් නැහැ

  • @dineshroshan6601
    @dineshroshan6601 2 роки тому

    Oya de sartka wenne pare ena line eka watura tiyana welawata witarai neda

  • @indikajayadewa5889
    @indikajayadewa5889 Рік тому

    ඉන් එකේ මුදුනෙන්ම බයිපාස් එක ගත්තනං non return වෑල් දෙකක් අවශ්‍ය නෑ නේද

  • @gadgetlanka4627
    @gadgetlanka4627 2 роки тому +6

    bypass එකට විතරක් none return එකක් දැම්මම අැති.අනික ඔික බොරු වියදමක්..රැ 12 . 1වෙනකන් අැහැරගෙන ඉන්න වෙනවා වතුර ප්‍රෂර් වෙනකන්..😅 ටැංකියෙ අ:2සිදුර 2.1/2 විදල out බටේ ලොකු කරල දැම්මනම් මුලික වියදම විතරයි.pressure pump ඔ්නෙත් නෑ

  • @Bravo-King
    @Bravo-King 2 роки тому +3

    ස්තුතියි අදහසට 🙏👍

  • @UpaliSilva-sz9sw
    @UpaliSilva-sz9sw 2 місяці тому

    Thank you putha

  • @nalinhetti1994
    @nalinhetti1994 2 роки тому +1

    Good job

  • @kumarawpsk7933
    @kumarawpsk7933 Рік тому +1

    Thanks 🙏

  • @rozitajayasinghe4237
    @rozitajayasinghe4237 2 роки тому

    Bohoma sthuthi

  • @gosckmusic9476
    @gosckmusic9476 Рік тому +1

    supere

  • @manjulapradeep3390
    @manjulapradeep3390 2 роки тому +1

    Thank you Good idea...

  • @isharasandanayake3732
    @isharasandanayake3732 2 роки тому +1

    බෝල් වෑල්ව් එකක් දැම්මම හුලං ඇදල වතුර බිල වැඩිවෙනව කියලා අහල තියෙනවා පාරෙ ලයින් එක පාවිච්චි කරනව නම්. ඒ කතාවෙ ඇත්තක් තියෙනවා ද?

  • @Supermart1
    @Supermart1 2 роки тому

    Morter ekak use karaddi pressure eka wadi karagana widiyakuth qiyanna tank eka usa wadi karanna be

  • @wasanthalakmal6050
    @wasanthalakmal6050 2 роки тому +1

    ටැන්කියේ ඉදල එන out එකට දාන වෑල් එක අඟල් කීයද out බටය අගල් 2 නේද?. අඟල් 2 බටයට අඟලෙ වෑල් එක සවි කරද්දි රෙඩියුෂන් දාන්න වෙන්නෙ අඟල් 2න් අඟලට එහෙම කමක් නැද්ද?

    • @sampathwork3401
      @sampathwork3401 2 роки тому

      Eka awlak na. Oyage agal dheka thiyana nisha pesar wadiwenawa

  • @sanjayasrilal7911
    @sanjayasrilal7911 2 роки тому +1

    Yes I agree with you..

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 Рік тому

    ස්තුතියි...

  • @anuradha77as
    @anuradha77as 3 місяці тому

    කපල් කරන බටයේ ප්‍රමාණය කොපමණද ...

  • @pubujayalath6356
    @pubujayalath6356 2 роки тому +1

    Bohoma sthuthiy ..

  • @piyarathna3662
    @piyarathna3662 2 роки тому +1

    Mata kiyanawada oya adapu vidiyata kalama apata paya 7k vithara wathura oninam wathura tankiye his wenawane.
    Mata nambare danawada? Loku udawwak.

    • @littlehometech
      @littlehometech  2 роки тому

      මෙ කෙමය නිසා වතුර හිස් වෙනනැ ටැංකියේ වතුර අඩු නොවි තියනව නිතරම සෙර් බොහොම ඉස්තුතියි ඔබ තුමාට අපි වටා එකතු විම ඔබතුමා සම්බන්ධ කරගන්න විදියක් කියන්න

    • @littlehometech
      @littlehometech  2 роки тому

      ඔබ තුමා සම්බන්ධ කරගන්න විදියක් කියන්න

  • @samananura2849
    @samananura2849 2 роки тому +1

    Good .👈💪💪💪💪

  • @SamanKumara-rj6vc
    @SamanKumara-rj6vc 2 роки тому

    Good idea

  • @mahendraperera109
    @mahendraperera109 2 роки тому +1

    පොල් අක්කර දෙකකට ටැප් line එකක් ගහද්දි ටැංකියක් ගහලා ගන්න එකද හොද direct moter එකෙන් ගන්න එකද සුදුසු

    • @littlehometech
      @littlehometech  2 роки тому

      මොකක්ද මොටරේ

    • @mahendraperera109
      @mahendraperera109 2 роки тому

      @@littlehometech හෝස්පවර් එකහමාර ඩීප්වෙල් මෝටර් එකක්

    • @prdancp2249
      @prdancp2249 2 роки тому +1

      @@littlehometech මටත් තියන ප්‍රශ්නය ඔක.. පිළිතුරක් දෙනන්න පුළුවන්ද?

    • @littlehometech
      @littlehometech  2 роки тому

      කියන්න ser

  • @dilshanfernando5621
    @dilshanfernando5621 2 роки тому +1

    Kohoma namuth watinawa adahasa, yamak igenagaththa

  • @surangakariyawasam1877
    @surangakariyawasam1877 2 роки тому +1

    Agal bage nun retan akakkda dannee

    • @littlehometech
      @littlehometech  2 роки тому

      අගලේ වැල් එකක් දාන්න රෙඩූසන් කරල අනිත් කාරනය ටැන්කියට යටි වැල් එක දාන්න වතුර පෙෂර් පාරේ එන ලයින් එක පෙෂර් නැති වෙන්න පුලුවන් උඩදි

  • @mevanasanka293
    @mevanasanka293 2 роки тому +2

    බොහොම ස්තූතියි

  • @yevin83
    @yevin83 2 роки тому +1

    Music adukanam kochchara hodaida

  • @iroshe10
    @iroshe10 2 роки тому +1

    Simple & understand!

  • @vimutech5722
    @vimutech5722 2 роки тому

    නන් රිටන් වෑල් එකක් දාද්දි දුර කොහොද තියාගන්න ඔනි පරේ ලයින් එකයි වතුර ටැන්කියෙ අයුට් එකයි අතර මිටර 20ක් වගේ දුරක් ටියන්වා

  • @ishaniupeksha359
    @ishaniupeksha359 2 роки тому +2

    අපිට පාරේ ලයින් එකේ එන වතුර වේගය වැඩි කරගන්න බෑ ද මේකෙන්.මොකක් හරි දෙයක් කරන්න තියද.වතුර දෙන් නෑ අපිට.එන වෙලාවටත් වතුර උඩ ටැන්කියට යන්න පෙෂර් මදි.උදව් කරන්න

  • @chamindafrenando2656
    @chamindafrenando2656 2 роки тому +1

    Sar. Mama enne apartment ekaka.eka tattu 4i ,mama enne 4weni tattu we, ape wahale salab eka uda tamai watura tankiya tiyenne,mata puuwan weida Thanks sar

    • @littlehometech
      @littlehometech  2 роки тому

      පුලුවන් සෙර් ඔබතුමා සෙර්ටම කලින් බලන්න 4තට්ටුවට වොට බෝඩ් එකේ වතුර ලයින් එක එනවද කියල නංන් රිටන් වැල් එක් හොඳ බැන්ඩට් එක්ක් දාන්න ඉස්තුතියි අප එකතු උනාට

  • @shamindarohan4155
    @shamindarohan4155 2 роки тому +1

    පාරේ වතුර නැති වෙලාවට ප්‍රෙෂර් තියෙනවද

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 2 роки тому +1

    බාස්උන්නැහෙ ටැන්කිය වතුර එන in එක ලඟ තියන නන්රිටන් වැල් එකෙ වැලි කැටයක් හෝ මොනවා හරි හිර වෙලා වෑල් එක open වෙලා වතුර පාරෙ ලයින් එකට ගියොත් කොහොමද දැන ගන්නෙ ජනතාව දැනුවත් කරන්න හොඳයි අදහස් ස්තුතියි අපි ඔබ සමගයි

    • @littlehometech
      @littlehometech  2 роки тому +1

      මුලින්ම ඔබ තුමාට ඉස්තුතියි කියනව හරි ඔබ තුමා කියන දේ එකටත් විසදුමක් තියනව එක වෙනමම වැඩක් පොඩ් මුදලක් සහ 12v විදුලිය යොදන්න වෙනව අල්ටා සොනික් සෙන්සර් එකක් ආදරයෙන් එකට විසදුමක් තියනව නමුත් දැන් ගොඩක් පාරෙ ලයින් එකෙත් වොට බොඩ් එකත් නන් රිටන් වැල් එකක් දානව අනික වොට කට් එකක් ඇවිත් තිබෙන වෙලාවක තමයි එහෙම උනොත් කාලා තුරකින් වන්නෙ අපි දැනට සවි කර තැන් තියනව අවුරුදු 5තාම කිසිම අවුලක් නැ බොහො දුරට කුනු හිර වෙන්නෙ වැල් එක අගල් 1/2උනොත් අගල වගේ දැම්මනම් එචර ලොකු අවුලක් වෙනෙකකවෙනෙක් නැ මගේ අද හස නම් එහෙම උනොත් හොයල හදාගමු කියල නිතර එහෙම වෙන් නැති නිසා.ඉස්තුතියි

  • @jolaproduction5936
    @jolaproduction5936 2 роки тому +2

    අලුත් ෂවර් ෆිටින්ස් වලට හොද ප්‍රෙෂර් එකක් ගන්න ටැංකිය කොච්චර උසකින් තියන්න ඕන ද?

    • @littlehometech
      @littlehometech  2 роки тому +1

      අඩුම 30තියන්න ඔනේ එකාහමරෙන් ගෙනත් තුන් කාල අගල බගේ කරල ගන්න නැත්නම් පෙෂර් පොම්ප එකක් දාන්න වෙනෝ ඉස්තුතියි ඔබ අපට කොම්ට් කරාට

    • @littlehometech
      @littlehometech  2 роки тому +1

      ඔබව සබ් කරා ඉස්තුතියි ඔබට නැවතත්

    • @jolaproduction5936
      @jolaproduction5936 2 роки тому +1

      අඩි 20 ක් උසට ටැංකිය තියලා එකහාමාරෙ බටෙ රෙඩියුස් නොකර කෙලින්ම පහලට ගෙනල්ලා එකහාමාරෙන් බාගෙට ටී දැම්මොත් ප්‍රෙෂර් නැද්ද?

    • @littlehometech
      @littlehometech  2 роки тому +1

      එක පාරටම බාගෙට දැම්ම ට්කක් අවුල් පොඩ් බ්ලොක් විමක් එනො අනික ලොකු කුනු රොඩ්ඩක් වගේ අවත් කෙලින්ම බගේ හිර වෙනෝ එ නිස ලග ලම දන්න රෙඩුසන් 2ක

    • @jolaproduction5936
      @jolaproduction5936 2 роки тому +1

      @@littlehometech Thank you ❤️👍

  • @ajithgamage1596
    @ajithgamage1596 2 роки тому +2

    This can be done using one none return valve

  • @kailyspeak9330
    @kailyspeak9330 2 роки тому +1

    පාරෙ ඉදන් එන line eka T එකක් ගහල සම්බන්ධ කරාම
    Non return එකෙන් ටැන්කිය පිරිල යන්නෙ නෑ වගේම
    ටැන්කිය පැත්තටයි bathroom පැත්තටයි pressure
    වෙලානෙ තියෙන්නෙ එතකොට water cut එකකදි presure වෙන්නෙ නෑ කියමුකො ඒත්
    ටැන්කියෙ වතුර non return eken bathroom walata(ටැන්කියෙ සිට පහලට) එනවද??

    • @littlehometech
      @littlehometech  2 роки тому

      Enawa yalu

    • @thilinadkarunathilaka5732
      @thilinadkarunathilaka5732 2 роки тому

      T eken couple karala presher wenawa kiyamuko. Tank eka piren nane. T eken ena line ekt valve ekak danda one tank eka pirenkn wahala thiyanda

    • @sampath5428
      @sampath5428 2 роки тому

      අනිවාර්යයෙන් enawa වෑල් එක නිතරම ඇරිලා තියෙන්නේ ගෙට වතුර එන පැත්තට නිසා අවුලක් නෑ

  • @sujeewadevapriya1
    @sujeewadevapriya1 2 роки тому

    Malli wadi baila gahan nathiwa ketiyen kiyanna watinawa.

  • @kavindraroshan6805
    @kavindraroshan6805 2 роки тому +1

    Water meter ඒකෙන් අනිත් පැත්තට වතුර යනවාද?

  • @upula
    @upula 2 роки тому +1

    පාරේ ඇති පීඩනය ටැංකිය අසල ඇති non return වැල්ල් එක ළඟට යනවා එවිට ටැංකි පීඩනය අඩු නිසා ටැංකි පැත්තෙන් පීඩනයක් ලැබෙන්නේ නැත එවිට පාරේ පීඩනය පමණයි ඔතන ඇති වන්නේ.

    • @littlehometech
      @littlehometech  2 роки тому

      කරල බලන්න 💖💖💖🙏🙏🙏🙏

  • @oswaldwanigarathna2376
    @oswaldwanigarathna2376 2 роки тому +1

    Pressure pump මිලදිි ගන්නෙ කොහෙන්ද?කරැනාකර ආයතනයක නම සඳහන් කරන්ට.

    • @littlehometech
      @littlehometech  2 роки тому

      පෙෂර් පොම්ප අලවි නියොජිතයන් ලංකාවේ සැම පෙදෙසයකම ඉන්නව ඔබේ පෙදෙසය අනුව වෙනස් වෙනො හොද වර්ගනම් ජින සේන පෙෂර් පොම්ප හොඳයි ගාන වැඩි සොලෙස් හොඳයි ස්ලොන් පොම්පත් හොදයි සැම කඩෙකම ඉලෙක්ටොනික් කඩ හාඩිවෙයර් වොල තියනව සෙර් ඉස්තුතියි ඔබ තුමාට

    • @udithdulanga4932
      @udithdulanga4932 2 роки тому

      @@littlehometech සාමාන්‍ය නිවසකට සරිලන එකක් කීයක් විතර වෙයිද?

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 2 роки тому

    ඔක අපිට කදුලයින් ඒකත් ප්‍රේෂර් ඒක වැඩි කර ගන්න ක්‍රමයක් නැද්ද

  • @littlehometech
    @littlehometech  3 роки тому +2

    Thanks

  • @nalakabandara3687
    @nalakabandara3687 Рік тому

    පාරේ වතුර ප්‍රෂර් වැඩි එතකොට ඩිරෙටි කරහම බට ගැලවෙනව බට පුපුරනව wc සිස්ටමි ටැන්ක් වැහෙන් නැ එතකොට මොකද කරන්නේ ?

  • @virajmahendra135
    @virajmahendra135 2 роки тому

    මේ වැල් එක කියක් වෙනවද? ටැංකියෙන් එන එක අගලෙන් භාගෙටද සෙට් කරන්න ඕනි?

  • @upulsamanpriya1662
    @upulsamanpriya1662 2 роки тому +5

    මේ ක්‍රමය තුළ ටැංකියේ වතුර දිගු කලක් භාවිතා නොවීමේ තත්වයක් ඇති වෙනවා නේද

    • @littlehometech
      @littlehometech  2 роки тому +1

      එහෙම වෙන් නැ සෙර් පෙෂර් වෙන්න නැ කිසිම මොහොතක එහෙම වෙනෝනම් නිවසේ ටැප් බාවිතා කරන සැම මොහොතකම ටැංකි යට වතුර පිරෙනො වගේම වතුර එලියට පිට විමක් වෙනෝ එම නිසා තමයි පෙෂර් වෙන්නේ ඉස්තුතියි ඔබ තුමාට එකතු වන්න දිගටම ඉදිරියෙදි අපි ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනව ඔයි අපගේ වත්කම

    • @Bravo-King
      @Bravo-King 2 роки тому +1

      මෙක මටත් ආව ප්‍රශ්නයක් එකට මට ආව අදහස නම් Electronic Value එකක් සම්බන්ධ කරලා දවසේ busy නැති time වලට පාරේ වතුර line එක cut off වෙන්න timer එකක් දැම්මා නම් ටැංකියේ වතුර ටිකත් non busy time එකේ පාවිච්ච් කරන්න පුළුවන්

    • @littlehometech
      @littlehometech  2 роки тому

      එහෙම වෙන් නැ බොල වැල් එකෙන් ටැන්කියට වතුර පිරෙන්නෙ ටැන්කියේ වතුර අඩු වෙන නිසානේ ....ඔබේ අදහස හොඳයි ඉස්තුතියි ඔබට

    • @senarathnanayakkara3590
      @senarathnanayakkara3590 2 роки тому

      Podhu 2

    • @senarathnanayakkara3590
      @senarathnanayakkara3590 2 роки тому

      Ppdhu3

  • @Happyflour
    @Happyflour Рік тому +2

    Man mey krameyma us kara den awurudu 10ta kalin manma hithala.mata oni uney swayankreeya kramayak.oken lenena vaci mehemai.vathura otoma pirenawa otoma wehenawa line eke vathura ennethi welawata wenama mayn karama vahala tankiye karama era era inna oni ne.line ekey vathura ena welawata tap okkoma presar ..line ekey vathura ennethi welawata otoma hema tap ekakatama vathura yanawa wenama karama oni ne.reta vathura ena welawata ehera ehera karama era era inna ini ne.hemadama tank pirila a gena balannawath oni ne.thanikarama oto metik..awaci thama presar eka wedi kamata tap valin vathura leek wena eka.bathroom ekey biday hos tika dawasak yaddi idimenawa😂.

    • @littlehometech
      @littlehometech  Рік тому

      වැල් එකෙන් අඩු කරගන්න ප්‍ර්සර් එක

  • @sumiya.6059
    @sumiya.6059 Рік тому

    මේක සාමාන්‍ය දෙයක් ඒත් නොදන්න අයත් ඉන්න නිසා දැනුවත් කිරීම හොදයි .නමුත් මේක එච්චර සාර්ථක නෑ ෆෙසර් එකනම් තිබෙනවා .නමුත් සාර්ථක නෑ කියන්නේ නන්රිටන් වෑල් හොද නෑ කොලිටි නෑ එවා බාල බඩු ටික දවසකින් මඩ බැදිලා ලොග් එක වැහෙන්නේ නැති වෙනවා ඊට පස්සේ ටැන්කියේ වතුර පාරට යනවා පාරේ වතුර ටැන්කියට එනවා ප්‍රස්න ගොඩයි .. සාමාන්‍යයෙන් ඉතාලි වගේ නිෂ්පාදයක් හොදයි නමුත් අවුල් අපේ වතර බට වල එන්නේ මඩ නිසා නන්රිටන් වෑල් හරියන්නේ නෑ ..

  • @jayanthahettiarachchi3346
    @jayanthahettiarachchi3346 2 роки тому

    රෙපයර් එකකදී කොහොමද ටැංකිය වහගන්නෙ

  • @හැමදේම-ඳ5බ
    @හැමදේම-ඳ5බ 2 роки тому

    ඔබ කොහෙද ගම.මට ඔබගේ සහය ගැනීමට හැකිද

  • @janakasanjaya1418
    @janakasanjaya1418 2 роки тому +1

    පරෙ ලඉන් එක අගල් බගෙ උනත් ඔය ක්‍රමෙ කරන්නපුලුවන්ද

    • @littlehometech
      @littlehometech  2 роки тому

      පුලුවන් සේර් බගේ රෙඩියුස් කරන්න සේර් අගලට අගලේ නංන් රිටන් එකක් දාන්න සේර් එක ගොඩක් හොදයි ..💖💖💖💖💖👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඉස්තුතියි.

  • @jagathmakawitage1973
    @jagathmakawitage1973 2 роки тому +1

    please remove music from the video for voice clarity

    • @littlehometech
      @littlehometech  2 роки тому

      බොහොම ඉස්තුතියි සේර්

  • @ranjithmeghasooriya9581
    @ranjithmeghasooriya9581 3 роки тому +1

    Godak isthuthi..dan nathi dewal godak danagaththa.

  • @SugathRanathunga-sn8ub
    @SugathRanathunga-sn8ub 5 місяців тому

  • @amabekoon1079
    @amabekoon1079 2 роки тому

    ලිදෙන්වතුරමොටෙරෙන්පෙසර් අඩුවඑන්නෙ මොකද්ද කරන්නෙ

  • @laithsandanayake6873
    @laithsandanayake6873 2 роки тому +1

    අපිට පාරෙ ලයින් නැනේ ලිදෙ වතුර පූශර් කරගන්න විදියක් කියන්න